Últimas publicaciones de මන්දාරම් අහස official... ✍️✍️ (@mandaramahasa) en Telegram

Publicaciones de Telegram de මන්දාරම් අහස official... ✍️✍️

මන්දාරම් අහස official... ✍️✍️
❄️❄️ㅤසීත පිනි පොද වෑහෙන

දගකාර හැඟුම් දෝරෙ යන ✨💫

🍂✨ තරු කිනිති හොරෙන් ඉගිකරන

පන්හිදෙන් ගෙත්තම්ව නිමවන ✍️✍️

🔥❄️ㅤසිතුවිල්ල සිත් සේ විදිනට,

ගොඩවෙන්න, 💐💐

♥️...කෝඩුකාර මන්දාරම් අහසට...♥️


🌟 Group link - https://t.me/MandaramAhasa_discussion
5,353 Suscriptores
4,117 Fotos
2,129 Videos
Última Actualización 12.03.2025 04:40

Canales Similares

Nonsense" 🌙
3,294 Suscriptores

El contenido más reciente compartido por මන්දාරම් අහස official... ✍️✍️ en Telegram

මන්දාරම් අහස official... ✍️✍️

14 Feb, 02:31

1,272

🥳 Welcome to "Master සර්" Channel 🤠🇱🇰

⛔️ ජාතියේ meme සංවිධාණය ජාතියට එකයි😝

😘 Meme වාගේම

➡️Motivations
➡️Funny Videos
➡️Wallpapers
➡️Study Tips

තියෙනවා😅😁

දැනුම🤓 මෙන්ම සිනහව🤠 ජිවිතයට එක් කරගන්න "Master සර්" සමග එකතු වෙන්න. 🎉

🐳Our Group :- @MasterSirSL
🌝Our Bot :- @mastersir_bot
මන්දාරම් අහස official... ✍️✍️

13 Feb, 08:04

1,125

Online Fantasy ලොකේක

Social Media Life වල

සිරවුනු සොදුරු

කලාකරුවන්ගේ අම්බලම…….🖊

📍කලාකාරයො🖊
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 14:34

1,298

🦄https://t.me/beautyfull4444

ඔයාගේ හිත වගේම බාහිර පෙනුමත් ලස්සන කරගන්න එකතු වෙන්න අපිත් එක්ක 👑

                ♥️🌎♥️

https://chat.whatsapp.com/D81HWQp3Gx1GUA33KR6Ov5
ලස්සනම දේවල් අඩුම මිලට ඉතාම පහසුවෙන් ඔයා ලගටම...............
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 11:03

900

🅒🅤🅣🅔 🅢🅗🅞🅟 💌

අතේ ඇති ගානට 😇💸
හිතේ හැටියට 🤩💌
හොදම quality එකට 🥸⌚️
හිත පිරෙන්නම 🥰💗
SHOPPING කරන්න 🛍
අදම එකතු වෙන්න 🌝🫶🏻🌹

• ගෑනු ලමයින්ට විශේෂයී.. 🎀

• නාවොත් පාඩුයි කියලා හිතෙන,
පිස්සු හැදෙන cute shop එක.. 😚💌

• ඉක්මනට එන්න.. 😉❤️‍🔥

• පහලින් join botton එක click කරන්න.. 🤓👇🏻
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 09:05

800

අතින් ගිලි හුනද
වෙන් වන්නට රුව
එකඟ කරගත්තට
හිතකින් නොවේ
ඈතට යන්නේ..

පෙනෙනවද මැණික,,

ගතින් දුරස් වෙන් වෙන්න
වෙර දැරුවට
හිත කියන්නෙම
එක්වෙන්න කියාමයි..

එපා කියලා යන්න හැඳුවට
නුඹේ හිතත් එකඟ නෑ
හැරයන්නට,,

හේතු නැතිවමද
වෙන්වීමක් පතන්නේ
අපි ගැලපෙන්නේ නැතිවද ?
නැතිනම්
පණටත් වඩා මන් නුඹට කරපු
ආදරය මදි වෙලාද ? 💔🥀


#187


✍️ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ: @thiraa131


#Words

@MandaramAhasa

❄️❤️
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 09:03

687

The Revenge and Desire....
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 09:02

676

Dear Kandell
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 09:02

673

White Rose
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 08:06

589

🫨° කොහෙද යන්නෙ හොර ගෙඩියා 😏

බොරු marici ඕනි නෑ ඉතිම් පොඩ්ඩක් ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~ පැත්තෙත් ඇවිල්ලා බලන්න. 👀

හො.ම.ත.ග.යු මෙව්වා නිකම් කියන ඒවා නෙවේ හොඳේ 😏

ඇත්තම කිව්වොත් 😌🖐️
Anything for you සුද්දාහ් ❤️

#ඕනර්_pky
#AthalWadiye_admins
#Athal_Wadiya

Reaction පුරෝමුතේ 🥰🫡
මන්දාරම් අහස official... ✍️✍️

12 Feb, 06:04

612

සදා ඔබේ නමින් 🥀