නිසදැස් මැදුර 🌻🦋 (@nisadesmedura) के नवीनतम पोस्ट टेलीग्राम पर

නිසදැස් මැදුර 🌻🦋 टेलीग्राम पोस्ट

නිසදැස් මැදුර 🌻🦋
නිසදැස් මැදුර 🌻🦋

හදවතට දැනෙන්න යමක්"🤍💫
4,054 सदस्य
278 तस्वीरें
18 वीडियो
अंतिम अपडेट 01.03.2025 04:05

නිසදැස් මැදුර 🌻🦋 द्वारा टेलीग्राम पर साझा की गई नवीनतम सामग्री


සූරියකාන්ත ප්‍රේමය....🌻❤️

දන්නවද ඉර ...,
සූරි මලක ,
ඔයා වෙනුවෙන් තියන ආදරේ.....
හරි පිවිතුරුයි....

උදේට ඔයාගෙ ,
ඒ ප්‍රේමාන්විත බැල්ම
ලැබෙනකන් බලන් ඉන්නෙහ්....
ඇහරෙන්න.....

ඔයාගෙ ඒ බැල්ම
සූරි මල වෙනුවෙන්ම
නෙවෙයි.....
පාට පාට මල් දාහක් එක්ක....
ඔයාහ් හිනා වෙද්දි දවස පුරාම.....
ලෝභකමක් දැනෙන්න ඇති

දවස පුරාම ඉර හැරන පැත්තට හැරි හැරී....
ඔයා දිහාම බලන් ඉන්නවා....
ඔයාගෙ රැස් දරන්නත් බැරුව ඇති එයාට....

ගිනි අව්වට පිච්චි පිච්චි....
එයාටත් දරාගන්න බෑ
ඒ වේදනාව....
ඉතින් ඉර ,
ඒ මල දිහා බලලත්....
ටිකක් හරි හිනාවෙන්න....
එතකොට වේදනාව ...
දරාගෙන හරි...
සූරියකාන්ත මලත් ...
පර වෙලා යයි.....🥀🤍

Sandu....✍🏼🩵

ලියූ කවි පද දහක් අතරේ....
ලියාගන්නට බැරිව ලතවුනු....
එකම එක දිග පුංචි කවියක් ...
තවම ලියනවා මං...🥀💔
_____
_____

නැතත් නුඹ අද පේන මානෙක....
ඒ සුවඳ රැදිලා හදේ ගැඹුරක....
කොහොම යන්නද පරන දිවියට....
හුස්ම අල්ලන මතක තාමත්....
පන ගැහෙනවා මේ පපුතුරේ...

උනුහුමට ගුලි උන ....
ඔය පිරිම පපුවම ....
කෝම දෙන්නද ....
තවත් කෙනෙකුට....
ඔයා තාමත් ....
ඉන්නවා මගෙ හදවතේ.....

දිනෙන් දින අද යාවි ගෙවිලා.....
ඒත් තාමත් මෙ මං එකතැන....
ඔයත් දේවිද පපුව පුරවලා ...
නිමල සෙනෙහේ වෙනත් හදකට....

දරන්නට බෑ එය ගෑනු පපුවට...
නුඹට දුන් සෙනේ බර වැඩි නිසාවෙන්....
යනවා නම් නුඹ ඇයගෙ ලෝකෙට....
පතන්නම් මම එකම පැතුමක්...
නොපෙනියන් මේ දෑස් එදිනට....

Sandu...✍🏻🩵

ලියන්නේ මා වචන කැටි කර
පෙම් හසුන්මයි සෑමදා..

සිතන්නේ මා මගේ ආලය
නුඹට දැනෙනවා යැයි කියා..

එහෙත්,

වචන පමණයි නුඹට පෙනුණේ
හැඩ දමා ලියු පිටු පුරා..

ඵලක් නැති කිසි අර්ථයක් නැතිවා
වගෙයි නුඹ පැවසුවා..
🗣🥀


𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

මටත් නොකියම වෙනත් හදකට
පෙම් කලා වූ වරදට.. 🥺

නුඹෙන් ඈතට යන්න දෝ මා
මගේ හදවත රැක ගෙන.. 🥀

නැවත රිද්දාගන්න නොහැකිය
අසරණයි දැන් මගෙ හද.. 🫀

ආදරේ මහ මුලාවක් බව
දැනුයි වැටහුණෙ මේ මට.. 💔


𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

https://t.me/HAPPPYLIFE25 අපේ කොල්ලෙක්ගේ කට්ටිය ඇඩ් වෙන්න

ඔයත් මට නම් ඉනාවක් ....🤍🌸

ලගම ඉන්නම් කිව්ව ඔයාම ...,
දාලා යනවා කියද්දි ....
ඇහිදාර පාලාගෙන කදුළු විද්දා...

එකම අහසෙ ඉර හඳ දෙකම පෑව්වට.....
එකපාර දිලිසෙන්න දෙන්නටම බෑහ්...
ඒ වගේ අපිටත් ,
සංසාරයක් පුරාවට.....
එක්වීමක් නැතුවැතී...

කප්පරක් හීන ...
පේන මානෙම සුන්නත්දූලි වෙද්දි..
සත්තයි ,හිත ඉල්ලුවෙම
නැවතියන් , මගෙ හුස්ම කියලා.....

අස්ථීර බැදීම් විතරක් පවතින....
මේ බව ගනන් පුරාවට...
ඔයත් , මමත් වැරදි නෑ.....
අපි මුනගස්සපු මේ දෛවයට ,
මම දොස් කියන්නෙ නෑ......

අදටත් හිතේ කොනක ...,
පැහැවන තුවාලයක් ඉතුරුයි....
දවසින් දවස අමුවෙන....
කොහොම හොද වෙන්නද....
එකම බෙහෙත ;
අධි වෝල්ට් ගානකින් හම්බෙන
ඔයාගෙ ආදරේම වෙද්දි....

දවස් වලින්ම 1560 ක්....,
ඔයා මගෙ නමට ආදරේ ලියන්නැතී....
ඉතින් කොහොම දරන්නද ..
එක පාරට ආදරේ නෑ කියද්දී.....

අදටත් කෑගහලා කියන්න හිතෙනව
ආයෙ එන්න කියලා....
ඒත් එක්කම ,
පපුවෙන් එන හීන් රිදුමක් ,
මතක් කරනව මට....
මැරුනු ආදර කතා වලට
පන දෙන්න තාමත් අධිවිභවයක්
හොයාගෙන නෑහ් කියලා....🤍🥀

                                    ......  🩵✍🏼

මාව තනිකර දමා යන්නට
සිතුවෙ නැතිබව දන්නවා..  🍂

මාත් එන්නද නුඹේ ගාවට
මටත් පාළුව දැනෙනවා.. 

ගතින් වියපත් වුවත් සිත නම්
තුරුණු යැයි හැගෙනවා..  🫧

තාම එහෙමයි මගේ හිත නම්
නුඹේ ආලෙම සොයනවා..  🤎


𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

වචන ගලපා ලියනු නොහැකිය
මාව දැන් වියපත් වෙලා...

තුරුණු වියෙහිදි බැදුණු ආලය
හිතේ තවමත් තියෙනවා...

බොහෝ කල් ගත වුවත් තවමත්
ආදරේ බව දන්නවා...

මාව හැරදා ගියද කම් නැත
මගෙත් කල් දැන් පැමිණිලා...

❤️🫶

𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

මගේ ආලය නුඹට නොදැනුණෙ
ඇයි දැ කියලා කියාපන්...


ටිකින් ටිකමයි මටත් තේරුණෙ
ආදරේ මහ මුලාවක්...
💔



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

මාධවියගෙන්

කන්නගී වෙත තිබුණි නම්
එතරම් සෙනෙහසක්
ඇයි සොයා ආවේ ඔබ මා නිතරෝම
කන්නගී ගිනිබත් කරාලූ
මුළු ගමක්ම
ප්‍රේමයේ නාමයෙන්...
එවිට මා කළ යුත්තේ කුමක් ද ?

දොස් නැගීමට පෙර සිතන්න
වරද මා සතුවම ද බව......

🤍Dev