𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

@the_girl_u_know


𝖡ⴹ 𝖠 𝖡ⴹ𝖳𝖳ⴹ𝖱 𝖸𝖮Ս , 𝖥𝖮𝖱 𝖸𝖮Ս 🌻🤍

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

02 Oct, 14:36


🟥 Physics Practical Class | ආරම්භය ▶️

"Practical Day 1 සහ උකුවෙල සර් විසින් Live සිදුකරන ආරම්භක දැනුවත් කිරීම....

පහත Link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න
🖤 https://www.youtube.com/live/LZAtyWA9IdI?si=rjumNgi5djQkZHd6

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

30 Sep, 10:52


Organic Chemistry හදුනාගැනීමේ පරීක්ශා👀 Credit- Randeer Sir

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

29 Sep, 06:11


🟥 2024 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නොමිලේ....

ගෙඩි පිටින්ම ලකුණු 20ක් ගෙදර ඉඳන්ම අරන් යමු....

📌 ආරම්භය ඔක්.02 බදාදා
සවස 7.15ට..
Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.


අපේ වැඩපිළිවෙල මෙසේයි.!,

සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුකරන වැඩසටහනකි.

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.

ප්‍රායෝගික පරීක්ෂණය පමණක් සාකච්ඡා නොකරන අතර ඊට අදාල ප්‍රශ්නද විවිධාකාරයෙන් සාකච්ඡා කිරීම් සිදුවේ.

සාකච්ඡාවට අදාල PDF Tute එකක් ලබාදෙනු ලැබේ.

මෙය Live හෝ Stream යන දෙආකාරයෙන් සිදුවිය හැක.

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
✈️https://t.me/DU24RE

යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න..

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

28 Sep, 01:40


ජීවිතයක් සුරකින්නට සහෝදරත්වයේ දෑත දිගුකරමු

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ශණ පීඨයේ පළමු වසර ශිශ්‍යයෙකු වන *ඉසංක මධුශාන්* සොයුරා *පෙනහලුවල* ඇති වූ *වසා ගැටිති පිළිකා තත්වයක්* හේතුවෙන් *මහරගම අපේක්ශා රෝහලේ* ප්‍රතිකාර ලබමින් සිටී. ‼️

ඔහුගේ ප්‍රතිකාර සදහා විශාල වියදමක් වැයවන අතර ඒ සඳහා ඔබේ සහය අවැසිම මොහොතයි මේ.

මුදල් ආධාරයකින් දායකත්වයක් දැක්වීමට හැකි ගිණුම් අංක පහත දැක්වේ.

💢ගිණුම් අංක :

015-2-003-1-2943859
මද්දුම බණ්ඩා මුතු බණ්ඩා
මහජන බැංකුව
අම්පාර ශාඛාව -00015

💢වැඩි විස්තර සඳහා
*0703981787 - පී.සුනීතා (මව)*

ශිශ්‍ය සංගමය :-
0713600779 - මෙත්සර
0778565043 - නදුන්

වටිනා ජීවිතයක් සුරැකීමට ඔබෙන් කරන කාරුණික ඉල්ලීමයි.

-ITFSU-
University of Moratuwa

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

20 Sep, 15:35


නිදිවරා කට්ටක් කන උඹලාට,

උඹ නිදිවරන සෑම රාත්‍රියක්ම ඔබේ හීන වලට පාර කපන යකඩ හින්නක්ය,
ලකුණක් වෙනුවෙන් කන කට්ටක් දන්නෙ උඹ පමනක්ය,
උඹේ සිහිනය උඹේ දෙගුරුන් උඹම සෑදූ රජ මැදුරක රජ සැප විදිනු දැකීමය,
ඒ හීන වලට පියබන්නට අත්තටු උඹ සතුමය ,
දවසක උබත් හවසට luxury විදිහට තේකක රස විදිනු ඇත,
උඹ කාපු කට්ට දන්නවනම් පිලිතුරු පත්‍ර හඩමින් උඹ හොයා පියමනින්නේය,

ඉතින් සහෘදයිනි හීන වෙනුවෙන් උඹේ හැම සතුටක්ම කැපකර වෙහෙසෙන උඹ වෙත මෙය ලියමි.

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

19 Sep, 02:01


ව්‍යවහාරික ජීව විද්‍යාව සම්පූර්ණ පාඩම අවශ්‍ය ළමයින්ට.

මේකෙදි අපි ඔයාලාට ගොඩක් පැටලෙනම මූලික සෛල කොටස , ඩෙංගු සහ බරවා පාඩම් කොටස් ඉතා හොඳින්, හැබැයි ඉක්මනින් පැහැදිලි කිරීම සිදු කරනවා.

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

19 Sep, 02:01


https://youtube.com/live/c0ZWJMt3AcA?feature=share

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

17 Sep, 01:32


https://t.me/navinxth123


Highly recommend 😌
❤️🙊

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

10 Sep, 16:05


2022 බැජ් එකේ රුහුණ biological science ආපු ළමයෙක් නැද්ද 👀👉🏼👈🏼

𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻

28 Aug, 13:43


සාදරයෙන් පිළිගන්නවා ඔයාලව අපේ All in One Channel එකට 🌚❤️

Youtube channel එකේ Content එක හොදයි නම් Like  එකක් දාලා Subscribe කරන්න අමතක කරන්න එපා 🥰
අලුත් අලුත් වැඩ ගොඩක් ඉස්සරහට කරන්න ඉන්නවා ඒ නිසා Youtube Channel එක Subscribe කරලා තියාගන්න 🤩🔥


🔥 Telegram Channel Link :- https://t.me/+yh4F0NIW5RlhNWQ1


මේ වෙනකම් දාපු Video වල List එක තමයි පහළින් තියෙන්නේ 😌❤️🔥

1.පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් මේක බලන්න 😌

මෙච්චර ප්‍රශ්න තියාගෙනත් මේ ළමයි තවමත් මේක අල්ලන් ඉන්නවා 🔥
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ ♥️

Video Link :- https://youtu.be/dKWjoXcoziY?si=YUPzo4TOOlbkYpyQ


2.හැම වැඩක්ම කල් දාන අයට මේක 😌🔥

• මේ යන්නේ අපි විසින්ම අපේ අනන්‍යතාවය හදාගන්න වයස 👀
• දැනටමත් ජීවිතෙන් 1/3ක් ඉවරයි.😳
•වැඩ කරන්න පුළුවන් කාලේ උපරිමයෙන්ම මහන්සි වෙලා වැඩ කරන්නෝන 😏

Video Link :- https://youtu.be/2w4MRx16MaA?si=PWzOONlGUL6aM2Q3

3."අපි 100%ක් කැමති දේවල් මේ ලෝකේ තියෙනවා" කියලා හැමවෙලේම හිත හිත ඒ දේවල් මතක් කර කර දුක් වෙන අයට මේක 😌🔥

• කොන්දේසි විරහිතව වැඩකරන්න ඕන 🔥
•100% ක් කැමති දේවල් මේ ලෝකේ නෑ 👀
•මේ ටිකේ උපරිමේ දීලා වැඩ කරමු ♥️

Video Link :- https://youtu.be/CKvzyNXzaZg?si=97L94m6jVLCeKiyy

4.වැඩ කරන වෙලාවට නිදිමත එන අය මේක බලන්න 😌🔥

වැඩ කරන වෙලාවට නිදිමත ආවම කරන්න ඕනේ දේවල් මොනවද ? 😴
අමිල සර්ගෙන්ම දැනගමු ඒකට විසදුමක් 😌

Video Link :- https://youtu.be/9CPyJuDEvQI?si=ietVir9xCAF5nCtX

5.හැමවෙලේම නිදිමත අය මේක බලන්න 😌🔥

නින්දේ ප්‍රමාණයට වඩා නින්දේ Quality එක තමයි වැදගත් වෙන්නේ 🙄

Video Link :- https://youtu.be/ltUNZee3onk?si=f9RtDuHhOg77i3-Q

6.හැමවෙලේම ප්‍රශ්න ප්‍රශ්න කියලා දුක් වෙන අයට මේක 😌🔥

• තමන්ම ප්‍රශ්න මවාගෙන තමන්ම උත්තර
   හොයනවා 😱
• Phone වලින් motivation ? 😳   

Video Link :- https://youtu.be/ygDpkSninSA?si=jS1uV1y5JxOXXrfO


7.උදෙන්ම නැගිටින්නේ නැති අයට මේක 😌🔥

°දවස පටන්ගන්න උදේ 7 පහුවෙනවනම් A/L Paper එක නිදිමතේ ලියන්න වෙන්නේ 😳
•මේ Match එක ගහන්න 🔥
•පසුතැවෙන්න තියාගන්න එපා

Video Link :- https://youtu.be/QrHel7xCWRo


මේ වගේ වීඩියෝ හැමදාම බලන්න දැන්ම අපේ Channel එක Subscribe කරන්න යාළුවනේ...🔥


#amiladasanayake  #allinone #2024al #chemistry #ad #motivation