Latest Posts from 🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 (@abodeoffreedom) on Telegram

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 Telegram Posts

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻
හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌

හුස්ම වැටෙන අකුරු වලට
මැදි වෙලා ජිවත් වෙන්න🌸

එන්න නිදහසේ නවාතැන් ගන්න☺️

නිර්මාණ එවීමට සහ Link Share කිරීමට:- @adobeoffreedom_bot

Buy ads: https://telega.io/c/abodeoffreedom

Since 2023 April 22
6,240 Subscribers
405 Photos
370 Videos
Last Updated 26.02.2025 19:18

Similar Channels

ВЫЖИВАЛОВО
81,357 Subscribers
😈COSA DE INFIELES😈
14,477 Subscribers

The latest content shared by 🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 on Telegram


Do you love wallpapers ?

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻 pinned «ටික දවසක් යනකන් මගෙන් පොස්ට් ,වදන් නැතුව යයි 😊 පුලුවන් වුනත් දාන්නම් Bye Telegram 😊 🔥SRA🔥 🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻»

ටික දවසක් යනකන් මගෙන් පොස්ට් ,වදන් නැතුව යයි 😊


පුලුවන් වුනත් දාන්නම්


Bye Telegram 😊



🔥SRA🔥

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

💔


කොහොමද 😔


Good Night 🤍
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

ජීවිතෙ මට හමුවෙන මිනිස්සුන්ව මම ක්ෂණිකව මනින විදිහක් තමයි සත්තුන්ට,සොබාදහමට සහ මිනිස්සුන්ට දක්වන ආකල්පය ගැන අදහසක් ගන්න එක.😍

බොහෝ විට මේ සම්බන්ධව තියෙන්නෙ විකෘති මනසක් නම් ඔවුන්ව මගාරින්න පෙලබෙන එක මගේ අතිශය සාමන්‍ය කාරණයක්.

සත්තුන්ට,සොබාදහමට හා මිනිස්සුන්ට සංවේදි වෙන්න බැරි මිනිස්සු මට අනුව නම් හිස් මිනිස්සු.

ඇත්තටම සහකම්පනය (empathy ) තියෙන මිනිස්සු තමයි මේ ලෝකෙ ලස්සන කරන්නෙ.❤️

තමන් ගැන විතරක් නෙමේ අනික් අය ගැනත් දැනෙන්න මිනිස්සුන්ට ලොකු මානසික පරාසයක් අවශ්‍ය වෙනවා.👉👈

පටු පරාසයක කොටු උන Grid එකක දුවන රැල්ලට යන මිනිස්සුන්ට මේ දේවල් බොහෝ විට සංවේදනය වෙන්නෙ නෑ.❤️‍🩹

#copide


🔥SRA🔥

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

ඔරිජිනල් පේස්බුක් නැතිව ටෙලිග්‍රෑම් එකෙන් පේස්බුක් යමු හලෝ 🥳

එන්න මේක තමා ඔයාට හරියනම තැන
දැන්ම අපිත් එක්ක එකතු වෙලා බලන්න

අලුත් යාළුවෝ පරණ යාළුවෝ හොයා ගන්නත් පුළුවන් 😙👉👈😎

◆ පේස් බුක් නොයා පේස් බුක් යමු ◆

😏😉


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

😁


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻

✏️✏️✏️✏️✏️

✏️✏️✏️✏️✏️✏️✏️

✏️✏️✏️✏️✏️



🔴 ඔබට අවශ්‍ය සියලුම දෑ අඩු මිලට එකම වහලයක් යටින් සපයන ලංකාවේ එකම සහ හොදම Online Shopping පාරාදීසය. 🔴

ඔබට අවශ්‍ය,
          🔵 විසිතුරු අත් ඔරලෝසු
          🔵 නිමි ඇදුම්
          🔵 රූපලාවණ්‍ය ද්‍රව්‍ය
          🔵 ගෘහ උපකරණ
          🔵 විද්‍යුත් උපකරණ,

තවත් දෑ බොහෝමයක් විශේෂ මිල අඩු කිරීම් යටතේ එකම තැනකින් මිලදී ගන්න ඔබත් අදම එකතු වන්න.

ආදරය යනු යමක් හිමි වීමෙන් ලැබෙන,
සතුටක් නොවන බව තවමත් බොහෝ දෙනා තේරුම් නොගත් ගුප්ත සත්‍යය වේ...🍃🙂

'ඔබ මට ආදරය ලබා දුන්නොත් පමණක් මම ඔබට ආදරය කරමි.'🥲

යන ගණුදෙනු ස්වරූපයෙන් මිදී,

'මම ඔබට ආදරෙයි'...❤️

යන තැනින් ආදරයෙ ප්‍රකාශය නිම විය යුතුය
...❤️😌🙈


#copied

🔥SRA🔥

🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻