Forex Master

@forexmasterbypeoeye


At Forex Master institute our mission is to create a professional Forex trader in the Forex Market. 📈📉

Forex Master

21 Jan, 00:24


All TP Done🔥😘

Forex Master

21 Jan, 00:24


👀

Forex Master

21 Jan, 00:24


📊 Key Events This Week 📊

1. Existing Home Sales data - Wednesday

2. Initial Jobless Claims data - Thursday

3. New Home Sales data - Thursday

4. September Durable Goods Orders data - Friday

5. MI Consumer Sentiment data - Friday

6. ~15% of S&P 500 companies report earnings

ඉතින් මේ ටික තමා ප්‍රධාන News ටික මේ සතියේ Release වෙන්න තියෙන, ඔයත් Crypto , Forex Trader කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ටික ගැන අවධානයෙන් ඉන්න. 😉

මේ තොරතුරු ඔක්කොම බලලා තමයි හොඳ Trading Decisions ගන්න පුළුවන් වෙන්නේ! 😉

🔰 https://wa.me/94716173984

👾P👾E👾O👾E👾Y👾E

Forex Master

21 Jan, 00:24


TP 1 HIT BE NOW😘

Forex Master

21 Jan, 00:24


TP 1 = 1.30388
TP 2 = 1.30201

Forex Master

21 Jan, 00:24


GBP/USD SELL SETUP

Forex Master

21 Jan, 00:23


🫵මේ දවස්වල ආර්ථික තත්වය, නවතම පොලී අනුපාත තීරණ සහ ජාත්‍යන්තර වෙළඳපොලේ අතවශ්‍යත්වය අනුව රන් මිල ඉහළ යන්නද📈හෝ පහළ යන්නද📉 බොහෝ දුරට වෙනස් වෙන්න පුලුවන්. 😱නමුත් පොලී අනුපාත ඉහළ යාමක් සිදු වුවහොත්, රන් මිල පහල යන්න පුලුවන්.👌

🔻 තවත් අතවශ්‍ය කරුණු වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ පැවතෙන ජන්දයක් සමග ඩොලරයේ අගය ශක්තිමත් වීම.⛔️

‼️ඩොලර්වල ශක්තිය අඩු වුනොත් රන් මිල ඉහළ යන්න පුළුවන්. මේ ගැනත් දැනගෙන ඔයාලට පුලුවන් Trade වලට Enter වෙන්න.💪🏻

Get More Details 👇👇

https://wa.me/94707708013

Forex Master

21 Jan, 00:20


SILVER NEXT MOVEMENT 📉

Forex Master

21 Jan, 00:20


😎😎 Profit...Profit.... Fundamental SIGNAL නම් FOREX Master තමා..😏


ඉතින් ඇයි අනේ ඔයත් හැමදාම පරක්කු වෙන්නේ මේ වගේ Profit 💸කරන්න.මේ අවස්තාවන් මගහැර ගන්න එපා.😏

මේ තියෙන්නේ අපි අපේ Public Group එකේ දුන්න Trade එකක්. අපේ ලමයි ගොඩක් අය එගොල්ලොන්ගේ Account Double කරගෙන තිබුනා මේ Trade එකෙන්💰. ඇයි මේ වගේ අවස්තාවන් Miss කරගන්නේ....☺️😉

ඉතින් අපි මේ දෙන හැම Trade එකකට අඩුම Stop Loss එකක් USE කරන්නේ අපේ Secret Strategy වලින්. ඉතින් ඔයාටත් එවා ඉගෙන ගන්න පුලුවන් අපිත් එක්ක join වුනොත්... 🎁🫵

0.1 වගේ Lot Size එකක් Use කරානම් 97$ ආසන්න මුදලක් හොයාගන්න අවස්තාවක් තිබුනා අපිත් එක්ක Join වෙලා හිටියනම් 💰😍

ඉතින් මේ වගේ Signal දෙන්නෙ නම් Forex Master එකෙන් විතරයි ඉතින් තවමත් Join උනේ නැත්තම් දැන්ම Join වෙලා බලන්න. 👊

Get More Details 👇👇

https://wa.me/94707708013

Forex Master

21 Jan, 00:17


👀

Forex Master

21 Jan, 00:17


📊 U.K. CPI සහ වෙළඳපලේ අවස්ථා 🇬🇧💷🫵

🔍 CPI අතිරේක විස්තරය:
අද උදෑසන 11.00ට නිකුත් වෙන U.K. Consumer Price Index (CPI), අපේක්ෂාවට වඩා වැඩිව නිකුත් වුණා!. මෙයින් පෙනී යන්නේ, විශාල ආර්ථික බලපෑමක් ඇති කරමින් inflation වැඩිවී ඇති බවයි. මෙවැනි තත්ත්වයකදී, Bank of England ඉදිරියේදී පොලී අනුපාත ඉහළ දැමීමේ තීන්දුවක් ගැනීමට ලොකු සම්බාවිතාවක් ඇත. කොහොම නමුත් පොලී අනුපාත වැඩිවීමක් වෙන්න පුලුවන් එත් එක්කම, පවුම් (GBP) ශක්තිමත් වීමක් අපේක්ෂා කළ හැකියි.

Inflation වැඩිවීමේ බලපෑම:
මූල්‍ය වෙළඳපලේ ආරක්ෂිත ආයෝජකයන් (Safe-haven investors) Gold සහ stocks වැනි ආයෝජන වලින් පලා යා හැක. මෙය Gold වෙළඳපලයට නුසුදුසු තත්ත්වයක් ඇති කරනු ඇත.
Inflation වැඩිවීම වළක්වන්න, මුල්‍ය පද්ධතියේ සීමාකාරීකම් සහ වර්ධනයක් නැවැත්වීම ආකාරයෙන් GBP ශක්තිමත් වන අවස්ථාවක් ඇතිවේ.

Trading Opportunities:

1. GBP (පවුම්):
🔻 CPI වැඩිවීම නිසා, GBP (පවුම්) ශක්තිමත් වීමේ අවස්ථාවක් (bullish trend) බලාපොරොත්තු විය හැක.
🔻GBP/USD සහ EUR/GBP වැනි ප්‍රධාන කණ්ඩායම්වල buy (long) trade setups setups බලන්න පුලුවන්.

2. Gold (XAU/USD):
🔻 පොලී අනුපාත ඉහළ යාමට හේතුවී, Gold මිල පහත වැටීමක් (bearish trend) අපේක්ෂා කළ හැකියි.
🔻 පවුම් ශක්තිමත් වීමත් සමග, Gold යැපීම අඩු වේ, non-yielding asset එකක් නිසා. මේ නිසා, Gold price එක sell (short) කිරීමට සූදානම් trade setups සොයා බලන්න. මූලික support levels විනිවිද යන හැකියාවක් තියෙන නිසා, bearish movement එක යන්න ලොකු අවස්තාවක් ඇත..

📈 GBP pairs bullish trend එකේ opportunities maximize කරන්න!
📉 Gold pairs වල bearish movement එක මත sell trade setups බලන්න!

‼️‼️warning‼️‼️ :
trade වලට enter වෙනකොට අඩු lot size සහ stop-loss levels භාවිතා කිරීම වැදගත් වේ.

Forex Master

21 Jan, 00:16


📊 අද නිකුත් වෙන Canada CPI news එකට ඇතිවිය හැකි වෙළඳපලේ අවස්ථාවන් 🇨🇦

🔍 CPI අතිරේක විස්තරය:
මෙවර කැනේඩියානු CPI අපේක්ෂාවට වඩා වැඩිව නිකුත් වුණා! මේක positively බලපාන්න පුළුවන්, මොකද inflation වැඩි වීමක් හේතුවෙන් Bank of Canada පොලී අනුපාත ඉහළ දමන බවක් බලාපොරොත්තු කරන්න පුළුවන්.

🔴Trading Opportunities:

🔻 CAD: CAD ශක්තිමත් වීමක් සිදුවෙන නිසා, buy (long) කරන trade setups බලන්න. USD/CAD සහ EUR/CAD වගේ කණ්ඩායම්වල CAD bullish (ඉහළ යාම) අවස්ථාවක් තිඛෙනවා.

🔰 Gold (XAU/USD):

🔻 Inflation වැඩිවීමක් යටතේ, පොලී අනුපාත ඉහළ යාම නිසා Gold පීඩනයට ලක්වීමක් (downward pressure) ඇතිවිය හැක. පොලී අනුපාත ඉහළ යාම, Gold වැනි non-yielding assets වලට ආයෝජකයින්ගේ ආකර්ෂණය අඩු කරන නිසා, Gold price දකින්න පුළුවන් පහළ යන්නට. ඒ අනුව, short (sell) කරන trade opportunities බලන්න පුළුවන්.

📉 Gold වල bearish movement එකක් ඇතිවෙන්න පුලුවන්. !‼️

Forex Master

21 Jan, 00:14


tp 1 hit boyes be now😘🔥

Forex Master

21 Jan, 00:14


⚔️රන් වෙළඳපොල උණුසුම්! 🔥 ඔබේ ආයෝජනයට මොකද වෙන්නේ?

රන් මිල දිනෙන් දින වෙනස් වෙනවා. 📈 📉 ඔබේ ආයෝජන ගැන සිතනවා නම් මේ වෙනස්වීම් ගැන දැනුවත් වීම ඉතා වැදගත්.🫵

‼️මොකද මේ වෙනස්වීම් වෙන්නේ?‼️

ගෝලීය ආර්ථිකයේ උච්චාවචන: 🌍 💥 යුද්ධ, 🦠 රෝග වසංගත, සහ 🏛 දේශපාලන අස්ථාවරත්වය වගේ සිද්ධි රන් මිලට බලපානවා.🥲
මුදල් ප්‍රතිපත්ති වෙනස්වීම්: 🏦 💰 මහ බැංකුවල ගන්න තීරණ රන් මිලට බලපාන ප්‍රධානම කාරණයක්.
ඩොලරයේ ශක්තිය: 💵 🇺🇸 ඩොලරයට සාපේක්ෂව රන් මිල වෙනස් වෙනවා.
තෙල් මිල: ⛽️ 🛢 තෙල් මිල ඉහළ ගියාම බොහෝ විට රන් මිලත් ඉහළ යනවා.
ඔබට කරන්න පුළුවන් මොනවද?


🔻දත්ත විශ්ලේෂණය කරන්න: 📊 📈 රන් මිල ගණන් වල ඉතිහාසය ගැන හොයලා බලන්න.
🔻විශේෂඥයින්ගේ අදහස් ඇහුම්කන් දෙන්න: 👨‍💼 👩‍💼 ආර්ථික විශේෂඥයින්ගේ අදහස් කියවලා බලන්න.
🔻විවිධ ආයෝජන විකල්ප ගැන සලකා බලන්න: 💰 🏦 රන් මිල ගැන විතරක් නෙමෙයි, වෙනත් ආයෝජන විකල්ප ගැනත් හොයලා බලන්න.


ඔබේ අදහස් අපිට කියන්න. 💬

Get More Details 👇👇

https://wa.me/94707708013

Forex Master

21 Jan, 00:14


TP 1 = 195.074
TP 2 = 194.941
TP 3 = 194.781

Forex Master

21 Jan, 00:14


GBP/JPY TRADE 📉

Forex Master

21 Jan, 00:10


🚀 XAU/USD NEXT MOVEMENT 📈

Forex Master

21 Jan, 00:10


අද දින නිකුත් වෙන PPI (Producer Price Index) දත්ත USD (ඇමරිකානු ඩොලරය) සඳහා බරපතළ බලපෑමක් ඇති කිරීමට හැකි බව බලාපොරොත්තුයි. බොහෝ විචාරකයින්ගේ අපේක්ෂාව අනුව, මෙම දත්ත මිශ්‍ර ප්‍රතිඵල දැක්විය හැකි අතර, නිෂ්පාදක මට්ටමේ මිල ඉහළ යාම පෙර අපේක්ෂාවට වඩා මන්දගාමී විය හැකියි. මෙය දීර්ඝ කාලීන ආර්ථික ගැටළු සහ පිරවුම් අඩු වීමක සලකුණක් වෙන්නට පුළුවන. 😌

EUR/USD සහ GBP/USD යුගලවලට ද බලපෑමක් පවතින අතර, EUR/USD යුගලය 1.08350 පමණි, ඉහළම සීමාව 1.08570 ලෙස දැක්වෙනවා. නමුත්, පාරිභෝගික ආරක්ෂාව නිසා පසුබෑමක් ඇතිවිය හැකියි. GBP/USD යුගලය 1.27085 යන්නට පවතින අතර, ඉහළ සීමාව 1.27345 ලෙස ගණනය කෙරේ. USD ශක්තිමත් වුවහොත් Gold මිල පහත වැටීමක් අපේක්ෂා කෙරේ. 📉💸

මෙම තත්ත්වය යටතේ, USD තවදුරටත් ශක්තිමත් වුවහොත්📈, EUR/USD සහ GBP/USD යුගලයන් පහත වැටීමක් (SELL) 📉 අත්විදින්නට ඉඩක් තිබෙන අතර Gold💸🤑💰 මිලද අඩුවීමට ඉඩ ඇත.

Forex Master

21 Jan, 00:10


GBP/USD NEXT MOVEMENT📉

Forex Master

21 Jan, 00:06


XAU_USD 1W

Ending Diagonal

Forex Master

21 Jan, 00:06


XAU_USD 1h

Forex Master

21 Jan, 00:06


GBP/USD 📈

Forex Master

20 Jan, 23:58


EUR/USD NEXT MOVEMENT

Forex Master

20 Jan, 23:55


TP 1 = 1.11761
TP 2 = 1.11911
TP 3 = 1.12003

Forex Master

20 Jan, 23:55


EUR/USD BUY SETUP USE SMALL LOT

Forex Master

20 Jan, 23:54


Live session GOLD Trade ALL TP Hit 160 pips Done🔥😘

Forex Master

20 Jan, 23:51


full TP HIT 39 PIPS 🔥😘