𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗✨ @mymovie5002 Channel on Telegram

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

@mymovie5002


𝐓𝐫𝐞𝐧𝐝𝐢𝐧𝐠 𝐅𝐢𝐥𝐦𝐬 🤍
Admin :|

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗✨ (English)

Welcome to 𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗✨! This channel is dedicated to all lovers of movies and TV shows. Here you will find the latest updates on upcoming releases, behind-the-scenes insights, reviews, and much more. Are you looking for recommendations on what to watch next? Look no further! Our community of movie enthusiasts is here to help you discover hidden gems and popular titles across various genres. Join us today and become a part of this exciting world of entertainment. Don't miss out on the fun, join 𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗✨ now!

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

14 Nov, 15:13


Terrfer 3

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

28 Oct, 19:03


https://t.me/BitgetWallet_TGBot/BGW?startapp=sharetask-2w3j7pMZZpmq5GmDq
🎁 You’re invited to unlock a mystery gift! 🎁

First 1,000,000 only! Clicking this link guarantees your qualification.

First come, first served, do not wait!

Join me on Bitget Wallet Lite now!

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

25 Oct, 06:13


*🥱 උදේම නැගිටින එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්.😴*
*🤔 මොනවද අපිට ඒකට කරන්න පුළුවන් ???*


*1️⃣ දවස ගානේ Alarm එක විනාඩි 10 ක් ඉස්සරහට තියන්න.*
උදාහරණයක් විදියට ඔයා වෙනදට නැගිටින්නෙ 5 am ට කියලා හිතමුකෝ.දැන් ඔයාට නැගිටින්න ඕනේ 4 am ට.ඒ උනාට ඔයාට 4 ට නැගිටලා පුරුදු නැති නිසා ඒක කරන්න ටිකක් අමාරුයි.අමාරුවෙන්හරි නැගිට්ටත් ආයෙ නින්ද යනවා.ඒකට....
ඔයා නිදියන්නෙ 8 pm ට කියලා හිතන්නකෝ.ඒ වෙලාවේ ඔයා ඔරලෝසුවේ කටු 8.10 pm ට කරකවන්න.ඊට පස්සේ 5 am ට Alarm එක තියලා නිදාගන්න.Alarm එක වැදුනම නැගිටින එක ප්‍රශ්නයක් නෑ.මොකද ඔයා වෙනදට නැගිට්ටෙත් 5 am ට ඔයා ඔරලෝසුවේ වෙලාව දකින්නෙත් 5 am කියලනේ.හැබැයි ඇත්තටම ඔයා නැගිටලා තියෙන්නෙ 4.50 am ට.
ඊළඟ දවසේ තවත් විනාඩි 10 ක් වැඩියෙන් ඔරලෝසුවේ වෙලාව කරකවන්න. කලින් දවසෙ 10 යි අද 10 යි ඔක්කොම විනාඩි 20 යි.ඒ කියන්නෙ 8.20 pm ට කරකවන්න ඕනේ.අනිත් දේවල් ඒ විදියටම කරන්න.එතකොට උදේ නැගිටිනකොට ඔරලෝසුවේ වෙලාව 5 am යි.ඇත්ත්ම වෙලාව 4.40 am යි.ඒ විදියට හැම දවසකම කලින් දවසට වඩා විනාඩි 10 ගානේ වේලාව වැඩි කර කර Alarm එක තියන්න එතකොට දවස් 6 කින් කම්මැලි නැතුව ඔයාට 4 ට නැගිටින්න පුළුවන්.


*2️⃣ පෙර සූදානම*
නිදාගන්න කලින් ඊළඟ දවසට ඕනේ දේවල් ලෑස්ති කරල තියෙන්න.මේසේ පිළිවෙලට අස් කරලා ඔයා පාඩම් කරන තැන බිම කොළ එහෙම වැටිලා තියනවනම් අතුගලා ඊළඟ දවසෙ ඔයාට පාඩම් කරන්න හිතෙන විදියට ඒ තැන සූදානම් කරලා තියලා නිදාගන්න.ඒ වැඩේට පැය ගානක් ගන්න එපා.විනාඩි 5 න් 10 න් කරන්න ඕනේ.


*3️⃣ උදේම නැගිටින්න ඕනේනම් කලින් නිදාගන්න.*
උදේ 4 ට නැගිටින්න කලින් දවසේ හවස 6 ට විතර නිදාගන්න කියලා නෙවෙයි ඈ කිව්වෙ.
ගොඩක් අය රෑ 1 , 2 වෙනකන් ෆිල්ම් බලලා ගේම් ගහලා යාළුවෝ එක්ක චැට් කර කර ඉඳලා උදේ පාඩම් කරනවා කියලා හිතුවට ඒක කරන්න බෑ.අපේ ශරීරයත් මැෂින් එකක් වගේ ඒකටත් විවේකයක් ඕනේ.
සාමාන්‍යයෙන් අපේ sleep cycle එක විනාඩි 90 න් 90 ට වගේ තමා තියෙන්නෙ.පැය 1 1/2 ක් වගේ.සාමාන්‍යයෙන් අවම පැය 6ක් 8ක්වත් නිදාගන්න කියලා කිව්වට ඉගෙන ගන්න අය විදියට එච්චර වෙලාවක් නිදාගන්න බෑ ගොඩක් වැඩ කරන්න තියනවනම්.එතකොට ඔයාට පුළුවන් sleep cycle එකට ලේසියෙන්ම නැගිටින්න.පැය 1 1/2 ක් නිදාගෙන නැගිටින්න පුළුවන් එහෙම නැත්තන් පැය 3 කින් 4.30 කින් 6 කින් ඒ විදියට නිදාගෙන නැගිටින්න.ඒ නිදාගන්න වෙලාව සුවදායී නින්දක් කර ගන්න.ඔයාට පුළුවන් නිදාගන්න කලින් ටිකක් භාවනා කරලා නිදාගන්න.මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්නනේ.


*4️⃣ කෙටි උණුසුම් අභ්‍යාස කරන්න.*
ගොඩක් අය අමාරුවෙන් කොහොමහරි නැගිටිනවා ඒත් පොත අතට ගත්ත ගමන් නිදිමතයි.
ඒක නිසා ඔයා උදේ නැගිට්ටම පොඩි Exercise එකක් වගේ දෙයක් කරන්න නිදිමත ගතිය නැතිවෙලා ඇඟ උණුසුම් වෙන.
ඊළඟට නිදිමත නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ වතුර.පාඩම් කරන්න එන්න කලින් ටිකක් මූණ , කකුල් දෙක හෝදගෙන එන්න.වතුර වීදුරුවක් උදේම බොන්න පුළුවන්නම් ගොඩක්ම හොඳයි.


*5️⃣ ඔයාගේ දියුණුව මනින්න.*
ඔයාට නැගිටින්න ඕනේ 4 ට නම් ඒ වෙලාවට නැගිටින්න උත්සහ කරන්න.ඔයා හැමදාම නැගිටින වෙලාව කැලැන්ඩරේ ලියන්න.දවස් 7 ම ඔයා 4 ට නැගිට්ටොත් ඔයාම ඔයාට තෑග්ගක් දෙන්න.පොඩි චොකලට් එකක් බිස්කට් එකක් කියවන්න කැමති පොතක් වගේ දෙයක් ඔයා කැමති හොඳ දෙයක්.


*6️⃣ මනසට ධනාත්මක හොඳ සිතුවිල්ලක් දෙන්න.*
උදේම නැගිටලා පාඩම් කරන්න කලින් විනාඩි 5 ක් 10 ක් වගෙ පොඩි වෙලාවක් ඇස් දෙක පියාගෙන ඔයාගෙ අරමුණ මතක් කරගන්න.ඒ අරමුණට ඔයා ගියපු දවස හිතේ මවා ගන්න.ඒ සතුට මනසින් විදින්න.ඊට පස්සේ මනසින් හිතන්න...

අද දවස හොඳ දවසක්.උදේම නැගිට්ටට මට ස්තුතියි.අද තමයි මගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න හොඳම දවස.අද දවසින් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා.මගේ අරමුණට යන්න ඒ වෙනුවෙන් උපරිම වැඩ කරනවා.කැප වෙනවා.මට පුළුවන්.



*Alarm එක තියන්න phone එක📱🚫 නැතුව Alarm ඔරලෝසුවක් 😌 භාවිතා කරන්න*
Alarm එක තියලා ඔරලෝසුව ඇඳ ලඟින් තියන්නැතුව ඈතින් තියන්න.එතකොට Alarm එක වදිනකොටම ඕෆ් කරලා ආයෙ නිදාගන්න බෑනේ.නැගිටින්ම වෙනවනේ.

ඔය ක්‍රම කීපයක් විතරයි උත්සහ කරලා බලන්න.

ඔයාගෙ අරමුණ සහ උත්සාහය ප්‍රබල නම් නිදහසට කරුණු අදාල වෙන්නෙ නෑ කියලා මතක තියාගන්න.

*GOOD LUCK 🎉*


> ✍️_D|a|r|K_C|h|O|c_🍫


Credit t♡ ♡riginal auther ♥️

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

17 Aug, 11:18


ඔයාලට අවශ්‍ය ,
01.study tips 👩‍🎓
02.exam tips ❤️
03.beauty tips 🌹
04.helth life tips 🦋
05.cooking video 💜
06.Study vlogs💆‍♀️
07.day vlogs 😗
08. Study challengee🤍
09.study motivation 🥰

වගේ ගොඩක් එවා මේ channel එකෙන් ලබා ගන්න පුලුවන් ❤️

Join now guyz 🌀❤️

https://whatsapp.com/channel/0029VadDpqyElagsmxlGst1l

Link to share link -0740587911

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

19 Jul, 17:01


𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗 pinned «ඔයාලට අවශ්‍ය , 01.study tips 👩‍🎓 02.exam tips ❤️ 03.beauty tips 🌹 04.helth life tips 🦋 05.cooking video 💜 06.Study vlogs💆‍♀️ 07.day vlogs 😗 08. Study challengee🤍 09.study motivation 🥰 වගේ ගොඩක්…»

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

19 Jul, 17:00


ඔයාලට අවශ්‍ය ,
01.study tips 👩‍🎓
02.exam tips ❤️
03.beauty tips 🌹
04.helth life tips 🦋
05.cooking video 💜
06.Study vlogs💆‍♀️
07.day vlogs 😗
08. Study challengee🤍
09.study motivation 🥰

වගේ ගොඩක් එවා මේ channel එකෙන් ලබා ගන්න පුලුවන් ❤️

Join now guyz 🌀❤️

https://whatsapp.com/channel/0029VadDpqyElagsmxlGst1l

Link to share link -0740587911

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

12 Jun, 05:32


𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗 pinned «https://whatsapp.com/channel/0029VadDpqyElagsmxlGst1l»

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

12 Jun, 05:31


https://whatsapp.com/channel/0029VadDpqyElagsmxlGst1l

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

18 Apr, 16:51


ඔයාලා තාම premalu බැලුවේ නැද්ද... 🥹
how sad..
බලන්න ආස හිතෙයි... 😽🫶

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

14 Apr, 02:16


♦️ කතුරු මිතුරු
♦️ Duration : 1:50:28
═━═━═━═━═━═━═━═━═━══
ᴜᴘʟᴏᴀᴅᴇʀ :
ƝƖƓӇƬ ƑƲƦƳ
ɢʀᴏᴜᴘ :
@filmtvseriesnightfury
ᴄʜᴀɴɴᴇʟ :
@nightfuryfilms

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

14 Apr, 02:12


ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය,සතුට,සෞභාග්‍යය පිරී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️😌

May the Sinhala and Tamil New Year bring peace, happiness and prosperity to you and your family...♥️

#sinhala_&_Tamil_New_Year_2

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

11 Apr, 03:31


ඔබ දන්නවාද?

වම්බටු වල නිකොටින් අඩංගු වන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. එය වම්බටු කිලෝග්‍රෑම් 9 = සිගරට් 1 ක් ලෙස සමාන වේ.🥲👍

𝐒ᴛᴀᴛᴜꜱ 𝐇ᴜʙ 𝐌ᴀɪɴ 𝐂ʜᴀɴɴᴇʟ💗

07 Apr, 03:13


🙈​ඔබගේ එදිනෙදා ජීවිතයට වැදගත් ටිප්ස් 10 ක්! 😍

01.ඔබට ඉක්මනින් ශක්තිය අවශ්‍ය නම් නිතරම වෙරළු කන්න.

02.එළවලු වලට පොල් කිරි එක්කර පිසීමේදී ඒවාට වගා බිමේදී යොදන ලද කෘෂි රසායන වල විෂ තරමක් හෝ අඩුවේ.

03.අමු ගොටුකොල ඉස්ම හිස්බඩට බොනවානම් මතක ශක්තිය වර්ණය සහ දීර්ඝායු ලැබේ.

04.උදෑසන හිස්බඩට කෝමාරිකා යුෂ පානය කිරීමෙන් ආහාර මාර්ගය හොදින් පිරිසිදු වී කුසගිනි වඩවයි.

05.රටකජු බතල සහල් වැනි දේවල් කුරුට්ට සමඟ ගුණ වැඩිය.

06.දුඹුරු සීනි කන එක හිස කෙස් වලට හොඳයි. එත් වැඩිපුර අහිතකරයි.

07.පේර,අඹ,ඇපල් වගේ දේවල් පොත්ත පිටින් කනකොට ගුණ වැඩියි. ඒත් වස විස නොගහපු ගහෙන් කඩා ගත් පලතුරු තෝරාගන්න.

08.මිදි,දෙළුම් කනවිට ඇට සමඟ කන්න. එවිට ගුණ වැඩිය.

09.සැමවිට උණු වතුර පානය නිසා බර සහ මහත අඩුකර ගත හැකියි.

10.ගම්මිරිස් සහ ගොරකා බඩගින්න වැඩි කරයි. සෙම සහිත රෝගීන්ට ගම්මිරිස් වඩා හොඳයි.


Good Morning Buddies! 💕