Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024 @beictpython Channel on Telegram

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

@beictpython


Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024 (English)

Are you interested in learning Python programming language? Look no further than the 'Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024' Telegram channel, also known as '@beictpython'. This channel is dedicated to providing valuable resources, tutorials, and support for those who are studying AL ICT from 2023 to 2024, with a focus on Python programming. Who is it? The channel is managed by Bhanuka Ekanayaka, a knowledgeable individual with expertise in Python and AL ICT. Bhanuka is passionate about sharing his knowledge and helping others succeed in their programming journey. What is it? The 'Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024' Telegram channel is a one-stop destination for AL ICT students looking to enhance their Python programming skills. Whether you are a beginner or an experienced programmer, you will find valuable resources, tips, and tutorials that will help you excel in your studies. Joining this channel will give you access to a supportive community of like-minded individuals who share a passion for Python programming. You can ask questions, participate in discussions, and collaborate with others to deepen your understanding of Python and AL ICT concepts. Don't miss out on this fantastic opportunity to take your Python programming skills to the next level. Join the 'Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024' Telegram channel today and start your journey towards becoming a proficient Python programmer. Happy coding!

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

17 Nov, 16:00


🔴දැන් ආරම්භ වී ඇත ඉක්මනින් සම්බන්ධ වන්න.....

https://www.youtube.com/live/v96qE1BkoX0?si=Mw4IdDe5fysfpgk9

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

15 Nov, 03:47


පින්බර ඉල් පොහොය දිනයක් වේවා !

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

13 Nov, 13:52


මතකයන් අතර අමතක නොවන මතකයක්..

https://www.facebook.com/bhanukaekanyaka/videos/1651777312420844/?app=fbl

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

13 Nov, 13:52


ඇතුගල්පුර ආදරණීය සමුගැනීම ❤️

https://www.facebook.com/share/v/hPoPPZNdfUBjq5aV/

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

04 Nov, 09:49


දරුවන්ගේ ආදරය ලැබෙන්නත් පින තියෙන්න ඕනි... 🥰

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

02 Nov, 02:39


ඔව්.. ඔව්.. කුරුණෑගල තමයි..

https://www.facebook.com/share/v/mHUjmvCLTtSeaB2U/

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

31 Oct, 03:31


Happy Deepavali!

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

27 Oct, 14:10


https://www.youtube.com/live/woNJH72iDuA?si=Yt4x0y9X0eTzDpMY

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

27 Oct, 05:31


මුළු කොළඹ ම එකම තැනකට...

Ada Derana Education සමඟ පවත්වන විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණය

🏷️ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ..

ඔක්තෝබර් 30 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...

යාලුවොත් එක්කම එන්න..

ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක..

නිබන්ධනය සහ ඇතුළුවීම නොමිලේ !

ICT | භානුක ඒකනායක

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

22 Oct, 07:13


ගම්පහ පරිගණක විද්‍යාගාරය..

වචනයට සීමා නොවූ Practical පන්තිය.. ❤️

විධිමත් වැඩපිළිවෙළක් සමඟ ක්‍රමානුකූලව HTML, CSS, PHP, Arduino, Python Practical සිදු කෙරේ..

AL 2025, 2026 නවක සිසුන් බඳවා ගනු ලැබේ..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..

▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025

▶️ 2026 - https://t.me/beict2026

නව මොන්ටානා - ගම්පහ

විමසීම්: 071 300 5005

ICT | භානුක ඒකනායක

https://vt.tiktok.com/ZSjdJHLbL/

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

19 Oct, 15:13


ගම්පහ පරිගණක විද්‍යාගාරය..

වචනයට සීමා නොවූ Practical පන්තිය.. ❤️

විධිමත් වැඩපිළිවෙළක් සමඟ ක්‍රමානුකූලව HTML, CSS, PHP, Arduino, Python Practical සිදු කෙරේ..

https://www.facebook.com/share/v/BecRr8s3N4A1pdB7/

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

17 Oct, 05:59


පින්බර වප් පොහොය දිනයක් වේවා !

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

14 Oct, 09:46


2026 AL ICT | ලංකාවටම Online Class

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

AL 2026 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ.

🔹 නව පන්ති ආරම්භය

ඔක්තෝබර් 18 සිකුරාදා රාත්‍රී 8.00 ට Zoom ඔස්සේ..

https://us06web.zoom.us/j/83826640168?pwd=dxTIzyeYIA43VobTKsoe1Q6UUmTwHn.1

Meeting ID: 838 2664 0168
Passcode: 384087

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සඳහන් කර 070 419 8614 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beict2026

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2026 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

12 Oct, 00:57


https://vt.tiktok.com/ZS2TF95Ys/

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

02 Oct, 03:40


ඔක්තෝම්බර් මස වැඩපිළිවෙළ

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක

අයියලා අක්කලාගෙන් අහලම එන්න..

ඔක්තෝම්බර් මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.

🔹 2024 Revision - Python
🔹 2024 Theory - Networking
🔹 2025 Theory - Process Management
🔹 2026 Theory - Computer Evolution

✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..

▶️ 2024 - https://t.me/beict2024

▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025

▶️ 2026 - https://t.me/beict2026

පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..

🔖 සිසුල්කා රත්නපුර - 077 6520807
🔖 නව මොන්ටානා ගම්පහ - 071 300 5005
🔖 රොටරි නුගේගොඩ - 071 893 5954
🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
🔖 ගුරුමඩල කළුතර - 07777 58004
🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
🔖 Online මුළු ලංකාවටම - 070 419 8614

භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

වැඩිදුර විමසීම් : 070 100 700 3

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.

ICT | භානුක ඒකනායක

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

01 Oct, 01:20


Happy Children’s Day!

4,359

subscribers

776

photos

15

videos