2025 Theory - Chemistry Charitha Dissanayake (@cd2025t)の最新投稿

2025 Theory - Chemistry Charitha Dissanayake のテレグラム投稿

2025 Theory - Chemistry Charitha Dissanayake
ශ්‍රී ලංකාවෙ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය.
1,863 人の購読者
1,171 枚の写真
51 本の動画
最終更新日 12.03.2025 04:37

類似チャンネル

Sport Car
2,540 人の購読者
BLACKPINK | YG
2,131 人の購読者

2025 Theory - Chemistry Charitha Dissanayake によってTelegramで共有された最新のコンテンツ

2025 Theory - Chemistry Charitha Dissanayake

14 Jan, 08:21

707

👉2025 THEORY
👉CHEMISTRY
👉CHARITHA DISSANAYAKE

🔴 EXTRA CLASS 🔴

👩‍🔬 ORGANIC - බෙන්සීන් සංයෝග 🧪

🔘හෙට,
🔘ජනවාරි 15,
🔘බදාදා,
🔘පෙ.ව 7.30 - 2.00.

❤️ සියලුම සිසුන් physical පන්තියට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න.Online සිසුන් පමණක් සජීවි විකාශනය සමග සම්බන්ධ වෙන්න.

❤️ අලුතින් සම්බන්ධ වෙන දරුවන්ට පසුගිය පාඩම් ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙළක්ද සහිතයි.

🔻 SyZyGy - ගම්පහ 🔻

☺️MAIN CLASS
☺️ඉරිදා
☺️පෙ.ව 7.30 - 12.00.

යාලුවන්ටත් කියන්න.❤️

☎️ විමසීම්

💬 0714683239 - whatsapp
💬 0724683239 - whatsapp
📞 0777688507 - call

❤️ Telegram Channel👇
https://t.me/CD25GM

Thank you..❣️

1️⃣2️⃣3️⃣4️⃣

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
2025 Theory - Chemistry Charitha Dissanayake

14 Jan, 04:51

638

ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry පන්තිය...

2025 Paper Class


paper model
      paper - MCQ
      Paper no - 53
  
  ජනවාරි 15 බදාදා
       ප.ව2.30 සිට ප.ව 06. 30 දක්වා
       Syzygy  - නුගේගොඩ 

🔶  ප.ව 2.30 සිට 6.30 දක්වා ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ. 53 වන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව  සිදු කෙරේ.


*නවක සිසුන් බඳවා ගැනේ *

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ...


✏️ 2025 Chemistry Paper class

☎️ 0701663839 - Whatsapp
      0777453275 - Call
2025 Theory - Chemistry Charitha Dissanayake

13 Jan, 15:27

682

💫
ගම්පහ ළමායී..

2025 Revision දෙවනි දිනය
😍

හෙට උදේ 7.30 ට සියලුම දරුවන් ගම්පහ SyZyGy එකට එන්න...
💖

🧑‍🎓 නිපුන් සර්..
2025 Theory - Chemistry Charitha Dissanayake

13 Jan, 03:32

491

🔴
බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුන් පොහොය දිනය අදයි.
🌕

ඔබ සැමට පින්බර දුරුතු පුන් පොහොය දිනයක් වේවා..!


1️⃣2️⃣3️⃣4️⃣
2025 Theory - Chemistry Charitha Dissanayake

12 Jan, 05:59

519

🚀
ඔයාට,
පීඩනයක් නැති Revision එකක්..
🔥

මුල, මැද හා අග එක වගේම ධාරිතාවයකින් වැඩ කරන Chemistry පන්තියක් මුල සිටම තෝරගන්න.

මෙමගින් ඔබට, විභාගය සදහා ඉමහත් මානසික සුවයකින් සාර්ථකව මුහුණදිය හැක.

🔴 2025 REVISION 🔴

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠

එන්න අලුත් හද බලන්න.
🌝

🔢 රසායනික ගණනය ඇරඹේ.
🔢 චාලක රසායනය සාකච්ඡා කෙරේ.

🔘හෙට,
🔘ජනවාරි 13,
🔘සදුදා,
🔘පෙ.ව 7.30 - 2.00.

🔻 SyZyGy - නුගේගොඩ 🔻

මෙම සතියේ සිට අලුතින් සම්බන්ධ වන අයට නිබන්ධන  හා පළමු දින Recording විකාශනය නොමිලේ ලබා ගත හැක.
🆓

මෙදින පොහොය දිනයක් වුවද සාමාන්‍ය පරිදි නුගේගොඩ SyZyGy ආයතනයේදී Revision පන්තිය පැවැත්වේ.

❤️ https://t.me/NMCHM

☎️ විමසීම්

💬 0701663839 - whatsapp
📞 0777453275 - call

Thank you..! ❣️

🧑‍🎓 නිපුන් මද්දුමගේ.
2025 Theory - Chemistry Charitha Dissanayake

10 Jan, 16:23

566

⭐️
2025 REVISION GAMPAHA
1st Day


@NMCHM

#අපි_තමයි_අහස #nipunmaddumage
#chemistry
#chemistrytutor
2025 Theory - Chemistry Charitha Dissanayake

10 Jan, 15:20

569

👉2025 THEORY/PAPER
👉CHEMISTRY
👉CHARITHA DISSANAYAKE

අපගේ රසායන විද්‍යා Theory හා Paper පන්ති සදහා සම්බන්ධවන 2025 A/L සියලුම දරුවන් ඔබට පවතින රසායන විද්‍යාව විෂය සම්බන්ධ ගැටලු පහත Telegram Group වෙත යොමු කර විසදාගත හැක.

🔴Q&A Chat Group:-
https://t.me/CD25T

🔴Paper Class Chat Group:-
https://t.me/CD25PAPER

ඔබ සම්බන්ධ වී නොමැති Telegram Channel තිබේනම් ඒවා වෙතද සම්බන්ධ වන්න.

🔴Gampaha Channel:-
https://t.me/CD25GM

🔴Nugegoda Channel:-
https://t.me/CD25NU

🔴Rathnapura Channel:-
https://t.me/CD25RP

🔴Paper Class Channel:-
https://t.me/PaperChannelCD

Thank you..! ❤️

Team Chemistry.
2025 Theory - Chemistry Charitha Dissanayake

10 Jan, 06:46

535

⚡️⚡️⚡️⚡️

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

රත්නපුර ආරම්භය.🔥

රත්නපුර Revision පන්තියත් අද මේ විදිහට අපි පටන් ගත්තා.අදත් මෙතන ඉන්න ඔක්කොම දරුවො 2025 විභාග අවුරුද්දට අදාල අය..
❤️

ඡායාරූප සදහා 2026 විභාගයට අදාල කිසිදු දරුවෙකු මෙතනට අපි කැදවා ද නැත.මේ හැමෝම Revision වැඩේටම ආපු අය.

ඉතින් අනවශ්‍ය පුරසාරම් වැඩක් නැති නිසා අවශ්‍ය වැඩ ටික අපි දැන් පටන් අරන් කරගෙන යනවා.විභාගයට සතුටින් ගිහින් වාඩි වෙන්න නම් ඇවිල්ලා මේ රවුමෙ වාඩිවෙන්න.ආටෝපවලින් තොරව අවශ්‍ය දේ කරලා දෙන්න අපි වැඩ කරනවා.
👊

පටන් ගන්නකොට කිව්වා වගේම දැනුත් කියනවා.මේක ඔයාලට විභාගය ආසන්න වෙනකොට හිසට බරක් නැති Revision එකක්.
🤟

❤️ https://t.me/NMCHM

🧑‍🎓 නිපුන් මද්දුමගේ.
2025 Theory - Chemistry Charitha Dissanayake

10 Jan, 04:50

389

⚠️ PAYMENT DETAILS

මෙම පණිවිඩය SyZyGy නුගේගොඩ ආයතනයේ දරුවන්ට පමණි.

SyZyGy නුගේගොඩ ආයතනය හරහා 2025 Online Revision පන්ති සදහා සම්බන්ධවන දරුවන් ඔබට අදාල පන්ති ගාස්තු ඉහත බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන්න.

මෙම තොරතුරු සෑම මසකම අවශ්‍යවන බැවින් ඔබ සතුව සුරැකිව තබා ගන්න.

මුදල් බැර කිරීමෙන් පසු ඔබගේ විස්තර පහත දුරකතන අංකයට whatsapp කර පන්තිය active කරගන්න.

💬 0774471011 - whatsapp

Online මගින් සම්බන්ධවන සිසුන් Online කොටසට පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න.විස්තර whatsapp කිරීමේදි ඒ බව පැහැදිලිව සදහන් කරන්න.

මෙහි සදහන් බැංකුවල ඕනෑම ශාඛාවකට මුදල් බැර කල හැක.

🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️🏃‍♂️

ඉන්පසු නුගේගොඩ දරුවන් ඔබට අදාල නිබන්ධන කුරියර් කරගැනීම සදහා පහත දුරකථන අංකයට ඔබගේ

🔘නම
🔘ලිපිනය
🔘Logging Number
🔘දුරකථන අංකය

whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.

💬 0759808610 - whatsapp

පන්ති ගාස්තු විමසීම් හා වෙනත් ඕනෑම ගැටලුවක් සදහා පහත දුරකථන අංකය භාවිතා කරන්න.

💬 0701663839 - whatsapp

🔻 SyZyGy - නුගේගොඩ 🔻

Thank U..! ❣️
2025 Theory - Chemistry Charitha Dissanayake

09 Jan, 13:58

442

💫
රත්නපුරේ ළමායී..

2025 Revision ආරම්භය
😍

හෙට උදේ 7.30 සිසුල්කා එකට එන්න හැමෝම…
💖

🧑‍🎓 නිපුන් සර්..