2024 echem | Amila Dasanayake

@echem2024


මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
රසායන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය 🩺

🔴 පන්ති පිළිබඳව විමසීම් සඳහා
දුරකතන ඇමතුම් - 0760331104 / 0712244010

2024 echem | Amila Dasanayake

22 Oct, 13:05


🔊 ද්‍රව - වාෂ්ප සමතුලිතතාවය Day 02 | 2024AL

පළවෙනි දවස miss වුණ ළමයි පහලින් බලන්න.
https://www.youtube.com/live/fi7SmT292_I?si=ws3lQE5w4mXzAHaR

❗️අනිවාර්යයෙන්ම Live ම ඇවිත් මේ වැඩ ටික ඉවරයක් කරගන්න ළමයි.

✔️හෙට (ඔක්තෝම්බර් 23) ප.ව.7.15 සිට 9.30 දක්වා

🗺නුගේගොඩ සිසුන් භෞතිකව හෝ Zoom
🗺ගම්පහ, ගාල්ල සහ Online සිසුන් Zoom

විමසීම්:
Physical : 0717763271
Online : 0760331104


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

22 Oct, 09:16


📈Exam Target Paper 01 ලකුණු විශ්ලේෂණය

MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 22.6
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 19.07
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 41.67

A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 60.9%
B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 47.87%
(මෙම කඩයිම් ලකුණු සකස්කර ඇත්තේ පසුගිය වසර වල සිසුන් මේ මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලදී ලබාගත් ලකුණු සහ උසස්පෙළ විභාගයේදී ලබාගත් ලකුණු විශ්ලේෂණය කිරීමෙනි)

100 වෙනියාගේ ලකුණ - 79.70
500 වෙනියාගේ ලකුණ - 73.10
1000 වෙනියාගේ ලකුණ - 68.50

රචනා ප්‍රශ්න වල මධ්‍යනය ලකුණු

ප්‍රශ්න අංක 1 - 66.81 (100න්)
ප්‍රශ්න අංක 2 - 57.73 (100න්)
ප්‍රශ්න අංක 3 - 31.79 (100න්)
ප්‍රශ්න අංක 4 - 47.90 (100න්)
ප්‍රශ්න අංක 5 - 53.88 (150න්)
ප්‍රශ්න අංක 6 - 48.55 (150න්)
ප්‍රශ්න අංක 7 - 56.19 (150න්)
ප්‍රශ්න අංක 8 - 75.76 (150න්)
ප්‍රශ්න අංක 9 - 50.78 (150න්)
ප්‍රශ්න අංක 10 - 51.22 (150න්)

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

21 Oct, 11:50


🔻හෙට 2024 Theory ගම්පහ ඉන්දීප | සමතුලිතතාවය | pH Day 06

Theory Class

🔴 පෙ.ව.7.30  සිට 12.00 දක්වා

✈️ගම්පහ පරන ඉන්දීප Hall එකේ පැවැත්වේ.

වැඩිදුර තොරතුරු
https://t.me/echem2024/3553

Exam Target Paper Class

Exam Target Papers 03 ප්‍රශ්න පත්‍රය ලිවිම

🔴Session 1 පෙ.ව.7.00 සිට ප.ව.12.15 දක්වා
🔴Session 2 ප.ව.12.30 සිට ප.ව. 5.45 දක්වා

✈️ප්‍රශ්න පත්‍රය ලිවීම අලුත් ඉන්දීප Hall එකේ පැවැත්වේ.

විමසීම්:

Physical - 0717763271
Online - 0760331104


Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

21 Oct, 11:38


✈️හෙට දිනයේ ගම්පහ භෞතික සහ online පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ.

2024 echem | Amila Dasanayake

21 Oct, 09:06


🖥කලාප සමතුලිතතාවය නිබන්ධනයේ වූ KD ආදර්ශ ප්‍රශ්න මාලාව සඳහා පිළිතුරු සාකච්ඡාව

Q-1
https://youtu.be/sOJ3O2fWuFo

Q-2
https://youtu.be/OXC3ndN7y_s

Q-3
https://youtu.be/BSSGaQ7kL7Y

Q-5
https://youtu.be/7DuoPYwIo2U

Q-7
https://youtu.be/jmcZn-K5oY0

Q-9
https://youtu.be/g13gw3U_jC0

Q-10
https://youtu.be/993rQ-ZymXU

Q-11
https://youtu.be/MA7b_F99LJk

2024 echem | Amila Dasanayake

21 Oct, 05:12


❤️ 2024 | Exam Target Paper Discussion

2024 Exam Target Paper 01 | Discussion
Echem.lk ය​න වෙබ් අඩවිය හො පහත Link එක හරහා ඔබට මෙතැන් සිට අධ්‍යනය කල හැක.

🖥 MCQ Discussion Link -
https://youtube.com/live/igObqqvqgUs?feature=share

🖥 Essay Discussion Link -
https://youtu.be/k416cw-bd6I

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

2024 echem | Amila Dasanayake

19 Oct, 13:31


🔘 Online ලමයි දැන් පන්තියට join වෙමු.

2024 echem | Amila Dasanayake

19 Oct, 13:23


☑️2024 Theory Weekly Review 71 පිළිතුරු පත්‍රය

2024 echem | Amila Dasanayake

19 Oct, 13:21


🧾24T - Daily Dose 36 (Sinhala)

2024 echem | Amila Dasanayake

19 Oct, 12:29


🧾2024 Theory weekly review 71 (Sinhala)