来自 නිසදැස් මැදුර 🌻🦋 (@nisadesmedura) 的最新 Telegram 贴文

නිසදැස් මැදුර 🌻🦋 Telegram 帖子

නිසදැස් මැදුර 🌻🦋
නිසදැස් මැදුර 🌻🦋

හදවතට දැනෙන්න යමක්"🤍💫
4,054 订阅者
278 张照片
18 个视频
最后更新于 01.03.2025 04:05

නිසදැස් මැදුර 🌻🦋 在 Telegram 上分享的最新内容


🥀........

සතුට සොයා සිගමන් යදින ජීවිතය..

නොබෝ දිනකින් වැටෙයි කසළ ගොඩකට..

එහෙයින්,

සිතේ දොරටු වසා හදවතට යතුරු භාර දී ගොලු වූ සිතැත්තියක් වුනිමි මා..

එනමුත්,

විටින් විට ගොලු හදවතේ සක්මන් කරන ඒ ඩැහැගත් සිතුවිල්ල...

එයට අවසර දුන්නේ උබද හදවත....💔
🥀..𝔭𝔬𝔬𝔯𝔫𝔦♡....

හෘදය සන්සුන් කරනු වස්,
කදුළු කවි සීරුවෙන් ගලායයි,
නිහතමානීව හිනැහී සිටින,
අතීතයේ දුක්ඛ වේදනා මනාවට,

ගිමන් සුළඟේ කඳුළු සෙරින,
හඬා වැලපූ මනස සෙරින,
ඔබෙන් සමුගෙන දින ගණන,
තවමත් මගෙන් සෙරී සන්සුන්.

කදුළු වගුරන රැය ඉවර වෙද්දී,
සඳ එළියෙන් මා මන වටේ,
ඔබේ සුවඳ තවම මට ලඟයි,
කදුළු මතකෙක සඟලට මෙන්මයි....... 🥀


ʝє𝖓ífє𝐫

ඉහිරී ගිය මතකයන්,
නුහුරු නුපුරුදු සිනහවක්
හොවාලමින් සරදමේ... ,
ගිනියම්ව දවාලයි
අලු මතින් සැඟවීගත්
*"| එදා ඔබ...*|"

Eye contact👀

නැවතුන තත්පරේට
අතරම‍‍ං කරවන මායාවක..,
පැටලැවුනි බැල්මෙන්
නෙත් කියන රහසක..!❤️😇

නුඹත් මට ඩැන්ඩේලියන් මලක්....💛🥀

ස්වල්ප බැල්මෙන් මා හිත කෙනිත්තූ...
ඔබයි ඩැන්ඩේලියන් හදේ නිදන් වූ...

අතහරින්නට බැරි ලෙසින් නුඹ ...
හදේ හැමතැන පිරවිලා...
දන්නේ නෑ නුඹ දැනෙන තරමක් ...
මේ හිතක මිහිදන් වෙලා....

රෝස මල් වලින් ආදරේ දුන්නට, හැමෝම ....
මට ඔයාව නම් ඩැන්ඩේලියන් මලක්...
දන්නවද ඇයි ඒ...,
පාට පාට මල් දාහක් අතරෙත්....
ඩැන්ඩේලියන් මලක් ...
පිපුනත්, පරවුනත් හරි ලස්සනයි.....
දාහක් බලාපොරොත්තු හැබෑ වෙනවලු...
ඩැන්ඩේලියන් විශ් එකකින්.....

ඉති කහ පාටට හැඩ වුනු..
දාහක් මල් අතරෙ...,
ඔයා පිපුනම හරි හැඩයි
*ඩැන්ඩේලියන්*...
ඔයත් මට ....,
ඩැන්ඩේලියන් වගේමයි....
මගෙ උනත් , නැතත්....
දුරකට වෙලා හරි.....
ආයෙමත් පිපෙන්න.....
ඩැන්ඩේලියන් වගේ... 💛

දන්නවද  ....
පරවෙලා ගියාට පස්සෙත්...
ඩැන්ඩේලියන් ආයෙත් පිපෙනවා....
දුර ඈතකට පාවෙලා ගියාම...

                         .......🩵✍🏻

කදුළු වැගිරෙන ඇස් අස්සෙන්
සඳලිඳුටත් වඩා සන්සුන්
නිවන් මට ලං වූ මනෝරමයයි
නුඹේ ආලෝකය මටමයි.

කඳුළු දියෙන් බඳිනා මල් පාවන්
සන්සුන් වෙලේ ගඟක් වැනි සන්සුන්
අඳුරු රෑ අහසේ තරු මාලක
නුඹේ ඇස් මට සද වටවල.

හොවාට ගිලී මා සොයා අඳුරේ
කඳුළු වැගිරෙයි නුඹගේ මනේ
මට වඩා සන්සුන් මගේ ජීවිතේ
නුඹේ කඳුළු සන්සුන් සන්සුන් වෙන්නේ............. 🥀


ʝє𝖓ífє𝐫

ඔයලා ලියන ලස්සන නිසදැස් චැනල් එකේ දන්න කැමතිඅය අපිට එවන්න @Nisadesbot

ප්‍රේමය අන්සතුවීම මරණීය වේදනාවක්..💔

.............................

තමන් ප්‍රාණ සමව ආදරය කරපු ප්‍රේමය වෙනකෙනෙකුට හිමිවීම අයිතිවීම ඇස්දෙකින් දැකීම....වේදනාවක්

මරණීය වේදනාවක්.

ඇයි එහෙම කලේ කොහොමද එහෙමකලේ??????

උත්තර නැතිවුනත් දසදහස්වාරයක් හදවත එහෙම අහනවා.ඒ හැගීම තමන්ට තමන් කෙරෙහිම ආත්මානුකම්පාවක් ඇතිකරනවා....මිනිස්සු මැරෙනවා...මරනවා....ඒ වේදනාවට.

ඉතිං කෙනෙක් ගෙන් ඉස්සෙල්ලා...වෙන්වෙන්න.ඊට පස්සේ අලුත් ආදරයකට යන්න.

නැතිනම්...තමන් ආදරය කරන කෙනා වෙනකෙනෙකුට ආදරය කරනවා කියන එක ඇස්දෙකින් දකිනවා කියන්නේ මනුස්සයෙකුට මරනීයන වේදනාවක්.

රාත්‍රියේ කුමුදු මල්
කඳුළු වලින් සිනිඳු කර
අඳුරේ සෙරෙන කුටියක
ගැහැණු හිතක් අහස හොයයි.

කොට්ටය බදාගෙන සෙරෙන,
අඳුරේ සැරය නවතින.
කඳුළු පියන් රැඳුනු මනසේ,
දුරක දැකූ තරු වගේ.

රෑ සදේ සැලීන ලැහැබ,
ගැහැණු හිතට සන්සුන් සැරය.
අපට නොදනී ඒ පේරළි,
නොසන්සුන් වූ නීරස හිරුකිරි.

රාත්‍රියේ රැඳුනු පවන්,
හදවත ගෙන ගිය සෙරෙන.
ගැහැණු හිතක අරුමැසි හඩ,
අප අසනී ඒ මනෝරම................... 🥀



ʝє𝖓ífє𝐫

අදින් පටන් සෙරන සෙරන,
ප්‍රාර්ථනා හැම තෙරන තෙරන,
ජේසු නාමයේ පිණිස දිනන,
සඳලි සේ ගඟක් මනරමය නගන.

සතිපුරාවට ඔබේ මුවින්,
නිවන් දේදුන්නක් පිරෙන ගුවින්,
දේව ආශිර්වාදය සඳලි සරින්,
අරමුදලක් වේවා ඔබේ ජීවිතෙට මිණින්.

අද දවසින් ආලෝකය පිරී,
මනෝරම හීන පසුපස හැරී,
ජේසු නාමයෙන් යන මග සනිටුහින,
සඳලි සේ සෙරෙන සෙරෙන ආලෝකය දිගු වේවා!....... 🥀



ʝє𝖓ífє𝐫