නත්තල ඉවරායි..දැන් වැඩ කරන්න තියෙන්නෙ.හැමෝම මේ Voice message එක අහමු.
2025 Theory - Chemistry Charitha Dissanayake のテレグラム投稿

ශ්‍රී ලංකාවෙ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.
1,863 人の購読者
1,171 枚の写真
51 本の動画
最終更新日 12.03.2025 04:37
類似チャンネル

15,154 人の購読者

1,410 人の購読者
2025 Theory - Chemistry Charitha Dissanayake によってTelegramで共有された最新のコンテンツ
නත්තල ඉවරායි..දැන් වැඩ කරන්න තියෙන්නෙ.හැමෝම මේ Voice message එක අහමු.
දකුණුලක භෞතික විද්‍යා දැවැන්තයාගේ රුවන්පුර ආගමනය නව වසරේ සුභ මොහොතින්... ❤️❤️
2019 Best Result
මේක ඇවිත් ලබන්න ම ඕනී අත්දැකීමක්...
🍃 Physics
සුජිත් ලියනගේ
2019 Best Result
මේක ඇවිත් ලබන්න ම ඕනී අත්දැකීමක්...
🍃 Physics
සුජිත් ලියනගේ
එළඹෙන උත්සව සමය හේතුවෙන් හෙට දෙසැම්බර් 25 බදාදා දින සිට දෙසැම්බර් 31 අගහරුවාදා දිනය දක්වා SyZyGy ගම්පහ ආයතනයේ රසායන විද්‍යා භෞතික පන්ති නොපැවැත්වේ.
ගම්පහ SyZyGy ආයතනයේ නැවත පන්ති කටයුතු 2025 ජනවාරි 01 වන බදාදා දිනෙන් පටන් ගන්නා සතියෙන් ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න.
දෙසැම්බර් මසට අදාල පන්ති ගාස්තු නොගෙවූ දරුවන්ට බැංකු තැන්පතු හා online මගින් ගෙවීම් කල හැක.ඒ සියල්ල සාමාන්‍යය පරිදි ක්‍රියාත්මක වේ.
නිබන්ධන එවීමේ කටයුතු දෙසැම්බර් 30 දක්වා ක්‍රියාත්මකවේ.
ආයතනයට පැමිණ සාමාන්‍යය පරිදි නැවත ගෙවීම් කලහැක්කේ 2025 ජනවාරි 01 දින සිටය.
ස්තූතියි.
අපගේ රසායන විද්‍යා Theory හා Paper පන්ති සදහා සම්බන්ධවන 2025 A/L සියලුම දරුවන් ඔබට පවතින රසායන විද්‍යාව විෂය සම්බන්ධ ගැටලු පහත Telegram Group වෙත යොමු කරන්න.
https://t.me/CD25T
https://t.me/CD25PAPER
ඔබ සම්බන්ධ වී නොමැති Telegram Channel වෙතද සම්බන්ධ වෙන්න.
https://t.me/CD25GM
https://t.me/CD25NU
https://t.me/CD25RP
https://t.me/PaperChannelCD
Thank you..! ❤️
⭕️ 2025 Science/Maths
පුනරීක්ෂණ ඇරඹේ...
ආරම්භය ජනවාරි මුල් සතියේ සිට...
පුනරීක්ෂණ ඇරඹේ...
ආරම්භය ජනවාරි මුල් සතියේ සිට...
Redox ගණනය
d ගොනුවේ ගැටලු
•හෙට,
•දෙසැම්බර් 22,
•ඉරිදා,
•පෙ.ව 7.30 - 12.00
යාලුවන්ටත් කියන්න.
Thank you..!
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team