Inner Racers 🇱🇰

@innerracers


📚 Trading වලින් ගොඩයන්න
දගලන සෙට් එක වෙනුවෙන්
eBirth Business Academy විසින් පවත්වාගෙන
යන ලංකාවේ හොදම Free Channel
එක 🙋

Kegalle
0357286586 (WhatsApp Also)
0352233650

Nugegoda
0114492444

▫️Not a Financial Advisor
▫️Education Purpose Only

Inner Racers 🇱🇰

22 Oct, 14:25


අපේ YouTube Lessons බලලා තාමත් Trade කලේ නැද්ද? කරලා බලන්න, අලුත් අයට තමයි ගොඩාක්ම වටින්නේ, 🎁

දැනටම වැඩ පටං අරං කරං යන අය comment එකක් දාගෙන යමු

Inner Racers 🇱🇰

22 Oct, 13:24


කෝ මේ කට්ටිය හොද Reaction ටිකකුත් දාගෙන යන්න වැදගත් උනානම් share කරගෙන යන්න ඉකමන්ට දෙවෙනි Artie එකත් ගේනවා මොකද කියන්නේ මේ වගේ Article දිගටම ඕනෙද?

Inner Racers 🇱🇰

22 Oct, 12:24


#Lesson_For_Your_Life_Time

🛠සෑම දවසකම් වැදගත් වෙන කියමනක් තමයි මේ ලොකක් ප්‍රසිද්ද ආයොජකයෙක් ලෙස නම් දරාපු Warren Buffet කියල තියෙන්නේ.

"Risk comes from not knowing what you are doing"😤

📱මොකක්ද මේ කතාවේ තේරුම අද කතා කරන්න යන්නේ මේ ගැන. මේක හොද පාඩම් ඒක නිසා විනාඩියක් අරන් මේ Article එක කියවන්න.

🛠හරි දැන් මේ කියමන අපි සිංහල වලට පරිවතනය කරමු. මේකෙන් කියවෙන්නේ,
Risk = අවදානම
not knowing = නොදැන (දැනීමක් නැතිනම් දැනුමක් නොමැතිව)
What you are doing = ඔබ කරමින් සිටින්නේ කුමක්ද?

සම්පූර්නයෙන්ම එකතු කරාම

😇"මේ මොහොතේ ඔබ කරමින් සිටින දේ ගැන නිවැරදි දැනුමක් නොමැතිනම් එම ක්‍රියාවලියම අවදානම් ඇත!"

😳මේ ගැන ඉතින් උදාහරනයක් ගමු ඔබ ගස් නගින්න දන්නේ නැහැ කිසිම දවසක් ගසකට නැගලා නෑ. දැන් ඔයා මේක ගැන ඉගෙන ගන්න යන්නේ නැතුව එක පාරම ගසකට නගිනවා. නැග්ගට පස්සේ තමා මම දැන් බහින්නේ කොහොම මේ ගහෙන්. ආව උඩ වැඩියි දැන් බයයි කකුල් වෙවලනවා. අල්ලන් ඉන්න අමාරුයි අත් දෙක රිදෙනවා. ඉතින් මෙතැනදි ජීවිත අවදානම් ඔයාට තියෙනවා. ගසක් නගින්නත් නිවැරදි ක්‍රමයක් තියෙනවා ගසෙන් බහින්නත් නිවැරදි ක්‍රමයක් තියෙනවා මේ ගැන අවබෝදයක් නැතිව කිරීමම ඉතා විශාල Risk එකක්.

💰දැන් Trading වලටත් මේක Apply කරොත්. ඔබ Trading වලට අලුත් ඔබ දන්නේ නැ Binance app එක හෝ ඔබ Trade කරන exchange එකේ තිබෙන බොත්තම් වලින් කරන දෑ...
Leverage ලෙස තියෙනවා ඔන්න එකක් ඒක පාලනය කරන්න ඔබ දන්නේ නෑ.
Analysis එකක් යම් කිසිවිදිහකට කරගත්තා කියමුකෝ ඔබට මේ Analysis එක හරියයිද කියන සැකය තියෙනවා.
Profit වෙනවා Trade එක දැන් ඔයා හිතනාවා තව profit වෙයි කියල ඒම හිතලා තව Trade එක අල්ලන් ඉන්නවා Profit ගන්න ඕන තැන ගැන අවබෝදයක් නෑ. ඔන්න profit වුන Trade එක Loss එකට යනවා දැන් මොකද කරන්නේ...

🔜ආ ඊලග Article එකෙන් ඉතුරු ටික කියන්නම් එහෙනම් Inner Racers අපි ඉක්මනින් මේ Article එකේ දෙවෙනි Article එකෙන් හම්බ වෙමු.

Inner Racers 🇱🇰

22 Oct, 12:08


Remember Taking a Short trade against the Bullish momentum has a very high risk always use money management!

Inner Racers 🇱🇰

22 Oct, 12:02


#BTC

LTF update


Chart: 45min

Inner Racers 🇱🇰

22 Oct, 10:59


#SUI
#EWC_members_only_update😎

තාමත් #EWC එකේ නැ කියන්නෙ. ඔයාට හොදම Trade ටික Miss කියන එක තමයි
🥲

wa.me/94719570779

Inner Racers 🇱🇰

22 Oct, 10:51


https://vt.tiktok.com/ZSjdY5x6d/

Inner Racers 🇱🇰

22 Oct, 10:29


🔥🔥 New Video Lesson 🔥🔥

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

https://youtu.be/mIIuo6vIvuA

Inner Racers 🇱🇰

22 Oct, 09:56


Type කරන්න ටිකක් අමාරුයි ටිකක් දිගයි ඒක නිසා voice එකක් ගෙනාවා අහන්න හොදේ

Inner Racers 🇱🇰

22 Oct, 09:50


#BTC vs #Usdt_dominance

Charts: 1Day

BTC predictions:
🟦Blue Move
🟩Green Move
🟥Red Move

Inner Racers 🇱🇰

22 Oct, 09:31


හොද News දෙකක් දැක්කාම Share නොකර ඉන්න බෑනේ ඉතින්. Crypto කරනය ලෝකයේ වේගෙන් වීගෙන යන කාලෙක Crypto field එකේ ඔයත් ඉන්නවා කියන්නේ.

ඒක තමා ඔයාගේ වාසනාව. කොච්චර මිනිස්සු මේ Subject එක ගැන දන්නේ නැද්ද? ගොඩක් අයගේ කිසිම විශවාසයක් නැහෑ. ඉතාම අඩු දැනුමකින් ඉතාම දුර්මත සමාජයට එක් කරනවා Crypto කියන්නේ අමු බොරුවක් වගේ දේවල්.

ඉතින් crypto කියන්නේ ලෝකේ ඊලග Tech පෙරලිය. Economical පෙරලිය. මේක ඉක්මනින් ඊලග අවුරුදු 10 ය ඇතුලතදි සිදුවෙනවාමයි. එතකොට ගොඩක් අය too late!

Inner Racers 🇱🇰

22 Oct, 09:29


🇸🇬 JUST IN: Chainlink launches private blockchain transactions, with ANZ Bank debuting the tech for tokenized asset settlements under Singapore’s Project Guardian

Inner Racers 🇱🇰

22 Oct, 09:28


🔥 NEW: Avalanche ($AVAX) Launches Visa Card for Crypto Payments

The new card allows users to make purchases with digital assets, and registration for the waitlist is now open.

Inner Racers 🇱🇰

22 Oct, 08:31


ඔන්න ඊයේ හුගදෙනෙක් ගොඩක් coins ඉල්ලලා තිබුනා ඒ වෙද්දී අපි Analysis කරලා තිබ්බ සමහර coin ඉල්ලලා තිබුනා ඒ ටික තමා ඊයේ දවස ඇතුලතදී දුන්නේ.

අද දවසේදී Ondo, Bome වගේ ඒවගේ Analysis එකක් දෙන්නම්. Spot ඇරගෙන ඉන්නවනම් hold කරන් ඉන්න ඕනේ project ගැනත් විස්තරයක් ගේන්නම්.