پستهای تلگرام CHEMISTRY 2025 THEORY

1,342 مشترک
222 عکس
20 ویدیو
آخرین بهروزرسانی 11.03.2025 02:09
کانالهای مشابه

6,926 مشترک

4,652 مشترک

2,795 مشترک
آخرین محتوای به اشتراک گذاشته شده توسط CHEMISTRY 2025 THEORY در تلگرام
මාතර පන්තියේ සහ online සම්බන්දවන සිසුන් සදහා පමනි.
Apex online Web අඩවියට පිවිසිමට
Link:
https://apexonline.lk/#/login?returnUrl=%2Fhome
පෙ.ව. 7.30 සිට ප.ව. 8.30 දක්වා පහත hotline අංකයට ඇමතිමෙන් ඔබට සියලු විස්තර ලබාගත හැක.
0702229555
එසේ නොමැතිනම් පහත utube නාලිකාවට පිවිසිමෙන්ද තොරතුරැ ලබාගත හැක.
https://youtube.com/@apexonline2385?si=rFAlVzjRcWQ8m2ju

ශ්‍රී ලoකාවි විශිෂ්ටතම මනෝවිද්‍යා උපදේශක සනත් ගමගේ මහතා ලoකාව පුරා සිටින සිසුන්ගේ බුද්ධිවර්ධන කුසලතා දියුණු කිරීමට ශ්‍රී ලoකාවේ විශිෂ්ටතම වෙබ් අඩවිය ApexOnline.lk සමග අත්වැල් බැදගත් වගයි..
විද්‍යාත්මක ක්‍රම මගින් ඔබේ දරුවාගේ බුද්ධිමය හැකියා වර්ධනය කරන සුවිශේෂී වැඩසටහන ,
දිනය : පෙබරවාරි 12 (පොහොය දින)
වේලාව : ප.ව. 3.30 - 5.30
ස්ථානය : Apex - Matara ආයතනයේදි සහ දිවයින පුරා සිටින සිසුන්ට ApexOnline.lk වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ සම්බන්ධ වන්න
වැඩි විස්තර සඳහා අදම අමතන්න : 0702229555

හෙට සවස තංගල්ල මහාර්ඝ organic පන්තිය නොපැවැත්වේ. උදැසන පන්තියක්ද නොපැවැත්වේ.
මාතර apex සිසුන් සදහා පමනි.
පාසල් වාර විභාග හේතුවෙන් මාතර apex සිසුන් සදහා 25 බදාදා 2.30-4.30 organic පන්තිය නොපැවැත්වේ. උදැසනද පන්ති නොපැවැත්වේ.
සිකුරාදා සවස පන්තිය 1.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
පාසල් වාර විභාග හේතුවෙන් මාතර apex සිසුන් සදහා 25 බදාදා 2.30-4.30 organic පන්තිය නොපැවැත්වේ. උදැසනද පන්ති නොපැවැත්වේ.
සිකුරාදා සවස පන්තිය 1.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
හෙට දින (25 - සෙනසුරාදා) නව සක්‍යා ආයතනයේ පැවැත්වීමට නියමිත පන්තිය නොවැලැක්වියහැකි හේතුවක් නිසා නොපැවැත්වේ.
ලබන සදුදා ( ජනවාරි 27 ) සිට මාගේ සියලුම පන්ති apex by gurukula ( apex ගුරැකුල ශාලාව) තුල පැවැත්වේ. මෙම පන්ති සදහා ඔබට online සහ physical යන ඕනැම ආකාරයකට සම්බන්ද විය හැක.
ඔබට සිදුවන අපහසුතාවය ගැන බලවත් කනගාටුව.
මාතර පන්තියේ සිසුන්ට පමනක් අදාල වේ

පාසල් වාර විභාගය හේතුවෙන් ජනවාරි 23 බ්‍රහස්පතින්දා තංගල්ල මහාර්ඝ organic පන්තිය ප.ව.2.30-4.30 දක්වා පැවැත්වේ.උදැසන වරැවේ පන්තිය නොපැවැත්වේ.