SL Tutorial 🇱🇰

@sltutoriallk


SL Tutorial 🇱🇰

17 Oct, 08:12


වාහනේ හදන්න දාන්න ගිහින් හිටියේ පොඩි කේස් එකක් ගිහින් කැඩුනා😔😔. කොළඹ හිටියේ. ඒක නිසා ඔයාලට මැසේජ් එකක්වත් දාන්න බැරි වුණා. මේ දවස්වල ලොකු අප්ඩේට් නෑ ඒක නිසා තිබුණ ඒවා කරගෙන යන්න. මේ මාසෙ අවසානයට අලුතින් සෙට් එකක් එනවා. ඒවා හැම එකක්ම ඔයාලට දානවා.

SL Tutorial 🇱🇰

12 Oct, 01:28


Good Morning 🔥🌅

SL Tutorial 🇱🇰

09 Oct, 02:24


Good Morning 🔥🌅

SL Tutorial 🇱🇰

08 Oct, 05:14


https://youtu.be/3Az48GzvqJI?si=zfFcKAqA-q6kAiPy

SL Tutorial 🇱🇰

06 Oct, 02:31


Moonbix අනිවාර්යයෙන්ම කරන්න. 🔥
මේක කවුරුවත්ම මිස් කරගන්න එපා.

පහල තියෙනව ලින්ක් එක
👇👇👇👇👇👇
https://t.me/Binance_Moonbix_bot/start?startapp

#moonbix #moonbixupdate

SL Tutorial 🇱🇰

06 Oct, 01:07


🪂🪂🪂🪂 🔥🔥🔥

Binance Labs  Back කරන හොදම Airdrop එකක්.🔥🔥
පුංචි වැඩ දෙකක් හෝ තුනක් කරන්න තියෙන්නේ .Dogs Airdrop එක මතකයි නේද. අන්න ඒ වගේම සුපිරි එකක්.
පහල ලින්ක් එකෙන් ජොයින් වෙන්න.
👇👇👇👇👇👇👇👇👇👇
https://t.me/sidekick_fans_bot



#SideFans #binanceback

SL Tutorial 🇱🇰

06 Oct, 00:44


Good Morning 🔥🌅

SL Tutorial 🇱🇰

04 Oct, 15:00


https://crypto.com/events/meme-app-campaign

SL Tutorial 🇱🇰

03 Oct, 14:45


https://t.me/Binance_Moonbix_bot/start?startapp=ref_1531599525&startApp=ref_1531599525

Join the Moonbix Journey! Get 1000 Coins as a new player and stay tuned for exciting airdrops and special rewards from Binance!

SL Tutorial 🇱🇰

03 Oct, 03:00


Good Morning 🔥🌅

SL Tutorial 🇱🇰

01 Oct, 10:19


https://youtu.be/UsrJzfAXgjY?si=DIf-gx3SeibYV-MA

SL Tutorial 🇱🇰

01 Oct, 10:18


ඔන්න අද අරගෙන ආවා ක්‍රිප්ටො.com එකේ Bitcoin කැම්පේන් එකක් ගැන. 🔥

https://crypto.com/events/btc-app-campaign

SL Tutorial 🇱🇰

01 Oct, 07:13


t.me/catsgang_bot/join?startapp=TAAW2cSgZDcdXBZCIOF7p

Meow, lets see who is OG 😼

SL Tutorial 🇱🇰

27 Sep, 14:23


ඔන්න වීඩියෝ එක අරගෙනආ පුළුවන් තරම් ඉක්මනට බලන්න.

👇👇👇👇👇👇👇

https://youtu.be/tedHLnNTang?si=SQHwopjV3cZHAEY1

අපේ චැනල් එකේ ඉන්න එක ගැන ආඩම්බර වෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන එන්න ඕනෙමයි.

මට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමා මේ වීඩියෝස් වල ඔයාලගේ කමෙන්ට් එකක් දාන එක. 🔥🏆

මට පුළුවන් උපරිමය මම ඔයාලට එදත් කරා අදත් කරනවා හෙටත් අනිවාර්යෙන්ම කරනවා.

මේක හරියට කරගන්න බැරිවුණ අය ඉන්න පුළුවන් කනගාටුවෙන්න එපා සුපිරි ප්‍රොජෙට් ගණනාවක් ඉස්සරහට එන්න තියෙනවා ඒ හැම දෙයක්ම කරන්නේ කොහොමද කියලා පිළිවෙලට කියලා දෙනවා.

SL Tutorial 🇱🇰

27 Sep, 00:37


Good Morning 🌅

SL Tutorial 🇱🇰

26 Sep, 12:21


මම හූනා කිව්ව වගේ දෙයක් කියන්නම්. මේ එයා ඩ්‍රොප් එක බර පන්තියෙන් කරපු අය දැන් ඉස්සරහට කියයි මම කලින්ම කිව්වා මේකෙන් හොඳ මුදලක් හොයන්න බෑ කියල.
එහෙනම් ලස්සන ළමයෝ එයාලගේ වීඩියෝස් වල මොනවද කියන්නෙ කියලත් චුට්ටක් බලන්න.

මම බොරුවට ඔයාලට දෙයක් කියන්නෙ නෑ පල්ලෙහා තියනවා වීඩියෝ එක.. ගිහිල්ල බලන්න මම මොකක්ද කිව්වෙ කියල. මම බොරු කියල තියෙනවනම් දැන්ම මගේ චැනල් එකෙන් අයින් වෙන්න.

Video Link - https://youtu.be/y610TGAt984

SL Tutorial 🇱🇰

26 Sep, 12:21


මේ Airdrop එකේ ඇත්ත කියලා මේක කරන විදිය මම ඔයාලට කියල දුන්නා.
දාපු හැම වීඩියෝ එකම ඇත්ත කියලා තියෙනවා . දාපු හැම පෝස්ට් එකේම මම ඇත්ත කියලා තියෙනවා.

ඉතින් මගේ යාලුවෝ මේකෙන් යම් මුදලක් හරි ඔයා හොයාගත්ත නම් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ පුංචිම පුංචි කමෙන්ට් එකක් මට ලබාදෙන ලොකුම ලොකු තෑග්ගක් වෙනවා.

SL Tutorial 🇱🇰

26 Sep, 12:21


මේක අපිලගේ මියා..
අපිලගේ එයා ඩ්‍රොප් එක..
මාස ගානක් කඹුරලා කඹුරලා
දැන් සැපද..

මීයගෙ අයිතිකාරයෝ දැන් අපිට මෙහෙම කියනවා ඇති නේ..

මම කලින්ම වීඩියෝ එකක් දාලා දැනුවත් කර.
මට හුඟක් අය බැන්නා.. බොරුද කියන්නෙ කියල ගිහිල්ල බලන්න
අප්ඩේට් දෙන්නේ නෑ කියලා බැන්න..
ඔයා දන්න ලබ්බක් නෑ කියලා බැන්නා

වෙන වෙන චැනල්වල මේකෙන් ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් කියලා ප්‍රමෝට් කරා..
ඒ කියපු ඒවා විශ්වාස කරලා මම කියපු එක බොරු කියලා හිටපු කට්ටිය හිටිය..

දැන් එයාලට තේරිල ඇති මම මොකක්ද මේ කිව්වේ කියලා..

මටත් වාසි ගන්න ඕනනම් ඔයාලව රවට්ටලා මේක සුපිරියට කරවන්න තිබ්බා..
මම මහන්සිවෙලා කරන්න කියන්නේ හොඳම ඒවා විතරයි.. මගේ චැනල් එකේ දාන්නෙත් හොඳම ඒවා විතරයි

මේකෙන් අදහස් වෙන්නෙ නෑ අනිත් ඒවා කරන්න එපා කියලා..

මම කියන්නේ එයා ඩොප් කරනවනම් මුල් තැනක් දෙන්න ඕනවට මුල් තැනක් දීලා කරන්න.

මම ධනංජය සඳරුවන් (SL Tutorial)

SL Tutorial 🇱🇰

26 Sep, 12:21


කරන හැම එයා ඩ්‍රොප් එකෙන්ම හොඳ මුදලක් බලාපොරොත්තු වෙන්න බෑ තමා.

නමුත් මතක තියාගන්න අපි කරන airdrop වලින් හොඳ ප්‍රොජෙක්ට් මොනවද කියලා අපිට කලින්ම හොයාගන්න පුළුවන්.

අන්න ඒවට අපි මුල්තැනක් දීලා අනිත් ඒව පුලුවන් විදියට කරගෙන ගියානම් හොඳ මුදලක් හොයාගන්නත් පුළුවන්.

රැල්ලට යන්නේ නැතුව එන්න වැල්ලට.. මොකද රැල්ලෙ හොයාගන්න බැරි ගොඩක් දේවල් වැල්ලෙ හොයාගන්න පුළුවන්.

අපේ චැනල් එකේ හැම දෙයක්ම ඔයාලට කියල දෙනවා.

මම මේ කියපුව ඇත්ත කියල ඔයාලට හිතෙනවනම් ඇත්ත කියලා කමෙන්ට් කරන්න බොරු කියලා හිතෙනවා නම් බොරු කියලා කමෙන්ට් කරන්න.

ඇත්ත ඇති සැටියෙන් මම මගේ යූටියුබ් නාලිකාවේ කියලත් තියෙනවා මගෙ ටෙලිග්‍රෑම් චැනල් එකේ කියලා තියෙනවා.

SL Tutorial 🇱🇰

26 Sep, 12:21


මම කියපු ගාන වැරදුනානම් සමාවෙන්න ඕනෙ මම කියපු ගාන වැරදුනාද කියල දැන් ඔයාලටම බලාගන්න පුළුවන්