edumix @edumixlk Channel on Telegram

edumix

@edumixlk


edumix (English)

Are you a student looking for a one-stop solution for all your educational needs? Look no further than edumix! As the name suggests, edumix is a unique blend of education and fun, offering a wide range of resources and tools to help you excel in your academic journey. Who is it? Edumix is a Telegram channel created for students of all ages and levels, from elementary school to university. Whether you need help with homework, exam preparation, or just want to learn something new, edumix has got you covered. What is it? Edumix is not just a regular educational channel. It is a vibrant community of like-minded individuals who are passionate about learning and sharing knowledge. From study tips to motivational quotes, educational videos to interactive quizzes, edumix offers a diverse range of content to keep you engaged and inspired. Join edumix today and become a part of this exciting educational journey! With regular updates and interactive sessions, you will never run out of new things to learn and explore. Don't miss out on this opportunity to enhance your academic skills and connect with fellow learners from around the world. Subscribe to edumix now and take your education to the next level!

edumix

18 Aug, 13:27


අපේ Facebook page එක like කරන්න. අපි කරන අලුත්ම දේවල්, අපිත් එක්ක සම්බන්ධවෙන අලුත් ගුරුවරු සහා ආයතන ගැන දැනගන්න

https://www.facebook.com/edumixlk

edumix

20 May, 11:33


දැන් edumix හරහා විකාශය කරන සියලුම වීඩියෝ පාඩම් (edumix පද්ධතිය තුල හා ඉන් පිටත) අවසානයේ විකාශය වූ තැනින් ආරම්භ වේ.

වීඩියෝ සදහා thumbnail (YouTube ආකාරයට) එකතු කීරීමට අප දැන් කටයුතු කරමින් සිටී.

edumix

17 Dec, 07:07


🛑 OTP ගැටලුව දැන් නිරාකරනය වී ඇත. ඔබට sms පණිවුඩය නොලැබුනහොත් විනාඩි 5ක් සිට උත්සහ කරන්න.

edumix

17 Dec, 06:58


🛑 OTP සම්බන්ධයෙන් පැන නැගී ඇති හැටලුව අප විසින් නිරාකරනය කරමින් පවති. දහවල් 1 පමන වන විට ගැටලුව මුලුමනින්ම නිරාකරනය වනු ඇත.
සිදුවන අපහසුතාවයට අපගෙ බලවත් කනගාටුව

edumix

02 Dec, 18:31


🛑 video සම්බන්ධ ගැටලුව නිරාකරනය කර ඇත. සිදුවු අපහසුතාවයට අපගෙ කනගාටුව.

edumix

16 Oct, 17:21


ඔයාලගෙ නංගිලා මල්ලිලා ඉන්නවා නම් (අවු 12ට අඩු) මේ app එක දීලා බලන්න එයාල ආස වෙයි. විනෝද වෙන ගමන් ඉගෙන ගන්න පොඩ්ඩන්ටම හදපු app එකක්.

https://play.google.com/store/apps/details?id=dpkids.bydataboxtech.io

edumix

03 Jul, 13:45


🛑 පහත ගැටලුව දැන් සම්පුර්ණයෙන් නිරාකරනය වී ඇත. සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.

Below issue is completely resolved now. We apologize for the inconvenience.




සියලුම Edumix පද්ධති අද සවස ඇතිවු ගැටලුවක් හේතුවෙන් පුර්නව හෝ අර්ධව අකර්මන්‍ය වී ඇත. අපගෙ කණ්ඩායම හැකි ඉක්මනින්න් ගැටලුව විසදනු ඇත.

All Edumix systems are fully or partially impacted by an incident took place in the evening. Our entire team is tirelessly working to restore access. Kindly stay with us patiently until we resolve the issue.

edumix

02 Jun, 09:51


🛑 අද දින උදෑසන සිට අපගෙ WhatsApp support මාර්ගයෙ ගැටලුවක් ඇතිවී ඇත. මේ හේතුවෙන් බහුතරයක් පණිවුඩ අපහට නොලැබී ඇතිබව පෙනී යයි.
අදාල ආයතන මගින් ගැටලුව විසදු වහාම අප ඔබට දැනුම් දෙනු ඇත. එතෙක් ඔබගෙ පණිවුඩ වලට අපගෙ කණ්ඩායමට පිලිතුරු ලබාදිය නොහැකි බව කරුනාවෙන් දන්වා සිටිමු.

edumix

29 May, 16:57


English හෝ Tamil මාධ්‍යයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් කිහිප දෙනෙකුට කෙටි කාලින, රැකියා අවස්ථාවක් අප ආයතනයේ (Databox Technologies) තිබේ. මෙය නිවසේ සිට කළහැකි කාර්යයක් වන අතර ඒ සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ පරිගණකයක් තිබීම ප්‍රමාණවත්ය. මෙය අධ්‍යාපන ක්‍රේශ්ත්‍රය හා සම්බන්ධ රැකියාවකි. මේ සඳහා අයදුම් කිරීමට කැමතිනම් පහත google form එක හරහා සිදු කරන්න. කරුණාකර මෙය ඔබගේ මිතුරන් වෙත යැවීමට කාරුණික වන්න.

We have a part time job opportunity for students who did A/L in English or Tamil medium. This is a working from home opportunity and you will only need a computer and an internet connection to do this. Job is related to education sector. If you would like to apply please use below google form to do so.

https://forms.gle/N5ZdEXncYCFfahw47

edumix

28 May, 14:35


🛑 පාඩම්වල කාලය දික් කරගන්න දැනට තියෙන ක්‍රියාවලිය ඔයාලට අපහසු ක්‍රියාවලියක් කියන එක අපිට තේරුනා. ඒ වගේම ඒක අපිටත් අනෙකුත් තාක්ශණික ගැටලු ක්‍රමානුකූලව විසදන්න බාධාවක්. ඒ නිසා අපි අලුත් අංගයක් අදුන්වල දෙනවා. දැනට syzygy වෙබ අඩවියේ පමණක් මේක ක්‍රියාත්මකයි. මේ මාසය ඇතුලත ඔයාලගෙත් අදහස් අරන් අනිත් ආයතන වලටත් මේක ලබාදෙන්න අපි බලපොරොත්තු වෙනවා.
ඔයා syzygy ආයතනයට නම් පංති සදහා යන්නෙ WhatsApp කරනවා වෙනුවට මේ ක්‍රමයට පාඩම් වල කාලය දික් කරගන්න.

භාවිතා කරන හැටි මේ video එකෙ තියෙනවා

https://youtu.be/iiQw8VBwE3M

edumix

25 Mar, 09:09


අපෙන් වරින් වර කීප දෙනෙක් වෙබ්සයිට් එකක් හදා ගන්න හැටි ඉගෙන ගන්න/ කියල දෙන්න කියල ඉල්ලලා තිබ්බ. දැන් අපි සමීපව වැඩ කරන DP Education හරහා ඒ පිලිබදව ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. මේ තියෙන්නෙ ඒ පාඩම් මාලාව

https://youtu.be/7P339qxRz6k?list=PLWOPiU7tDzar9Ra5qlAfiH6NDITHNJeje

edumix

08 Mar, 14:20


🛑 අද (මාර්තු 8) ඇතිවු video play නොවීමේ ගැටලුව විසදා ඇත. සිදුවු අපහසුතාවයට අපගේ කණගාටුව

edumix

02 Mar, 03:08


🛑 මාර්තු පලවෙනි දා රාත්‍රියේ ඇතිවු video play නොවීමේ ගැටලුව දැන් සම්පුර්ණයෙන් විසදා ඇත. සිදුවු අපහසුතාවයට අපගේ කනගාටුව

edumix

01 Feb, 19:45


මෙම ගැටලුව දැන් සම්පුර්ණයෙන් නිරාකරනය වී ඇත

edumix

31 Jan, 21:55


🛑 අපගේ WhatsApp මාර්ගයෙහි දෝශයක් ඇතිවී ඇති බැවින් ප්‍රතිචාර ලබා දිමට කල් ගත්විය හැක. අපි එය යතා තත්වයට පත්කල වහාම දැනුම් දෙන්නම්

edumix

27 Jan, 10:54


🛑 ඔයාලට සැසිප් සම්බන්ධ ගැටලු මෙම අංකයට WhatsApp මාර්ගයෙන් යොමු කරන්න. 0713601329

edumix

18 Jan, 13:54


edumix is back. Sorry for the inconvenience caused. We will make sure such not to repeat again.

edumix නැවතත් ක්‍රියාත්මකයි සිදුවු අපහසුතාවයට අපගෙ බලවත් කණගාටුව. ඉදිරියට මෙය සිදු නොවීමට අප ක්‍රියා කරනු ලැබේ.

8,614

subscribers

50

photos

2

videos