Últimas publicaciones de ●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ (@storyforeveoficiol) en Telegram

Publicaciones de Telegram de ●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ
❤️කවිකාර හිත් මවන
🧡යොවුන් හැඟුමන් ගොතන
💛තෙලිතුඩින් නෙත් පිනන
💚සිනහ කැන් පුබුදුවන
💙අහඹු මිතුදම් ගෙනෙන
💜සොඳුරු සිත් නතරවන
🖤රස ගෙනෙන රසවිඳින
🤍අරුම නැවතුම මෙන්න

#Official_Channel_2021 ☘️😇
📲💕 Stay tuned with us 💌💍

📌📲 © : @storyforeveoficiol 🥂
1,857 Suscriptores
35,474 Fotos
7,370 Videos
Última Actualización 11.03.2025 11:48

El contenido más reciente compartido por ●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ en Telegram

●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

29 Feb, 04:20

617

අමතක වෙන්නෙ නැති හිනාව
නෙත්වලින් දකිනවද...🫂👀

අමතක වෙන්නෙ නැති හැගීම් ගොඩ ...
හදවතට දැනෙනවද...🗣️🫀

අමතක වෙන්නෙ නැති මතක ගොන්න ...
හිත පාරන තරම් දන්නවද ...🌪️👤

නිම් නොවන මේ ආදරේ ..
ඔය හිතට දැනෙනවද..👥❤️


Kavindi @kavi179✍🏻🕊️🌈
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

29 Feb, 04:20

1,157

කන්න ගියත්
නිදාගන්න ගියත් මෙ හැමවෙලේම උබව මතක් වෙද්දි කොහොම හිර කරන්නද දුක ගලාගෙන එද්දි 🙂❤️..

නොදැනිම නොසෑහෙන්න ඇබ්බැහි වෙලා උබට...

ලොකු අසරණකමක් දැනුනා මට උබ වෙන කෙනෙක්ට ලංවෙද්දි...🥹❤‍🩹

පලවෙනි ආදරේම ජීවිතේ එපා කරද්දි වැන්දෙ නැති ටික විතරයි දාලා යන්න හදද්දි...☺️

හැමෝටම මං කියන්නෙ... එක සැරයක් රවට්ටපු කෙනෙක්ට ආයෙ ජීවිතේ කොනකවත් ඉඩක් දෙන්න එපා 😌🌻

කොල්ලෙක්ට උනත් කෙල්ලෙක්ට උනත් හදවතේ නතර වෙන ආදරයක් ලැබෙන්නෙ ජීවිතේටම #එක පාරයි...💗😌

අපි නතර වෙන්නෙම හොදටම රගපාන අය ගාව 😂👉👈 *ඉතිම් පරිස්සමෙන්*

ජීවිතේ හොදම කාලේ ප්‍රේමය වෙනුවෙන් කැප කරන්න එපා.😌❤‍🩹

Kavindi 🥀🪻@kavI179
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

29 Feb, 04:18

801

Hello 🙈 ඔයාලට ලස්සනට කවි , නිසඳැස් , නිර්මාණාත්මක රචනා ලියන්න පුලුවන් නම් ❤️ ඒ වගේම ලස්සනට Photo ගහන්න පුළුවන් නම් ❤️...IQ ගැටලු , Puzzles විසඳන්න පුලුවන් නම් ❤️ වගේම Typing වැඩත් පුලුවන් නම් ❤️ ආ තව Translating 💛 Script Writing 💛 Video making 💛 Pencil Art 💛 වැනි දේවල් වලට හැකියාව , දක්ෂතාව තියේනම් 🩵 හොඳ ආදායමක් ගන්න පුලුවන් ක්‍රම අපි ගාව තියෙනවා.(Payment Proof සහිතයි 😎) ඔයාගෙ දක්ෂතාවයන්ගෙන් දවස ගානේ මුදල් උපයන්න කැමති නම් එකතු වන්න අපත් සමඟ .....😊🌻🩷

කැමති අය ඉක්මනින්ම පහත Telegram Group එක සමඟ එකතු වෙන්න.👇🏻

JOIN NOW 🌟🌟🌟

https://t.me/+MBLknnUrop5jZTY1

☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

10 Feb, 02:39

870

නොදැනනෙනවා නෙවෙයි ඔය ආදරේ 🫀🔐
දැනෙන්නෙ නෑ වගේ ඉන්නවා...

නොතේරෙනවා නෙවෙයි ඔයා මාව පරිස්සම් කරන විදිය 🖇️❤️
හැඟීමක් නෑ වගේ ඉන්නවා...

මම හරි බයයි ළමයො
මවපු හීන අම්මලා තාත්තලගේ බලාපොරොත්තු එක්ක .......
ඔයාට ආදරේ කරන්න🥺🔐

හැබැයි හරි ආසයි මම ම මවපු හීන ගොන්නක අන්තිමේට ඔයාව

#සින්නක්කරේටම ලියවා ගන්න☺️💗

එතකම් හැමදේම නොදැනුනා වගේ ඉන්නවා.....🥰🌻


Kavindi @kavI179✍🏻🕊️🌈
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

10 Feb, 02:39

1,331

#අන්දකාරේ..🌌

කළුවර වැටෙන්නේ ජීවිතේ ගැටගහගන්න කට්ටක් කන මිනිස්සුන්ට ගිමන් හරින්න.....🙇‍♀️🖇️

නමුත් ජීවිතේ වන්දි ගෙවන ...

ප්‍රේමය නම් වරද කල පරාජිත පෙම්වතුන් හට අන්ධකාරය රුද්‍ර දණ්ඩනයකි ....⛓️🔏

බැදෙන්නට හේතුවක් නොදැනම නුඹට පෙම් කල මම ද රාත්‍රිය නැමැති දණ්ඩනයට නියම වූ
#කොටස්කාරයෙකි


Kavindi @kavI179✍🏻🕊️🌈
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

05 Feb, 06:58

863

හැමදේම නැතිවෙයි තාත්තා නැතිදාට..
හැමදාම තනිවෙයි අම්මා නැතිදට..🥺🌎

දන්නවද
මේ ලෝකෙ ලස්සන කරෙ අකුරු තුනක දෙන්නෙක්...
*ඒ දෙන්නා තරම් නිව්වෙ කව්ද මේ හිත
*ඒ දෙන්නා තර්ම් හයියක් වෙන්නෙ කව්ද වෙන මට 🌻🫀
*ඒ දෙන්නා තරම් දහදුක් වින්දෙ වෙන කව්ද රජ කරවන්න මම🤴🔐💍

පිච්චෙන අව්ව එක්ක කහට උගුරකට ඔට්ටු උනෙ වෙන කව්ද මං වෙනුවෙන්ම...⛓️💸❤‍🩹"

මම වෙනුවෙන් කාපු කට්ටට වැටේවි ඒ ඇස් වලින් සතුටටම කදුලු කැට...😌

මං වෙනුවෙන් කැප කරපු ජීවිතවලට වටිනාකමක් දෙනවමයි දවසක...🌈
" ~අපේ දරුවො නිසා අපි සතුටින්"~ කියලා ඇහෙන දවස වෙනකම්ම කට්ටක් කනවා ඒ හීනෙට_>🏆🧑🏻‍🎓🌻

+ *_කුස දරා ලේ කිරට හැරෙව්වත් මව්වරු*
+ *_ගොළු හිතින් දිවිබර ඉසිලුවෙ
පියවරු* ♥️🥺🌎

Kavindi @kavI179✍🏻🕊️🌈

Request ekak🌻🥰
●✿Sƚσɾყ Fσɾҽʋҽɾ✿● ᵒᶠᶠⁱᶜⁱᵃˡ

05 Feb, 06:58

900

නැවැත්තුවා මම ඔයාගෙ ලොකුකම බලන එක ...

තවත් එපා කියද්දී පස්සෙන් එන්නෙ නෑ ලමයෝ 🙇‍♀️

මගේ ජීවිතේ දෙන්න පුළුවන් වටිනම තැන දුන්නට
වටිනාකමක් දැනුනෙවත් නෑ නේද ඔය හිතට 💔

වටිනාකමක් නැති තැනක ඉන්න තරම් මට පිස්සු නෑ ලමයෝ °°°🍂


ඔව් මම නැවැත්තුවා වැද වැටිලා #ආදරේ ඉල්ලන එක🔐😪



Kavindi @kavI179✍🏻🕊️🌈