Bunny Notes Combined Maths❤️ (@bunnynotezcombined) के नवीनतम पोस्ट टेलीग्राम पर

Bunny Notes Combined Maths❤️ टेलीग्राम पोस्ट

Bunny Notes Combined Maths❤️
🇧 🇺 🇳 🇳 🇾 🇲 🇦 🇹 🇭 🇸
4,219 सदस्य
2,060 तस्वीरें
47 वीडियो
अंतिम अपडेट 28.02.2025 14:04

समान चैनल

"R A S H I" Notes 💕✨
3,917 सदस्य
2023 Past Paper Analysis
1,318 सदस्य

Bunny Notes Combined Maths❤️ द्वारा टेलीग्राम पर साझा की गई नवीनतम सामग्री


DAY 01

#pure_answers

DAY 01
#PURE
#QUESTIONS

මෙන්න ඒක හදන විදිහ😊

මෙන්න ළමයි තන්තු දෙකක් තියෙද්දී වෙන්න පුළුවන් අනිත් දේ. මේකේ එක තන්තුවක් අකිලෙනවා. මේ ගානේ තව කොටසක් තියෙනවා. ඒක සඳුදාට දාන්නම්කො...මේක හදන්න නම්...විනාඩි 15ක් වගේ ගන්න

ඉතිං මෙහෙම තමා ඔයා ගාන හදන්නේ...හදාගන්න බැරිඋනා අය බලන්නකෝ තේරෙනවද කියලා...

ළමයි අද ඔයාලගේ හවස ගාන නෑ. ඒ වෙනුවට ඔයාලට අද වැඩක් තියෙනවා.ඔයාලා මේ සරල අනුවර්තීය චලිතය කී නෝට් එක බලලා ඔයාලට අමතක උන තැන් revise කරගන්න ඕනි. මොකද හෙට ඉඳන් ඔයාලට අපි හවසට එක එක ගණන් නැතුව සරල අනුවර්තීය චලතය එන්න පුළුවන් හැම විදිහකින් ම ගානක් ගානේ දාලා ඉවර කරනවා. එහෙම එහෙම පාඩමෙන් පාඩම යමු නේද ළමයි...


https://t.me/bunnynoteZcombined/2669?single

මෙන්න අද ගානේ උත්තර😊

මෙන්න ළමයි ඔයාලට දාපු ගානේ උත්තර😊

අපි ඉස්කෝලෙ ගිය ළමයිනුත් ගෙදර ආවම උත්තර ටික දාමු නේද 😊

අද තමයි ඔයාලගේ pure morning වැඩසටහනේ දෙවැනි සහ මේ සතියේ අන්තිම දවස. මෙන්න ඉතිං ගාන. මේක හදද්දී සුළු කිරීම් වලට තමා ගොඩක්ම වෙලා යන්නේ. ඒ නිසා උපරිම විනාඩි 20ක් අරන් හදන්න බලන්නකෝ...