2023 Revision | echem

@echem23mr


2023 Revision | echem

18 Oct, 12:54


♻️වෑඋඩ රජයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය කියන්නේ දවසකට මිනිස්සු 100-150 අතර ප්‍රමාණයක් බෙහෙත් ගන්න එන රජයේ වෛද්‍ය ඒකකයක්. කාලයක් තිස්සේ හරි නඩත්තුවක් නැති වීමත් එක්ක මේ ආයතනය තරමක් දුරට ගරාවැටුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. බෙහෙත් ගන්න එන කෙනෙකුට පහසුවෙන් වාඩි වෙලා ඉන්න තැනක්, නිසි වැසිකිලි පහසුකම් වගේ දේවල් වල ඉඳන් අඩුපාඩු තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය පහසුකම් හදලා දීලා, කෙනෙක්ට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් ඒ සේවාව ලබාගන්න පුළුවන් විදිහේ තැනක් බවට පත්කරන්න අපට පුළුවන් වුණා.

පන්තියක් විදිහට ඉස්සරහට අපි තව මේ විදිහේ වැඩ කරගෙන යමු ළමයි. ළමයිම එකතු වෙලා අවුරුදු 2ක් තිස්සේ කරන සොයුරු සර programme එක, ගිය අවුරුද්දේ 2023 ළමයි කරපු මහරගම අපේක්ෂා රෝහලේ project එක වගේ අපිට පුළුවන් විදිහේ වැඩ අපි කරගෙන යමු.🤝

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

10 Oct, 03:11


🔻Team ECHEM එක්ක එකතු වෙන්න අපේ ළමයින්ට අවස්ථාවක්.

🔴උඩ post එකේ තියෙන job Title වලට අදාලව තමන්ට හැකියාවන්, සුදුසුකම් තියෙනව නම් ඔයාලට මේකට Apply කරන්න පුළුවන්.

🔴වැඩි විස්තර දැනගන්න ඉහත දුරකථන අංකටය Whatsapp පනිවිඩයක් යොමු කරන්න.

ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
✔️

2023 Revision | echem

05 Sep, 01:51


පන්ති පටන් අරන් අදට අවුරුදු 6ක්❤️


Chemistry | අමිල දසනායක

2023 Revision | echem

26 Aug, 02:21


🔔පුත්තලමටත් paper center එකක්...

ලබන මාසේ ඉඳන් පුත්තලම paper center එක පටන්ගන්නවා ළමයි. දැනට ගැටලුව වෙලා තියෙන්නේ instructing ළමයි හොයාගන්න එක. වැඩේට සම්බන්ධ වෙන්න කැමති, ගිය අවුරුද්දේ විභාගය කරපු අයියලා අක්කලා යාලුවෝ ඉන්නවා නම් පහළ number එකට whatsapp message එකක් දාන්න කියන්න.

+94 71 290 1483

2023 Revision | echem

23 Aug, 05:31


Google Form link:
https://forms.gle/HepEHpT78y99McXR9

2023 Revision | echem

23 Aug, 05:31


🔔මනමේ
මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම

අගෝස්තු 27, පස්වරු 4.00ට
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී

අපේ ළමයින්ට 50%ක discount එකක් සහ faculty එක බලන්න අවස්ථාවක්

2023 Revision | echem

06 Aug, 04:39


🔻Team ECHEM '24 ❗️

🔴Final paper ආරම්භයත් සමඟ ECHEM Instructing කණ්ඩායම සදහා නව සාමාජිකයින් බඳවා ගැනීම් ආරම්භ කර ඇත. අප කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

📝 https://forms.gle/6Ucet59oGH8TY22N9

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

22 Jul, 10:22


🔻Team ECHEM '24 ❗️

🔴 Physical Paper Marking Panel හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න

📝 https://forms.gle/dSAq5TEVBDKibzHj6

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

15 Jul, 11:25


8 More Hours 🔥

Best Web Awards 2024 🏆

Echem.lk has been nominated for "Best Education Website" by BestWeb.lk Sri Lanka, and we'd love your support!

Voting is now open! Every vote counts! 🕒

4 Easy Steps to Vote :
1. Visit Echem.lk website
2. Click the "VOTE FOR US" icon.
3. Log in using your EMAIL or phone number with the OTP received.
4. Vote for Echem.lk under the Education Website category and Confirm.

Direct Login to Vote : https://www.vote.bestweb.lk/login
Tutorial : https://youtu.be/YEHmpph57kk

Voting ends on July 15, 2024. 📅

Thank you for your support!

2023 Revision | echem

11 Jul, 12:02


ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥

මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි.

විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට.

2023 ප්‍රතිඵල කෙටියෙන්,
▪️ලංකාවේ මුල් 10ට 2ක්
▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක්

🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs

අපට ඉහළින් ඇත්තේ අහස පමණයි


Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

17 Jun, 07:06


🔻Team ECHEM '24 ❗️

🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

බඳවාගනු ලබන අංශ

🔴 Academic Team
🔴 Online Instructors
🔴 Online Paper Marking Panel
🔴 Translation Team (English /Tamil)
🔴 Graphic Designers and Video Editors

📝 https://forms.gle/8hB9fb1yNBzbrTVKA

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

16 Jun, 12:01


🔴2023 ප්‍රතිඵල සමාලෝචනය
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය


https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91


Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

09 Jun, 16:19


Thank you 2023❤️

▪️පළමුවරට ලංකාවේ වැඩිම A වාර්තාව අප ලබාගන්නේ 2022 වසරේදී වේ. ඊට පෙර ක්ෂේත්‍රයේ අතිදක්ෂ ගුරුවරු දෙදෙනෙකු යටතේ වූ 2020 සහ 2021 වසර වල ලංකාවේ වැඩිම A සාමාර්ථ ගණන් වල එකතුව සැලකුව ද එය අපගේ මෙවර A සාමාර්ථ ගණනට වඩා අඩු අගයක් ගනියි.

▪️දිවයිනේ ප්‍රධානතම ගුරුවරුන් දෙදෙනෙකුගේ පන්ති වලට වසර දෙකක සහභාගී වූ තරම් සිසුන් පිරිසක්, එක වසරක් තුළදී අපගේ පන්ති වල සිටියා විය නොහැකි බැවින් එහි අදහස වන්නේ A සාමාර්ථ ප්‍රතිශතය අතින් ද අප ඉදිරියෙන් සිටින බවයි.

▪️මෙය විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිඵලයක් වන බැවින් බොහෝ දෙනා මෙහි සත්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන බව අප දනිමු. එහි කිසිදු ගැටලුවක් නොවන ප්‍රතිඵල ලේඛනය පළකල පසු අතර ඕනෑ තරම් මෙම ප්‍රතිඵල පිළිබඳව සොයා බලා කරුණු තහවුරු කරගැනීමට ඔබට අවස්තාව ඇත.


Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

03 Jun, 09:28


🔻Team ECHEM '24 ❗️

🔴 Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

📝 https://forms.gle/XiEsCYw6D1ip8XWD8

1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
Chemistry | අමිල දසනායක ✔️

2023 Revision | echem

03 Jun, 02:54


ඉරණම වෙනස් කරපු ළමයි❤️

මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි.

සුබපැතුම් 2023❤️

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි🔥

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක

2023 Revision | echem

02 Jun, 11:23


දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා.

Hats off 2023❤️

(මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා)

සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්.

ආයෙත් කියන්නේ...
#ආසාවෙන්_ඉගෙනගන්න