Latest Posts from BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️ (@nissankasrbiochart) on Telegram

BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️ Telegram Posts

BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️
How to study biology
6,250 Subscribers
1,890 Photos
141 Videos
Last Updated 01.03.2025 05:51

The latest content shared by BIO CHART AND TABLES👩‍⚕️👨‍⚕️ on Telegram


ආව ඈ..

Oka thamay apita padm kraddi amathaka une😒😒🤣🤣

දැන් පේපර් ක්ලාස් වල fees යන්නෙ කෝමද..

මේ සිංදුව බලල... රුචිර සර්ගෙ විචාරය බලන්නකො....

https://youtu.be/dhXhzyrd8sA

පිරිමි හැමදාම
ඉපදුනා
දැඩි උනා
රජ උනා
බුදු උනා

ඇයි දන්නවද?
හෙන ගැහුවත් ගෑනු අඬ අඬා දරා ගත්ත හින්දා ජිවිතේ..

දැඩි පිරිමි ලග
රජ වුන පිරිමි ලඟ
අසරන පිරිමි ලග
බුදුවුන පිරිමි ලග හැමදාම හිටියෙ ලගින්ම මවක්,සොහොයුරියක්,බිරිදක්සහ දියනියක්....❤️
.

https://youtu.be/RPgrhviDHuY

ඒ පෑන නම් හොඳට ලියවෙනව අම්මේ...😑

Meka maru😂😂

The best one 😂😂😂

Credits goes to methmini naga ♥️😂

🤍A/L ගැන
🤍MEDICINE LIFE එක ගැන
🤍BIOLOGY ගැන
අලුත් දේවල් දැනගන්න එකතු වෙන්න❗️

😘❤️