2025 Biology Methmal Jayasekara

@methmalbiology2025


2025 Biology Methmal Jayasekara

13 Oct, 13:37


https://youtube.com/shorts/XCGVHsaWlBM

2025 Biology Methmal Jayasekara

04 Oct, 14:41


2025 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 02 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපනි සිතුම්දි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!

2025 Biology Methmal Jayasekara

11 Sep, 01:40


Southern Provincial Term test - Biology Marking scheme

2025 Biology Methmal Jayasekara

10 Sep, 16:09


https://youtu.be/UdPbE8GaQaM?si=YDmu28Fw7H-sBjZt

2025 Biology Methmal Jayasekara

01 Aug, 16:14


🔴නොවැම්බර් 03 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත 2024 ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟ විභාගය සඳහා ඔබේ අයදුම්පත සැප්තැම්බර් 25 වනදාට පෙර පහත link එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLScK16ylFrITb9TpeiOHQ7kKQRJMCzg5NbRgTw9QgqT4t7yKAA/viewform
🟠වැඩි විස්තර ලබා ගැනීම සඳහා -
https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2024
පසුගිය වසර වලදී සමස්ථ දිවයිනේ දෙවන ස්ථානය, දිවයිනේ තෙවන ස්ථානය ඇතුළු විශිෂ්ට ප්‍රතිපල රැසක් අපේ දරුවන් ලබාගත් අතර, අපගේ මාතර 2023 කණ්ඩායමේ සෙනුල්යා තිසස්නි දියණිය ඇතුළු තවත් දරුවන් තිදෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වූ අයුරු ඉහත දැක්වේ.
🟢උසස් පෙළ විභාගයට පෙර සැබෑ පෙරහුරු විභාග අත්දැකීමක්, විෂය නිර්දේශයේ සීමාව තුළ සිටම ලබාගන්න!
🟡ප්‍රශ්න පත්‍රය බහුවරණ සහ නිවැරදි / වැරදි ලකුණු කිරීමේ ප්‍රශ්න වලින් පමණක් සමන්විත වන අතර සිංහල හෝ ඉංග්‍රීසි ඕනෑම මාධ්‍ය‍යකින් පෙනීසිටිය හැක.
🔵ඔබේ යහළුවන්ට දැන්ගැනීම සඳහා මෙම පණිවිඩය Share කරන්න.

2025 Biology Methmal Jayasekara

04 Jul, 17:39


🔴 පෙර මුද්‍රණ වාරයේ සියළුම පොත් ඉතා ඉක්මනින් අවසන් වීම නිසා ආවර්ජනා පොත් ලබා ගැනීමට නොහැකිවූ දරුවන්ට පහත දැක්වෙන ක්‍රම ඔස්සේ දැන් නැවතත් පොත් ලබාගත හැක.

🩺🦠🧬 ජීව විද්‍යාව විෂය තුළ විභාගයට ලැබිය හැකි සියලු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
ප්‍රශ්නය සහ ඊට ලිවිය යුතු නිරවද්‍ය පිළිතුර එකම පොතකින්, පහසුවෙන් පාඩම් කරන්න...

🔴 නවතම ප්‍රශ්න සහිතව, නව සම්පත් පොතට අනුව සංශෝධිත ආවර්ජනා ග්‍රන්ථය දැන් පහත දැක්වෙන ආයතනවලින් ලබාගත හැක. පිටු 224කින් සමන්විත මෙම ග්‍රන්ථය 12 ශ්‍රේණියට අදාළ සියලුම ඒකක ආවරණය කරන අතර එවැනිම තවත් ග්‍රන්ථයකින් 13 ශ්‍රේණියේ සියලුම ඒකක ආවරණය කෙරෙනු ඇත. 🔴

🟠 සැසිප් - නුගේගොඩ
🟡 Apex - මාතර
🟢 නැණාරා - තංගල්ල

🔵 දිවයිනේ ඕනෑම දරුවකුට 070 222 9 555 අංකය ඇමතීමෙන් ApexOnline store හරහා මෙම ග්‍රන්ථය නිවසටම ගෙන්වාගත හැක.
🔵 ඔබ විසින් මුද්‍රණ වියදම් දැරීමේදී වැයවන මුදලට වඩා ඉතා අඩු මිලකට, එනම් රු.1200කට දැන් මෙම ග්‍රන්ථය ලබාගත හැක.

2025 Biology Methmal Jayasekara

12 Jun, 15:19


🔴 පන්තිය පිරෙන්න 2026 දරුවන්, Stage එක පිරෙන්න 2023 Ranks! 🩺❤️

3,500

subscribers

83

photos

3

videos