SLEM Airdrops

@slemairdrops


මේ channel එකේ අළුතෙන් එන හොඳ Airdrops දානවා ඔයාලට අනිවාරෙන් හොඳ profit එකකට මාස 2 ක් ගියාට පස්සේ යන්න පුළුවන්😊💪👍😍

SLEM Airdrops

22 Oct, 06:53


$GRASS Checker Live

Check Your Bonus Epoch Now

https://www.grassfoundation.io/eligibility

SLEM Airdrops

21 Oct, 16:03


සමාවෙන්න guys මේ ටිකේ updates දෙන්න බැරි උනා, දැන් blast royal එකේ season 3 පටන් අරන් තියෙන්නෙ , දැන් bonus event එක පටන් අරන් තියෙන්නේ , තව පැය 17 තියෙනවා , පුලුවන් තරම් එකතු කරගන්න ❤️ මාත් මේ දවස් 3 කින් පස්සේ දැන් ගහන්න යන්නේ🥲

SLEM Airdrops

19 Oct, 02:35


♦️ Blast Royale Game Airdrop Update

📌️ OCT 21 වෙනිදට විතරක් Gold & Silver කියලත් NOOB Game එකේ තියෙනවා ඒවා Collect කරහම Reward එක පහල විදිහට ලැබෙන්නේ...

    SILVER = 10 NOOB
    GOLDEN = 50 NOOB

Post Link :-
https://x.com/blastroyale/status/1847224465999978991

SLEM Airdrops

17 Oct, 05:11


📌 Plume Tesnet Airdrop New Task (Game Night Vol 3)

Link :- https://app.galxe.com/quest/PlumeNetwork/GCxfRtKquC

Password :- MainnetisComing

Wallet එක Connect කරගන්න.
Task ටික complete කරගන්න
Password එක ලබාදිලා Task Verify කරලා OAT එක Claim කරගන්න.

SLEM Airdrops

16 Oct, 06:49


Guys මේ game එක play කරද්දි උදේ පාන්දර වගෙ Noobs වැඩිපුර තියෙනව , ගහන්නත් ලේසි 👍❤️

$NOOB Token එක List කරන එක November 13 ට කල් දාලා තියෙනවා.ඒ නිසා ඔන්න ටිකක් මහන්සි උනොත් වැඩිපුර $NOOB Earn කරගන්න පුළුවන්.❤️👍

SLEM Airdrops

15 Oct, 16:10


https://youtu.be/sIF9AlBZbTw?si=1RrTtJMRGqH0NSH2

SLEM Airdrops

15 Oct, 06:42


$NOOB Airdrop For Game Players!
Season 1 Ongoing
$NOOB Season 2-3 After 14 Oct to 27 Oct🚀

🔴මහන්සි උනොත් ගානක් ගන්න පුලුවන් වෙයි

- Account register වෙන්න.
- Wallet connect කරගන්. https://hub.blastroyale.com/
- Play කරන්න
ඔය photos වල තියෙන විදියට loot to airdrop එකට දාගෙන play කරන්න .

වැඩිපුර Noobs ගන්න try කරන්න.
1 $NOOB in game = 1 $NOOB in wallet !!
‣3% $NOOB Token Allocated For NFT Holders!!
‣37% $NOOB Token Allocated For Loot-To-Airdrop Community 🪂
‣Funding :-$5 Million in funding


Game Download: https://hub.xyz/blast-royale
both IOS & Android users

SLEM Airdrops

12 Oct, 05:04


📌Hemi එකේ Galxe task ඇවිත් කරගන්න .

Galxe - https://app.galxe.com/quest/HEMI/GCDF5tvTme

SLEM Airdrops

10 Oct, 06:55


තවත් වැඩක් නැති Airdrop එකක් 🥲🥺

$CARV claim is LIVE
- https://airdrop.carv.io/claim
- Network Base
- CA : 0xc08Cd26474722cE93F4D0c34D16201461c10AA8C

SLEM Airdrops

09 Oct, 14:21


https://youtu.be/izd8uION4y4?si=7jEs4k2VgwWADX9f

SLEM Airdrops

08 Oct, 07:53


🔴 $CARV Token එක ඔන්න October 10 , 1.30 PM වලට List වෙනවලු තාම Airdrop එක Claim කරන එක ගැන Update එකක් නෑ👍

SLEM Airdrops

07 Oct, 11:47


📌මේක ගොඩක් හොද Airdrop එකක් වෙයි කියලා හිත්නවා Guys අනිවාර්‍යෙන් කරගන්න.
දැනට register වෙන්න විතරයි තියෙන්නෙ.

Link :- testnet.humanity.org/login?ref=cryptoguy65

Code :- cryptoguy65


-Link එක Click කරලා Wallet එක Connect කරගන්න.
-User Name ( Human ID ) එකක් ලබාදෙන්න.
-Name , Email ලබාදිලා Register වෙන්න.
-Email එක Verify කරගන්න.


🔴 $30M Fund එකක් තියෙන තවත් හොද Project එකක්.තාම Tesnet වැඩ මුකුත් ඇවිල්ලා නෑ දැනට Register වෙලා ඉන්න 😍👍

SLEM Airdrops

06 Oct, 11:17


https://youtu.be/bgqVubG5v74?si=HTKrG92gJ4MNEkoL

SLEM Airdrops

06 Oct, 04:20


🔴අද Hemi Tesnet Airdrop එකේ Bridge එක Use කරලා Points 25k වෙනකන් earn කරගන්න පුළුවන්. කැමති Amount එකක් Type කරලා 25 වතාවක් Bridge කරන්න. ( 1 trx = 1000 Points )
📌SepoliaETH , DAI , USDC , USDT ඔන එකකින් Bridge කරන්න පුළුවන්.

SLEM Airdrops

05 Oct, 04:13


https://youtu.be/El_OAOUL3NI

SLEM Airdrops

03 Oct, 15:59


https://youtube.com/shorts/qaZCZtEhtko?si=RKens4k9loTDt3OY

SLEM Airdrops

02 Oct, 12:09


📌Link :- https://airdrop.walletconnect.network/

පහලට ඇවිත් Tick එක Click කරලා Register Click කරලා " Wallet Connect " Click කරලා App එක Use කරලා Wallet එක Connect කරගන්න.(Metamask , Bitget , OKX ...)
Email එකක් ලබාදිලා Verify කරගන්න.
Github Account එක Connect කරගන්න.

    - Registration එක Oct 18 ඉවර වෙනවා.
    - Eligibility Checker & Claim කරන්න November වල දෙනවා.
    - Season 01 Airdrop එකට Snapshot එක Sep 12 අරගෙන තියෙන්නේ.

🔴 Sep 12 ට කලින් " WalletConnect " Option එක Use කරලා වැඩ කරපු අය Register වෙන්න.පහල Voice එක අහන්න😍👍.

SLEM Airdrops

02 Oct, 12:03


Zenrock එකේ answers chatgpt එකෙන් ලෙසියෙන් හොයගන්න පුලුවන් , Question එකයි Answers ටිකයි copy කරලා chat gpt එකේ දෙන්න👍

SLEM Airdrops

01 Oct, 08:39


https://youtu.be/wp39RUI9eLo