GIT Seminar - Bhanuka Ekanayaka @gitseminarbhanukaekanayaka Channel on Telegram

GIT Seminar - Bhanuka Ekanayaka

@gitseminarbhanukaekanayaka

GIT Seminar - Bhanuka Ekanayaka (English)

Are you looking to enhance your knowledge and skills in the field of GIT? Look no further than the GIT Seminar channel hosted by Bhanuka Ekanayaka. As a renowned expert in GIT, Bhanuka Ekanayaka is dedicated to providing valuable insights, tips, and resources to help professionals and enthusiasts alike excel in this area. Who is Bhanuka Ekanayaka? Bhanuka Ekanayaka is a seasoned professional with years of experience in GIT. He has conducted numerous seminars, workshops, and training sessions on GIT, helping individuals grasp the key concepts and techniques involved. His expertise and passion for sharing knowledge make him a trusted authority in the field. What is the GIT Seminar channel? The GIT Seminar channel is a platform created by Bhanuka Ekanayaka to connect with like-minded individuals interested in GIT. By joining this channel, you will have access to a wealth of information, including tutorials, articles, discussions, and more. Whether you are a beginner looking to learn the basics of GIT or an experienced professional seeking advanced insights, the GIT Seminar channel has something for everyone. Stay updated on the latest trends, tools, and best practices in GIT through the informative content shared on the channel. Engage with other members, ask questions, and participate in discussions to expand your knowledge and network within the GIT community. Don't miss out on this valuable opportunity to learn from one of the best in the industry. Join the GIT Seminar channel today and take your GIT skills to the next level with Bhanuka Ekanayaka's expert guidance.

GIT Seminar - Bhanuka Ekanayaka

17 Nov, 16:00

🔴දැන් ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න.....

https://www.youtube.com/live/v96qE1BkoX0?si=Mw4IdDe5fysfpgk9

GIT Seminar - Bhanuka Ekanayaka

15 Nov, 03:47

පින්බර ඉල් පොහොය දිනයක් වේවා !

GIT Seminar - Bhanuka Ekanayaka

13 Nov, 13:52

මතකයන් අතර අමතක නොවන මතකයක්..

https://www.facebook.com/bhanukaekanyaka/videos/1651777312420844/?app=fbl

GIT Seminar - Bhanuka Ekanayaka

13 Nov, 13:52

ඇතුගල්පුර ආදරණීය සමුගැනීම ❤️

https://www.facebook.com/share/v/hPoPPZNdfUBjq5aV/

GIT Seminar - Bhanuka Ekanayaka

04 Nov, 09:50

දරුවන්ගේ ආදරය ලැබෙන්නත් පින තියෙන්න ඕනි... 🥰

GIT Seminar - Bhanuka Ekanayaka

27 Oct, 05:33

මුළු කොළඹ ම එකම තැනකට...

Ada Derana Education සමඟ පවත්වන විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණය

🏷️ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ..

ඔක්තෝබර් 30 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...

යාලුවොත් එක්කම එන්න..

ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක..

නිබන්ධනය සහ ඇතුළුවීම නොමිලේ !

ICT | භානුක ඒකනායක

GIT Seminar - Bhanuka Ekanayaka

22 Oct, 07:13

ගම්පහ පරිගණක විද්‍යාගාරය..

වචනයට සීමා නොවූ Practical පන්තිය.. ❤️

විධිමත් වැඩපිළිවෙළක් සමඟ ක්‍රමානුකූලව HTML, CSS, PHP, Arduino, Python Practical සිදු කෙරේ..

AL 2025, 2026 නවක සිසුන් බඳවා ගනු ලැබේ..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..

▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025

▶️ 2026 - https://t.me/beict2026

නව මොන්ටානා - ගම්පහ

විමසීම්: 071 300 5005

ICT | භානුක ඒකනායක

https://vt.tiktok.com/ZSjdJHLbL/

GIT Seminar - Bhanuka Ekanayaka

19 Oct, 15:14

ගම්පහ පරිගණක විද්‍යාගාරය..

වචනයට සීමා නොවූ Practical පන්තිය.. ❤️

විධිමත් වැඩපිළිවෙළක් සමඟ ක්‍රමානුකූලව HTML, CSS, PHP, Arduino, Python Practical සිදු කෙරේ..

https://www.facebook.com/share/v/BecRr8s3N4A1pdB7/

GIT Seminar - Bhanuka Ekanayaka

17 Oct, 05:58

පින්බර වප් පොහොය දිනයක් වේවා !

GIT Seminar - Bhanuka Ekanayaka

14 Oct, 09:48

2026 AL ICT | ලංකාවටම Online Class

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

AL 2026 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.

🔹 නව පන්ති ආරම්භය

ඔක්තෝබර් 18 සිකුරාදා රාත්‍රී 8.00 ට Zoom ඔස්සේ..

https://us06web.zoom.us/j/83826640168?pwd=dxTIzyeYIA43VobTKsoe1Q6UUmTwHn.1

Meeting ID: 838 2664 0168
Passcode: 384087

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සඳහන් කර 070 419 8614 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beict2026

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2026 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

GIT Seminar - Bhanuka Ekanayaka

02 Oct, 03:40

ඔක්තෝම්බර් මස වැඩපිළිවෙළ

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

ඔක්තෝම්බර් මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

🔹 2024 Revision - Python
🔹 2024 Theory - Networking
🔹 2025 Theory - Process Management
🔹 2026 Theory - Computer Evolution

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..

▶️ 2024 - https://t.me/beict2024

▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025

▶️ 2026 - https://t.me/beict2026

පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..

🔖 සිසුල්කා රත්නපුර - 077 6520807
🔖 නව මොන්ටානා ගම්පහ - 071 300 5005
🔖 රොටරි නුගේගොඩ - 071 893 5954
🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
🔖 ගුරුමඩල කළුතර - 07777 58004
🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
🔖 Online මුළු ලංකාවටම - 070 419 8614

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

GIT Seminar - Bhanuka Ekanayaka

01 Oct, 01:21

Happy Children’s Day!

GIT Seminar - Bhanuka Ekanayaka

08 Sep, 04:19

AL ICT 2025 Theory | Operating System ඇරැඹේ.

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

🔵 නවක සිසුන්ට මුල් දින නොමිලේ සහභාගී විය හැක.
🔵 නවක සිසුන් සඳහා මුල් පාඩම් වල නිබන්ධන නොමිලේ ලබාදේ.

ICT | භානුක ඒකනායක

🔖 සැප්තැම්බර් 08 ඉරිදා පෙ.ව 8.30 - 10.30
සිසුල්කා - රත්නපුර

🔖 සැප්තැම්බර් 08 ඉරිදා ප.ව. 4.00 - 6.00
සියෝන් ඔපෙරා - හොරණ

🔖 සැප්තැම්බර් 11 බදාදා ප.ව. 4.45 - 6.45
රොටරි - නුගේගොඩ

🔖 සැප්තැම්බර් 13 සිකුරාදා ප.ව. 4.30 - 6.30
ගුරුමඩල - කළුතර

🔖 සැප්තැම්බර් 14 සෙනසුරාදා පෙ.ව. 8.00 - 10.00
පෙන්සිල් ඔපෙරා - කුරුණෑගල

🔖 සැප්තැම්බර් 14 සෙනසුරාදා ප.ව. 1.30 - 3.30
නව මොන්ටානා - ගම්පහ

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

☎️ Online පන්ති සඳහා විමසීම් : 070 419 8614

🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

🔵 https://t.me/bhanukaekanayaka2025

ICT | භානුක ඒකනායක

GIT Seminar - Bhanuka Ekanayaka

03 Sep, 05:12

31 Aug, 15:02

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

AL 2026 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

https://t.me/beict2026

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2026 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

GIT Seminar - Bhanuka Ekanayaka

30 Aug, 15:19

🔴දැන් ආරම්භ වී ඇත සම්බන්ධ වන්න.....

ICT අවුල් වෙලා ඉන්න අයට

✍🏻 මාස 3 වැඩපිළිවෙළ

🕒 අගෝස්තු (අද) 30 රාත්‍රී 08.00 සිට

▶️ ලංකාවටම නොමිලේ

Join Zoom Meeting https://us06web.zoom.us/j/86549971911?pwd=ANsdCHt3XiGWANM64utqa15tiTfSCe.1

Meeting ID: 865 4997 1911
Passcode: 267340

Bhanuka Ekanayaka YouTube නාලිකාව ඔස්සේ ද සජීවීව විකාශය වේ...

https://www.youtube.com/@BhanukaEkanayaka

➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

https://t.me/beict2024

▶️ විමසීම් : 070 100 7003

🔰 මිතුරන් දැනුවත් කරන්න..

ICT | භානුක ඒකනායක

4,740

subscribers

139

photos

4

videos