2023 January After A/l Law Group @january_after_a_l Channel on Telegram

2023 January After A/l Law Group

@january_after_a_l


2023 January After A/l Law Group (English)

Are you a law student looking for a supportive community to help you navigate through your studies and prepare for your upcoming exams? Look no further than the 2023 January After A/l Law Group on Telegram! This channel, with the username @january_after_a_l, is dedicated to law students who will be taking their exams in January 2023. Here, you will find a group of like-minded individuals who are committed to helping each other succeed in their legal studies. The group offers study tips, resources, exam preparation strategies, and a platform to ask questions and share insights with fellow members. Joining this channel will not only provide you with valuable support but also a sense of community and belonging as you navigate through your law school journey. Don't wait any longer - join the 2023 January After A/l Law Group today and take the first step towards acing your exams and achieving your academic goals!

2023 January After A/l Law Group

12 Jan, 13:39


🟥...ඉක්මනින් සම්බන්ධ වන්න.... ඉගැන්වීම් ආරම්භ කිරීමට සූදානම් ...

2023 January After A/l Law Group

12 Jan, 12:59


Diploma in Law 6th Intake ආරම්භක සම්මන්ත්‍රණය
අද රාත්‍රී 7.00 ට පැවැත්වේ ...
නොමිලේ සම්බන්ධ විය හැක..

🟡ZOOM LINK🟡

https://us06web.zoom.us/j/83234062890
🟡Meeting ID: 832 3406 2890
🟡Passcode: 471198
🟡ජනවාරි 12 7.00pm

🔵නිබන්ධනය🔵
Print ලබා ගැනීමට අපහසු නම් download කර ගෙන save කර ගන්න ..
https://drive.google.com/drive/folders/1-2ySlofcVVmpHcpgnJCfRC9N19CMAnvA

2023 January After A/l Law Group

10 Jan, 12:10


✨️SW Law Diploma in Law 6th Intake බඳවා ගැනීමේ ආරම්භක සම්මන්ත්‍රණය
ජනවාරි 12 රාත්‍රී 7.00 ට Zoom හරහා නොමිලේ පැවැත්වේ.. පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර මෙම සම්මන්ත්‍රණයට සම්බන්ධ වී ලබා ලබාගන්න...

🟨🟨 ZOOM LINK 🟨🟨
ජනවාරි 12 ඉරිදා සවස 7ට නොමිලේ පවත්වන Diploma in Law ආරම්භක සම්මන්ත්‍රණ zoom link සහ නිබන්ධනය..

https://us06web.zoom.us/j/83234062890
🟡Meeting ID: 832 3406 2890
🟡Passcode: 471198
🟡ජනවාරි 12 7.00pm

🟡 නිබන්ධනය
Print ලබා ගැනීමට අපහසු නම් download කර ගෙන save කර ගන්න ..
https://drive.google.com/drive/folders/1-2ySlofcVVmpHcpgnJCfRC9N19CMAnvA

Read more click කර සම්පූර්ණ නිවේදනයම කියවන්න..
🛑 මේ සමග එවා ඇති link නිල් පාටින් *සක්‍රීයව නොපෙනේනම් ok* ලෙස අපට නැවත whatsapp කරන්න . නැතිනම් Link copy කර මිතුරෙකුට යවන්න. ඉන්පසු whatsapp වලින් ඉවත් වී නැවත whatsapp පරීක්ෂා කර බලන්න..එවිට *ටික වේලාවකින් link* සක්‍රීය වනු ඇත...

🏮 *6th Intake diploma in Law Whatsapp චැනලයට සම්බන්ධ වන ආකාරය* :
පහත ලින්ක් click කර දකුණුපස උඩ කෙළවරේ ඇති " *follow* " button සහ " *bell icon " click කරන්න ..*

🏮එනම් Link click කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ .🛑 Follow කර bell icon click කිරීම කළ යුතුය..
join වූ චැනලය *වට්ස්ඇප් හි* *Updates* නැමැති ස්ථානයේ දැක ගත හැකිය..
https://whatsapp.com/channel/0029Vb0dHFhCsU9KPmZimU3c


🏮 *6th Intake diploma in Law Telegram channel Link*
Telegram app download කර ගෙන පහත Link click කර join වෙන්න ..
https://t.me/+gCYV_yEYC1NmNjk1


🏮 *Google form Link*
https://forms.gle/eYVcvJkMzgqEf1ns7

අපගේ ප්‍රධාන දුරකථන අංකය
Call / whatsapp
📞 072 81 80 439📞

2023 January After A/l Law Group

01 Jan, 14:28


*2025 වසර සදහා*
Law College Entrance
Open University LL.B. Entrance
*නවතම පංති කාල සටහන*
Online සහ Physical

TIME TABLE*
🟦 *නුගේගොඩ රොටරි*
ජන 05 ඉරිදා උදේ 8.30- 12.30

🟦 *කුරුණෑගල සිප්වින්*
ජන 01 බදාදා උදේ 8.30-12.30

🟦 *කිරිබත්ගොඩ යහන්සා*
ජන 01 බදාදා සවස 2.00- 6.00

🟦 *මහනුවර The First*
ජන 02 බ්‍රහස්පතින්දා උදේ 8.30- 12.30

🟦 *ගාල්ල නව තිග්මා*
ජන 03 සිකුරාදා උදේ 8.30 - 12.30

🟦 *ගම්පහ යහන්සා*
ජන 04 සෙනසුරාදා උදේ 8.30- 12.30

🟦 *මීගමුව A One*
ජන 05 ඉරිදා සවස 2.00 - 6.00

🟦 *දිවයිනටම ONLINE*
ජන 04 සෙනසුරාදා සවස 4.00 - 8.00

පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ...
කිසිදු ඇතුළත් වීමේ ගාස්තුවක් අය නොකෙරේ..
මාසික ගාස්තුව 3500/-

🔵 online සහ Physical class සම්බන්ධ වන සියලුම සිසුන් පහත link හරහා චැනල් වලට සම්බන්ධවීම අනිවාර්යය වේ..

🟦 *Whatsapp චැනලයට සම්බන්ධ වන ආකාරය*
පහත Link click කර දකුණු පස උඩ කෙළවරේ ඇති *follow* button සහ *Bell icon click* කරන්න .. සම්බන්ධ වූ චැනලය ඔබට දැක ගත හැකි වන්නේ whatsapp හි *Updates නැමැති ස්ථානයේය....*
*whatsapp channel Link*
https://whatsapp.com/channel/0029VavlFXEEAKWBYogywY11
♦️♦️මෙම link නිල් පාටින් *සක්‍රීයව නොපෙනේනම් ok* ලෙස අපට නැවත whatsapp කරන්න . ඉන්පසු whatsapp වලින් ඉවත් වී නැවත whatsapp පරීක්ෂා කර බලන්න..එවිට *ටික වේලාවකින් link* සක්‍රීය වනු ඇත

🟦 Google පෝරමය පිරවීම ද අනිවාර්යෙන්ම සිදු කරගන්න..
*Google form Link*
https://forms.gle/vXCFgqSDRegP4tXGA

*Telegram channel Link*
https://t.me/+GUXZaJYizcU2NmU1

වැඩිදුර විස්තර සඳහා
070 64 64 816 අංකයට whatsapp පණිවිඩයක් තබන්න...

2023 January After A/l Law Group

01 Jan, 03:35


🪷🪷අනාගත පැතුම් ඉටුවන,
නිරෝගිමත් සුභ නව වසරක් වේවා..🪷🪷

*ශම්මික වික්‍රමසිංහ සර්ගෙන්*🌷

2023 January After A/l Law Group

23 Nov, 11:42


🏮🏮🏮🏮🏮🏮🏮🏮
Open university LL.B Entrance  *ආරම්භක සම්මන්ත්‍රණය* .... *හෙට 24 ඉරිදා උදෑසන 8.00* .... 
            *නොමිලේ* ...

🏮 *ZOOM  LINK*
https://us06web.zoom.us/j/89602703177

🏮 *PASSCODE* :384848

*අයදුම්පත් කැඳවා ඇත*

🏮 *නිබන්ධන LINK*
https://drive.google.com/drive/folders/1zuB5kCWiIAUn1whz_m3WtG58srWvqf8d

( නිබන්ධනය print ගැනීමට නොහැකි අය එය save කරගෙන .. එදිනට පන්තියට සම්බන්ධ වන්න .. Print ගැනීමට හැකියාව ඇතොත් print කරගන්න ..)

🏮 *Whatsapp channel Link*
https://whatsapp.com/channel/0029VaslOfF7NoZxnpbZSc2F
*Follow button සහ bell icon click කරන්න*..Link click කිරීම පමණක් ප්‍රමාණවත්*නොවේ* ...

🏮 *Google form Link*
https://forms.gle/7mtXQqXKE8dgparN6

Details: (whatsapp පණිවිඩයක් තබන්න)
077 65 83 662

2023 January After A/l Law Group

21 Nov, 04:55


🏆️🏆𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 අවසාන මහා සම්මන්ත්‍රණය....

𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍
𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨

❇️ *දෙසැම්බර් 01 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන් ම විශයන් 4ම ආවරණය කරන* ♦️අවසාන මහා සම්මන්ත්‍රණය♦️

𝙂𝙆
𝙄𝙌
සිංහල
𝙀𝙉𝙂𝙇𝙄𝙎𝙃

අතිශය අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව


🛑 *මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරමින්* නිර්මාණාත්මකව සකස් කර ඇති බව දැනුම් දෙන්නෙමු.

🛑 *නොවැම්බර් 27 බදාදා* *උදෑසන 7.00  සිට දිනය පුරාම* ZOOM ඔස්සේ *Recording* සහිතයි . සම්මන්ත්‍රණය සඳහා *ගාස්තුව රු. 750 /-*

⚠️️ සජීවීව සම්බන්ධවීමට නොහැකි අයට Recordings ලබාගත හැකිය. *නමුත් ඒ සඳහා නොවැ. 27 දිනට පෙර මුදල් ගෙවා තිබිය යුතුයි.*

🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ )

❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා *Whatsapp channel Link click කර දකුණුපස උඩ කෙලවරේ Follow button click කර Bell icon click කිරීම ද අනිවාර්ය වේ. .*

‎ *Follow the November 27th : Special Seminar channel on WhatsApp:* https://whatsapp.com/channel/0029VaxKtZ0D38CR2EF7Mr2P
Follow කළ පසු චැනලය whatsapp හි *updates* තුළ දැකිය හැකිය..

❇️ *Telegram channel Link*
https://t.me/+BnYmGsPCRbgyMTI1

❇️ *Google form Link*
(අනිවාර්යෙන් පුරවන්න)
https://forms.gle/dAtnC2y4F4taNQ2S6

❇️SW LAW EDUCATION CENTER ❇️
072 818 0439 ( *whatsapp පණිවිඩයක් තබන්න* ..)

2023 January After A/l Law Group

14 Nov, 12:21


⏯️*නිබන්ධන ලබා ගැනීම*
November 15 සම්මන්ත්‍රණය ⏯️

November 15 Gk,IQ Seminar සම්බන්ධ වීමට අදාළ නිබන්ධන ලබා ගැනීම සඳහා පහත Link එක මගින් ඇති Whatsapp සහ Telegram සමූහයටන්ට සම්බන්ද වන්න .

ගෙවීම් කර pin අංකය ලබා ගත් සිසුන් නිබන්ධන ලබා ගන්න

Whatsapp Link 🔴
https://whatsapp.com/channel/0029VavYeXN3rZZc3FRolD2t

Telegram Channel link 🔴
https://t.me/+1VdoaKxmG6BlZWE1

2023 January After A/l Law Group

11 Nov, 08:12


නිවේදනයයි

🔴Nov 15 Gk, IQ සම්මන්ත්‍රණයට අදාළ 1600/- ගාස්තු ගෙවූ බැංකු රිසිට්පත් හැකි ඉක්මනින් whatsapp කිරීමට කාරුණික වන්න .
ඊට අදාළ ගාස්තු ගෙවීමේ නිවේදනය සමන්ත්‍රණයටයට අදාළ whatsapp චැනලයට යොමු කර ඇත..

https://whatsapp.com/channel/0029VavYeXN3rZZc3FRolD2t

🔴අවසාන මොහොත වනතෙක් රැදී සිටීම ඔබ මෙන්ම අප ද අපහසුතාවයට පත් කරන්නකි.

ඔබ තවමත් Zoom App එකට Sign Up වී නොමැතිනම් එයද හැකි ඉක්මනින් සිදු කර ගන්න.

2023 January After A/l Law Group

06 Nov, 06:15


⚖️𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍⚖️
⚖️⚖️⚖️𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨⚖️⚖️⚖️

❇️දෙසැම්බර් 01 දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන් ම අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

𝑮𝑲 සහ 𝑰𝑸

අතිශය අනුමාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව

🛑 විභාග අනුමාන GK  ප්‍රශ්න පත්‍ර 6ක්

සහ

🛑 විභාග අනුමාන IQ ප්‍රශ්න පත්‍ර 4ක්

අතිශය වැදගත් 👇
🟡 මෙතෙක් ඉගැන්වූ කරුණු වලට අමතරව විභාගයට අතිශය ඉලක්ක ගත වූ IQ සහ GK කාලීන තොරතුරු , නීති කරුණු , සාමාන්‍ය දැනීම ඇතුළු අනුමාන ප්‍රශ්න රැසක් සාකච්ඡා කෙරේ. ඒවාට අදාළ කෙටි සිද්ධාන්ත කරුණු ද සාකච්ඡා කෙරේ.

🟡 IQ තුලදී අනුරූප ගැලපීම්, වාක්‍යාංශ තර්කනය, ඡේද ගැටලු ආශ්‍රිත තර්කනය , ප්‍රකාශන ආශ්‍රිත නිගමන තේරීම්, ප්‍රකාශන ආශ්‍රිතව වෙන් රූප ගැලපීම් වැනි මෙතෙක් අඩුවෙන් සාකච්ඡා
කෙරුණු  .. නමුත් මෙවර විභාගයට අපේක්ෂිත IQ ගැටළු ද සාකච්ඡා කෙරේ.



🛑මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරමින් නිර්මාණාත්මකව සකස් කර ඇති බව දැනුම් දෙන්නෙමු.

🛑නොවැම්බර් 15 සිකුරාදා (රජයේ නිවාඩු දිනයකි) උදෑසන 8.00  සිට දිනය පුරාම ZOOM ඔස්සේ Recording සහිතයි . සම්මන්ත්‍රණය සඳහා ගාස්තුව රු. 1600 /-

🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ )

❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා Whatsapp channel  එක Follow කර Bell icon ඔබන්න .

‎Follow the November 15th : Special GK & IQ Seminar channel on WhatsApp: https://whatsapp.com/channel/0029VavYeXN3rZZc3FRolD2t

❇️Telegram Link
https://t.me/+1VdoaKxmG6BlZWE1

❇️Google form Link
(අනිවාර්යෙන් පුරවන්න)
https://forms.gle/oN8ykJHgJcXrqsLC6

❇️SW LAW EDUCATION CENTER ❇️
072 818 0439

2023 January After A/l Law Group

22 Oct, 10:48


⚖️𝙎𝙒 𝙇𝘼𝙒 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 𝘾𝙀𝙉𝙏𝙀𝙍⚖️
⚖️⚖️⚖️𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙀𝙈𝙄𝙉𝘼𝙍 𝙎𝙚𝙧𝙞𝙚𝙨⚖️⚖️⚖️

❇️ආසන්නතම නීති විද්‍යාල ප්‍රවේශ විභාගය වෙනුවෙන්ම

𝑮𝑲 සහ 𝑰𝑸

විශේෂ සම්මන්ත්‍රණයක්

🛑විභාග ඉලක්ක අතිශය අනුමාන කාලීන තොරතුරු 200 ක්

🛑 විභාග ඉලක්ක සාමාන්‍ය දැනීම කරුණු
150 ක්

🛑විභාග අනුමාන සරල නීති කරුණු 150 ක්

සහ

🛑IQ වෙනුවෙන් 2023 වසරේ IQ ප්‍රශ්න පත්‍රය පූර්ණ සාකච්ඡාව .(එම ප්‍රශ්න පත්‍රය ඔබට pdf ලෙස original පිටපතම ලබාදෙනු ඇත.

🛑තවත් විභාගයකට අනිවාර්ය IQ ක්‍රම 80 % ක් ම ආවරණය කරන IQ ප්‍රශ්න පත්‍ර 04 ක්

🛑මෙම සම්මන්ත්‍රණය විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන law College Entrance ප්‍රශ්න පත්‍ර ආකෘතිය අතිශය ඉලක්ක කරමින් සකස් කරන බව දැනුම් දෙන්නෙමු.

🛑ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා (රජයේ නිවාඩු දිනයකි) උදෑසන 8.00 සිට දිනය පුරාම ZOOM ඔස්සේ Recording සහිතයි . සම්මන්ත්‍රණය සඳහා ගාස්තුව රු. 1600 /-

🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා 2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමස්ථානය බිහි කළ ගුරුවරයා නීතිඥ ශම්මික වික්‍රමසිංහ ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ )

❇️සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා Whatsapp channel එක Follow කර Bell icon ඔබන්න .

‎Follow the November 1st : Special GK & IQ Seminar channel on WhatsApp: https://whatsapp.com/channel/0029VanBC4lHAdNdPlit632H

❇️Telegram Link

https://t.me/+cxlxzh1Ytqk3NjBl

❇️Google form Link
(අනිවාර්යෙන් පුරවන්න)

https://forms.gle/dMSfNxcLz4opD8EA9

❇️SW LAW EDUCATION CENTER ❇️
070 64 64 816

2023 January After A/l Law Group

20 Oct, 06:43


🏮🏮 Diploma in Law පාඨමාලාවේ එක් කණ්ඩායමක් අද දින සිය අවසන් විභාගයට මුහුණ දෙමින් සිටී...
පහත Link එකෙන් ගොස් ඔබගේ අදහස් comment කරන්න...🏮🏮

https://www.facebook.com/share/p/QRupMtG4Dfgq99tb/?mibextid=WC7FNe

2023 January After A/l Law Group

06 Oct, 05:15


🟦🟨🟩🟥🟦🟩🟨🟥
Diploma  in Law 4th Intake
ඔක්තෝබර් 5 පැවති ආරම්භක සම්මන්ත්‍රණයේ
            *recording Link*
https://www.youtube.com/watch?v=bXG-G8g-1zo&ab_channel=SWLawEducationCenter

මෙය U Tube හරහා නරඹා ඊට පහලින් ඇති whatsapp channel link  එක මගින් අපගේ Diploma in law 4th intake  Whatsapp චැනලයට සම්බන්ධ වන්න ..

Channel Link click කර  follow button සහ bell Icon click කරන්න ..join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැක...



♦️ *Whatsapp channel link*

https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37

2023 January After A/l Law Group

05 Oct, 13:40


🟡🟢🟡🟢🟡🟢
Diploma in Law 4th Intake
SW Law Education Center
Lawyer shammika wickramasingha

ආරම්භක සම්මන්ත්‍රණය  ...

🟡 *FREE ZOOM LINK :*
https://us06web.zoom.us/j/81749026355

*PASSCODE*  : 027039

*දැන් සම්බන්ධ වන්න*

7.00 pm වන විට ආරම්භ කෙරේ...

2023 January After A/l Law Group

05 Oct, 03:10


🎯 ZOOM LINK
🎯 නිබන්ධනය

⬆️ *විශේෂ මතක් කිරීමක්* ⬆️
Diploma in Law 4th intake *නොමිලේ පවත්වන* ආරම්භක සම්මන්ත්‍රණය
*අද * එනම් *ඔක්තෝබර් 5 සවස 7.00 ට ආරම්භ* වේ...

🟪 ආරම්භක සම්මන්ත්‍රණයේ
*LIVE LINK*

*Meeting ID* :https://us06web.zoom.us/j/81749026355
*Passcode* : 027039

🟨 *නිබන්ධන Link*
https://drive.google.com/drive/folders/1Vrh9jbBy1-m6XBDoZEeeeG3nqnFUDuh1?usp=sharing

පහත whatsapp චැනලයට join වීම අනිවාර්ය බව සලකන්න
*හේතුව* : මින් ඉදිරියට zoom link , recording Link ,ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියලුම නිවේදන යොමු කරනු ලබන්නේ මෙම චැනලය වෙත පමණි... *ඔබගේ පෞද්ගලික whatsapp වෙත ඒවා යොමු කරන්නේ නැත*

Whatsapp Channel Link click කර follow button click කර bell Icon click කරන්න ..
Join වූ චැනලය whatsapp හි updates තුළ දැකිය හැකිය..
Whatsapp channel link
https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37

2023 January After A/l Law Group

01 Oct, 11:12


https://www.facebook.com/share/HobsWKxuuvHuWSjA/?mibextid=WC7FNe

ඔබගේ අදහසත් comment කරන්න .....

2023 January After A/l Law Group

28 Sep, 09:32


🔴 Special GK Seminar හෙට දින උදෑසන 8.30 ආරම්භ කරන බැවින් ගෙවිම් සිදු නොකළ සියලුම සිසුන් හැකි ඉක්මනින් ගෙවිම් සිදුකර receipt පත් whatsapp කරන්න

නිබන්ධන මේ වන විට upload කර ඇත..

2023 January After A/l Law Group

27 Sep, 16:16


🪩September 29 Gk Seminar

*නිබන්ධන ලබා ගැනීම*

සම්මන්ත්‍රණය සඳහා 1500/-  ගාස්තුව ගෙවා pin number ලබාගත් සිසුන් පහත Link මගින්  නිබන්ධන ලබා ගන්න

අදාළ *Papers 12* පහත link එක මගින් ලබා ගන්න

            🪩 *Tute link* 🪩
https://zoomlock.lk/pdf/5515

2023 January After A/l Law Group

27 Sep, 05:35


September 29 පවත්වන *GK Seminar* පන්තියට අදාළ *නිබන්ධන අද දින* එනම් සැප්තැම්බර් 27 දහවල් වන විට ලබාදෙන බැවින් *මුදල් නොගෙවූ සියලුම සිසුන් හැකි ඉක්මනින් සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවන්න*

අවසාන මොහොතේ මුදල් ගෙවීමෙන් ඔබ මෙන්ම අප ද අපහසුතාවයට ලක්වේ

වැඩි විස්තර පහත *whatsapp චැනලය* හරහා ලබාගන්න

https://whatsapp.com/channel/0029Vao5lLq89inhSVzn8m2y

2023 January After A/l Law Group

25 Sep, 04:25


_*Diploma in Law 4th Intake*_ ගැන විශේෂ දැනුම් දීමක්

🔮නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමාගේ විශේෂ පණිවිඩය යූටියුබ් හරහා පහත පළමු Link එක මගින් සවන් දෙන්න....

*ශම්මික වික්‍රමසිංහ ගුරුතුමාගේ voice clip ඇතුළත් U Tube Link එක*

https://youtu.be/COw6ocib3GQ

🔮♦️මෙම link නිල් පාටින් *සක්‍රීයව නොපෙනේනම් ok* ලෙස අපට නැවත whatsapp කරන්න .
ඉන්පසු whatsapp වලින් ඉවත් වී නැවත ටික වේලාවකින් whatsapp වෙත ප්‍රවේශ වන්න..
එවිට link සක්‍රීය වනු ඇත

*ඔබ සම්බන්ධ විය යුතු whatsapp චැනලය...*

♦️ *Whatsapp channel link*
https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37

මෙම link click කර *දකුණු පැත්තෙහි උඩ ඇති follow button සහ බෙල් බොත්තම* අනිවාර්යයෙන් ඔබන්න .....
නැවත චැනලය *නැරඹීමට නම් whatsapp වල Updates යන* ස්ථානය touch කරන්න ...

*ඔබ විසින් අනිවාර්යයෙන්ම පිරවිය යුතු google form එක*

♦️ *Google form Link* https://forms.gle/nx1ZBUDSJp6Qw9BH6

2023 January After A/l Law Group

20 Sep, 11:04


_*සැප්තැම්බර් 29 ඉරිදා*_ පැවැත්වීමට නියමිත ,
*_Special GK seminar* සඳහා_ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ඔබ තවමත් ඊට අදාළ whatsapp චැනලයට සම්බන්ධ වී නොමැති නම් පහත Link මගින් සම්බන්ධ වී වැඩිදුර විස්තර ලබාගන්න...

🔮Whatsapp Channel Link
Follow කර bell Icon click කරන්න
https://whatsapp.com/channel/0029Vao5lLq89inhSVzn8m2y

🔮Telegram channel link
https://t.me/+dJpG4l9SsecxN2Y1

🔮Google from Link
https://forms.gle/xTTcZ7VqSvXyAfVu9

Call or Whatsapp
070 64 64 816

𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙚𝙢𝙞𝙣𝙖𝙧 𝙛𝙤𝙧
𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚
📚📚📚📚📚📚

නොවැම්බර් මස පවත්වන නීති විද්‍යාල ප්‍රවේශය
වෙනුවෙන්ම *GK සම්මන්ත්‍රණය ( විභාග ඉලක්ක GK කරණු* වැඩමුළුව )

🛑 නීති විද්‍යාලයට ඇතුළත් කිරීම් Rank සලකා බැලීමේදී වැදගත්ම සාධක වලින් එකක් ලෙස GK ප්‍රශ්න පත්‍රය හඳුනාගත හැකිය .

🛑 මෙවර විභාගයට පැමිණෙන *බහුවරණ ප්‍රශ්න 50 ආකෘතියේ ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කෙරේ*

🛑 එම ප්‍රශ්න 600 අමතරව *තවත් ප්‍රශ්න 400ක් පමණ* සටහන් පොතක ලියා සාකච්ඡාවට නියමිතයි.

🛑 මෙම ප්‍රශ්න 1000 වැඩමුළුව විභාගයට අනිවාර්යෙන්ම පැමිණෙන විෂය කරුණු වලින් සමන්විතයි

1 සරල සාමාන්‍ය අවබෝධය
2 කාලීන තොරතුරු
3 නීති කරුණු

🛑 *මෙම ප්‍රශ්න පත්‍ර 12න් එකක් 2023 වසරේ නීති විද්‍යාල ප්‍රවේශයට ලබා දුන් GK ප්‍රශ්න පත්‍රය , එනම් අවසාන වරට විභාග* *දෙපාර්තමේන්තුව පැවැත්වූ law Entrance ප්‍රශ්න පත්‍රයයි .*

*සැප්තැම්බර් 29* ඉරිදා *උදෑසන 8.00 සිට* දිනය පුරාම *සම්මන්ත්‍රණය පැවැත්වේ* .
Zoom ඔස්සේ සම්මන්ත්‍රණය සඳහා *ගාස්තුව රු 1500 /-*
Recording සහිතය ...

🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා
🏆2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමයා බිහිකළ ගුරුවරයා
නීතිඥ ශම්මික වික්‍රමසිංහ
(ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ)

2023 January After A/l Law Group

13 Sep, 04:42


𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙎𝙚𝙢𝙞𝙣𝙖𝙧 𝙛𝙤𝙧
𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚
📚📚📚📚📚📚

නොවැම්බර්  මස පවත්වන නීති විද්‍යාල ප්‍රවේශය
වෙනුවෙන්ම *GK  සම්මන්ත්‍රණය ( විභාග ඉලක්ක GK කරණු* වැඩමුළුව )

🛑 නීති විද්‍යාලයට ඇතුළත් කිරීම් Rank සලකා බැලීමේදී වැදගත්ම සාධක වලින් එකක් ලෙස GK ප්‍රශ්න පත්‍රය හඳුනාගත හැකිය .

🛑 මෙවර විභාගයට පැමිණෙන *බහුවරණ ප්‍රශ්න 50 ආකෘතියේ ප්‍රශ්න පත්‍ර 12ක් සාකච්ඡා කෙරේ*

🛑 එම ප්‍රශ්න 600 අමතරව *තවත් ප්‍රශ්න 400ක්  පමණ* සටහන් පොතක ලියා සාකච්ඡාවට නියමිතයි.

🛑 මෙම ප්‍රශ්න 1000  වැඩමුළුව විභාගයට අනිවාර්යෙන්ම පැමිණෙන විෂය කරුණු වලින් සමන්විතයි

      1 සරල සාමාන්‍ය අවබෝධය
      2 කාලීන තොරතුරු
      3 නීති කරුණු

🛑 *මෙම ප්‍රශ්න පත්‍ර 12න් එකක් 2023 වසරේ නීති විද්‍යාල ප්‍රවේශයට ලබා දුන්  GK  ප්‍රශ්න පත්‍රය , එනම් අවසාන වරට විභාග* *දෙපාර්තමේන්තුව පැවැත්වූ law Entrance ප්‍රශ්න පත්‍රයයි .*

*සැප්තැම්බර් 29* ඉරිදා *උදෑසන 8.00 සිට* දිනය පුරාම *සම්මන්ත්‍රණය පැවැත්වේ* .
Zoom ඔස්සේ සම්මන්ත්‍රණය සඳහා *ගාස්තුව රු 1500 /-*
Recording සහිතය ...

🏆ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 1 ගුරුවරයා
🏆2023 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථමයා බිහිකළ ගුරුවරයා
නීතිඥ ශම්මික වික්‍රමසිංහ
(ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ)

🔵 සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා පහත *caption තුළ ඇති  Whatsapp channel  එක  Follow කර Bell icon ඔබන්න.*
https://whatsapp.com/channel/0029Vao5lLq89inhSVzn8m2y

🔵 Telegram channel link

https://t.me/+dJpG4l9SsecxN2Y1

🔵 *Google form එක* අනිවාර්යෙන්ම පුරවන්න
https://forms.gle/xTTcZ7VqSvXyAfVu9

*070 64 64 816*
SW law education center

2023 January After A/l Law Group

07 Sep, 08:16


☑️☑️☑️
දයාබර සිසු දරුවනි,

♦️♦️ අපගේ Diploma in Law වැඩසටහනේ හතරවන කණ්ඩායමේ ප්‍රචාරණය සඳහා ඔබගේ දායකත්වය සපයන්න *පහත fb ලින්ක් වලින් ගොස් ඔබගේ අදහස් comment කරන්න ..*

♦️https://www.facebook.com/share/v/jmVDnkf4e6hShGfc/?mibextid=oFDknk


♦️https://www.facebook.com/share/v/q48fkHtfkFjuiZdD/?mibextid=oFDknk

2023 January After A/l Law Group

06 Sep, 10:16


🔰𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙇𝙖𝙬 ,
𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧
[4th INTAKE ]

( 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙨 𝙍𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 )

සහ

🔰𝙎𝙘𝙝𝙤𝙡𝙖𝙧𝙨𝙝𝙞𝙥 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢 𝙤𝙛 𝙎𝙒 𝙇𝙖𝙬 𝙖𝙣𝙙 𝘽𝘾𝘼𝙎 𝘾𝙖𝙢𝙥𝙪𝙨
පරිපූර්ණ වැඩසටහන ගැන සම්පූර්ණ විස්තර කියවන්න ....

⚖️⚖️⚖️⚖️⚖️⚖️⚖️

නීතිය පිලිබඳ අපගේ මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ...
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලද BCAS CAMPUS තුල *"ගාස්තු සහන ශිෂ්‍යත්වයක් ද සමඟ LL.B ( Hons)"* උපාධිය ලබා ඒ සමඟ නීතිඥ වෘත්තීයට ප්‍රවේශ වීමේ මඟ ..
*SW Law Education center ආයතනය ... BCAS CAMPUS සමඟ ගිවිසුම් ගතවූ බව සතුටින්* දැනුම් දෙමු ...
වැඩි විස්තර සඳහා ... *read* *more click කරන්න*
🔰🔰🔰🔰🔰🔰
අපගේ නවතම පාඨමාලාව
*ඔක්තොම්බර් 05*
*සෙනසුරාදා සවස 7.00*
( *Online) ආරම්භ* කෙරේ...(එදින *නොමිලේ සහභාගී** විය හැකිය )
එම පාඨමාලාව හරහා ඔබගේ ගමන් මඟ පැහැදිලි කරන විස්තර පොත
*පහත whatsApp channel* වෙතට ගොස් හොඳින් කියවාගන්න.

✴️ *වැඩි විස්තර දැනුවත් වීම* *සඳහා පහත Whatsapp* *සමුහයට හෝ Telegram සමූහයට එකතු වන්න.*

**Whatsapp Channel Link*
‼️ ‼️මෙය whatsapp චැනලයක් බැවින් join වී *follow button* එක සහ *bell icon එක* ක්ලික් කල යුතුය
♣️එවිට චැනලය *updates* නැමැති ස්ථානය තුළ දැකිය හැකිය .‼️‼️


♦️♦️♦️ *පහත link නිල් පාටින් සක්‍රීයව නොපෙනේනම් ok* ලෙස අපට reply කරන්න .එවිට *ටික වේලාවකින් link* සක්‍රීයව පෙනෙනු ඇත ♦️♦️♦️
1️⃣ *WhatsApp channel link*
https://whatsapp.com/channel/0029VaijTK59Bb5qRJdDqk37

2️⃣ *Telegram channel Link*
https://t.me/+0pp00WFGyQkwNzRl

🛑 තවද අපගේ පාඨමාලාව සඳහා *ලියාපදිංචි* වීමට පහත *Google Form එක* අනිවාර්යයෙන්ම පිරවිය යුතුමය.
3️⃣ *Google Form Link*
https://forms.gle/nx1ZBUDSJp6Qw9BH6

©️Call / Whatsapp :
076 852 0486

මීට පහලින් ඇති විස්තරයද කියවා දැනුවත් වන්න .....

👉 අපගේ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවේ සිසුන්ට
*75 % ක ගාස්තු සහන* *ශිෂ්‍යත්ව ද සමඟ* ... තවත් සහන සහිත *ශිෂ්‍යත්ව ලබා* ... *LL.B උපාධිය හැදෑරීමට* අවස්ථාව .. *ඊට පසුව ශ්‍රීලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය* ලිවීම හරහා .. නීතිඥ වෘත්තියට පැමිණීමට හැකියාව ඇත ...
👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතිය ලද
👉 මහාබ්‍රිතාන්‍යයේ 𝐎𝐗𝐅𝐎𝐑𝐃 𝐁𝐑𝐎𝐎𝐊𝐄𝐒 𝐔𝐍𝐈𝐕𝐄𝐑𝐒𝐈𝐓𝐘 සමූහයේ සාමාජිකත්වය ද ලද
👉 එමෙන්ම සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ කොන්දේසි මාලාවද තෘප්ත කරමින්
👉 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේද පිලිගැනීමට ලක් වූ..
𝐁𝐂𝐀𝐒 𝐂𝐚𝐦𝐩𝐮𝐬 සමඟ නීත්‍යානුකූලව ගිවිසුම්ගත වීම 𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 ආයතනයට සහ එහි සිසුන්ට මහත් වාසි ගෙන දෙන්නකි ...
💎⚖️ ප්‍රමිතියානුකූල නීති අධ්‍යාපනයේ පෙර ගමන්කරු SW Law Education Center බව මුලු මහත් ලාංකික ජනතාවම අද දැනුවත් වෙමින් සිටී...

පාඨමාලාවට සම්බන්ධ වීමට ඉහත WhatsApp channel Link එක click කර *Follow* බොත්තම ඔබා *සීනුව ලකුණ* ද click කරන්න . *මෙය අනිවාර්ය බව සලකන්න*

©️ Call / WhatsApp
076 852 0486

🔶( Diploma in Law මාසික අයකිරීම *3500/~*

🔶 මාධ්‍යය - සිංහල (අවශ්‍ය තැන්හිදී ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව)

*ඔක්තොම්බර් 05 සෙනසුරාදා සවස 7 .00 ට Zoom හරහා ඉගැන්වීම සිදු* කෙරේ )
♦️♦️ පළමු දින නොමිලේ

2023 January After A/l Law Group

24 Aug, 04:32


https://www.tiktok.com/@shammikalaw?_t=8p76J4NJgLy&_r=1

2023 January After A/l Law Group

24 Aug, 04:32


📒📒📒📒📒📒
නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමාගෙන් විශේෂ පණිවිඩයක්

පහත දැක්වෙන මාගේ *SHAMMIKA LAW* ... නැමති
*TikTok ගිණුම Follow* කරමින් .. *දිනපතා ලබා* දෙන

*MOTIVATIONAL QUOTEs with Shammika sir ..* ක්‍රියාදාමය සමඟ එකතු වන්න ...

2023 January After A/l Law Group

15 Aug, 06:39


📒📒විශේෂ නිවේදනයයි..

Diploma in Law 3rd Intake එනම් බදාදා  කණ්ඩායම සඳහා *නවක සිසුන් බඳවා ගැනීමේ අවසන් දිනය අගෝස්තු 30* බව කරුණාවෙන් සලකන්න...

අලුතෙන් සම්බන්ධවීමට බලාපොරොත්තු වන සිසුන් ඊට පෙර සම්බන්ධ වී මගහැරුණු පාඩම්වල recording ලබාගැනීමට කාරුණික වන්න...  

වැඩිදුර විස්තර අවශ්‍ය නම් පහත අංකයට *whatsapp පණිවිඩයක් තබන්න...*
074 293 4467

*නීතිඥ ශම්මික වික්‍රමසිංහ*