Latest Posts from Rezothᵀᴹ❤️️️ (@rezoth) on Telegram

Rezothᵀᴹ❤️️️ Telegram Posts

Rezothᵀᴹ❤️️️
Buy ads: https://telega.io/c/rezoth


With a great powers also comes great responsibilities.❤️
17,759 Subscribers
1,082 Photos
199 Videos
Last Updated 07.03.2025 01:42

Similar Channels

Practical Night '23
18,350 Subscribers
TechTokᴸᴷ
2,521 Subscribers
S.T.U.F.F.
1,488 Subscribers

The latest content shared by Rezothᵀᴹ❤️️️ on Telegram

Rezothᵀᴹ❤️️️

03 Mar, 17:30

1,066

stars withdraw කරල තියෙන කවුරු හරි ඉන්නවද?👀
Rezothᵀᴹ❤️️️

02 Mar, 12:30

1,387

https://www.reddit.com/r/Telegram/comments/1c2qzhs/cant_log_in_email_not_allowed/
Rezothᵀᴹ❤️️️

02 Mar, 11:53

1,215

Telegram නම් දැන් අප්පිරියයි😅 mail එකට එන otp එක ගහල ලොග් වෙන්න දෙන්නෙත් නෑ 😅 sms එකෙන් ගන්න දෙන්නෙත් නෑ 😂

මට සමාවෙන්න යාලුවෙනේ මන් වැරදි මේල් එකක් ගහල තියෙන්නෙ🥹🥹
Rezothᵀᴹ❤️️️

28 Feb, 14:33

1,663

මෙහෙමයි දැන් ගොඩාක් එකවුන්ට් වල OTP උන් ගන්නවනෙ කොහෙන් හරි ඒත් 2step එක දන්නෙ නෑ otp එක ගැහුවට පස්සෙ ඔනෙ කෙනෙක්ට email එකක් ඇඩ් කරන්න පුලුවන් log වෙන්නම ඔනෙ කියල එකක් නෑ

@durov logic
Rezothᵀᴹ❤️️️

28 Feb, 14:28

1,666

Telegram hack වෙන එකෙන් බේරෙමු 2

Mobile එකේ විතරයි මේක පෙන්නන්නෙ

සමහරුන්ට otp එනවනෙ එක දිගට එහෙම ආව අය පොඩ්ඩක් ඔයාලගෙ settings > privacy and security > login email එක මොකක්ද තියෙන්නෙ කියල බලන්නකො. දන්නෙ නැති එකක් නම් ඒක ඉක්මනට මාරු කරගන්න. නැත්තන් හදිස්සියෙවත් ඔයාගෙ හැම device එකෙන්ම logout උනොත් ඔයාට otp එක යන්නෙ ඒ email එකට

එහෙම උනාට පස්සෙ ඔයාට SMS එකකින් OTP එක ගන්න ඔනෙනම් telegram premium තියෙන්න ඔනෙ නැති උනොත් ඒක ගන්නත් බෑ😅
Rezothᵀᴹ❤️️️

27 Feb, 09:23

1,691

ai danna lankawata mechchara adare😪
Rezothᵀᴹ❤️️️

27 Feb, 09:22

1,572

Good News, everyone!

You can now pay with your Tonhub Card in 8 new countries:

🇦🇱 Albania
🇧🇸 The Bahamas
🇯🇲 Jamaica
🇲🇺 Mauritius
🇲🇦 Morocco
🇵🇦 Panama
🇱🇰 Sri Lanka
🇵🇭 Philippines

More countries, more freedom!
Use your Tonhub Card worldwide and enjoy seamless crypto payments.

Let's gooooooooooo!
Rezothᵀᴹ❤️️️

25 Feb, 18:10

1,805

https://youtu.be/GEijIMJHZRo
Rezothᵀᴹ❤️️️

25 Feb, 16:33

1,959

Telegram started to delete posts with content of this leak

https://tgstat.ru/channel/@durovkkduns/2036
Rezothᵀᴹ❤️️️

25 Feb, 16:33

1,827

It seems that about 10 days ago, hackers copied all the requests sent to the Telegram Support Force (@tgtsf).

There is a sample available, but we won’t publish it for security reasons.