ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

@the_boy_uknow


⚡️"Great Things Take Time, Never Give up"

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

22 Oct, 01:27


ක්‍රස් එක නිදා ගන්න ගියා මම ඇහැරිලා පිට්ටු තම්බන්නද 😒

Gummonim සික්ක සික්කාවනි 😎

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

22 Oct, 00:11


දැන් අර උස වැdda නැගිටලා Gm කියලා දායි 🥱

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

21 Oct, 18:48


🥹

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

21 Oct, 13:05


නෙත්මිලා එහෙම නෑ එච්චරයි

එයාල හොඳයි😒😒😒😒

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

21 Oct, 07:03


උශ්නත්වය සමග සමතුලිත නියත වල හැසිරීම ඇසුරින් තාපදායක අවශෝශක බව තීරණය........

* උශ්නත්වය වැඩිවෙද්දි ප්‍රතික්‍රියාව නැඹුරුවෙන්නෙ තාප අවශෝශක දිශාවට...

* උශ්නත්වය අඩුවෙද්දි ප්‍රතික්‍රියාව නැඹුරු වෙන්නෙ තාපදායක දිශාවට...

දැන් මෙහෙම හිතන්න....

A+B <> C+ D

මේකෙ උශ්නත්වය අඩු වෙලා kc අඩුවෙනව. ප්‍රතික්‍රියාව තාප දායකද අවශෝශකද ........

Kc අඩු වෙන්න නම් අනිවාරෙන් ඵල සාන්ද්‍රණ අඩුවෙල ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වැඩිවෙන්නෝන....

උශ්නත්වය අඩුවෙද්දි නැඹුරු වෙන්නේ තාපදායක දිශාවටනෙ.

එහෙනම් උශ්නත්වය අඩුවෙද්දි ආපසු දිශාවට නැඹුරු උනා නම් ඒ තාපදායක දිශාවනෙ....

ඒ කියන්නෙ ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝශකයි 😌🥰



Total point

:- උශ්නත්වය සහ kc දෙකම එකම විදියට අඩු වෙනව හෝ වැඩි වෙනව නම් ප්‍රතික්‍රියාව තාප අවශොශකයි....

:- උශ්නත්වය සහ kc දෙකම වෙනස් විදියට අඩු හෝ වැඩි වෙනව නම් ප්‍රතික්‍රියාව තාප දායකයි...
.

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

20 Oct, 06:32


පෞද්ගලික ව මම ආසම bio notes channel එක 🔥

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

20 Oct, 06:32


🦋පටක

🦋පෝෂණය   01        02         03

🦋සංසරණය

🦋ශ්වසනය       01         02

🦋ප්‍රතිශක්තිය   01         02

🦋බහිස්ස්‍රාවය   01         02

🦋ස්නායු   01           02            03

🦋සංවේදී ප්‍රතිග්‍රාහක  

🦋ඇස   කන    සම

🦋අන්තරාසර්ග පද්ධතිය

🦋ප්‍රජනනය male   Female   විකසනය

🦋අස්ති  01       02

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

20 Oct, 06:14


මේ දවස්වල Bio Essay Markings හොයාගන්න අමාරුයිද? 😔
එහෙනම් එකතු වෙන්න අපේ Group එකත් එක්ක.
☆ Biology වල සියලුම පාඩම් වලට අදාළ Essay Markings පිළිවෙළට දාල තියෙනවා.
☆ ඒවගේම මේ පාර Bio Provincial papers සහ School Papers ටිකත් දාල තියෙනවා.
☆ මේ පාර Exam කරන අයට මේක ලොකු උදව්වක් වෙයි.කැමති අය join වෙන්න.🤍

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

20 Oct, 03:25


රටට බරක් නැතුව පාඩුවෙ ඉන්න අපිටමයි අපහස කරන්නෙ 😒😒😒😒

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

19 Oct, 11:51


📈Chemistry Final Paper 7 | AD Sir♥️
          MCQ POINTS


★⁠ Final Paper 7 mcq එක ඇතුලෙ තිබුන Mcq Points පාඩමෙන් පාඩමට වෙන් කරලා ලියලා තියනවා..  ඔක්කොම Points 48ක්තියනවා.

එහෙනම්, Final Papers 8ටම MCQ Points දාලා ඉවරයී😌

~𝑨𝑎𝑛𝑦𝑎♡

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

19 Oct, 07:46


"ගුඩුමෝනින් පයිනැපල් ලුකින් වෙරි ලුකින් වෙරි නායිස්"

ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ♥️

19 Oct, 05:28


මම තමයි භස්මෙ කියල රඟාගෙන ඉන්න NaOH දැක්කම ග්‍රිනාඩ් 😌