THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

@theroadtrip1


🔘 " Discover Earth With Us ! " 🔘

💁 | Our Purpose |

★ To Show You The Most Incredible Places In World 🌍 . Especially In Sri Lanka 🇱🇰

We Hope You Enjoy ! Much Love 🤍

[ All Content Posted On This Channel Belongs To It's Original Owners. ]

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

21 Jan, 00:06


ජීවිතේ කොටු කරගෙන හිර කාරයෙක් වෙන් නැතුව....🤷
ජීවිතේ විඳින්න පුරුදු වෙන්න....🍃🏜️❤️

───────────────
TRAVEL IN | 🇱🇰 SRI LANKA

•| 🧗 #Beautiful_Places
•| 🍃 #Advices
•| 🍂 #Hotels_Resort
•| 🏕️ #Camping
•| 🏜️ #photography

ට්‍රැවල් කරන,
ලස්සන ලස්සන වීඩියෝ බලන්න,

ජීවිතේ විඳින්න කැමති කොල්ලො කෙල්ලො සෙට් වෙන්න
..🥰

JOIN NOW
https://t.me/TravelingSrilanka

පහළ බටන් එක ක්ලික් කර Travel in | 🇱🇰 Sri Lanka සමඟ එකතු වෙන්න

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 23:07


A Bit Mature " You "

A Bit Stupid " Me "

Make a Perfect " We "

____

Just Romance 🥀

✔️ t.me/JustRomance24

[ Share With Your Lovely One 😉 ]

| Much Love Honey 😚🤍 |

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:58


දැන්වත් මේක ඇති.

ෆේස්බුක්/ ටික්ටොක් නැති අම්මලා තාත්තලා දැනුවත් කරමු.

මේක වෙනස් කරමු ❤️




━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:43


Just Romance 🔥🥵

Stay In Love 🥰 & Enjoy Your Life 🕊️

| Much Love Honey 😚🤍 |

Share With Your Lovely One 😉

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:24


වසන්තය එවී
අනිවාර්යෙන්ම 🌺

නමුත් වසන්තය පැමිනෙන විට
වසන්තයේ මල් පරවි නොතිබිය යුතුයි 🍃🥀

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:17


" අයකුට දිනක වටිනාම වචන පැවසීමට

කෙසේවත් හදිසි නොවන්න !
"

___


ජිවිතයේ ඇතැම් කාර්තු ,

සතුට දුක යන සියල්ල පසු කරමින් ගෙවී යන්නේය .


එසේම යම් කාර්තු වල ,

අහම්බයකින් හෝ ඇතැම් පිරිස් ජීවිතයට පැමිණෙන්නේ ය .


සිනහවකින් හමුවූ නිසාවෙන්ම ,

එය සදාකාලික යැයි පැවසිය ද නොහැක .



" ජිවිතයේ මට මුණ ගැහුණ වටිනම කෙනා ඔයා "


වචන කිහිපයක් වූ නමුත්
එය පිදිය යුත්තේම ,

ජීවිතයේ හමු වූ නිවැරදිම
හමුවීමට වේ නම්

එය අගනේය ... !

__


අවසානයේ ලියමි .

දැඩි වූ ප්‍රේමයන් අභියස
බොහො පිරිස්

දැඩි සේ බොලඳ වී තිබුණි ... 💔


( උපුටා ගන්නා ලද්දකි )


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:17


ජීවිතේ හරි කෙටියි ☺️ ඉතිං සතුටින් ඉන්න 😇


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:17


වැස්සත් ☔️ එක්ක දිය ඇල්ලක් 💧 කියන්නෙ

ඒක වෙනමම Feeling
එකක් ... 🤩👌


#VisitSriLanka


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:16


මොන දේ කරන්නත් ඔළුව නිදහසේ තියෙන්න ඕන ... 🕊🤍


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:16


ලෝකයේ අපිරිසිදුම රටම ලංකාව ද ? 🙂💔


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:16


𝐑𝐚𝐯𝐚𝐧𝐚 𝐅𝐚𝐥𝐥𝐬 | 𝐄𝐥𝐥𝐚 🇱🇰

The Ravana Falls are located in the misty mountains of Ella , Sri Lanka along the road .

The water gushes down a height of 25 meters fallen from an oval concave rock. Ravana Falls is a 3-tier cascading waterfall , creating rock pools along its way down .

During the wet season the Ravana Falls takes the form of a drooping areca flower , but its wide size is reduced dramatically during the dry season .

#VisitSriLanka


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:16


ඔයා හොයන සතුට තියෙන්නෙ ඔයා ළඟමයි ... 🥰

සුබ උදෑසනක් වේවා ! 🌞

බණ්ඩාරවෙල 🌿 | Sri Lanka 🇱🇰

#VisitSriLanka


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:15


මං විතරක් දන්න මගේ targets
complete උන දවසට ,

මේ ලෝකෙ වැඩිපුරම සතුටු වෙන මනුස්සයා මම 🥺🤍


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:15


බිතුසිතුවම් රූ වැනි ... ඔබ කොතැනද මිතුරනි ... 🌼

සුබ රාත්‍රියක් වේවා !


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:15


ඔයා ඔය රවට්ටන්නෙ
ඔයාවමයි ... 💔



🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:15


මානසික නිදහස නැතුව වෙන මොනවා තිබුණත් වැඩක් නෑ 😊


🟢  𝐓𝐡𝐞 𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞𝐫'𝐬 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲

★ t.me/TheRoadTrip1
★ t.me/TheRoadTrip2

━━━━━━━━━━━━
Telegram

THE ROAD TRIP | 🇱🇰 SRI LANKA

20 Jan, 22:15


කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා 🙊

මිහිරාව ආවා යාළුවනෙ 🌚

2,664

subscribers

872

photos

216

videos