Path to Ꭺmbition 🎓❤️

@pathtoambition


A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇

⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations .

" එකතු වෙන්න , හීන දිනන්න....♥️"

Path to Ꭺmbition 🎓❤️

20 Oct, 08:54


බැක්ටීරියා අනෙකුත් ජීවීන්ගෙන් අපසරණය වීම.

Path to Ꭺmbition 🎓❤️

19 Oct, 01:21


Q-: ජෛව ඉතිහාසයේ සිදුවූ පළමු ප්‍රධාන භේදනය කුමක්ද දන්න අය උත්තරේ comment කරන් යන්න බලන්න. 👇

Path to Ꭺmbition 🎓❤️

19 Oct, 01:13


විවරණය


👉 වැඩි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර නෙමේ ළමයි අඩු කාබෝහයිඩ්‍රේට් වගේම අඩු ලිපිඩ තියෙන ආහාර තමයි ගන්න ඕනි. ඒ නිසා තමයි පලවෙනි එක වැරදිලා දෙවෙනි එක හරියන්නෙ

👉👉 මධුමේහය 1 කියන්නේ ඉන්සියුලින් මත යැපෙන මධුමේහය ඒ කියන්නේ එයාලට ඉන්සියුලින් ඕනි. ඒ නිසා ඉන්සියුලින් නික්ෂේපණය කරන්නේ මධුමේහය 1 තියෙන අයට ඒ වගේම ආවර්තිව තමයි ඒක කරන්න ඕනි..

මධුමේහ ආකාර 2 යි කියලා දන්නවනෙ ඉතින්.

👉👉👉වයස්ගත පුද්ගලයන්ට නෙමේ මධුමේහය 1 දකින්න ලැබෙන්නෙ ළමයි වගේම තරුණ වැඩිහිටියන් අතරේ...

ඒ වගේම ඔයාලා දන්නවනේ මධුමේහය 1 කියන්නේ ස්වයංප්‍රතිශක්ති රෝගයක් කියලා..


අමතර කරුණු


ස්වයංප්‍රතිශක්ති රෝග 3 ත් මෙහෙම්මම මතක් කරන්නම්කො
1) මධුමේහය 1
2) රූමටික් ආතරයිටිස්
3) බහුජාරඨ්‍ය




මේ ටික අමතකනම් ටක් ගාලා ගිහින් පොත පෙරලලා ඉක්මනට බලාගන්න. 🙈ඒ ටික විතරක් විනාඩි 5 යි යන්නේ ළමයි මේ ටික මතක් කරගන්න.🌝❤️

ඕවාට හේතු ටිකත් ඔයාලා පොත බලලා ඉක්මනටම මතක් කරගන්න 🌝♥️

තාමත් පාඩම් කරන තැනක් හිතාගන්න බැරි අය එහෙම ඉන්නවනම් ඔහොම තැනකින් හරි මතක් කරගෙන වැඩේට enter වෙන්න.. තාම කාලෙ ඇති 🌝♥️ (එහෙම අය නැතුව ඇති කියලා හිතනවා 🙈හිටියත් ඒ අයට කියන්නෙ කාලෙ ඇති තාම 😾ඔයාලා කරන්නයි ඕනි😾 )

හැමෝම උපරිමේටම වැඩ කරමු ළමයි 😼♥️

⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓

2,833

subscribers

374

photos

29

videos