BIO CHART AND TABLES👩⚕️👨⚕️ Telegram-Beiträge

How to study biology
6,250 Abonnenten
1,890 Fotos
141 Videos
Zuletzt aktualisiert 01.03.2025 05:51
Ähnliche Kanäle

8,189 Abonnenten

6,259 Abonnenten

3,855 Abonnenten
Der neueste Inhalt, der von BIO CHART AND TABLES👩⚕️👨⚕️ auf Telegram geteilt wurde.
Biology New Edition Resource Books - Sinhala Medium
නිස්සංක සර්ගෙ Practical Tute එක
(මේ පොතේ තියන විශේෂත්වෙ තමා Practical වල මතක තියා ගන්න ඔන විදියට පොයින්ට් විදියට හදල දාල තියන එක)

අද හවස 7 ට YouTube Live හරහා Organic Chemistry ආරම්භ කරනවා.
අනිත් පාඩම් වල අවශ්‍යතාවයක් ඇත්තේම නැති Paper එකේ ලකුනු 24 ක් ලැබෙන සිලබස් එකේ ලොකුම පාඩම පටන් ගමු.
තියරි කිසි දෙයක් ඕනේ නෑ. බිංදුවේ ඉදන් පටන් ගමු අද.
හවස 7 ට එන්න. යාලුවන්ව දැනුවත් කරන්න.
👇👇👇
https://www.youtube.com/live/U2_PLDbjnJM?si=mzNaVyvwm5c_GkEk
රන්දීර් සර් නම් කෙමෙස්ට්‍රි වලට highly recomnded 📌
ඕගනික් යූටියුබ් එකේ නොමිලේ කරන්නෙ තාම එක දවසයි කරේ මුල ඉදන් කර ගත්තොත් organic nothing තමා

✅ Physics සමීකරණ සියල්ල
⬇️ ,25 AL ලියන 🫵 ඔයාට වැදගත් වෙයි ❤️
ඔයාගෙ යාලුවන්ටත් Share කරන්න ➡️
⬇️ ,25 AL ලියන 🫵 ඔයාට වැදගත් වෙයි ❤️
ඔයාගෙ යාලුවන්ටත් Share කරන්න ➡️
ඔයාගෙ blood group එක මොකක්ද ?
වැඩිපුරම මොන වර්ගෙ අයද බලමු🌸
🅰-❤️🔥
🆎-🔥
🅱-❤️
🅾-🥰
රියැක්ට් කරන් යම්න🌝
වැඩිපුරම මොන වර්ගෙ අයද බලමු🌸
🅰-❤️🔥
🆎-🔥
🅱-❤️
🅾-🥰
රියැක්ට් කරන් යම්න🌝
📌ඔබ දන්නවාද ?
අපි කන කෑම oesophagus (අන්නස්‍රෝතය) හරහා ආමාශය වෙත යෑමට ගුරුත්වය හේතු නොවන බව.
එනම් ඔලුවෙන් හිටගෙන කෑවත් ආහාර ආමාශය වෙත යන බව 💁♂️
මෙයට හේතුවෙන්නේ propulsive movements හෙවත් peristalsis movement මගින් අප මුඛයෙන් ගිලින ආහාර food bolus( ආහාර ගුලි) ලෙස oesophagus (අන්නස්‍රෝතය) හරහා තල්ලු කරමින් ආමාශය වෙත යෑමයි.
මෙම peristalsis movement වල වේගය තප්පරයට 2 cm - 25cm ත් අතර වන අතර මෙමගින් ඔබ මුඛයෙන් ගිලින ආහාර තප්පර කිහිපයකදී ඔලුවෙන් සිටගෙන සිටියත් ආමාශය වෙත ගෙනයයි
#for_your_knowladge