Últimas Postagens de |Gwen Notes|✨ (@gwennotes) no Telegram

Postagens do Canal |Gwen Notes|

|Gwen Notes|✨
|Gwen Notes|©2024✨
Romanticize Studying❀♡
With ❤️
10,554 Inscritos
820 Fotos
2 Vídeos
Última Atualização 28.02.2025 10:51

Canais Semelhantes

2023 Revision | echem
38,877 Inscritos
Aura Notes ✨
15,932 Inscritos

O conteúdo mais recente compartilhado por |Gwen Notes| no Telegram


පරිසර දූෂණය🍃

විවිධ අවස්ථා වලට හේතු වන වායු


#Just_a_page

Channel එකේ තියන පරණ notes ටිකක් එක තැනකට ගත්තා...🌟

🔻Key Notes Series

|Inorganic Chemistry|
>S ගොනුව
>13,14 කාණ්ඩ
>15 කාණ්ඩය
>16 කාණ්ඩය
>17,18 කාණ්ඩ

🔻Special Notes

>බන්ධන දිග විචලනය
>D ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රයෝජන

🔻Short Notes

>කැටායන විශ්ලේෂණය
>D ගොනුව
>එන්තැල්පි අර්ථදැක්වීම්

🔻MCQ points

>පරමාණුක ව්‍යුහය හා හයිඩ්‍රජන් වර්ණාවලි
>පදාර්ථයේ වායු අවස්ථාව
>චාලක රසායනය

ඔ‍ය links touch කලාම ඒව ගන්න පුලුවන්🙊

-Gwen

කලින් දාපු quiz එකක තිබ්බ point එකක් ගැන.

ඒක මම ගත්තෙ ETP 04 එකේ 32 ප්‍රශ්නෙන්.
Review එකේ තිබ්බ විදිහ හරි කියල අරගෙන.
හැබැයි මෙහෙම තමයි වෙන්න ඕනි.
ඒක ටිකක් controversial නිසා මම ඒ quiz poll එක අයින් කරා.ඒක කරපු හැමෝම මේක පොඩ්ඩක් බලන්න.
Paper එකේ ප්‍රශ්නෙත් ආයිත් බලන්න.

Correction
*ඔක්සිහරණය වේ.

අද organic revise කරපු ළමයි🌝

මම note කරපු points වගයක් තියනවා.ඒ ටික quiz විදිහට දාන්නද ඔයාල කරනවද?

කරනව නම් විතරක් දාන්නම්.මම කලින් channel එකේ quiz දාල නෑනෙ එකයි
🙈

කලින් මම channel එකේ දාපු අනුමාපන වක්‍ර(titration curves) වල summary එකේ වෙන්න ඕනි පොඩි correction එකක්.

මේකෙ තියන විදිහට,
දුබල අම්ල - ප්‍රබල භෂ්ම
ප්‍රබල අම්ල - දුබල භෂ්ම
කියන වක්‍ර වල පටන් ගන්න / ඉවර වෙන තැන් වල පොඩි වක්‍ර ගතියක් තියනවා.
ඒක මේකෙන් බලල idea එකක් ගන්න.අර විදිහට ඇන්දට වැරදි දාන්නෙ නම් නැති වෙයි මොකද අපිට ඒ වක්‍ර ගැන detailed ඉගෙන ගන්න නෑ.
ඒත් හරිම එක තමයි මේක.ඒකයි correction එකක් විදිහට වෙනමම දාන්නෙ.

(දුබල අම්ල දුබල භෂ්ම අනුමාපන වක්‍ර අපිට නෑ)

Organic explanations pdf එකේ ප්‍රශ්න 22න් ඕනිම ප්‍රශ්න ටික මොනවද කියල මේ message එකට reply එකක් විදිහට දාල තියන්න.
වෙලාව තියන විදිහට දාන්නම්.

හැබැයි අනිවාර්යයෙන්ම දාන්න පුලුවන් වෙයිද කියල sure නෑ හොඳේ🥲

PS: MCQ Day එකේ note නම් නෑ.මම ඒකට ගියෙ නෑ😒

🔻pH ප්‍රශ්න වල pH හොයන ක්‍රම 5
🔻අනුමාපන වක්‍ර සම්බන්ධ සාරාංශය


අද paper discussion එකේදි කතා කරපු pH ප්‍රශ්නෙ වගේ ප්‍රශ්නෙකට උදව්වක් වෙයි🙈🌟

(කලින් ලියපු ඒත් දාන්න බැරි වෙච්ච ඒවා බව කරුණාවෙන් සළකන්න😪)

Industries All in One

ඕනි අය ඉන්නවනම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්❤️


සමහර විට මෙතනින් එහාට channel එකේ notes වැටෙන එකක් නෑ....
තියන ටිකෙන් වැඩක් ගන්න🔥💫

චාලක රසායනයට ඕන කරන ඔක්කොම💐

🔻Short Note එකක් ඉල්ලපු අයටත්
🔻Past papers විවරණයක් ඉල්ලපු අයටත් ගිය අවුරුද්දෙ ලියපු දෙකක් දාල තියෙනවා🌝

🔻මේ අවුරුද්දෙ ලියපු MCQ Points ටික අන්තිම PDF එකේ තියනවා.

PDF format එකෙන් දැම්මෙ ලේසියෙන් ආයි හොයාගන්න පුලුවන් නිසා❤️

@GwenNotes|©2024♡°•