INTELLECT HUB 25 A/L®

@http25intellecthub


BIOLOGY කරන ඔයාලා වෙනුවෙන්,CHEMISTRY & PHYSICS SUBJECTS දෙකටත් උදව්වක්.....එන්න එකතු වෙලා වැඩ කරන්න......
💚SHORT NOTES
💚PAPERS
💚QUESTIONS......ආදී ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් අපි කරනවා..

INTELLECT HUB 25 A/L®

22 Oct, 06:47


Try එකක් දීලා බලන්න.සාමාන්‍යයෙන් හොද ගනන් set එකක්.

INTELLECT HUB 25 A/L®

21 Oct, 15:16


රෑ අහස යට M.C.Q. කරලා A/L අහසේ තරුවක් වෙන්න කැමැති
ඔයාට,

මාස ගානක් පාඩම් කරපු Inorganic Chemistry🧨 දවසේ අවසන් මිනිත්තුවෙන් සදහටම මතක තියාගන්න.

රෑ 11.59 ට EduTalk Chemistry , Moonlight Chemistry🌙 3 වෙනි වැඩසටහන Youtube ඔස්සේ

EduTalk Chemistry Channel -https://whatsapp.com/channel/0029Vag7luqJP20vi4jOnb2T

INTELLECT HUB 25 A/L®

20 Oct, 17:22


එන්තැල්පි අර්ථදැක්වීම් හා ඒවායේ තාප දායක/අවශෝෂක බව

එන්තැල්පි 14ම එක පිටුවකින්😌🤍


#just_a_page
@GwenNotes

1,929

subscribers

3,212

photos

56

videos