🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 @abodeoffreedom Channel on Telegram

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

@abodeoffreedom


හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌

හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න🌸

එන්න නිදහසේ නවාතැන් ගන්න☺️

නිර්මාණ එවීමට සහ Link Share කිරීමට:- @adobeoffreedom_bot


Since 2023 April 22

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 (English)

Welcome to the Adobe of Freedom Telegram channel! If you are looking for some inspiration and motivation to brighten up your day, then this is the perfect place for you. Join us in exploring the depths of wisdom and sharing our love and positivity with each other. Come and immerse yourself in the beauty of life and discover new horizons in the realm of freedom. Don't miss out on the opportunity to join our community and spread the joy! To subscribe and share links, visit @adobeoffreedom_bot. Since 2023 April 22, we have been on a journey of enlightenment and empowerment. Come join us on this incredible adventure!

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

22 Nov, 01:48


Brand new ඵකක් බැරි වෙයි. 😪❤️‍🩹

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

21 Nov, 18:48


💐🌝

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

21 Nov, 13:12


Friend 😼❤️

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

21 Nov, 11:05


🙇‍♂❤️‍🩹

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

20 Nov, 13:42


සමාවෙන්න
තවදුරටත් මම ඔයා වෙනුවෙන් නැ...

මොකද!

මම ඔයාට පුලුවන් උපරිමෙන් ආදරේ කලා
මම දැන් අයින් වෙන්න ඕනෙ ඔයාගෙන්
මට ඉවසන්න බෑ මේ හැමදේම
හැබැයි දවසක ඔයාට මුන ගැහෙන
හැම කෙනෙක්ගෙන්ම ඔයා
මාවම හොයයි...❤️‍🩹🥺🥀

💔s...😞

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

20 Nov, 12:20


අද වහිනවා නේද...!
Updates බලලා react කරන්නෙ නැතුව යන හැම එකා…ටම හෙන… ගහනවා
අම්මපා…!


😒🤌🌩

Dula..

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

20 Nov, 07:51


😌👌

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

20 Nov, 07:50


i3 4th gen pc ekak thiynwa oni kenek innwanm inbox enna..

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

20 Nov, 05:11


💜

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

19 Nov, 12:22


https://telegra.ph/%E0%B6%85%E0%B6%9A%E0%B7%81-11-04

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

19 Nov, 07:17


😒

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

19 Nov, 07:17


🤍🙇‍♂

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

18 Nov, 16:16


මේ අහපම් බන් මන් real කතාවක් කියන්නද උබට උබ විතරයි කියන මිනිස්සු දන්නෙත් නෑ කරුවලේදි ඒ හැමඑකාගෙම හෙවනැල්ල පවා දාලා යනවා කියලා ❤️😒😒❤️❤️

ඉතිම් තමන්ට තමන්ගේ දේවලුත් නැතිවෙනවා කියල දැනගෙන ජීවත් වෙයන් 😖💪😣

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

18 Nov, 16:08


සමහර බැඳීම් වලදි අපි කොච්චර දේවල් එයාලා වෙනුවෙන් වෙන් කරාට අපිට අඩුම තබ සතයක දෙයක් වෙන් නොවෙන්න පුලුවන්❗️ but සැලෙන්න එපා ඉවසපම්💕👊💪


ඉවසල ඉවසල බැරිම තැන ඉවසන්න නෙමෙයි....

ඒක වෙනුවෙන් නැහෙන්නේ නැතුව
වෙන අතක් බලාගනිම් හැබැයි 😖😒😣💕👌

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

18 Nov, 15:53


නොපමාව ජිවිතය විදින්න නමුදු විදවීමට ඉඩ නොතබන්න ......💕👊💪