Últimas publicaciones de මන්දාරම් අහස official... ✍️✍️ (@mandaramahasa) en Telegram

Publicaciones de Telegram de මන්දාරම් අහස official... ✍️✍️

මන්දාරම් අහස official... ✍️✍️
❄️❄️ㅤසීත පිනි පොද වෑහෙන

දගකාර හැඟුම් දෝරෙ යන ✨💫

🍂✨ තරු කිනිති හොරෙන් ඉගිකරන

පන්හිදෙන් ගෙත්තම්ව නිමවන ✍️✍️

🔥❄️ㅤසිතුවිල්ල සිත් සේ විදිනට,

ගොඩවෙන්න, 💐💐

♥️...කෝඩුකාර මන්දාරම් අහසට...♥️


🌟 Group link - https://t.me/MandaramAhasa_discussion
5,353 Suscriptores
4,117 Fotos
2,129 Videos
Última Actualización 12.03.2025 04:40

El contenido más reciente compartido por මන්දාරම් අහස official... ✍️✍️ en Telegram

මන්දාරම් අහස official... ✍️✍️

08 Feb, 02:16

339

එන්න 💕    සැරිසරන්න.. 💕
සොයන්න 💕    සැගවුණු චමත්කාරය.. 💕
විදින්න 💕   සතුට.. සැනසුම 💕

ඉදින්....
ඇරයුම්...

දිගන්තයට... 💕💕
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 13:21

378

https://t.me/cuteitems01
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 13:17

385

❤️‍🩹


#StatusVideo

@MandaramAhasa

❄️❤️
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 13:17

329

අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි
🦁🖤


#StatusVideo

@MandaramAhasa

❄️❤️
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 13:13

326

Exactly just only words 🤍


#StatusVideo

@MandaramAhasa

❄️❤️
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 09:06

284

ආදරේ කියන්නේ මොකක්ද කියලා මං තාම හරියටම දන්නෑ!
හැබැයි
ලඟ හිටියත් නැතත්
හිත ඔයාවම හොයන එක,
ඔයා නැති ජීවිතයක්
මට හිතාගන්නවත් බැරි එක,
කිසිම හේතුවක් නැතුවම
ඔයාට ඇබ්බැහි වෙලා වගේ දැනෙන එක....,
මං හිතනවා ඒ ආදරේ වෙන්නැති!
ආදරේ නෙවෙයි නම්
මොකක්ද මේ බැඳීමට දෙන්න පුලුවන් අනිත් නම!❤️‍🩹

ඔයාට පුලුවන්ද එකක් තෝරලා දෙන්න!
එතකොට මට පුලුවන්
නිදහසේ හුස්මක්වත් ගන්න!🌻

සන්දගී....🎀🕊
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 09:04

272

දිනෙක පසුතැවේවී
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 09:03

275

The Revenge and Desire....
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 09:02

245

White Rose
මන්දාරම් අහස official... ✍️✍️

07 Feb, 08:05

241

මේ වගේ ලස්සනම ලස්සන Videos බලන්න😍

ඔයාලා ආස කරන කවි නිසදැස්  කතා කියවන්න💫

කම්මැලි වෙලාවට Memes බලන්න😆

එකතු වෙන්න අපිත් එක්ක...

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌

හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න🌸

එන්න නිදහසේ නවාතැන් ගන්න☺️