Aura Notes

@aura_notes_by_aura


🏹 You Make Your Own ERA 🦅

Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Aura Notes

20 Jan, 23:35


Channel එකේ note වලින් වැඩිම දෙනෙක් බලපු, වැඩිම දෙනෙක් share කරපු note එක 🥹🔥
Views 56 000
Private share 2600
Public share 90 😍

Thank you All 💗🔥

Aura Notes

20 Jan, 22:37


⚡️New Lesson Added [©Powered by Aura Notes ]

🔴Aura Notes වෙතින් සියල්ල පිළිවෙලට😍😇
━━━━━━━━━━━━━━━
🔴Past Papers Mix MCQ Points ..😇🔥

2016 Paper|MCQ Point
2017 Paper|MCQ Point
2018 Paper|MCQ Point
2019 Paper|MCQ Point
2020 Paper|MCQ Point
2021 Paper|MCQ Point
┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴අමිල දසනායක සර්ගේ විවරණ😇

👉 Final Paper 01
👉 Final Paper 02
👉 Final Paper 03
👉 Final Paper 04
👉 Final Paper 05
👉 Final paper 07
👉 Final Paper 08
┅┅┅┅┅┅┅┅┅┅┅┅
-
@Aura Notes - 😇🔥🔤🔤🔤🔤

Aura Notes

20 Jan, 22:10


Science web ownerowner transfer කලා...මං දැකපු ලස්සනටම පිළිවෙලටම channel කරන කෙනෙක්...මෙතනින් එහාට එයා මේකේ owner 😃 එයා මගේ විවරණ එහෙම print කරලා pdf එහෙමත් දායි....මගේ ඔක්කොම telegrm account deleted....Bye All 💗

Aura Notes

20 Jan, 22:00


🖋 MANDALA Drawing 💆‍♀️

Stress නැති කරගන්න වටිනම හොදම meditation එකක් මේක 🥰 ඔයාලත් try කරලා බලන්න...මාත් මේ free වෙලාවක ඇන්දේ...😁🙈

Aura Notes

20 Jan, 18:20


Batch trip of 21/22 management batch...university of Sri Jayawardanapura 🥰

මේ වගේ trip එකක් යන්න ආස නැත්තේ කවුද 🥲 අද මේ trip එක ගිය යාලුවෙක්ගෙන් ඉල්ලගත්තේ...මේක බලද්දි මට දුක හිතුණා අපරාදේ හරියට කලින් exam කරගත්ත නම් කියලා..ආයෙත් 2nd 3rd කරන යාලුවෝ හැමෝම මේ පාර මහන්සි වෙලා exam කරගන්න...නැත්තන් ඔයාටත් මේ වගේ යාලුවන්ගේ status ගෙදරට වෙලා බලන් ඉන්න වෙයි ☹️ මහන්සි වෙලා වැඩ කරන්න....විශේෂයෙන්ම grps වල කාලේ නාස්ති කරන එක අඩු කරන්න..ඔය online යාලුවෝ මාලුවෝ exam එකෙන් පස්සේ හොයාගන්නත් නෑ....අත්දැකීමෙන් කියන්නේ....බැහැලම වැඩේ කරන්න...තව මාස 8ක් වගේනේ තියෙන්නේ....කම්මැලි වෙලා ඉන්න කෙනෙක්ට මේක වටීවි 💀👊

Aura Notes

20 Jan, 17:45


ආයේ channel එක නැ හොදද 🥲 මෙතනින් වැඩ ටික ඔක්කොම ඉවරයි...ආයේ කරන අයට දැනට දාපු ටික මුල ඉදන් බලන් යන්න පුලුවන් 🥰

Aura Notes

20 Jan, 17:44


Channel එකෙන් පුංචිම හරි උදව්වක් වුණා නම් යන්න කලින් කියලා යන්න මේකට comment එකක් දාන්න….

අනේ මේකට දාන්න එපා tag කරපු post එකට දාන්න 🥺🥺

Aura Notes

20 Jan, 17:42


🍃 2022 SE විවරණය

I,J,K හොයන හැටි හරියටම @TheBoY_UKnow0 මෙයා දන්නවා...මං එයාගෙන් අහගෙන පුලුවන් වුනොත් විවරණයක් දාන්නම් 🤩

Aura Notes

20 Jan, 17:41


⛅️ 2022 Structures Essay එක කරලා තියන්න...voice එක දාන්නම් 🥰

Wish කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි...😍💛 ඔයාලත් හොදට වැඩ ටික කරගන්න 😍 exam එකෙන් පස්සේ මං ඔක්කොටම react කරන්නම් 🤗

Aura Notes

20 Jan, 17:40


Happy birthday Aura❤️🎂
We love you🥰

Aura Notes

20 Jan, 17:40


අහලා කියන්න තේරුණාද කියලා 🤓💗 ප්‍රශ්නේ බලාගෙන මං එක්ක කියන ගමන් ඔයත් කොලේක ලියන්න....එතකොට තවත් ලේසි වෙයි ඔයාලට 🥰

Aura Notes

20 Jan, 17:40


මේක බලමු 🤓💗

Aura Notes

20 Jan, 17:37


❄️ පට් පට් ගාලා Inorganic 🙊💛
👉 Inorganic mcq points
නෝට් එක බලාගෙන මේක අහන්න...මං මේ කියන ඒව හෙට exam එකට ආවේ නැතොත් මට බනින්න එපා හරිද 😒 උදේ යන ගමන් අහ අහ යන්න....මෙව්ව තේරෙයිද දන්නේ නෑ හැබැයි...🥲

Aura Notes

20 Jan, 17:36


❄️ පට් පට් ගාලා චාලකය Part 02 🤓💛

😐 පටන් ගත්ත විදිය ගනන් ගන්න එපා මට හිනා ගියා....camawenna my bad 🥲 ඕන අය මේවා save කරගන්න....exam ඉවර වුණ ගමන් මේ voice ටික delete කරනවා 😬

🫧 Part 01
🫧 Mcq points

Aura Notes

20 Jan, 17:36


❄️ අමිල දසනායක සර්ගේ

🪐 Final Paper 01
🪐 Final Paper 02
🪐 Final Paper 03
🪐 Final Paper 04
🪐 Final Paper 05
🪐 Final paper 07
🪐 Final Paper 08

🌦 Genaral MCQ Points
🌦 Inorganic MCQ Points
🌦
Organic MCQ Points
🌦
වායු සහ ශක්ති විද්‍යාව MCQ Points
🌦
චාලක රසායනය MCQ Points
🌦
අමිල සර්''s paper mix MCQ Points

☀️ චාලක රසායනය Past paper mcq විවරණය
☀️ විචලන All in one part 01
☀️ විචලන All in one Part 02
☀️ Inorganic හදුනා ගැනීම් ප්‍රශ්න විවරණය
☀️ Inorganic හදුනා ගැනීම් විවරණය part 02 & part 03
☀️ Inorganic IUPAC නාමකරණය
☀️ කාබනික රසායනය ආම්ලික භාස්මික ගුණ විචලන

Fully Completed 🔥

Aura Notes

20 Jan, 17:35


සට පට ගාලා චාලකය part 01 🙊💛

චාලක රසායනය Mcq Points All in one

Aura Notes

20 Jan, 17:34


❄️ වායු & ශක්ති විද්‍යාව MCQ Points All in one....🪐⛅️

❄️ මෙතන 2015 ඉදන් 2022 වෙනකන් අවුරුදු 8ක පේපර්ස් වල හම්බුන mcq points & අමිල සර්ගේ පේපර්ස් වල ඒවත් තියෙනවා.....🥰 විනාඩි 10ක් අරන් කියවන් ගිහින් revise කරගන්න....පාඩම් දෙක වෙන් කරලා ඇත්තේ....