සතුට සොයා සිගමන් යදින ජීවිතය..
නොබෝ දිනකින් වැටෙයි කසළ ගොඩකට..
එහෙයින්,
සිතේ දොරටු වසා හදවතට යතුරු භාර දී ගොලු වූ සිතැත්තියක් වුනිමි මා..
එනමුත්,
විටින් විට ගොලු හදවතේ සක්මන් කරන ඒ ඩැහැගත් සිතුවිල්ල...
එයට අවසර දුන්නේ උබද හදවත....💔
🥀..𝔭𝔬𝔬𝔯𝔫𝔦♡....
නිසදැස් මැදුර 🌻🦋 によってTelegramで共有された最新のコンテンツ