Latest Posts from 🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 (@abodeoffreedom) on Telegram

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 Telegram Posts

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻
හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌

හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න🌸

එන්න නිදහසේ නවාතැන් ගන්න☺️

නිර්මාණ එවීමට සහ Link Share කිරීමට:- @adobeoffreedom_bot

Buy ads: https://telega.io/c/abodeoffreedom

Since 2023 April 22
6,240 Subscribers
405 Photos
370 Videos
Last Updated 26.02.2025 19:18

Similar Channels

YA WOMAN
28,188 Subscribers
𝐀𝐌𝐎𝐑𝐄
13,144 Subscribers
КРУЖЕВА
11,229 Subscribers

The latest content shared by 🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 on Telegram






♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

2024



♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

" හෙට මොකද කරන්නේ "

" මට හෙටක් නෑ "

" මොකක්..... ඒ කියන්නේ "


ඔය මං කියවන්න ගත්‍ත පොතකින් හම්බෙච්ච පොඩි දෙබසක්

හැබැයි එතනින් මට හිතන්න දේවල් එකතු උනා 🙊


හෙට ඉදන් පටන් ගන්නවා

දැන් නම් බෑ තව විනාඩි 5 කින්...නැත්තම් පැය බාගෙකින් එක්කො පැයකින්

එක්කො හවස ඉදන්ම පටන් ගන්නවා

තව වීඩියෝ සීරියස් එක්කුත් බලලම වැඩ පටන් ගන්නවා




ඔහොම නේද..... අපි ගොඩක් දෙනෙක්ගෙ දවස ඇතුලේ වැඩක් කරන්න හිතුවම හිතෙන්නේ 😕
ගොඩක් වෙලාවට පාඩම් කරන්න එහෙම හැදුවම 👀

එහෙම හිතෙනව නේද

ඒත් ඔයාට විශ්වාසයි ද ඔයා ඒ දේ කරන්නම් කියලා හිතන් කල්දාන වෙලාවට ඒ වැඩේ කරන්න පුලුවන් වෙයිමයි කියලා 🙁

එහෙමත් නෑ නේද

ඉතිං තේරුනාද අපිට තියෙන්නේ දැන් ගෙවෙන මේ මොහොත විතරයි කියලා 😌

මොකද ඊලගට එන තත්පරේදි මොනා වෙයිද කොහොම වෙයිද කියන්න අපි කාටවත් ම බෑ

ඉතිං අපිට තියෙන්නෙ මේ ගෙවෙන මේ මොහොත විතරයි

එහෙනම් මේ මොහොතෙ පටන් ගන්න 😎

දැන් තමයි හොදම වෙලාව 🤩

Just now ❤️

එහෙනම් වැඩ පටන් ගන්න මේ වෙලාව තමයි ඔයාට තියෙන හොදම වෙලාව කියලා හිතලා
මොකද හෙට කියලා දවසක් කවදාවත්ම එන්නැති හින්දා


අද තමයි ඔයාගෙ හොදම දවස 😌
ඔයාගෙ වැඩ ටික හොදට කරගන්න 🤗🌸



✍️ Rapunzel


#ඔයා_වෙනුවෙන්
#TwinkleDust

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

😁😏

♡ ㅤ     ❍ㅤ       ⎙ㅤ     ⌲
ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ      ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

😌😩




♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

ගැහැණියෙක්ට උතුරන්න ආදරේ අවැසිම දවස්...🥺❤️🙂




♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

කතරගම දේවාලයේ පඬුරුවලින් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි.





කතරගම 😌🔥



♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

😂😂😂😂😂😂😂




♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

😒😒😒

♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

😂



♡ ㅤ     ❍ㅤ       ⎙ㅤ     ⌲
ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ      ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻