𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

@voicenotebyamilasir


»මෙම සමුහයේ මෙතෙක් Amila Sir විසින් ලබා දුන් සියලුම Voice Note අන්තර් ගත කොට ඇත.

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 Jun, 05:23


Kattiyama Practicals Tika goda daa gamu

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 Jun, 05:23


𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem pinned «🧑‍🏫  අනුරාධ පෙරේරා සර් ,   ප්‍රායෝගික පරීක්ෂණ  1) prisma practical 1 2) prisma practical 2 3) උත්තල කාචයක නාභීය දුර සෙවීම 4) අවතල කාචයක නාභිය දුර සෙවීම 5) වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 6) වර්ණාවලිමානය භාවිතයෙන්…»

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 Jun, 05:22


🧑‍🏫  අනුරාධ පෙරේරා සර් ,


  ප්‍රායෝගික පරීක්ෂණ 

1) prisma practical 1

2) prisma practical 2

3) උත්තල කාචයක නාභීය දුර සෙවීම

4) අවතල කාචයක නාභිය දුර සෙවීම

5) වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම

6) වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම

7) සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

8) හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

9) ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම

10) ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11) සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12) සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13) ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14) නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15) නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16) සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18) මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19) මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20) සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21) ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22) U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23) හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24) බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25) බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

26) ධාරා තුලාව - චුම්භක ක්ෂ්ත්‍ර

27) දුස්ස්‍රාවිතාව

28) ප්‍රත්‍යස්ථතතාවය

29) පෘෂ්ඨික ආතතිය

මිනුම් උපකරණ

30) වර්නියර මූලධර්මය

31) වර්නියර කැලිපරය

32) ඉස්කුරුප්පු මූලධර්මය

33) මයික්‍රොමීටරය I

34) මයික්‍රොමීටරය II

35) චල අන්වීක්ෂය

36) ගෝලමානය

37) තුලා

38) තෙදඩු තුලාව

39) අමතර මිනුම් උපකරණ

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 May, 07:57


Aluthen set wena aya Pin msg balanna

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 May, 07:56


𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem pinned «»

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 May, 07:45


𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem pinned «Physics මුලු විෂය නිර්දේශම ආවරණය වන Rapid Rapid Revision එක 01. ඒකක සහ මාන | මිනුම් උපකරණ 02. යාන්ත්‍ර විද්‍යාව 03. දෝලන තරංග 04. තාපය 05. ගුරුත්ව ක්ෂේත්‍ර 06. විද්‍යුත් ක්ෂේත්‍ර 07. චුම්බක ක්ෂේත්‍ර 08. ධාරා විද්‍යුතය 09. ඉලෙක්ට්‍රෝනික විද්‍යාව 10.…»

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 May, 07:45


Physics Practicals ....

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 May, 07:45


Physics මුලු විෂය නිර්දේශම ආවරණය වන Rapid Rapid Revision එක
01. ඒකක සහ මාන | මිනුම් උපකරණ
02. යාන්ත්‍ර විද්‍යාව
03. දෝලන තරංග
04. තාපය
05. ගුරුත්ව ක්ෂේත්‍ර
06. විද්‍යුත් ක්ෂේත්‍ර
07. චුම්බක ක්ෂේත්‍ර
08. ධාරා විද්‍යුතය
09. ඉලෙක්ට්‍රෝනික විද්‍යාව
10. පදාර්ථයේ ගුණ
11. පදාර්ථ සහ විකිරණ

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

23 May, 07:45


Physics Voice Note ...... <මෙහිදී ඉක්මනින් ඔයාට පුළුවන් ඔයාට ඔනී පාඩම Voice එකකින් Cover කර ගන්න>

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

20 Apr, 17:34


𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem pinned «Voice Notes එක පෙලට ⚡️⚡️⚡️ S ගොනුව https://t.me/VoiceNotebyAmilaSIR/3 P ගොනුව 13 කාණ්ඩය---> https://t.me/VoiceNotebyAmilaSIR/4 14 කාණ්ඩය----> https://t.me/VoiceNotebyAmilaSIR/5 15 කාණ්ඩය----> https://t.me/VoiceNotebyAmilaSIR/6…»

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

20 Apr, 17:26


Voice Notes එක පෙලට ⚡️⚡️⚡️
S ගොනුව

https://t.me/VoiceNotebyAmilaSIR/3

P ගොනුව

13 කාණ්ඩය---> https://t.me/VoiceNotebyAmilaSIR/4

14 කාණ්ඩය---->
https://t.me/VoiceNotebyAmilaSIR/5

15 කාණ්ඩය---->
https://t.me/VoiceNotebyAmilaSIR/6

16 කාණ්ඩය---->
https://t.me/VoiceNotebyAmilaSIR/7

17 කාණ්ඩය---->
https://t.me/VoiceNotebyAmilaSIR/8

18 කාණ්ඩය----> https://t.me/VoiceNotebyAmilaSIR/8

d ගොනුව

Part 1----> https://t.me/VoiceNotebyAmilaSIR/22

Part 2---->
https://t.me/VoiceNotebyAmilaSIR/23



❗️කැටායන විශ්ලේෂණය

https://t.me/VoiceNotebyAmilaSIR/24

‼️ඇනායන විශ්ලේෂණය

https://t.me/VoiceNotebyAmilaSIR/25

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

29 Oct, 16:37


~ප්‍රකාශ රසායනික ධූමිකාව ගැන ඔක්කොම කරුනු ටිකයි ප්‍රතික්‍රියා ටිකයි මතක් වෙන පොඩි වොයිස් එකක්

~මේක අහලා ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් තිබ්බාද මේක තේරුනාද කියලා රිප්ලයි එකක් දාගෙනම යන්න😇😊

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

26 Aug, 07:04


🎙ශාක ආශ්‍රිත නිෂ්පාදන Voice Notes 3

🔴ජෛව ඩීසල් නිෂ්පාදනය

⏱️ මිනිත්තු 7යි

අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

26 Aug, 07:04


🎙ශාක ආශ්‍රිත නිෂ්පාදන Voice Notes 2

🔴සගන්ධ තෙල් නිස්සාරණය

⏱️ මිනිත්තු 6යි

අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

26 Aug, 07:04


🎙ශාක ආශ්‍රිත නිෂ්පාදන Voice Notes 1

🔴
එතනෝල් නිෂ්පාදනය
🔴විනාකිරි නිෂ්පාදනය

⏱️ මිනිත්තු 6යි

අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

18 Aug, 14:33


🎙කර්මාන්ත රසායනය Voice Notes 7

🔴 සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය (ස්පර්ෂ ක්‍රමය)

⏱️ මිනිත්තු 6යි

අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

18 Aug, 14:33


🎙කර්මාන්ත රසායනය Voice Notes 4

🔴සෝල්වේ ක්‍රමය part 3

⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි)

අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න

𝐕𝐎𝐈𝐂𝐄 𝐍𝐎𝐓𝐄 by voicenotes.Echem

18 Aug, 14:33


🎙කර්මාන්ත රසායනය Voice Notes 4

🔴සෝල්වේ ක්‍රමය part 2

⏱️ මිනිත්තු 8යි (voice notes 3ක එකතුවකි)

අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න