Breaking News LK

@breakingnewslkchannel


Breaking News LK

08 Jan, 11:32


🔴 News Alert 🔴


ප්‍රකට හිමිනමක් ජනපති ඡන්දයට සූදානම් වෙයි


විස්තරය - https://www.todaynewslk.com/archives/28140

Breaking News LK

08 Jan, 11:31


🔴 News Alert 🔴


මැතිවරණය ජය ගෙන පැය 24ක් යන්නට මත්තෙන් ෂකීබ් අල් හසන්ගෙන් රසිකයෙකුට කම්මුල් පහරක්


විස්තරය - https://www.todaynewslk.com/archives/28137

Breaking News LK

08 Jan, 11:31


🔴 News Alert 🔴


හෝමාගම ජනතාවට ස්වසන අපහසුතා


විස්තරය - https://www.todaynewslk.com/archives/28143

Breaking News LK

08 Jan, 11:30


🔴 News Alert 🔴


එළවළු මිල අහස උසට!මුරුංගා කරලක මිල මොණර කොළයක වටිනාකමට සම වෙයි!


විස්තරය - https://www.todaynewslk.com/archives/28134

Breaking News LK

08 Jan, 11:30


🛑 *පුවත් සාරාංශය* 🛑

*ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානයෙන් ප්‍රකාශයක්*

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම ජපානය අවධාරණය කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී ණයහිමි රටවල් සමග ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණියේය. ණයහිමියන්ගේ කමිටුවේ සාමාජිකයින් ලෙස රටවල් 15ක් සිටින අතර එහි සම සභාපතීත්වය ජපානය, ප්‍රංශය, සහ ඉන්දියාව හොබවයි.

*දයාසිරිට තහනම් නියෝගයක්*

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාලව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. එම නියෝගය ලබන 21 දක්වා බල පැවැත්වෙන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නියෝග කළේය.

Breaking News LK

08 Jan, 03:26


🔴 News Alert 🔴


බදු අංකය ලබා ගැනීම සඳහා ලියාපදිංචි නොවන පිරිස් සඳහා දඩ පනවන දිනය පිළිබඳව ප්‍රකාශයක්


විස්තරය - https://www.todaynewslk.com/archives/28113

Breaking News LK

08 Jan, 03:26


🔴 News Alert 🔴


සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට බංගලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක්


විස්තරය - https://www.todaynewslk.com/archives/28103

Breaking News LK

08 Jan, 03:25


🔴 News Alert 🔴


පෙම් සබඳතාවය නතර කළාට සුරූපී පෙම්වතියට පිහියෙන් ඇණ මරා දාලා


විස්තරය - https://www.todaynewslk.com/archives/28110

Breaking News LK

08 Jan, 03:25


🔴 News Alert 🔴


අනුර කුමාර හා දිලිත් ජයවීර අතර සජීවී රූපවාහිනි විවාදයක්?


විස්තරය - https://www.todaynewslk.com/archives/28107

Breaking News LK

08 Jan, 03:24


🛑 පුවත් සාරාංශය 🛑

ව්‍යවස්ථානුකූලව බලය බෙදන්න සූදානම් - ජනපති

ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවැති ජන හමුවකදීය. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් අද හමුවිය.

ජල සම්පාදනයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයකට අවතීර්ණ වී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා සමග රැස්වීම්වලට සහභාගී නොවීම, ටෙන්ඩර් ඇගයීම් කමිටු සඳහා සහභාගී නොවීම ඇතුළු තවත් වෘත්තීය ක්‍රියාමාර්ග කිහිපයක් පසුගිය 05 වනදා උදෑසන 8.30 සිට ආරම්භ කළේය. ඒ මේ වන විට පුරප්පාඩුව පවතින අතිරේක සාමාන්‍යාධිකාරී බස්නාහිර සහ අතිරේක සාමාන්‍යාධිකාරී ව්‍යාපෘති යන තනතුරු දෙක සඳහා පුද්ගලයින් කඩිනමින් පත් කරන ලෙසට බල කරමිනි.

Breaking News LK

21 Nov, 04:11


🔴 News Alert 🔴

සැමියා ඉදිරියේ බස් රථයෙන් ඇඳ වැටුණු කාන්තාවට අත් වූ අවාසනාවන්ත ඉරණම


විස්තරය - https://www.todaynewslk.com/archives/25626

Breaking News LK

21 Nov, 04:10


🔴 News Alert 🔴

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දැමීමට තීරණයක්


විස්තරය - https://www.todaynewslk.com/archives/25618

Breaking News LK

21 Nov, 04:09


🔴 News Alert 🔴

ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්! ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වයි!


විස්තරය - https://www.todaynewslk.com/archives/25622

Breaking News LK

21 Nov, 04:09


🔴 News Alert 🔴

සීනි හිඟය පාලනයට රජය අවසන් තීරණය ගනී


විස්තරය - https://www.todaynewslk.com/archives/25620

Breaking News LK

21 Nov, 04:08


🛑 පුවත් සාරාංශය 🛑

2024 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන බවත් ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවත්ය.

සහල් ආනයනයට තීරණයක්

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී හැකි ඉක්මණින් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

Breaking News LK

03 Nov, 03:24


අත්‍යවශ්‍ය පුද්ගලයෙක් සොයන්න මහජන සහය පතයි

විස්තරය - https://www.todaynewslk.com/archives/24718

Breaking News LK

03 Nov, 03:23


🔴 News Alert 🔴

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තර වෙයි! මෙරටට ඉන්දියාවෙන් දැවැන්ත ආධාරයක්!


විස්තරය - https://www.todaynewslk.com/archives/24721

Breaking News LK

03 Nov, 03:23


දෙමාපිය රැකවරණය අහිමි මිණිබිරියව සීයා හා මුණුබුරන් එකතුව වරින් වර දූෂණය කරලා

විස්තරය - https://www.todaynewslk.com/archives/24724

Breaking News LK

03 Nov, 03:22


🔴 News Alert 🔴

බංගලාදේශ කණ්ඩායමේ නම්බුව බේරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලැජ්ජා සහගත පිතිකරණය ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි


විස්තරය - https://www.todaynewslk.com/archives/24713

Breaking News LK

20 Oct, 16:08


මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ?
https://www.todaynewslk.com/archives/24155

ඉන්දීයාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ආබාධය පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවත් ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (20) ප්‍රකාශ කර තිබේ. මතීෂ පතිරණ මීට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේ […]