XM Sri Lanka Official @xmsrilankaofficial Channel on Telegram

XM Sri Lanka Official

@xmsrilankaofficial


This Channel provides all the latest Information about XM Sri Lanka's Products and Services Directly to you.

XM Sri Lanka Official (English)

Welcome to the official Telegram channel of XM Sri Lanka! Are you looking for the latest information about XM Sri Lanka's products and services? Look no further! This channel is dedicated to providing you with all the updates and news directly to your fingertips. XM Sri Lanka is a leading financial services provider in Sri Lanka, offering a wide range of products and services to help you achieve your financial goals. Whether you are interested in forex trading, stock trading, or other investment opportunities, XM Sri Lanka has got you covered. By joining our channel, you will be the first to know about new products, promotions, and events happening at XM Sri Lanka. Stay informed and make smarter financial decisions by subscribing to XM Sri Lanka Official channel today! Don't miss out on the opportunity to stay ahead of the game and take control of your financial future with XM Sri Lanka. Join us now and start receiving all the exclusive updates and information right at your fingertips!

XM Sri Lanka Official

24 Jan, 11:12


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

💵 ට්‍රම්ප් මහ බැංකු පොලී අනුපාත අඩු කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු ඩොලරය පහත වැටේ

🇦🇺🇳🇿ට්‍රම්ප් චීනය සම්බන්ධයෙන් මෘදු ස්ථාවරයක් දැරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ඩොලරය වාසි ලබයි

💴 BoJ අනුපාත ඉහළ නැංවීමෙන් සහ උද්ධමන අනාවැකි සංශෝධනය කිරීමෙන් පසු යෙන් ඉහළ යයි

📈 S&P 500 ඉහළ යාමෙන් නව වාර්තාවක් තබන අතර රත්‍රන් ඉහළ යමින් පවතී

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

23 Jan, 10:29


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

💵 ට්‍රේඩර්ස්ලා කෙටි ට්‍රේඩ් ආවරණය කරන බැවින් ඩොලරය යළි ඉහළ යයි

📈 Netflix හි ඉපැයුම් හා ට්‍රම්ප්ගේ කෘතිම බුද්ධි සැලසුම් සඳහා වෝල් ස්ට්‍රීට් යහපත් ප්‍රතිචාර දක්වයි

🥇 වාර්තාගත ඉහළම මට්ටම් කරා ළඟා වෙමින් රත්‍රන් ඉහළ යයි

💴 යෙන් ට්‍රේඩර්ස්ලා ජපාන මහ බැංකු තීරණය වෙනුවෙන් බලා සිටී; bps 25ක පොලී ඉහළ යාමක් අපේක්ෂා කෙරේ

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

22 Jan, 10:00


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

👉 තීරුබදු සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ අභිප්‍රායන් දැඩි අවධානයට ලක්වේ

🤖 කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ නිවේදන ආයෝජක විශ්වාසයට සහාය දක්වයි

💵 යෙන් ජපාන මහ බැංකු රැස්වීම කෙරෙහි නෙත් යොමා සිටින අතර ඩොලරය දුර්වල වේ

රත්‍රන් මිල අඛණ්ඩව ඉහළ යයි; තෙල් මිල සංශෝධනය වේගවත් වේ

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

22 Jan, 07:30


වැදගත් දැනුවත් කිරීමක්! 🎉

🥂 Pan Finance සම්මාන වෙතින් “යුරෝපය සහ මැද පෙරදිගට අදාළව 2024 වසරේ ෆොරෙක්ස් සහ CFD තැරැව්කරු” බවට XM සම්මාන ලැබීය! 🏆

🥳 අප සේවාදායකයින්ගේ විශ්වාසය සහ උනන්දු කිරීම අපි බෙහෙවින් අගය කරමු. 🙏
ඔබේ ට්‍රේඩින් ගමන සාර්ථක කර ගැනීමට ඉදිරියේදීත් සහාය වීමට අපි කැපවී සිටිමු. එක්ව ඉදිරියට පිය නගමු! 🚀💪

#XM #PanFinance #Awards #ForexBroker #XMSriLanka

XM Sri Lanka Official

21 Jan, 10:18


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

💵 පළමු දිනයේ ට්‍රම්ප් තීරුබදු නොපනවන බවට පළ වූ වාර්තා හේතුවෙන් ඩොලරය පහත වැටෙයි

📈 එනමුත් ට්‍රම්ප් කැනඩාවට සහ මෙක්සිකෝවට තර්ජනය කිරීමෙන් පසු එය නැවත ඉහළ යයි

📉 Futures කොටස් පහත වැටුණ නමුදු වහා යථා තත්ත්වයට පත් වෙයි

🥇 ට්‍රම්ප්ගේ අවිනිශ්චිත ක්‍රියා හේතුවෙන් රත්‍රන් ලාභ ලබයි, තෙල් පහත වැටෙයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

21 Jan, 07:30


🧐 ඇතැම් අවස්ථාවල දී, ආර්ථිකය පුදුම සහගත ආකාරයෙන් සංඥා නිකුත් කරයි. 🥩

අප සමග දිගටම ඉගෙන ගන්න ➡️https://bit.ly/3T1Ar3u

#XM #LearnWithXM #StockMarket #TradingFacts #XMSriLanka

XM Sri Lanka Official

20 Jan, 09:41


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

📈 වෙළඳපොළ අද සාපේක්ෂ වශයෙන් යහපත් මට්ටමක පවතී

🇺🇸 ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධූර කාලය අදින් ඇරඹේ

💵 ක්‍රිප්ටෝ වෙළඳපොළ දියුණු වෙමින් පවතින අතර ඩොලරය පාඩු ලබයි

💴 ජපාන මහ බැංකු අපේක්ෂාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට යෙන් උත්සාහ කරයි; තෙල් දුෂ්කරතාවලට මුහුණ දෙයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

20 Jan, 07:33


🌍 ලෝකය වෙනස් වනවා සේම ආයෝජන අවස්ථා ද වෙනස් වේ.

අපගේ තේමාත්මක දර්ශක සමග ඔබට කෘතිම බුද්ධිය, බ්ලොක්චේන් සහ විදුලි මෝටර් රථ වැනි ප්‍රවණතාවලට නිරාවරණය විය හැක.

වැඩි විස්තර දැනගන්න ➡️ https://bit.ly/4al8Os6

#XM #LearnMore #Trading #ThematicIndices #XMSriLanka

XM Sri Lanka Official

20 Jan, 04:35


මෙම සතියේ දී අවධානය යොමු කළ යුතු විශාලතම සිදුවීම් පහත දැක්වේ!

2025 වසරේ ප්‍රථම ප්‍රතිපත්ති රැස්වීම් නුදුරේදීම පැවැත්වීමට නියමිත අතරතුර, පොලී අනුපාත කප්පාදුවක් සිදු වන බවට 58%ක සම්භාවිතාවක් පමණක් පවතින බැවින්, කැනඩාවෙන් නිකුක් වන CPI දත්ත කැනේඩියානු මහ බැංකුව සඳහා වැදගත් වනු ඇත. පෙබරවාරි මස එංගලන්ත මහ බැංකු රැස්වීමට පෙර රැකියා වෙළඳපොළ ලිහිල් වීමේ සංඥා ඇත් දැයි දැන ගැනීමට GBP ට්‍රේඩර්ස්ලා එක්සත් රාජධානි සේවා නියුක්ති වාර්තාව කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

එනමුත් ප්‍රථමයෙන් ම රැස් වන්නේ ජපාන මහ බැංකුව වන අතර එහිදී පොලී අනුපාත ඉහළ නැංවීමට තීරණය විය හැකිය. විශේෂයෙන් යුරෝ කලාපයේ සහ එක්සත් ජනපදයේ ජනවාරි මාසය සඳහා පූර්ව PMI දත්ත ද ඉතා වැදගත් වනු ඇත.

වැඩිදුර තොරතුරු : https://bit.ly/3TdVU9i

#XM #EconomicCalendar #XMSriLanka

XM Sri Lanka Official

18 Jan, 04:34


👀 නිසි අවබෝධයකින් තොරව ට්‍රේඩ් කිරීම නවත්වන්න!

අපගේ දෛනික වෙබිනාර්වලට සම්බන්ධ වී ඔබට නිවැරදිව ට්‍රේඩ් කිරීමට අවශ්‍ය දැනුම ලබා ගන්න. 💡

විශේෂඥයින්ගෙන් ඉගෙන ගෙන ඔබේ ට්‍රේඩින් කුසලතා ඉහළ නංවාගන්න.

🖱️ අදම ඔබේ ස්ථානය සුරක්ෂිත කරගන්න! 👉 https://bit.ly/3T1Ar3u

#XM #XMWebinars #XMSriLanka

XM Sri Lanka Official

17 Jan, 10:56


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

💬 ෆෙඩරල් සංචිතයේ නිලධාරියකු වන වොලර් වසරේ පළමු අර්ධයේ පොලී කප්පාදුවක් පිළිබඳ ඉඟි පළ කරයි, එනමුත් ඩොලරය ඉහළ යයි

📉 එක්සත් ජනපද සිල්ලර විකුණුම් හා බැංකු ඉපැයුම් ශක්තිමත්ව තිබියදීත් වෝල් ස්ට්‍රීට් පහත වැටෙයි

🌏 ට්‍රම්ප්ගේ වැඩ භාර ගැනීමේ උත්සවය ළඟා වන බැවින් චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ද වෙළඳපොළ ඉහළ නැංවීමට අසමත් වෙයි

💷 පවුම දුර්වල වෙමින් පවතින අතර, ශක්තිමත් යෙන් Nikkei මත පීඩනයක් ඇති කරයි.

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

16 Jan, 09:56


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

📊 මිශ්‍ර ප්‍රතිඵල සහිත එක්සත් ජනපද CPI වාර්තාව හේතුවෙන් අවදානම් ගැනීමට සූදානම් වෙළඳපොළ ප්‍රතික්‍රියාවක් ඇති වේ

📈 කොටස් මෙන්ම බිට්කොයින් සැලකිය යුතු ලෙස ඉහළ යයි

📅 අද දින එක්සත් ජනපද දත්ත වාර්තා නැවතත් වෙළඳපොළ කනස්සල්ලට පත් කළ හැක

💴 ජපාන මහ බැංකුවේ පොලී අනුපාත ඉහළ දැමීමේ කතාබහ හේතුවෙන් යෙන් වාසි ලබයි; පවුම තව දුරටත් දුර්වල වේ

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

15 Jan, 10:50


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

📊 එක්සත් ජනපද නිෂ්පාදන මිල දර්ශකයේ (PPI) සංඛ්‍යා දෙස බලන කල CPI දත්ත පහළ යන බවට බලාපොරොත්තු ඉහළ නැංවේ

💵 ජපාන බැංකුව පොලී අනුපාත ඉහළ දමන බවට වන අපේක්ෂාවන් වර්ධනය වන බැවින් යෙන් ශක්තිමත් වේ; ඩොලරය දුර්වල වේ.

💷 එක්සත් රාජධානියේ උද්ධමනය අනපේක්ෂිත ලෙස පහළ බැසීම හේතුවෙන් පවුම ක්ෂණික වෙනස්වීම්වලට භාජනය වේ

📈 කොටස් ප්‍රවේශම්කාරීව ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වේ, රත්‍රන් ද ඉහළ යයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

14 Jan, 07:36


🎢 ට්‍රේඩින්හිදී ලාභ මෙන්ම අලාභ සිදු වනවාද? ඒ සියල්ල ගමනේ කොටසක් වනමුත් ඔබ ඒවා හැසිරවිය යුත්තේ කෙසේද? 🤔

අප සමග දිගටම ඉගෙන ගන්න ➡️ https://bit.ly/3T1Ar3u

#XM #LearnWithXM #StockMarket #TradingInsights #XMSriLanka

XM Sri Lanka Official

14 Jan, 03:37


ඔබ සැමට හිරු දෙවිඳුන්ගේ ආශිර්වාදය ළඟා වන සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා යි XM හි අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු! 🪔

#XM #XMSriLanka #Pongal2025

XM Sri Lanka Official

13 Jan, 09:32


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

💼 ශක්තිමත් එක්සත් ජනපද ශ්‍රම වෙළඳපොළ දත්ත හේතුවෙන් ෆෙඩරල් සංචිත පොලී කප්පාදු කිරීමේ අවස්ථා අවම වේ

📈 ඩොලරය ඉහළ යන බැවින් වසර 10ක එක්සත් ජනපද ඵලදාව ඉහළ යයි

💷 පවුම බොහෝ විට 2022 සැප්තැම්බර් මස සිදු වූ සිදුවීම්වලට සමාන සිදුවීම්වලට මුහුණ දෙයි

🟡 රත්‍රන් සඳහා ඉල්ලුම දිගටම පවතී, 🛢️ 2024 ඔක්තෝබර් මස සිට තෙල් ඉහළ අගයන්ට ළඟා වේ

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

13 Jan, 07:35


NVIDIA, Meta, සහ Tesla වැනි උණුසුම් කොටස් අප සමඟ ගවේෂණය කරන්න! 📈

තරගකාරී මිලකරණයෙන් ප්‍රතිලාභ ලබා ගන්න; සැඟවුණු ගාස්තු නැත, සහ ඔබ වෙනුවෙන්ම සැකසුණු මෙවලම් සමග ට්‍රේඩ් කරන්න.

👉 වැඩි දුර ඉගෙන ගන්න ➡️ https://bit.ly/3wL8Jiu

#XM #Tesla #NVIDIA #Meta #StockTrading #XMSriLanka

XM Sri Lanka Official

13 Jan, 05:37


💪 ඔබට ඔබගේ ට්‍රේඩින් උපාය මාර්ගය මුදල් ත්‍යාග බවට පත් කරගත හැකිද? තරග කිරීමෙන් එය සොයා ගන්න!

සාර්ථකම ට්‍රේඩර්ස්ලා 100 අතර ස්ථානයක් ලබා ගැනීමෙන් ඔබට $90,000න් කොටසක් ආපසු ලබාගත හැකි මුදල් (withdrawable cash) ලෙස දිනා ගත හැකිය. එසේත් නැතිනම්, අපගේ $10,000 වාසනාවන්ත දිනුම් ඇදීමෙන් තේරී පත් වී ඔබට මුදලින් $100ක් දිනා ගත හැකිය!

මුදල් ත්‍යාග අතපසු නොකරන්න. ඔබගේ ස්ථානය සුරක්ෂිත කර ගැනීමට පූර්ව ලියාපදිංචිය දැන්ම සිදු කරන්න 👉 https://bit.ly/3wk0wSi

#XM #Trading #XMMegaCompetition #TradingCompetition #XMSriLanka

XM Sri Lanka Official

13 Jan, 04:35


මෙම සතියේ දී අවධානය යොමු කළ යුතු විශාලතම සිදුවීම් පහත දැක්වේ!

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය දෙසැම්බර් මාසය සඳහා සිය සංඛ්‍යා නිකුත් කරන බැවින් CPI දත්ත වැඩි අවධානයකට ලක් වනු ඇත. උද්ධමනය ෆෙඩරල් සංචිතය මෙන් ම එංගලන්ත මහ බැංකුව සඳහා ප්‍රශ්නකාරී වී ඇති බැවින්, 2025 වසරේ මහ බැංකු ද්විත්වයෙහි ම පළමු මූල්‍ය ප්‍රතිපත්ති රැස්වීම් සඳහා මූල්‍ය ප්‍රතිපත්ති සැකසීමේ දී මෙම දත්ත තීරණාත්මක විය හැකිය.

එක්සත් ජනපදය ද සිල්ලර විකුණුම් සංඛ්‍යා ප්‍රකාශයට පත් කරනු ඇති අතර, චීනයේ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ දැයි දැන ගැනීමට සතර වන කාර්තුව සඳහා එරට දළ දේශීය නිෂ්පාදිත කියවීම් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

#XM #EconomicCalendar #XMSriLanka

XM Sri Lanka Official

10 Jan, 09:24


📣යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

🌟 අද අවධානය එක්සත් ජනපද ශ්‍රම වෙළඳපොළ වෙත යොමු වේ

📊 ශක්තිමත් දත්ත හේතුවෙන් ෆෙඩරල් සංචිතයේ ඉදිරි දැක්ම තව දුරටත් සංකීර්ණ විය හැක

💵 ඩොලරය විශාල වශයෙන් ලාභ ලබයි; යෙන් පීඩනය යටතේ පවතී

📉 2022 සැප්තැම්බර් මස සිදුවීම් නැවත ආවර්ජනය කරමින් පවුම දැඩි පීඩාවට පත් වෙයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

09 Jan, 10:13


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

📢 තීරුබදු පැනවීම සඳහා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ට්‍රම්ප් සූදානම් වෙයි

💵 ඩොලරය ඉහළ යයි, වසර 10ක ඵලදාව අප්‍රේල් මස සිට ඉහළම අගයට ළඟා වේ

📉 එක්සත් රාජධානියේ බැඳුම්කර විකිණීම හේතුවෙන් පවුම මාස 14කින් අඩුම අගය දක්වා පහත වැටේ

📊 වෙළඳපොළ ට්‍රම්ප්ගේ ප්‍රකාශ සලකා බලන බැවින් එක්සත් ජනපද ඉදිරි ගනුදෙනු කොටස් පහත වැටේ

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

09 Jan, 07:35


🎉 වසර පුරා ආකර්ෂණීය බෝනස් සමඟින් 2025 ශක්තිමත්ව ආරම්භ කරන්න.

ඔබ නවක වුවත් පළපුරුදු වුවත්, අපගේ ප්‍රවර්ධන ඔබ වෙනුවෙන් බලා සිටී!

👉 අද පිරිනැමෙන්නේ කුමක්දැයි දැන ගන්න ➡️ https://bit.ly/4c3htku

#XM #TradingPromotions #DepositBonus #Trading #XMSriLanka

XM Sri Lanka Official

08 Jan, 09:47


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

🇺🇸 ට්‍රම්ප්ගේ ප්‍රකාශ එක්සත් ජනපද ආර්ථික වර්ධනයන් යටපත් කරයි

📉 ශක්තිමත් එක්සත් ජනපද දත්ත හා ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ වාර්තා හේතුවෙන් එක්සත් ජනපද කොටස් පීඩාවට පත් විය හැකිය

💵 යුරෝවට සාපේක්ෂව ඩොලරය ඉහළ යයි; යෙන් පීඩනය යටතේ පවතී

🛡️ බිට්කොයින් පහත වැටෙන විට දුර්වල අවදානම් විශ්වාසය රත්‍රන් සඳහා සහය දක්වයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

07 Jan, 10:01


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

📰 ට්‍රම්ප් තීරු බදු සැලසුම් අඩු කළ හැකි බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසයි

💵 ඩොලරය පහත බසී; ට්‍රම්ප්ගේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පවා එය පීඩනය යටතේ පවතී

🇪🇺 ජර්මනියේ අඛණ්ඩව පවතින උද්ධමනය හේතුවෙන් යුරෝ ඉහළ යයි, යුරෝ කලාපීය දත්ත කෙරෙහි අවධානය යොමු වේ

📈 තාක්ෂණික කොටස් හේතුවෙන් Nasdaq සහ S&P 500 ලාභ ලබයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

07 Jan, 07:36


ජනවාරි බලපෑම පිළිබඳ ඔබ කිසිදා හෝ අසා තිබෙනවාද? 📈

වෙළඳපොළෙහි ජනවාරි මාසය උණුසුම් මාතෘකාවක් බවට පත් වන්නේ ඇයි දැයි සොයා බලන්න!

අප සමග දිගටම ඉගෙන ගන්න https://bit.ly/3T1Ar3u

#XM #LearnWithXM #StockMarket #TradingInsights #XMSriLanka

XM Sri Lanka Official

03 Jan, 09:45


📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු

📈 විශේෂ සිදුවීම් රැසක් සහිත සතියක් සඳහා වෙළඳපොළ ක්‍රමයෙන් සූදානම් වෙයි

🗣️ ට්‍රම්ප්ගේ ප්‍රකාශ එක්සත් ජනපද දත්ත වාර්තා යටපත් කරයි

💵 ඩොලරය මෙම සතියේ ශක්තිමත්ව පවතී, යුරෝ/ඩොලරය සම වීමට ආසන්න වෙයි

🪙 ප්‍රතිවිරුද්ධ හේතූන් මත රත්‍රන් සහ බිට්කොයින් ඉහළ යයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

02 Jan, 10:42


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

💵 ඩොලරය අඩු අගයකින් ආරම්භ වේ, එනමුත් එහි ශක්තිමත් ස්වභාවය නොවෙනස්ව පවතී

🦅 ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාත ඉහළ නැවෙීමේ ස්ථාවරය සහයෝගී කරුණක් ලෙස පවතී

💴 ජනවාරි මස ජපාන මහ බැංකු පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් යෙන් ට්‍රේඩර්ස්ලා බෙදී යයි

📉 වෝල් ස්ට්‍රීට් පසුබසින නමුත් ශක්තිමත් වසරක් අවසන් කරයි

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #MarketUpdates #XMSriLanka

XM Sri Lanka Official

02 Jan, 07:38


👫 XM වෙත ඔබේ මිතුරන් රැගෙන විත් සෑම සාර්ථක යොමු කිරීමක් සඳහාම ප්‍රතිලාභ අත් විඳින්න.

එය සරලයි, ආරාධනා කරන්න, බෙදාගන්න ඔබේ ඉපැයුම් වර්ධනය කරගන්න!

සම්බන්ධ වී අදම ඉපැයීම අරඹන්න 👉 https://bit.ly/4c3htku

#XM #ReferAFriend #EarnCash #XMSriLanka

XM Sri Lanka Official

01 Jan, 03:36


🥳 සුබ නව වසරක් වේවා! 🎉 2025 වසර වෙත කෙමෙන් පියනඟන මේ අවධිය ඔබේ ඉලක්ක පිළිබඳ මනාව මෙනෙහි කිරීමට ඉතා සුදුසු කාලයකි!

නව වසරේ ඔබේ වැඩි අවධානයක් යොමු වන්නේ කුමක් සඳහාද?

#XM #NewYearTrading #2025Goals #XMSriLanka

XM Sri Lanka Official

31 Dec, 07:32


සැලැස්මකින් තොරව ට්‍රෙඩින් කරනවාද? අපි එය වෙනස් කරමු!

"නැවත එය නොකරන බව මම දිවුරනවා" ආදී වශයෙන් ඇසීමට සිදු වන අවස්ථා වළක්වා ගැනීමට එය ඔබට උපකාරී වනු ඇත! 🧠
අප සමග ට්‍රේඩින් පිළිබඳ වැඩි දුර දැනගන්න ➡️ https://bit.ly/49kwnB8

#XM #LearnWithXM #TradingPlan #XMSriLanka

XM Sri Lanka Official

31 Dec, 04:32


විශාල මුදල් ත්‍යාගයක් සමග 2025 ආරම්භ කරන්න! 🚀

ජනවාරි මස ඩිමෝ තරගවලට සම්බන්ධ වී අතථ්‍ය මුදල් සමග ට්‍රේඩ් කරන්න.

ඔබට ආපසු ලබාගත හැකි මුදල් ත්‍යාග වශයෙන් 40,000න් කොටසක් දිනා ගත හැකිය! ඊට නොමිලේ සම්බන්ධ විය හැකි අතර තරග කිරීම අවදානම් රහිත ය.

ඔබට ජයග්‍රහණය කළ හැකි යැයි ඔබ සිතනවාද?

අදම නොමිලේ සම්බන්ධ වන්න 👉https://bit.ly/3wk0wSi

#XM #XMDemoCompetition #TradingCompetition #XMSriLanka

XM Sri Lanka Official

30 Dec, 07:32


ගෝලීය වෙළඳපොළ සහ ආර්ථික සිදුවීම් ආවරණය කරමින්, අපගේ පොඩ්කාස්ට් සමග දැනුවත්ව සිටින්න. 🌍

සවන් දීමට සූදානම්ද? ➡️ https://bit.ly/3vIwOGJ

#XM #XMPodcast #GlobalMarketInsights #StayAhead #XMSriLanka

XM Sri Lanka Official

30 Dec, 04:32


මෙම සතියේ දී අවධානය යොමු කළ යුතු විශාලතම සිදුවීම් පහත දැක්වේ:

2024 හි ඉතිරි වී ඇති අවසන් දින කිහිපය තුළ ට්‍රේඩින් කටයුතු මන්දගාමී වීම හා 2025 වසර කලබලයකින් තොරව ආරම්භ වන බැවින් මෙය තවත් නිහඬ සතියක් වනු ඇත.

අලුත් අවුරුදු දිනයේ ප්‍රධාන වෙළඳපොළ සියල්ල වසා දමනු ඇත, එබැවින් වෙළඳ පරිමාවන් ඉතා අවම වනු ඇත. එනමුත් ට්‍රේඩින් කටයුතුවල නිරත වන්නන් චීනයෙන් සහ එක්සත් ජනපදයෙන් නිකුත් කෙරෙන නිෂ්පාදන PMI කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරනු ඇත.

සිකුරාදා ISM නිෂ්පාදන PMI සතියේ වැදගත්ම දත්ත වනු ඇති අතර ආරම්භක විරැකියා හිමිකම් සඳහා ද අවධානය යොමු විය හැකිය.

වැඩිදුර තොරතුරු : https://bit.ly/3TdVU9i

#XM #EconomicCalendar #XMSriLanka

XM Sri Lanka Official

25 Dec, 04:32


🎁🎉 උත්සව සමයේ ආස්වාදය පරිසරයේ පමණක් නොව වෙළඳපොළේ ද ඇත!

ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් ප්‍රීතියෙන් හා සාර්ථකත්වයෙන් සපිරි ප්‍රීතිමත් උත්සව සමයක් ප්‍රාර්ථනා කරන්නෙමු!

උත්සව සමය සම්බන්ධ ඔබගේ ප්‍රියතම විනෝදාත්මක කාරණය කුමක්ද?


#XM #ChristmasTrading #TradeSmart #XMSriLanka

XM Sri Lanka Official

24 Dec, 07:32


💡 මතුපිටින් නොපෙනෙන සැඟවී ඇති අරුත් කියවා තේරුම් ගැනීමට සූදානම්ද? 🕵️♂️

දළ දේශීය නිෂ්පාදිතය (GDP), උද්ධමනය, සහ පොලී අනුපාත වැනි ප්‍රධාන දර්ශක කියවීමේ හැකියාව ලබා ගන්න.

අපත් සමඟ ට්‍රේඩින් පිළිබඳ වැඩි දුර දැනගන්න ➡️https://bit.ly/49kwnB8

#XM #LearnWithXM #MarketInsights #EconomicIndicators #XMSriLanka

XM Sri Lanka Official

23 Dec, 11:33


🎉 අපගේ යෙදුම Global Brand Awards මඟින් සමස්තයක් වශයෙන් ගෝලීයව හොඳම ෆොරෙක්ස් ට්‍රේඩින් යෙදුම ලෙස සම්මානයට පාත්‍ර වී ඇති බව අපි සතුටින් ප්‍රකාශ කර සිටිමු!

ට්‍රේඩර්ස්ලාට ඉහළම මට්ටමේ තාක්‍ෂණය, මෙවලම් සහ බාධාවකින් තොරව ට්‍රේඩින් අත්දැකීමක් ලබා දීමට අපගේ කැපවීම මෙම පිළිගැනීමෙන් පිළිබිඹු වේ.

📱 සම්මානලාභී යෙදුම අත්විඳින්න 👉 https://bit.ly/4fydpJi

#XM #BestTradingApp #GlobalBrandAwards #ForexTrading #AwardWinning #XMSriLanka

XM Sri Lanka Official

23 Dec, 07:32


🔋 අප සමඟ ගතික බලශක්ති ලෝකය ගවේෂණය කරන්න.

තෙල් සිට ගෑස් දක්වා, බලශක්ති වෙළඳපොළේ විභවය සොයා ගන්න!

👉 අදම වැඩි දුර ඉගෙන ගන්න! https://bit.ly/3Qogp14

#XM #EnergyTrading #MarketInsight #XMSriLanka

XM Sri Lanka Official

23 Dec, 04:30


මෙම සතියේ දී අවධානය යොමු කළ යුතු විශාලතම සිදුවීම් පහත දැක්වේ!

නත්තල් සැමරුම් සඳහා ප්‍රධාන වෙළඳපොළ බොහෝ ප්‍රමාණයක් වසා දැමීමත් සමඟ ආර්ථික න්‍යාය පත්‍රය අතිශයින් සැහැල්ලු වනු ඇත. ප්‍රධාන නිකුත් කිරීම් නොමැති වුවද එක්සත් ජනපද සහ ජපන් දත්ත සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු වනු ඇත.

උත්සව සමයේ නිහඬතාව මධ්‍යයේ, පාරිභෝගික විශ්වාස දර්ශකය, එක්සත් ජනපද සතිපතා විරැකියා හිමිකම් මෙන්ම ජපාන ටෝකියෝ CPI සංඛ්‍යාලේඛන සඳහා වෙනදාට වඩා වැඩි අවධානයක් හිමි විය හැකිය.

ඔබ සිතන්නේ කුමක් ද? පහත කමෙන්ට්හි අපට දන්වන්න.

#XM #EconomicCalendar #XMSriLanka

XM Sri Lanka Official

20 Dec, 10:30


📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු

📉 ඩොලරය පහත වැටෙන නමුත් දත්ත ෆෙඩරල් සංචිතයේ ස්ථාවරය සනාථ කරයි

📊ජපානයේ CPI දත්ත ත්වරණය හෙළි කිරීමෙන් පසු යෙන් පහත වැටීම නතර වේ

💷 BoE ප්‍රතිපත්ති සම්පාදකයින් තිදෙනෙකු අනුපාත කප්පාදුවකට ඡන්දය දුන් බැවින් පවුම දුර්වල වේ

🚨එක්සත් ජනපද ආණ්ඩුව වසා දැමීමේ අවදානම හේතුවෙන් Wall Street අඩු අගයකින් විවෘත කිරීම අපේක්ෂා කෙරේ

ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී.

#XM #XMSriLanka #MarketUpdates

XM Sri Lanka Official

20 Dec, 04:31


💪 සුවිසල් මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට අවශ්‍ය ට්‍රේඩින් කුසලතා ඔබ සතු වේද? සාර්ථකම ට්‍රේඩර්ස්ලා 100 දෙනෙක් $90,000ක් හිමි කර ගනු ඇත!

☘️️ $100ක් හිමි කර ගැනීමේ වාසනාව ඔබ සතු වේද? වාසනාවන්ත ට්‍රේඩර්ස්ලා 100 දෙනෙක් $10,000ක මුළු මුදලක් දිනා ගනු ඇත!

සති 2ක් තරග කරන්න. ආකාර 2කින් ජයග්‍රහණය කරන්න.

පූර්ව ලියාපදිංචිය දැන්ම සිදු කරන්න 👉 https://bit.ly/3wk0wSi

#XM #XMMegaCompetition #TradingCompetition #XMSriLanka

XM Sri Lanka Official

19 Dec, 11:03


📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු

📉 ෆෙඩරල් සංචිත පොලී අනුපාත අඩු කරන අතර එය 2025 දී තවදුරටත් අනුපාත අඩු කිරීම සඳහා වූ අපේක්ෂාවන් පහත හෙළයි.

💵 ඩොලරය ශක්තිමත් වන නමුත් වෙළඳපොළ අවදානම හේතුවෙන් ආයෝජක විශ්වාසය අඩු ව.

🇯🇵 BOJ පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා අතර එය අඛණ්ඩව ජපන් යෙන් දුර්වල කරයි.

🇬🇧 BOE වත්මන් පොලී අනුපාත පවත්වා ගැනීමට අපේක්ෂා කරන නමුත් පවුමේ මෑතකාලීන නැගී ඒම අභියෝගයට ලක් විය හැකිය.

#XM #XMSriLanka #MarketUpdates

XM Sri Lanka Official

18 Dec, 10:05


📣 යාවත්කාලීන වෙළෙඳපොළ තොරතුරු

📉 ෆෙඩරල් සංචිතය පොලී අඩු කරන බවට අපේක්ෂා කෙරේ, ඩොට් ප්ලොට් කෙරෙහි අවධානය යොමු වේ

🛑 ජපාන මහ බැංකුව නොවෙනස් ව සිටිය හැකි නමුදු වසර ආරම්භයේදී තවත් වැඩි කිරීම් සංඥා කළ හැකිය

💷 එක්සත් රාජධානියේ අඛණ්ඩ උද්ධමනය, එංගලන්ත මහ බැංකුව තීරණයබලාපොරොත්තුවෙන් පවුමට සහය දක්වයි

🇨🇦 දේශපාලන කැලඹීම් සහ දුර්වල CPI දත්ත මත ලූනී පහත වැටෙයි

#XM #XMSriLanka #MarketUpdates

XM Sri Lanka Official

17 Dec, 10:02


📣 යාවත්කාලීන වෙළඳපොළ තොරතුරු

📊 අද න්‍යාය පත්‍රයට එක්සත් ජනපද සිල්ලර විකුණුම් ඇතුළත් වන නමුදු, ෆෙඩරල් සංචිත පොලී කප්පාදුව ස්ථිර බව පෙනේ

📉 ඩව් ජෝන්ස් 2018 වසරෙන් පසු එහි දීර්ඝතම සෘණාත්මක දෛනික විහිදීම අත්විඳියි

💷 ශක්තිමත් ශ්‍රම වෙළඳපොළ දත්ත හේතුවෙන් පවුම් ලාභ ලබයි

🇨🇦 කැනඩාවේ රාජ්‍ය අර්බුදය; CPI වාර්තාවෙන් ලූනී සඳහා තාවකාලික සහනයක් ලැබිය හැක

#XM #XMSriLanka #MarketUpdates

XM Sri Lanka Official

17 Dec, 07:32


ඔබ ඩිමෝ සිට සජීවී ට්‍රේඩින් සඳහා මාරු වීමට සූදානම්ද?

ඒ සඳහා සුදුසුම කාලය පැමිණ ඇති බවට සංඥා 3ක් මෙන්න! 🚀

අප සමඟ ට්‍රේඩින් පිළිබඳ වැඩි දුර විස්තර දැනගන්න ➡️ https://bit.ly/49kwnB8

#XM #XMSriLanka #LearnWithXM #TradingTips #Forex #ReadyToTrade

XM Sri Lanka Official

15 Nov, 11:33


🚀 අපගේ ඩිමෝ තරග මේ නොවැම්බරයේ නැවත පැමිණෙන්නේ $40,000ක මුදල් ත්‍යාග සමඟින්!

අතථ්‍ය මුදල් සමග අවදානමකින් තොරව තරග කිරීමට සෑම සතියකම අප හා එක්වන්න. අහිමි වීමට කිසිවක් නොමැති අතර දිනා ගැනීමට මුදල් ත්‍යාග තිබේ!

අභියෝගයට සූදානම්ද?

අදම නොමිලේ ලියාපදිංචි වන්න 👉 https://bit.ly/3wk0wSi

#XM #XMSriLanka #XMDemoCompetition #TradingCompetition

XM Sri Lanka Official

14 Nov, 07:29


🎨 නව මුහුණුවරක් ඔබ වෙත රැගෙන විත් ඇත! පෙර විශිෂ්ට ට්‍රේඩින් අත්දැකීමම සිත් ගන්නාසුලු නව සැලසුම් නිර්මාණයකින් ඔබ වෙතට.

එය ගවේෂණය කිරීමට ඔබ සූදානම් ද? 👉https://bit.ly/49kwnB8

#XM #NewLook #RefreshXM

XM Sri Lanka Official

13 Nov, 07:29


ඔබ වෙනුවෙන්ම වැඩි දියුණු කර ඇත!

බාධාවකින් තොර අත්දැකීමක් සඳහා ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇති නවතම වෙබ් අඩවියට අදම පිවිසෙන්න!

අදම වෙනස අත්විඳින්න! 👉https://bit.ly/49kwnB8

#XM #RefreshXM

XM Sri Lanka Official

12 Nov, 07:32


💻 අපගේ නවතම වෙබ් අඩවිය දැන් සජීවී වේ. පෙර කිසිදාටත් වඩා වෙහෙසකින් තොරව තොරතුරු සඳහා එමඟින් ප්‍රවේශය ලබා ගත හැකිය!

එය දැන්ම පරික්ෂා කර බලන්න. 👉 https://bit.ly/49kwnB8

#XM #RefreshXM

XM Sri Lanka Official

11 Nov, 13:07


එය තව දුරටත් රහසක් නොවේ❗️

XM: නවතම ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කර, වැඩි දියුණු කර නැවුම් ඇරඹුමක් සමඟින් ඔබ වෙතට

දැන්ම ඒ පිළිබඳ ගවේෂණය කරන්න ▶️ https://bit.ly/49kwnB8

#XM #Refresh

XM Sri Lanka Official

11 Nov, 11:17


Channel photo updated

XM Sri Lanka Official

08 Nov, 03:32


දින ගණනය ඇරඹී ඇත!

සුවිසල් අනාවරණයට තව දින 3යි. ඔබ සූදානම් ද?🔥

#XM #Countdown #ExcitingTimes #StayTuned

XM Sri Lanka Official

06 Nov, 07:30


සූදානම් වන්න... 🔄

#XM #StayTuned

XM Sri Lanka Official

04 Nov, 10:32


ඔබට විශේෂ යමක් ගෙන ඒමට අපි තිරය පිටුපස බොහෝ ලෙස වෙහෙසෙමින් සිටින්නෙමු.

🔥 XM වෙත ළඟඳීම පැමිණෙන්නේ කුමක් දැයි දැන ගැනීමට සූදානමින් සිටින්න - නිසැකවම ඔබට මෙය මග හැරගැනීමට අවශ්‍ය නොවනු ඇත! 👀

#XM #XMSriLanka #SneakPeek #RefreshXM

XM Sri Lanka Official

01 Nov, 07:41


සිත් ඇදගන්නාසුළු බොහෝ දේ ළඟදීම!

ඔබේ දැනුම්දීම් සක්‍රියව පවත්වා ගනිමින් මුලින්ම දැනුවත් වන්න!

#XM #StayTuned

XM Sri Lanka Official

31 Oct, 04:30


🎃👻 ඔබට විනෝදජනක සහ භයංකාර අවස්ථාවලින් පිරුණු හැලොවීන් උත්සවයකට ශුභාශිංසන!

දිනය සතුටින් ගත කරන්න. ට්‍රේඩ්වලින් ඔබට ලාබ ලැබෙන සතුටින් පිරි දිනක් අපි ප්‍රාර්ථනා කරන්නෙමු!

XM හි සැමගෙන් ඔබට ප්‍රීතිමත් හැලොවීන් උත්සවයකට ශුභාශිංසන!

#XM #XMSriLanka #HappyHalloween #SpooktacularTrading

XM Sri Lanka Official

31 Oct, 01:30


2024 සුබ දීපවාලි මංගල්‍යයක් වේවා!

ඔබේ මාවත ආලෝකමත් කරමින් සාර්ථකත්වය හා සතුට ගෙන එන සුබ දිනක් වේවා!

XM Sri Lanka Official

30 Oct, 07:29


💼 ඉපැයුම් සමය දැන් එළඹ ඇත! එහෙත් ඉපැයුම් වාර්තා යනු කවරේද? 📄

මෙම වාර්තා මඟින් යම් කාල පරිච්ඡේදයක් ඇතුළත කිසියම් සමාගමක මූල්‍ය කාර්ය සාධනය පෙන්නුම් කෙරේ. එමඟින් කොටස් වෙනස් කළ හැකි ආකාරය මෙලෙස වේ:

Beat හෝ Miss: බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල කොටස්වල ඉහළ යාමට 🚀 හෝ පහළ යාමට හේතු විය හැක 📉.

Outlook: ධනාත්මක අනාවැකි මිල ඉහළ නංවන අතර සෘණාත්මක අනාවැකි මිල පහතට ඇද දැමිය හැකි ය.

Market Buzz: වාර්තා අපේක්ෂාවන් හා ගැළපෙන ආකාරය පිළිබඳ කොටස් ප්‍රතිචාර දක්වයි.

ට්‍රේඩින් පිළිබඳ වැඩි දුර දැනගන්න ➡️ https://bit.ly/49kwnB8

#XM #XMSriLanka #XMTradingEducation #LearnWithXM #EarningsSeason #StockMarket

XM Sri Lanka Official

29 Oct, 07:48


🗓මිල මට්ටම් වල වෙනස්වීම් හෝ සමස්ත වෙළදපල චලනයන් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි, සතියේ ආර්ථික දින දර්ශනයයි මේ.

වැඩිදුර තොරතුරු : https://bit.ly/3TdVU9i

#XM #XMSriLanka #EconomicCalendar

XM Sri Lanka Official

29 Oct, 07:29


පූර්ව මැතිවරණය:

ට්‍රේඩර්ස්ලා ක්‍රියාත්මක වන බැවින් වෙළඳපොළ වර්ධනයන් සහ කාල්පනික චලනයන් බලාපොරොත්තු වන්න


මැතිවරණ දිනය:

ප්‍රතිඵල නිකුත් වන බැවින් ශීඝ්‍ර වෙනස්කම් සහ ඉහළ වාෂ්පශීලතාවක් අපේක්ෂා කරන්න


පශ්චාත් මැතිවරණය:

නව ප්‍රතිපත්ති ගොඩනැගෙන බැවින් වෙළඳපොළ ප්‍රතික්‍රියා විශ්ලේෂණය කර ඔබගේ උපාය මාර්ග සකස් කරන්න.


මැතිවරණ දර්ශක දැන්ම ගවේෂණය කරන්න! https://bit.ly/3YexbEp

#XM #LearnWithXM #Election2024 #MarketTiming #TradeTheElection

XM Sri Lanka Official

28 Oct, 07:32


එක්සත් ජනපද මැතිවරණ, වෙළඳපොළ චලනයන් සිදු කරන විට XM ඔබගේ වෙළඳ කොන්දේසි ස්ථාවරව තබයි. 💪

මැතිවරණ කාලසීමාව පුරා ස්ථාවර ලෙවරේජයක් සමග ට්‍රේඩ් කර හදිසි වෙනස්කම් පිළිබඳ අවදාමකින් තොරව නව අවස්ථා උදා කරගන්න.

XM සමග මැතිවරණ ට්‍රේඩ් කරන්න https://bit.ly/3YexbEp

#XM #XMSriLanka #Election2024 #TradeTheElection #MarketVolatility #StableLeverage

XM Sri Lanka Official

25 Oct, 07:32


එක්සත් ජනපද ජනාධිපතිවරණය නොවැම්බර් මස පළමු සඳුදාට පසුව එළඹෙන අඟහරුවාදා පැවැත්වේ.

මෙම සම්ප්‍රදාය 1845 දක්වා අතීතයකට දිව යයි!

අස්වැන්න නෙළීමෙන් පසු ගොවියන්ට ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට පහසු පරිදි වේලාව තෝරාගන්නා ලදි.

#XM #XMSriLanka #FunFactFriday #USElections #November

XM Sri Lanka Official

24 Oct, 07:32


XM Copy Trading අවිනිශ්චිතතාවකින් තොරව සාර්ථකම ට්‍රේඩර්ස්ලාගේ චලනයන් අනුගමනය සහ අනුකරණය කිරීමට ඔබට ඉඩ සලසයි.

👻📈 සියල්ල තනිව කිරීමට අවශ්‍ය නැත - විශේෂඥයන්ගේ උපාය මාර්ගවලට ඔබගේ ට්‍රෙඩ්ස් සඳහා මඟ පෙන්වීමට ඉඩ දෙන්න.

අදම Copy Trading අරඹන්න! https://bit.ly/3uDl6ws

#XM #XMSriLanka #XMCopyTrading

XM Sri Lanka Official

23 Oct, 07:32


මැතිවරණ වෙළඳපොළ අස්ථාවරත්වයට තුඩු දෙන අවිනිශ්චිතතාවක් ගෙන එයි. 📈📅 අවධානය යොමු කළ යුතු දෑ පහත ආකාර වේ:

පූර්ව මැතිවරණය: වෙළඳපොළ වර්ධනය සහ අනුමාන කල්පනා පිළිබඳ විමසිල්ලෙන් සිටින්න.

🗳️ මැතිවරණ දිනය: ඉහළ වාෂ්පශීලතාවක් සහ වේගවත් මාරුවීම් බලාපොරොත්තු වන්න.

🔎 පශ්චාත් මැතිවරණ: වෙළඳපොළ ප්‍රතික්‍රියා විශ්ලේෂණය කිරීම සහ ප්‍රතිපත්ති එළිදැක්වෙන බැවින් උපාය මාර්ග සකස් කිරීම.

මෙම අදියරයන්ට උචිත පරිදි ඔබගේ ට්‍රේඩ්ස් ක්‍රියාත්මක කිරීමෙන් ඔබට වෙළඳපොළ චලනයන්ගෙන් වාසි ලබාගත හැකි වනු ඇත.

අදම අපගේ මැතිවරණ දර්ශක ගවේෂණය කරන්න! ➡️ https://bit.ly/4al8Os6

#XM #XMSriLanka #LearnWithXM #Election2024 #MarketTiming #TradeTheElection

XM Sri Lanka Official

22 Oct, 07:33


වෙළඳපොළ පුරා කොටස් මිල තියුණු ලෙස පහත වැටීම රුධිර වැගිරීමක් ලෙස සැලකේ - එය ආයෝජකයන්ට සෑම තැනකම රත් පැහැය දැකගත හැකි වෙළඳපොළ සංහාරයක් වැනිය.

එය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ අසත්‍ය පුවත් මත හෝ භීතියට පත් වීමෙන් විකිණුම් සිදු කිරීමෙන් වන අතර එමඟින් විශාල පාඩු ගෙන දේ.

එය හසුරුවන්නේ කෙසේද?

සන්සුන්ව සිටින්න, භීතියට පත් වී විකිණුම් සිදු කිරීමෙන් වළකින්න, ඔබගේ දිගුකාලීන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරන්න. වෙළඳපොළ බොහෝ විට නැවත යථා තත්ත්වයට පත් වේ!

📖 XM සමඟ ඉගෙන ගන්න පිවිසෙන්න ➡️ https://bit.ly/3T1Ar3u

#XM #XMSriLanka #LearnWithXM #XMTradingEducation #BloodBath #HalloweenFinance

XM Sri Lanka Official

21 Oct, 07:32


📈 2024 එක්සත් ජනපද මැතිවරණ වාෂ්පශීලතාව මඟින් ට්‍රේඩින් අවස්ථා නිර්මාණය කෙරෙන බව අපේක්ෂා කෙරේ!

මැතිවරණ දිනයේ කුමක් සිදු වුවද, ස්ථාවර ලෙවරේජයක් භාවිත කිරීමෙන් ඔබට ඒවායින් ප්‍රයෝජන ගත හැකිය. 😎

XM සමඟ මැතිවරණ ට්‍රේඩින් කටයුතු ගවේෂණය කරන්නhttps://bit.ly/3YexbEp

#XM #XMSriLanka #USElections #USMarkets #TradeTheElection #StableLeverage

XM Sri Lanka Official

21 Oct, 04:32


🗓මිල මට්ටම් වල වෙනස්වීම් හෝ සමස්ත වෙළදපල චලනයන් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි, සතියේ ආර්ථික දින දර්ශනයයි මේ.

වැඩිදුර තොරතුරු : https://bit.ly/3TdVU9i

#XM #XMSriLanka #EconomicCalendar

XM Sri Lanka Official

18 Oct, 07:33


'ලේම් ඩක්' යන යෙදුමෙන් විස්තර කෙරෙනුයේ තම අනුප්‍රාප්තිකයා තේරී පත් වී ඇති අවස්ථාවක ඔහු දිවුරුම් දීමට පෙර තවමත් ධූරයේ සිටින ජනාධිපතිවරයෙකු වේ.

මෙම වාක්‍ය ඛණ්ඩය 18 වන සියවසේ ආරම්භ වූ අතර අද දක්වාම භාවිතා වේ.!

ඉහළම තනතුරේ වුවද සංක්‍රාන්ති කාල සීමාවන් නොවැළැක්විය හැකිය !!"

#XM #XMSriLanka #FunFactFriday #USElections #PresidentialFacts #DidYouKnow

XM Sri Lanka Official

17 Oct, 12:33


💰 එක්සත් ජනපද මැතිවරණ සඳහා විශේෂිත මෙගා තරගයෙන් මුදල් දිනා ගැනීමේ අසීමිත අවස්ථා සඳහා සූදානම් වන්න.


එක්සත් ජනපද මැතිවරණ වාෂ්පශීලතාව ස්ථාවර ලෙවරේජයක් සමග ට්‍රේඩ් කර තෝරාගත් වත්කම් ට්‍රේඩ් කිරීම වෙනුවෙන් කෑෂ්බැක් ලබා ගන්න: $500 දක්වා 100%ක තැන්පතු බෝනස් මෙන් ම මුදල් ත්‍යාග පිරිනැමෙන වාසනාවන්ත දිනුම් ඇදීමකට ඇතුළත් වීමට අවස්ථාව හිමි කරගන්න. 🤩


අතපසු නොකරන්න, පූර්ව-ලියාපදිංචිය දැන්ම සිදු කරන්න ➡️ https://bit.ly/3YexbEp

#XM #XMSriLanka #XMMegaCompetition #TradeTheElection

XM Sri Lanka Official

17 Oct, 10:32


විශේෂඥයන් ට්‍රේඩ් කරන්නේ කෙසේ දැයි කවදා හෝ කල්පනා කර තිබෙනවා ද?

සතියට දවස් තුනක් නොමිලේ පැවැත්වෙන අපගේ වෙබිනාර්වලට සම්බන්ධ වී ඹබගේ ට්‍රේඩින් කටයුතු ඉහළ තත්ත්වයකට ගෙන යා හැකි විශේෂඥ උපායමාර්ග අනාවරණය කරගන්න.

ඔබ නවකයකු වුවත් පළපුරුදු ට්‍රේඩර් කෙනෙකු වුවත් සෑම විට ම ඉගෙනීමට අලුතෙන් යමක් ඇත.

ඔබගේ ට්‍රේඩින් විභවය අද ම අනාවරණය කරගන්න! මෙහි ලියාපදිංචි වන්න ➡️https://bit.ly/3T1Ar3u

#XM #XMSriLanka #XMWebinars #TradingWebinar #TradingEducation

XM Sri Lanka Official

15 Oct, 07:30


2016 දී ට්‍රේඩින් අවස්ථා මඟ හැරුණා ද?

ට්‍රේඩර්ස්ලාට ඉතිහාසයෙන් පාඩම් උගත හැකි ය. 📚 ට්‍රම්ප් තේරී පත් වූ විට සිදු වූ දේ මෙන්න:

📈 කොටස් වෙළඳපොළ ඉහළ යාම: S&P 500 සහ Dow Jones තියුණු ලෙස ඉහළ ගියේ ය.

💥 බලශක්ති අංශයේ වර්ධනය: තෙල් මිල සහ බලශක්ති කොටස් සැලකිය යුතු ලාභයක් අත් කරගත්තේ ය.

අස්ථාවරත්වයේ ඉහළ යාම: ආයෝජකයින් නව පරිපාලනයට අනුගත වීම නිසා වෙළඳපොළ අස්ථාවරත්වය වැඩි විය.

ඔහු 2024 දී නැවත ජයග්‍රහණය කළහොත් කුමක් සිදු වේවි ද? මේ ඔබේ විභව වෙළඳපොළ චලනයන් ප්‍රයෝජනයට ගැනීමේ අවස්ථාවයි. 🔍

අපගේ මැතිවරණ දර්ශක පිළිබඳ දැනගන්න: https://bit.ly/4cG6vS9

#XM #XMSriLanka #LearnWithXM #MarketTrends #ElectionHistory #TradeTheElection #TradeTrump

XM Sri Lanka Official

14 Oct, 07:32


2024 එක්සත් ජනපද මැතිවරණය හැඩගස්වන්නේ කවුද?

🗳️ අපගේ හැරිස් සහ ට්‍රම්ප් දර්ශක සමඟ විභව ප්‍රතිපත්ති මත පදනම්ව ට්‍රේඩ් කරන්න.

📈 හැරිස් දර්ශකය කර්මාන්ත සහ පාරිභෝගික භාණ්ඩ කෙරෙහි අවධානය යොමු කරන අතර ට්‍රම්ප් දර්ශකය තෙල්, ගෑස් සහ තථ්‍ය දේපළ ආවරණය කරයි.

අපගේ ට්‍රම්ප් දර්ශකය ට්‍රේඩ් කිරීමට අවශ්‍යද? ➡️ https://bit.ly/3XQPRbS

අපගේ හැරිස් දර්ශකය ට්‍රේඩ් කිරීමට අවශ්‍යද? https://bit.ly/4dxbBzw

#XM #XMSriLanka #TradeTheElection #ShapeTheFuture #Election2024 #TradeTrump #TradeHarris

XM Sri Lanka Official

14 Oct, 05:29


🗓මිල මට්ටම් වල වෙනස්වීම් හෝ සමස්ත වෙළදපල චලනයන් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි, සතියේ ආර්ථික දින දර්ශනයයි මේ.

වැඩිදුර තොරතුරු : https://bit.ly/3TdVU9i

#XM #XMSriLanka #EconomicCalendar

XM Sri Lanka Official

11 Oct, 07:34


“ඔක්තෝබර් බලපෑම” යනු ඔක්තෝම්බර් මාසයේදී කොටස් වෙළඳපොළ පහත වැටෙනු ඇති බවට වන ජනප්‍රිය විශ්වාසයකි.

කළු සඳුදා සහ 1929 බිඳවැටීම වැනි ප්‍රධාන බිඳවැටීම් ඔක්තෝම්බර් මාසයේදී සිදුවිය. එනමුත් ඉතිහාසය සෑම විටම නැවත නැවත සිදුවේද?

ඔක්තෝබර් මාසය සෑමවිටම අයහපත් නොවේ. ""ශාප ලත්"" මාසයක් පිළිබඳ මිථ්‍යාවට අභියෝග කරමින් ඇතැම් වසරවල ප්‍රතිලාභ ලැබී ඇත.

#XM #XMSriLanka #FunFactFriday #ForexTrading

XM Sri Lanka Official

10 Oct, 07:32


සංකීර්ණ ට්‍රේඩින් පදවලට බියක් දැනෙනවා ද? 😨

කනගාටු නොවන්න, අපි ඔබගේ සහායට සිටින්නෙමු!

ඔබට විනෝදාස්වාදය ලබා දෙන අතරතුර දැනුවත් කිරීම සඳහා සැපයෙන පැහැදිලි විස්තර කිරීම්, විනෝදාත්මක ප්‍රශ්නාවලි හා සතිපතා පැවැත්වෙන Q&A සඳහා ප්‍රවේශ වීමට අපව TikTok හි අනුගමනය කරන්න! 📱💡 අපි එක්ව එම බිය ජයගනිමු! ➡️ https://bit.ly/3NePine

#XM #XMSriLanka #TikTok #LetsConnect #FinanceSimplified

XM Sri Lanka Official

09 Oct, 08:18


ට්‍රේඩ් කිරීමට සූදානම්ද?

XM හා සම්බන්ධ වී $500 දක්වා 100% තැන්පතු බෝනස් ලබා ගන්න! 🌟

මැතිවරණය මත පදනම් වූ වෙළඳපොළ අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන ඔබේ ගමන සාර්ථක කරගන්න. 📊 💰

මෙම අවස්ථාව අතපසු නොකරන්න 👉 https://bit.ly/3YexbEp

#XM #USElections #TradingBonus #TradeTheElection

XM Sri Lanka Official

08 Oct, 07:33


එක්සත් ජනපද මැතිවරණය ගෝලීය මුදල්වල විශාල වෙනස්කම් ඇති කළ හැකිය!

ප්‍රතිපත්ති වෙනස් කිරීම් මුදල්වලට බලපායි.

ආයෝජක විශ්වාසය ඉහළ යන විට ශක්තිමත් අපේක්ෂකයින්ට USD ඉහළ නැංවිය හැකිය.

මැතිවරණ කාලපරිච්ඡේදයෙහි වෙළඳපොළ වාෂ්පශීලතාව ඉහළ යයි.

අපගේ මැතිවරණ දර්ශක ගවේෂණය කර මුදල් මාරු වීම් හසුරුවන්න.

📖 XM සමඟ ඉගෙන ගන්න පිවිසෙන්න ➡️ https://bit.ly/3T1Ar3u

#XM #XMSriLanka #LearnWithXM #ForexTrading #Election2024 #TradeTheElection

XM Sri Lanka Official

08 Oct, 06:32


📣 විශේෂ නිවේදනයක්!

කීර්තිමත් 2024 Finance Magnates වාර්ෂික සම්මාන උළෙලේ දී ගෝලීය සහ කලාපීය මට්ටමින් අපි සම්මාන 4ක් සඳහා නම් කර ඇත!

ඔබේ සහාය අපට නව ජයග්‍රහණ කරා යාමට උපකාරී වේ.

🙌 සරල ක්ලික් කිරීම් කිහිපයකින් වෙනසක් ඇති කරන අතර අපි ඒ සඳහා සැබවින්ම කෘතඥ වන්නෙමු. 🙏

අපට මනාපය පළ කරන්න 👉 https://bit.ly/47YxKFC

#XM #FinanceMagnates #Award

XM Sri Lanka Official

07 Oct, 11:05


කිසිදු අවදානමකින් තොරව ඔබේ ට්‍රේඩින් කුසලතා පරීක්ෂා කිරීමට සූදානම් ද?

XM ඩිමෝ තරගවලට සම්බන්ධ වී අපගේ $10,000ක ත්‍යාග සංචිතයේ කොටසක් දිනාගැනීමට තරග වදින්න! 🚀

අද ම නොමිලේ සම්බන්ධ වන්න 👉 https://bit.ly/3wk0wSi

#XM #XMSriLanka #XMDemoCompetition #Trading

XM Sri Lanka Official

07 Oct, 07:32


හැරිස් දර්ශකය : තාක්ෂණය සහ පාරිභෝගික භාණ්ඩ කෙරෙහි අවධානය යොමු කරයි.

ට්‍රම්ප් දර්ශකය : තෙල්, ගෑස් සහ මුදල් ඉලක්ක කරයි.

ස්ථාවර ලෙවරේජ් සමග මැතිවරණ දර්ශක ට්‍රේඩ් කරන්න

අද ම අපගේ මැතිවරණ දර්ශක ගවේෂණය කරමින් මෙම මාරුවෙන් වාසි ලැබීමට ට්‍රේඩ් කරන්න:

ට්‍රම්ප් දර්ශකය ➡️ https://bit.ly/3XQPRbS

හැරිස් දර්ශකය ➡️ https://bit.ly/4dxbBzw

#XM #XMSriLanka #TradeTheElection #ShapeTheFuture #Election2024 #TradeTrump #TradeHarris

XM Sri Lanka Official

07 Oct, 06:30


🗓මිල මට්ටම් වල වෙනස්වීම් හෝ සමස්ත වෙළදපල චලනයන් කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි, සතියේ ආර්ථික දින දර්ශනයයි මේ.

වැඩිදුර තොරතුරු : https://bit.ly/3TdVU9i

#XM #XMSriLanka #EconomicCalendar