Latest Posts from Bunny Notes Combined Maths❤️ (@bunnynotezcombined) on Telegram

Bunny Notes Combined Maths❤️ Telegram Posts

Bunny Notes Combined Maths❤️
🇧 🇺 🇳 🇳 🇾 🇲 🇦 🇹 🇭 🇸
4,219 Subscribers
2,060 Photos
47 Videos
Last Updated 28.02.2025 14:04

Similar Channels

Echem_Family_Memes(24R)
13,995 Subscribers

The latest content shared by Bunny Notes Combined Maths❤️ on Telegram


🔴2025 Combined Maths ( Revision + Paper Class)

"හැමොටම තේරෙන,
හැමොම ගොඩදාන
Revision පන්තිය"💪

Revision පන්තිය සම්බන්ධ සියලුම දැනුවත් කිරිම් WhatsApp හා
Telegram Channel මගින් සිදුවේ.

🔴WhatsApp -
https://whatsapp.com/channel/0029Va9j7HQK5cDB4IGpNw2M

🔴Telegram-
https://t.me/NLM25R


Online මුළු දිවයිනටම -:
ජන. 06 උදේ 8.00
ජන. 10 උදේ 8.00

Physical පන්ති -:
ජන. 06 - ප්‍රින්සිපියා බණ්ඩාරවෙල
ජන. 08 - සුධර්මාරාමය මහනුවර
ජන. 10 - තේජන මාතලේ

විමසීම්-:
Voice- 0789520280
Voice- 0774195486
WhatsApp- 0789520280

https://t.me/bunnynoteZcombined

25,26 MATHS කරන ඔයාගේ යාලූවොන්ට SHARE කරන්න..

අලුත් අවුරුද්දට අපෙන්🌚🤍

25 මදුශාන් නෙරන්ජන් සර්ගේ නෝට් ටික ඔයාලට වැටෙයි දිගටම

Submit your expiring dialog star points before 31-12-2024 to donate to save a child with heart disease.

❤️FOR THAT YOU NEED TO DIAL #141*6*4# OR use my dialog app to transfer the points to Little heart/ Simply dial #141# and go to donate menu then select little heart it is simple thing to do you can do it.

Donate your star points to all the little hearts in need. Every small rupees goes a long way.


Snowball Notes ⛄️

මේ චැනල් එකටත් අවුරුද්දක් වෙනවා ඉතින් මම අවුරුද්දක් මගේ වගකීම කලා පුළුවන් උපරිමෙන් ඉතින් දැන් ඉස්සරහට වැඩ ටික අලුත් ADMIN කෙනෙක්ට දෙනවා කරගෙන යන්න එයා එක්ක ඔයාලට වැඩ කරන්න පුළුවන්.. ඒනිසා අවශ්‍ය අය දිගටම ඉන්න..
අලුත් ADMINට සුභ පතනවා හොදට වැඩ ටික කරගෙන යන්න.
ADMIN කෙනෙක් විදියට වගකීමෙන් වැඩ කරන්න පුළුවන්, මගදී වැඩේ අත් හරින්නෙ නැතුව කැපවෙලා වැඩක් කරන්න පුළුවන් අනිත් අයට උදව් කරන්න කැමති ළමයී ඉන්නවානම් මට කියන්න ADMIN දෙන්නම්..

අනිවාර්යයෙන් වැඩ කරන අය විතරක් කියන්න..

MATHS ළමයී විභාගෙ ඉවර අයට GIFT එකක්

බලන්නකෝ..


https://t.me/c/2118424824/6672

MATHS චැනල් එක හදලා අවුරුද්දක් වගේ වෙනවා ළමයි දැන් ඔන්න එහෙනම් අවුරුද්දක් තිස්සේම මං ඔයාලට පුළුවන් උදව්වක් කලා.. චැනල් එක හැදුවේ බනී..  නැත්නම් ඔයාලට මෙහෙම චැනල් එකක් නෑ.. ඉතින් අවුරුද්දක් තිස්සේ මම පුළුවන් උදව්වක් කලා දැන්  විභාගේ ඉවර අය අයින් වෙනවානේ ඒ අයට සුභ පතනවා ඔයාලගේ අනාගතය සාර්ථක වෙන්න කියලා.. ඉතින් වචනයකින් හරි උදව්වක් වුනානම් මතක සටහනක් තියන්න අමතක කරන්න එපා...

ඉතින් චැනල් එක පටන් ගනිපු කාල්‍රෙ හුගක් ADMIN යාලූවෝ ඉදියා ඔයාලට මතක ඇති ඒත් අවසානෙට මං විතරයී ඉතුරු වුනෙ.. ඉතින් කලින් උදව් කල ඒ ADMIN යාලූවොන්ටත් ස්තූතී.. ඉදිරියටත් චැනල් එක කරගෙන යනවා ඒනිසා අවශ්‍ය අය ඉන්න.
වචනයකින් හරි වැරැද්දක් වුනානම් SORRY ළමයී..
එහෙනම් අවුරුද්දක් ඔයාලා වෙනුවෙන් වුන මහන්සිය ඉවරයී  24 ළමයී එහෙනම් සුබ පැතුම් හැමෝටම


මට පුළුවන් උපරිමෙන් උදව් කලා....❤️


☃️

https://t.me/bunnynoteZ

https://t.me/SNOWBALLNOTESOFFICAL

Physics වැඩ නොකරානම් බලන්න පොඩ්ඩක්

වැඩි විස්තර

@Snowballnote

මට මැසේජ් එකක් දාලා අහන්න වැඩේට අනිවාර්යයෙන් එන අය ..❤️😌

ඔයා 25,26 වුනාට ප්‍රශ්නයක් නෑ.