🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

@best_motivation_m


🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවා තැන 👌
🎓Study Trips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️
🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩකරවන තැන

🏆Disscussion Group = @best_motivation_chat
🏆Contact Admins = @best_motivation_Admin_Bot

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

22 Oct, 12:36


පුංචි කාලේ මං අහස දිහා බලන් හිටියා..🤭

අපේ අම්මා මගෙන් අහනවා අහස අල්ලන්නද බලන් ඉන්නේ කියලා ... 😂

ඇත්තටම මට ඕන වුණේ අහස අල්ලගන්න... 😁

සමහර දවස් වලට ඇස් පිහාටු නොගහා මං කුඹුරේ දුවනවා... 😒

මං ඇස් පිහාටු ගැහුවාම අහසයි පොළොවයි එකතු වෙන තැනට මට යන්න බැරිවෙයි කියලා ... 🥺🌸

දැන් මං ලොකුවෙලා , දැන් මං අහස දිහා බලන් කල්පනා කරනවා...😊

ඒ කාලේ කොයිතරම් පොඩි ප්‍රශ්නද තිබුණේ කියලා... 🙂

දැන් , මං දිහා බලන් අපේ අම්මා කියනවා ජීවිතේ ඔහොම තමා කියලා ... 🙂🌻

ඉස්සර අහස අල්ලන්න දුවපු මං ,
දැන් ජීවිතේ පස්සේ දුවනවා ...😊🥀

සමහර විට දවසක මං නැවතිලා කල්පනා කරයි ඇයි මං ජීවිතේ පස්සේ දිව්වේ කියලා... 🙂🍂

සමහර විට මට පුළුවන් වෙයි ., දවසක ජීවිතේ අල්ලගන්න.....😌

හීන හැබෑකරගන්න., ජීවිතේ දිනන්න,, එදාට මට පුංචිකාලේ අහස අල්ලගත්තා වගේ..
වූටිකාලේ දතක් වැටුනාම ආය ඒ දත ආපුවාම දැනුන සතුට වගේ...
හදමාමා මං එක්ක ඉන්නවා කියලා මගේ පස්සෙන් එනවා කියලා දැනුන සතුට වගේ....🌝

ලොකු සතුටක් දැනෙයි මට ...😁🤭


Nimmi Kanchana 🍃

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

22 Oct, 11:37


ඔබට සතුටින් ජීවිතේ ගතකරන්න අවශ්‍ය නම් ඔබ පාලනය කරගත යුතු වැදගත්ම දේ කුමක්දැයි ඔබ දන්නවාද???

🌻ඔබ ඕනෑම තත්වයක් යටතේ ඔබ සංසුන්ව සිටීමට ඔබ ඔබේ මනස පුහුණු කල යුතුය...

සතුටකදී,දුකකදී මෙන්ම මානසික පීඩනයකින් සිටින කාලයන් හිදී පවා ඔබ සංසුන්ව සිටිය යුතුය...

ඒ කොහොමද ????

ඔබට දරාගත නොහැකි කුමන හෝ තත්වයක් ඇති වූ විට ඔබ පුංචි කාලයක් ඉවසීමෙන් ගත කල යුතුය...

🌻හොඳින් ගැඹුරින් හුස්ම ගන්න... දෑස් පියාගෙන ඔබ ඔබවම පාලනය කරගැනීමට උත්සහ කරන්න ...

🌻උණුසුම් තේ කෝප්පයක් , ඔබව මානසිකව මෙන්ම ශාරීරිකව සැහැල්ලු කරනු ඇත..

🌻දැන් ඔබට පුළුවන් ⁣ ඔබේ මනසට වටහා දීමට ඔබ ඉවසීමෙන් , සංසුන්ව සහ කල්පනාකාරී ලෙස තීරණ ගත යුතු බව සහ එම අවස්ථාවන් පසුකිරීම බුද්ධිමත්ව කල යුතු බව...

පියවරෙන් පියවර ජීවිතයට යහපත් දේ එකතු කරගන්න උත්සහ කරන්න... ඔබට ඔබේ ගමන සතුටින් ,සැනසුමෙන් ඇවිද යා හැකි ය.

su_fernando 🌻

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

22 Oct, 02:21


https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more❤️

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

21 Oct, 23:37


🌥 Good Morning

🏆Daily Quote : ඔබට විය හැකි දේ වෙනස් කිරීමට, ඔබ කිසිදා ප්‍රමාද නැත උත්සාහ කරන්න . 🕓

🎖 2024 A/L විභාගයට තව,

සති 4
දින 33 යි
පැය 18 යි
මිනිත්තු 52 යි

📅අද 2024-10-22


Powered By Exam Countdown Bot

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

21 Oct, 10:33


අමාරුම කාර්තු වලදී පවා ඔබට ඔබ සිටියම යුතුය....

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

21 Oct, 07:00


අර පැත්තට එලිය වැටෙනකන් නිදාගන්න
මිනිස්සු ඉන්නවා නේද
ඒ මිනිස්සු දන්නේ නෑ
කාලය කොච්චරක් නම් කියලා වටිනවද කියලා
එකම එක තත්පරයකින්
ජයග්‍රහණ පවා වෙනස් වෙද්දි
නින්දට අංක එක දුන් උබට මොනවද
ලැබෙන්නේ කියලා හිතලා බලපන්

ජීවිතේට හැමවෙලේම අවස්ථා දෙකක්
ආයේ ආයේ ලැබෙන් නෑ
ඉතින් කාලය ගැන හිතලා
ඉදිරි අනාගතය ගැන හිතලා
තමන්ගේ දියුණුව වෙනුවෙන්
වෙලාවට නැගිටලා , කාලා බීලා
තමන් වෙනුවෙන් ගේමක් ගහන්න පටන් ගන්න


ජීවිතේ ඇතුලේ...
ඔහේ ගලාගෙන යන්න ඉඩ නොදී
හැරවුම් ලක්ෂ උඹම හොයාගනින්
එතකොට දිනුම ලං කරගන්න ලේසි
හිතන්න , මහන්සිවෙන්න...


Gethmina Bandara |° ✍️

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

21 Oct, 02:04


https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more❤️

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

21 Oct, 01:37


දන්නවද අපි මේ රැදිලා ඉන්නේ අපිට අයිති තැන් වල නෙමෙයි ...

මීට වඩා දෙයක් ඔයාට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් ...

මේ ඔයාගේ තැන නෙමෙයි මීට වඩා සියදහස් ගුණයක් හොඳ දේවල් ලැබෙන්න සුදුසු කෙනෙක් ඔයා ...

කෝ දැන් නැගිටිමු මේ සතිය අපේ ජීවිතේ වෙනස් කරපු සතියක් කරමු

හිනාවෙන්න බෑ නම් හිනාවෙන්න එපා බලෙන්, අඬන්න ඕනි නම් කෑ ගහලා අඬන්න දුර්වල මනුස්සයෙක් වෙන්න එපා ඔයා
ඔයාට ඕන දේ කොහොම හරි කරන්න පුරුදු වෙන්න...

අම්මා තාත්තා ගුරුවරු ගරු කළයුතු වැඩිහිටියෝ ඇරෙන්න කිසිම කෙනෙක්ගේ ඉස්සරහ පහතට වැටෙන්න එපා මොකද ඒ කිසිම මනුස්සයෙක්ට බෑ ඔයාට චෝදනා කරන්න මොකද ඔයා ගැන දන්නේ ඔයා...

තමන් නොකරපු කිසිම වැරැද්දක අයිතිකාරයා වෙන්නත් එපා කරපු දේවල් පිළිගන්න දෙපාරක් හිතන්නත් එපා කරේ දැනගෙනනේ..

බොළඳ කතා පිරුණ ආදර කතවක් නෙමෙයි ජීවිතේ කියන්නේ ඒක හරි පරිණතයි සියුම් තැන් රළු තැන් පිරුණ හරි අමුතු කතාන්දරයක්

හොඳ හෝ නරකහරි අමුතු දේවල් වල එකතුවක් ..

හැමදාම කරන මොක්ඩ වැඩේ කරන්න එපා ඉතින් ඔක්කොම කියවලා අහලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න එපා ...

වැඩ නම් වැඩ එච්චරයි 😏

Nimmi Kanchana

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

20 Oct, 23:12


🌥 Good Morning

🏆Daily Quote :අභියෝග යනු වෙස්වළාගත් අවස්ථා පමණි. ඔවුන්ව වැළඳගන්න! 💪🔥

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති4
දින 34 යි
පැය 19 යි
මිනිත්තු 17 යි

📅අද 2024-10-21


Powered By Exam Countdown Bot

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

20 Oct, 03:02


https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more❤️

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

19 Oct, 23:23


🌥 Good Morning

🏆Daily Quote :ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට ඔබට බලය ඇත. එය කරන්න! 💫🌈

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති5
දින 35 යි
පැය 19 යි
මිනිත්තු 6 යි

📅අද 2024-10-20


Powered By Exam Countdown Bot

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

19 Oct, 18:16


🤍

#thediary
Pramu ' 🙎‍♀

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

19 Oct, 06:39


https://t.me/Nimmi_Nisadas

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

19 Oct, 01:59


Good morning ❤️

https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more❤️

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

18 Oct, 23:27


🌥 Good Morning

🏆Daily Quote :මතක තබා ගන්න, අසාර්ථක වීමට ඇති එකම මාර්ගය කිසි විටෙකත් උත්සාහ නොකිරීමයි. දිගටම උත්සාහ කරන්න ! 🚀

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති5
දින 36 යි
පැය 19 යි
මිනිත්තු 2 යි

📅අද 2024-10-19


Powered By Exam Countdown Bot

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

18 Oct, 03:32


ඊයේ දාපු පෝස්ට් එකට වැටුණු comments
කියවද්දි හිතුනා
ඇත්තටම විස්වාසය කියන දේ
සම්බන්ධතාවයක් අරන් යන්න කොච්චර වැදගත්ද කියල ,
කවදාවත් තව කෙනෙක්ගේ විස්වාසයක් නැති කරන්න එපා !

🫂💛

#වලාකුලුකෙල්ල
#thediary
Pramu ' 🚙

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

17 Oct, 23:14


🌥 Good Morning

🏆Daily Quote :සෑම දිනකම ධනාත්මක මානසිකත්වයකින් ආරම්භ කර මැජික් සිදුවීම දෙස බලන්න! ☀️😊

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති5
දින 37 යි
පැය 19 යි
මිනිත්තු 15 යි

📅අද 2024-10-18


Powered By Exam Countdown Bot

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

17 Oct, 16:04


ඔයාගේ ජීවිතේ ඔයා ඉගෙන ගත්ත
අමතක නොවෙන පාඩම මොකක් ද ?

👀❤️

#thediary
Pramu ' 🤷‍♀

🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸)

16 Oct, 23:42


🌥 Good Morning

🏆Daily Quote :සාර්ථකත්වය ගමනාන්තයක් නොවේ, එය ගමනකි. එහි සෑම පියවරක්ම භුක්ති විඳින්න! 🌟🚶‍♀️

🎖2024 උසස් පෙළ විභාගයට තව,

සති5
දින 38 යි
පැය 18 යි
මිනිත්තු 47 යි

📅අද 2024-10-17


Powered By Exam Countdown Bot