SLEM Airdrops @slemairdrops Channel on Telegram

SLEM Airdrops

@slemairdrops


මේ channel එකේ අළුතෙන් එන හොඳ Airdrops දානවා ඔයාලට අනිවාරෙන් හොඳ profit එකකට මාස 2 ක් ගියාට පස්සේ යන්න පුළුවන්😊💪👍😍

SLEM Airdrops (Sinhala)

ස්ලෙම් එයිර්ඩ්ප්ස් ලක්‍ෂය සිලෙක්සියට වාසයේගේ හොඳ Airdrops පාරිභාවයන් නොකළනවා. එසේත්, මෙම චැනල්වේ ඉගෙන ඇති profit යන්න 2 සතිපතක් පස්සේ හැකිලා. SLEM Airdrops මෙම සහයෝගය හා වෙනස් දැක්කාම තෝරාගැනීම වාර්තා බැලීමත් එක් කරන විට ප්‍රතිස්ථාපයට සහාය දෙනවා. ස්ලෙම් එයිර්ඩ්ප්ස් ලක්‍ෂ චැනල් මගින් ඔබේ සහයෝගය ඉවත් කරගන්න. එය හා සහයෝගය සහ එසේත් සේවා සංඛ්‍යාව දෙමළත් භාවිත කල හැක.

SLEM Airdrops

07 Feb, 14:24


https://youtu.be/VItd6q6zHRs?si=pfk30VJSFV5-vRL-

SLEM Airdrops

07 Feb, 02:55


🚨Paws airdrop update

🎯Guys paws එකේ activation check එක verify කරගන්න.

🎯Paws එකේ web එකෙට ගිහින් මේ step fallow කරන්න

SLEM Airdrops

07 Feb, 02:41


Good morning

SLEM Airdrops

06 Feb, 14:50


තව එකක් ලග ලගම enawa guys 😗

SLEM Airdrops

06 Feb, 14:07


Bera 🔥

SLEM Airdrops

06 Feb, 13:43


🎁 Berachain එකත් 100% free Airdrop එකක් guys ඔයාලා මේකේ දිගටම වැඩ කලා නම් ගොඩක් හොද profits ඇති , අලුතින් join උන අය mention කරලා තියෙන Airdrop හැම එකක්ම කරන්න miss කරන්න එපා💪

SLEM Airdrops

06 Feb, 13:06


Binance 🥴

SLEM Airdrops

06 Feb, 12:56


💥Guys තව විනාඩි 5 කින් binance list වෙනවා , Binance එකේ ඉක්මන්ට deposit එක වෙනවා කරගන්න🥰

SLEM Airdrops

06 Feb, 12:48


Guys දැන් add වෙනවා details ටික දාලා network add කරගන්න.

Berachain Mainnet

https://rpc.berachain.com/

80094

BERA

https://berascan.com/

SLEM Airdrops

06 Feb, 12:34


Bera mexc 🥹 තාම rpc වැඩ නෑ🥲

SLEM Airdrops

06 Feb, 09:41


🚨UXUY airdrop update

🎯අලුත් task ටික කරගන්න කට්ටිය

SLEM Airdrops

06 Feb, 08:12


♦️ Berachain එකේ RPC error එකක් තියෙනව ඒකයි nerwork එක add වෙන්නේ නැත්තේ , Listing එකට කලින් fix කරනවා කියලා තියෙනවා🥴, bug එක fix කලාම token ටික wallet එකට එයි👍

SLEM Airdrops

06 Feb, 02:43


Bera token mexc pre market price 😲
List වෙද්දි අඩු වෙන්නත් පුලුවන් guys මීට වැඩිය වැඩි වෙන්නත් පුලුවන් 😗

SLEM Airdrops

06 Feb, 02:28


🚨Berachain Airdrop Update

🎯Guys ඔයාලගෙ Eligible check කරගන්න පුලුවන් දැන් .

🎯පල්ලෙහා link එකෙන් ගිහින් ඔයාල testnet එකට connect කරපු wallet address එක දීලා check eligible එක උඩ click කරන්න

🎯Link :- https://checker.berachain.com/
කොහමද කට්ටියගෙ bera token ගාන?😗

SLEM Airdrops

06 Feb, 02:18


Good morning😀

SLEM Airdrops

05 Feb, 12:50


එක token එකක price එක කියක් වෙයිද guys 😗😗😗

SLEM Airdrops

05 Feb, 11:15


🚨UXUY Airdrop Update

🎯අලුත් Task ටික කරගන්න

SLEM Airdrops

29 Jan, 05:25


♦️ Pryzm Airdrop Checker Now Live: Check Your Rewards and Badges

💥Check https://app.pryzm.zone/portfolio

SLEM Airdrops

29 Jan, 05:16


Learn and Earn with Allo
Participate in the “Learn and Earn with Allo” campaign and receive Allo points.

- Link ;- https://app.galxe.com/quest/ALLO/GC3w1tpsB8?referral_code=GRFr2Iwj-6m-U359JtrN8-xnG-NEzhjtwUzylfxjs8TuPI3

• Answer: B, B, C, B, A, B

SLEM Airdrops

29 Jan, 05:04


♦️Navigate එකේ galxe task ඇවිත් complete කරගන්න.

Link :- https://app.galxe.com/quest/a654PFnc7e3KrwymsrwfXC/GCyv6tpcep

SLEM Airdrops

29 Jan, 04:58


♦️ Plaza finance එකේ ඔයාලගේ points ප්‍රමානයට අනුව NFT claim කරගන්න පුළුවන් ,

- Points and reward section එකට ගිහින් පහළට ගියාම පෙන්නව ඔයාලට claim කරන්න පුලුවන් NFT මොනාද කියලා , හැබැය base mainnet එකෙන් දශම ගානක fee එකක් යනවා👍

SLEM Airdrops

29 Jan, 04:51


♦️ Humanity Protocol Secures Additional $20M at $1.1 Billion Valuation! 🔥

🎁 Humanity Protocol එකෙන් එයාලගෙ fund එක $ 20M වැඩි කරලා guys🥰 ( Pantera capital and Jump crypto )

- මේකේ අපිට මෙයාලගේ RWA ponits claim free ම කරගන්න පුලුවන් ,

- තාම කලේ නැත්තම් අනිවාරෙන් කරන්න පටන් ගන්න.

- Mention කරලා තියෙන comment එකේ තියෙනවා කරන විදිය ,

More RWT = More Reward

🔥 මේකෙදි ඔයාලා අලුතෙන් නම් ජොඉන් වෙන්නේ ඔයාලට පුලුවන් Metamask wallet එක වෙනුවට OKX wallet එක connect කරලා කරන්න එතකොට reaward එක 10% වැඩි වෙනවලු

SLEM Airdrops

29 Jan, 02:20


🚨Paws update


🎯අලුත් task ඇවිල්ලා කට්ටිය කරගන්න 😅

SLEM Airdrops

29 Jan, 02:15


🙂👍

SLEM Airdrops

29 Jan, 02:15


PAWS HIGHER THAN EVER! 🐾

Our team has thoroughly examined the new guidelines recently released by Telegram.

After carefully reviewing the rules, we’ve concluded that our vision for the PAWS does not align with the requirements outlined in these updated guidelines.

As a result, it seems highly probable that we will need to discontinue further development of the PAWS Mini App.

This decision is based on the fact that the current direction of the app conflicts with the new rules, making it difficult for us to continue in its current form.

However, all PAWS data is already available on our website & we will continue to enhance and update it. Just make sure to log in to access everything you need!

We understand that this news may be disappointing, but we are committed to providing you with the best possible experience through our website and ongoing TGE.

——

NFT Pre-Market Update

$PAWS NFT pre-market launch has been moved to tomorrow due to the Lunar New Year holidays!

Get your wallets ready!

🐾

SLEM Airdrops

28 Jan, 02:33


Netowork 3 එකෙන් මට sol 46 හම්බෙලා huge profit😂😌 ඔයාලත් check කරගන්න.

SLEM Airdrops

28 Jan, 01:59


♦️ Navigate extention එකේ Active connection එකේ දැන් Ebay, etsy, amazon accounts connect කරගන්න පුලුවන් , ඒකටත් points වැඩි වෙනවා කියලා තියෙනවා බලලා කරගන්න.

මේ Airdrop එක අලුතෙන් ආපු අයටත් තාමා කරන්න පුලුවන් mention කරලා තියෙන post එකේ video එක බලලා කරගන්න💪

SLEM Airdrops

28 Jan, 01:41


💯

SLEM Airdrops

27 Jan, 17:14


PAWS on $SOL
We’re thrilled to announce that
$PAWS will now utilize the Solana Blockchain.

Guys ඔයාල paws එකට solana wallet connect කරාද?

SLEM Airdrops

27 Jan, 05:54


$KINTO TGE


31 Jan Announcement 📣

SLEM Airdrops

27 Jan, 04:18


🚨UXUY Airdrop Update

🎯අලුත් task ඇවිල්ලා කට්ටිය කරගන්න

SLEM Airdrops

25 Jan, 16:33


https://youtu.be/eizLGWjQDvE?si=tkxv8-3cfFv7ZAEO

SLEM Airdrops

22 Jan, 11:32


🚨Paws Airdrop update

🎯අලුත් task ඇවිල්ලා කට්ටිය කරගන්න.

SLEM Airdrops

22 Jan, 09:23


♦️N3 Airdrop එක කරපු අය check කරගන්න. මෙ token එක මේ වෙද්දිත් list වෙලා තියෙන්නෙ $0.15 ,list වෙන්න කලින් දෙනවා කියලා තිබ්බේ හැබැයි දීගන්න බැරි උනා🥲 , eligible ද කියල විතරයි පෙන්න්නේ කීයක් දෙයිද් දන්නේ නෑ😁

Claim N3:
https://claim.network3.ai/

ලබා දෙන Airdrop එක පැය 24 ඇතුළත wallet එකට එවනවලු, කෝකටත් ලොකු බලපොරොත්තු නැතුව ඉමු😂

SLEM Airdrops

22 Jan, 03:19


♦️ StoryProtocol Airdrop එකේ Badge Claim කරපු අය Discord Role Claim කරගන්න.

- Link :-
https://guild.xyz/storyprotocol

SLEM Airdrops

22 Jan, 03:11


🔴 Humanity Protocol Airdrop එකට Join උන අය Social Media Account Connect කරගන්න ❤️👍

මේක තාම කරන්න පුලුවන් guys අලුතින් join උන අය mention කරලා තියෙන post එක බලලා කරගන්න💪 video එකකුත් තියෙනවා

SLEM Airdrops

22 Jan, 03:00


New Waitlist Airdrop

Fund Raised: $12M
Backed By PolyChain Capital

Join waitlist: https://www.oshi.co/#join
-Wait For Next Announcement


මේක කරන එකෙන් ඔයාල early iser කෙනෙක් වෙන්න පුලුවන් , email එක දාන්න විතරයි තියෙන්නේ👍

SLEM Airdrops

21 Jan, 17:05


🚨UXUY Airdrop update

🎯අලුත් task ඇවිල්ලා කට්ටිය කරගන්න.

SLEM Airdrops

21 Jan, 17:02


📌 SosoValue Airdrop එකේ Season 01 Airdrop එකට Join උන අය MetaMask Wallet එක Connect කරගන්න අනිවාරෙන් තව පැය 15 වගේ තියෙන්නේ.දැන් Season 02 පටන් අරන් තියෙන්නේ Season 01 කරපු නැති අයට දැන් Season 02 එකට Join වෙලා වැඩ කරගන්න පුළුවන් ❤️👍

Video link :-https://youtu.be/59DyrSBwALg?si=F4tTXaVeSko0CqWQ

SLEM Airdrops

21 Jan, 13:34


 Plume Network Airdrop — plume Airdrop එකට ඔයාලා eligible නැත්තම් මේ form zඑක fill කරන්න.

 Fill The Form

https://docs.google.com/forms/d/e/1FAIpQLScgA7pQQtM2lLcn34Wt_0uWAKtSjwRSDuGvIbEZCnpWS-QbOw/viewform?pli=1

SLEM Airdrops

21 Jan, 09:11


Plume එකේ ඔයාලගේ profit කොහොමද guys😍🎁 මාත් මේකෙ වැඩිය වැඩ කලේ නෑ plume points 4M තිබ්බේ token 1250 හ්ම්බුනේ🫣🥰

SLEM Airdrops

21 Jan, 09:02


❤️🚀

SLEM Airdrops

21 Jan, 08:40


Guys Plume claim කරගන්ඩෝ🥰

Plume Onchain: https://claim.plumenetwork.xyz/

Fee එක න වැඩි $13 etherium network

Plume contarct address

0x4C1746A800D224393fE2470C70A35717eD4eA5F1

SLEM Airdrops

20 Jan, 17:23


🚨UXUY airdrop Update

🎯අලුත් task ඇවිල්ලා කට්ටිය කරගන්න

SLEM Airdrops

20 Jan, 16:09


Nillion Airdrop එකට join උණ අය check කරගන්න.

Check Nillion Testnet $NIL Allocation

https://claims.nillion.com/

♦️Must Register Before 3rd Feb To Claim Airdrop

SLEM Airdrops

20 Jan, 07:35


♦️ ගොඩක් අය මේ වෙලාවෙ Trump coin එක ගැන කතා වෙනවා , මේ Trump coin කියන්නේ meme coin එකක් , මේකේ තියෙන අවුල තමා සම්පූර්ණ supply එකෙන් 80% ම තියෙන්නෙ එක wallet එකක ( trump ගේ කට්ටිය ගාව )

- ඒ වගේම මේකෙ Total suply එක 1.3 billion හැබැයි දැනට market එකේ තියෙන්නෙ token 200 million ,

- Trump coin එක ඩොලර් දශම ගානක තිබිලා මේ $75 වගේ up උනා , මන් දැක්කා අව් 16 කොල්ලෙක් ඩොලර මිලියන ගානක් profit කරලා තියෙනවා😂 trup coin එකෙන්

- 2021 bullrun එකට කලින් doge coin එකත් මේ වගේම up උනා , Doge coin එකේ market cap එක $88 billion වගේ up උනා , Trump coin එකේ marketcap එක මේ වෙද්දි $11 billion වගෙ , Trum කියන්නේ ඉතින් ලෝකේ බලවත්ම වගේම ජනප්‍රිය පුද්ගලයෙක් , ඒක නිසා ලොකු marketcap එකක් reach කරන්න බැරි කමකුත් නෑ🤔

$20 billion marketcap එකක් ආවොත් 1 Trump = $100

$40 billion ආවොත් 1 Trump = $200

- මේක නිසා Altcoins වල liquidity ගොඩක් Trump coin එකට ගිහින් තියෙනවා

- කොච්චර ලොකු ගානකට ගියත් Trump coin එක ඉක්මන්ට dump වෙයි කියලා මට නම් හිතෙන්නේ , personally මන් නම් Trump coin එක buy කරන්නේ නෑ , ඔයාලා මොකද හිතන්නේ?

SLEM Airdrops

20 Jan, 06:54


මේකේ snapshot එක අද 1.30 ට ගන්නවලු,Task ටික verify වෙන්න 4 hours යනවා 🥲 ඊට පස්සේ තම NFT එක හම්බෙන්නේ , ඔයාල තාම verify කරගත්තේ නැත්ත්ම් verify වෙන්න දාන්න , සමහර විට ටික කාලයක් දෙයි තව🥲 මගෙත් දැන් හරි ගියේ මුන්ගේ site එක වැඩ නෑ හරියට😔

SLEM Airdrops

20 Jan, 06:37


♦️ Analog Airdrop Check Live

Checker :-
https://airdrop.analog.one/claim

- Eligibility Check කරන Link එක Click කරලා Account එක හදපු Email එක ලබාදිලා Check කරගන්න.

SLEM Airdrops

20 Jan, 05:56


♦️ Guys Network3 එකේ NFT එක verify කරන්න ඇවිත් කරගන්න. Website එක වැඩ නෑ හැබැයි try කරන්න.

Link https://account.network3.ai/activity#/task

SLEM Airdrops

19 Jan, 12:27


Network3 Airdrop — Claim Network3 Season 4 NFT
FCFS for 100K Don't miss

Guys මේකේ තව NFT 3 ඇවිත් එකත් ගන්න👍

👉Link —https://app.galxe.com/quest/Network3/GCc2gtpuo2

Jan 22 list වෙනවලු👍

SLEM Airdrops

19 Jan, 06:52


📌 Quai Airdrop New Galxe Task Update

👉 Link :-
https://app.galxe.com/quest/quai/GCC1ztpe74

- Wallet එක Connect කරගන්න.
- Quai Network එකේ Galxe Account එක Follow කරන්න.
- Twitter ගිණුම Follow කරන්න.
- Pelagus Wallet එකේ Cypurs-1 Addres එක ලබාදිලා Galxe Account එක Connect කරපු Wallet Address එක ලබාදිලා Task Verify කරන්න.
Role එක Claim කරගන්න.


Quai Airdrop එකේ Galxe Task Complete කරලා Points 100 ට වඩා Earn කරලා තියෙන අය මේක අනිවාරෙන් කරගන්න.❤️👍

SLEM Airdrops

18 Jan, 09:14


🔴 Orbiter Finance Airdrop එකට Join උන අය Eligibility Check කරගන්න 🪂❤️

අපි mainnet වැඩ කරද්දි ගොඩක් වෙලාවට orbitter එක use කරපු නිසා check කරගන්න.

Link :-
https://orbiter.finance/en/airdrop

SLEM Airdrops

01 Jan, 10:31


♦️Sonic Airdrop — Check how many Rings you Have

Link — https://odyssey.sonic.game/reward

Checker on 3rd Jan 2025

TGE on 7th Jan 2025

SLEM Airdrops

01 Jan, 10:16


♦️ Uxuy Wallet Airdrop [ Telegram wallet ] — Free to join 


- Funding — $10.2 Million [ https://icoanalytics.org/projects/uxuy/ ]
- මේකට binance labs එකෙන් invest කරලා තියෙන්නෙ
- Free to join Telegram Wallet
💵 Airdrop Confirmation — Confirmed

How to join 

🔗 Link — https://t.me/UXUYbot/app?startapp=A_1896013753_inviteEarn

- Bot open කරලා account එකක් create කරන්න.
- Backup කරන්න.
- Task ටික complete කරලා points claim කරගන්න.


පැය 3කට සැරයක් reward claim කරගන්න.

2025 Q1 - Q2 දී TGE එක වෙයි කියලා හිතෙනවා

SLEM Airdrops

01 Jan, 06:34


🔈 Humanity Protocol — $H will launch this year, with solid use cases and fair distribution 

 As TGE slowly approaches, keep contributing to Humanity Protocol’s growth and earn RWT (redeemable for $H). [ Airdrop Confirmed ]

මේ Airdrop එකට තාම join වෙන්න පුලුවන් , අනිවා කරගන්න.

♦️කරපු නැති අය මේ video එක බලලා කරගන්න.
- https://youtu.be/DI6TfnI1Elk?si=MMnB6ZsOIZU7VUKB

SLEM Airdrops

31 Dec, 18:43


- 🥳"Wishing you a wonderful New Year! May it be filled with love, laughter, success, and all the things that bring you joy."🥳

SLEM Airdrops

31 Dec, 08:57


♦️ Bera Chain Airdrop ( Pre-Deposit )
 Link :- https://app.stakestone.io/u/vault/detail/bera?r=52221


- Wallet එක Connect කරගන්න.
- Ethereum Network එකට ETH Deposit කරගන්න. ( $100+ අඩුම Deposit කරගන්න )
- පහලට ඇවිත් ETH Deposit කරගන්න.

දැන් fee එක ටිකක් වැඩි අඩු වෙලාවක කරගන්න.

 Bera chain Airdrop එකට Join උන අය කැමති නම් කරලා තියාගන්න.

SLEM Airdrops

31 Dec, 07:02


🚨Paws Airdrop Update

🔷Users 72M වලින් Eligible වේලා තියෙන්නෙ users 20 M 😲

SLEM Airdrops

31 Dec, 06:46


Ink chain  Airdrop එක කරපු අය පුලුවන් නම් video එක බළලා ඔය mainnet වැඩ ටිකත් කරගන්න.

Video link https://youtu.be/K0qgpfkXQlQ?si=lzwC2lzmSm1MR3rd

♦️Add Network - https://docs.inkonchain.com/general/connect-wallet


♦️Bridges - https://docs.inkonchain.com/tools/bridges


 ♦️OG NFT - https://zora.co/collect/oeth:0x5d1e1a5cdd95f68ff18d78242c252f6ceaa4538b/2?referrer=0x57503Fa42086300CdA9fCEe6FA95915F5bb04680

SLEM Airdrops

31 Dec, 02:45


🎯මෙක හැමෝම අනිවාර්යයෙන් කරගන්න .

SLEM Airdrops

31 Dec, 01:15


🚨🚨Paws Airdrop Update

💥Paws එකේ අලුත් Task එකක් ඇවිල්ලා
Verify via paws web කියන එකේ go tap කරලා එයාලගේ web එකේ verify වෙන්න .
💥කලින් Solana wallet connect කරන්න බැරි වුන අයට web එකෙන් දැන් එක කරන්න පුලුවන් .(ඔය web එකට ගිහින් ඔයාගේ profile එක පෙන්නන තැන Tap කරන්න එතකොට wallet connect කරගන්න පෙන්නයි)

🚨🗣අනිවාර්යයෙන් කරගන්න කට්ටිය

SLEM Airdrops

31 Dec, 00:12


🚨Paws Airdrop Update

💥Paws එකේ Snapshot අරන් guys🎁🪂

SLEM Airdrops

30 Dec, 11:29


🚨🚨🚨Nodepay Airdrop Update

🗣🗣Nodpay එක ජනවාරි 6 Bitget එකේ list වෙනවා 🎁🪂

SLEM Airdrops

30 Dec, 04:42


🚨Paws Update

💥Guys මෙතනින් ගිහින් wallet connect කරලද කියලා බලාගන්න පුලුවන් .නැත්තම් connect කරගන්න .

SLEM Airdrops

30 Dec, 02:14


🚨🚨Paws Airdrop Update

💥💥Guys අදින් Paws එක ඉවරයි .කට්ටිය ඔක්කම Task ටික කරලා Solana wallet එකයි Ton wallet එකයි Connect කරගන්න.

SLEM Airdrops

29 Dec, 00:42


🚨Paws airdrop Update

🔷Paws එකේ අලුත් Task ඇවිල්ලා කට්ටිය කරගන්නෝ🎁

SLEM Airdrops

27 Dec, 04:23


Nodepay Airdrop — Nodepay has closed a new funding round of 7 Million Dollars 🚀

Good
News For Nodepay Users

SLEM Airdrops

26 Dec, 13:23


🚨Paws Airdrop Update


🎯Paws එකේ අලුත් Task එකක් ඇවිල්ලා කට්ටිය කරගන්න

SLEM Airdrops

25 Dec, 08:20


🚨Paws airdrop Update

♦️Pawsmas එකේ "well done,bud !" task එක කරගන්න.එකේ go කියන එක touch කරාම අපේ කලින් තිබ්බ paws හම්බෙනවා🤓

♦️"Christmas miracle " Task එකේ go කියන එක touch කරාම අපිට christmas gift එකක් විදිහට අමතර paws හම්බෙනවා🥳

💥Guys server එක මේ වෙලාවේ ගොඩක් busy .ගොඩක් අය log වෙලා මෙක කරන නිසා .bugs ගොඩක් එයි .refresh කර කර try කරන්න.🙂

♦️ඔයාලට christmas box එකෙන් හම්බ උන paws points ගානත් comment කරන්න.😉

SLEM Airdrops

24 Dec, 18:42


Merry christmas Guys ❄️☃️

SLEM Airdrops

24 Dec, 12:43


💥💥කලින් wallet address එක දාපු අය ආය ගිහින් එතනට username එක දෙන්න .change වෙනවා එක.

SLEM Airdrops

24 Dec, 12:39


💥Sorry Guys මෙකේ human id එකට දෙන්න ඔනි ඔයාලගෙ username එක.wallet address එක නෙවෙයි 🥲🥲

SLEM Airdrops

24 Dec, 07:29


🚨Paws airdrop Update

🎯Pawsmas එකේ තව Task දෙකක් ඇවිල්ලා තියෙන්නෙ.කට්ටිය කරගන්න.

SLEM Airdrops

24 Dec, 03:47


Mitosis කරපු අය ඔයාලගේ rank එක check කරගන්න.

Only Search Address

https://murinxda.budibase.app/app/mitosis-tools#/testnet-rank

SLEM Airdrops

24 Dec, 03:40


💥Blum TGE Soon 🔜

Blum එකේ පුලුවන් අය මේ video එක බලල ඔයාලගෙම meme coin එකක් හදාගන්න.

https://youtu.be/1PuivhFbgSw?si=wKjqHr14iOp9fLv9

SLEM Airdrops

24 Dec, 01:41


🚨🚨Paws airdrop Update

♦️Paws එකේ Christmas event එකක් විදිහට pawsmas එක ඇවිල්ලා.


♦️Paws එකේ අපි එකතු කරගත්ත points දැන් පෙන්නන්නේ stone එකක් විදිහට 🥴

♦️Green monster කෙනෙක් එවා අරන් ගිහිල්ලා 🫨🫨 Points ටික ආපහු ගන්න එයාලා අපිට කරන්න Task වගයක් දීලා තියෙන්නේ 🤩
ඒ Task ඔක්කම කරන්න.


🎯පළවෙනි Task එකේදී Angry emoji එක උඩ දෙපාරක් tap කරන්න.

🎯දෙවෙනි Task එකේදී Go button එක tap කරලා Story එකක් share කරන්න.


💥දෙවෙනි Task එක complete වෙන්නේ users 500 k complete වුනාම.

💥දෙවෙනි Task එක Complete වුනාම .අනිත් Task ටික Available වෙයි.


මේ ටික කරගන්න කට්ටිය ..

SLEM Airdrops

23 Dec, 01:06


🚨Paws Airdrop Update

💥Paws එකේ අලුත් Task දෙකක් ඇවිල්ලා කට්ටිය කරගන්නෝ 🗣

SLEM Airdrops

22 Dec, 10:46


🎯Nodepay Airdrop Update

💥Nodepay එකේ eligible check කරන්නයි .points check කරන්නයි දැන් පුළුවන් .
Nodepay එකේ කට්ටිය කියන විදිහට session 0 , 1, 2 වල reward දෙනවලු.
💥නත්තලට තැගි හම්බෙයි වගේ 😗

SLEM Airdrops

22 Dec, 01:51


🚨Paws Airdrop Update

🔷paws එකේ අලුත් task එකක් ඇවිල්ලා .Paws එකේ මේ Task එක කරන්න mic එක click කරලා තප්පරයක් විතර ඉන්න.එතකොට Task එක verify වෙලා point claim කරගන්න පුලුවන් .🎁👍

SLEM Airdrops

21 Dec, 19:22


♦️Humanity protocol Airdrop update

- Discord එකට යන්න . https://discord.gg/humanityprot
- උඩ screenshot වල තියෙන විදියට human id click කරලා wallet address එක දෙන්න.(Metamask)

♦️මේ Airdrop එක කරපු නැති අයත් කරන්න තාම කරන්න පුලුවන්

SLEM Airdrops

21 Dec, 19:03


♦️Abstract Airdrop එක කරපු අය මේ NFT එකත් ගන්න. 300k තියෙන්නේ,

Mint here https://testnet.freee.xyz/invite/0x2Abb229b5dF3E458aF54983Ed4E179be201a0fCd

- link එක click කරන්න.
- twitter connect කරන්න.
- කැමති user name , profile pic දෙන්න.
- NFT එක mint කරගන්න.

♦️Abstract test etherium වලින් fee යන්නේ

SLEM Airdrops

21 Dec, 18:07


Fraction Ai Airdrop —  Join Wait list

⭐️ Funding — $6 Million

මේකෙ waitlist එකට join වෙලා ඉන්න ඉස්සරහට Airdrop එකක් දෙයි.

How to join

🔗
Link — https://fractionai.xyz/waitlist/

- Submit Email
- Done

SLEM Airdrops

21 Dec, 17:44


♦️Abstract Airdrop — New Mint [ APengs Soulbound Badge #1 ] FCFS Only 30K

🔗 Link — https://testnet.freee.xyz/collect/abst:0xB4bBBf65f0Cb0b3031c756B1F31AEC66a9bBC57e/token/1

- Link එක click කරන්න.
- Free mint click කරන්න.
-Transaction එක confirm කරන්න.

First video link https://youtu.be/fHB8JcYz_Is

♦️Guys මේක පළවෙනි 30k දෙන්නේ කරගන්න

SLEM Airdrops

20 Dec, 16:38


🚨Paws Airdrop update

💥Task එකේ points ටික claim කරන්න.
💥Sorry කට්ටිය මේ Quest එකෙදී වෙලා තියේන්නේ කලින් කිව්වා වගේ පැය 10 කට 10 වතාවක් log වෙන එක නෙවෙයි .🙂paws එකට 10 million usersla log වුනාම මේක claim කරන විදිහට මේ Task එක දිලා තියෙන්නේ.Sorry for the inconvenience 🥲

SLEM Airdrops

20 Dec, 15:39


🚨Paws airdrop Update

💥Paws එකේ අලුත් Task එකක් අවිල්ලා .කට්ටිය කරගන්නෝ.

SLEM Airdrops

20 Dec, 13:18


🚨Somnia Airdrop Update


🔷Quest :- https://quest.somnia.network/referrals/E1FCAB19
🔶NFT :- https://devnet.somnia.network/nft

🛠Task :-

➡️NFT Link එක click කරලා wallet Connect කරගන්න.
➡️ NFT 10 Mint කරගන්න.
➡️Quest Link එක click කරලා wallet connect කරගන්න.
➡️Mintathon Campaigns එක click කරලා Task කරන්න .

💥Somnia Airdrop එක කරන අය කරගන්නෝ

SLEM Airdrops

20 Dec, 10:16


🔴 ඔයාලට මතක ඇති දැන් දවස් 2කට කලින් pudgy penguin එකෙන් Airdrop එකක් දුන්නා , ඒ Airdrop එක දුන්නේ Solona phantom wallet users ලටයි , EVM users ලටයි , මේකෙදි කරන්න කිසි දෙයක් තිබ්බේ නෑ. Airdrop එක ලැබුණ අයට $200-$500 profit ආවා, මේ project එක ගොඩ ආවේ එකේ team එක නිසා,

Pudgy penguins එකේ team එකම කරන project එකක් තමයි Abstract project එක , ඉතින් මේකෙනුත් හොද Airdrop එකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා, හැබැයි මේකෙ snapshot එක Dec 18 ගත්ත කතාවක් යනවා හැබැයි officially කියලා නෑ, කරපු නැති අය video එක බළලා කැමති නම් කරන්න.👍

- Early Adopter :- https://abs.xyz/
- Social :- https://abstract.deform.cc/?referral=MGzBcdSsQZ3J
- Bridge link :- https://portal.testnet.abs.xyz/bridge/
- Galxe link :- https://app.galxe.com/quest/Abstract/GC4LctVfyZ

💥 Video link :-https://youtu.be/fHB8JcYz_Is

SLEM Airdrops

20 Dec, 04:51


SLEM Airdrops pinned «ඔයාලා accounts හදලා විකුනන දේවල් කරන්න එපා , ඔය විදියට Onmax DT එකේ කෙනෙක් binance account එකක් අරගෙන Onmax DT එකෙන් එන සල්ලි ඒ binance account එකට අරගෙන , අන්තිමේදි binance account එක විකුනපු පොරව හිරේ දාලා , තාමත් පොර හිරේ , අපි දන්නේ නෑනේ අපේ accounts අරගෙන…»

SLEM Airdrops

20 Dec, 04:43


🚨Paws Airdrop update

📝Paws එකේ අලුත් Task එකක් අවිල්ලා තියෙනවා කරගන්න.මේ Task එක complete කරන්න නම් පැයකට 1 පාරක් ගනේ 10 පාරක් Paws එකට log වෙන්න ඔනි .ඒ කියන්නේ පැය 10 ක් .

SLEM Airdrops

20 Dec, 04:39


🚨Paws Airdrop Update

💥Guys Paws එකේ snapshot මේ මාසේ 30 ගන්නවා.🎁ඉක්මනට air drop එක දෙයි🥳

SLEM Airdrops

02 Nov, 06:06


Zenrock update

Zenrock එකේ points 2500 දෙනවා ඒක ගන්න විදිය පහල video එකේ බලන්න,

Video link :- https://youtu.be/Znws9Fj2NII?si=JQZg2CikYKc2Sl2l
Discord link ;- https://discord.gg/86pQh8PP

1st video link :- https://youtu.be/D4xVESMJLlU?si=EqCKgbYewCH-FDdW

SLEM Airdrops

02 Nov, 06:04


🔴Tomarket එකේ Allocation check කරන්න පුලුවන් දැන් check කරගන්න. තාම withdraw කරන්න බෑ.

App එකට ගිහින් Airdrop උඩ click කරන්න එතකොට allocation පෙන්නවා .

SLEM Airdrops

02 Nov, 04:37


📌Guys මේ zachxbt කියන NFT එක free දීලා තියෙන්නේ ,mint fee එක $0.3 ගිහින් තියෙන්නේ,මේ NFT එක $3800 ගිහින් 😭 (දැන් $1800 වගේ)

Zora Airdrop එකේ මේ වගේ nft ගොඩක් ආපු නිසා ගත්තේ නෑ🥺 නිකමට මෙකෙ copies 111 ගත්තා නම් $33 දීලා, ගාන හිතගන්න පුල්වන්නේ🤐

Zora Airdrop එක මේ මාසේ දෙයි වගේ👍

SLEM Airdrops

31 Oct, 14:22


Tomarket Airdrop එක කරපු අය App bot එලට ගිහින් TGE click කරලා ඔයා පේන task 4 අනිවාරෙන් කරලා තියාගන්න , TGE step කියන එක අනිවාර්ය නෑ, තව පැය 2ක් විතර තියෙන්නේ කරගන්න 👍

SLEM Airdrops

30 Oct, 15:09


🪂PAWS Airdrop

Link :- https://t.me/PAWSOG_bot/PAWS?startapp=LbunM6Kg

- Link එක Click කරලා Account Details Check වෙනකන් ඉදලා Points Check කරගන්න.
- Connect Wallet Click කරලා Tonkeeper Wallet එක Connect කරගන්න.
- Earn Click කරලා Task Complete කරගන්න.
Exchanges හොදයි crypto buy,sell සහා trade කරන්න.

🔴මේකෙදි guys ඔයාලා Dogs,Not,Hamster kombat Airdrop වලට ජොඉන් උන telegram account එකම use කරන්න

SLEM Airdrops

30 Oct, 14:43


##Crypto දැනුමට##

🔴Crypto wallet එකක් සහ exchange එකක් අතර තියෙන වෙනස

🟢Crypto wallet එකක් අපි use කරන්නේ crypto currencies store කරන්න, send කරන්න , receive කරන්න වගේ දේවල් වලට

ප්‍රධාන වශයෙන් wallet වරිග 2ක් තියෙනව hot wallet (connected to internet) සහ cold wallet ( offline storage)

- Example hot wallet :- MetaMask, Trust wallet

- Example cold wallet :- Ledger, Trezor

📌අපි fund එක hold කරන් ඉන්නව නම් ඒකට තියෙන ආරක්ශිතම විදිය තමා wallet එකක දාලා තියාගන්න එක , wallet එකේ තියෙන phrases ටික අපි ගාව තියෙන කල් කිසි කෙනෙක්ට ඒකෙ තියෙන අපේ fund එක හොරකම් කරන්න බෑ මොකද මේ wallet හැදිලා තියෙන්නේ blockchain technology එකත් එක්ක නිසා,

🟢Crypto Exchange එකක් කියන්නේ අපිට crypto buy කරන්න, sell කරන්න, trade කරන්න පුලුවන් තැනක්,

Exchanges ප්‍රධාන වශයෙන් type 2 යි

- Centralized Exchanges - Binance , coin base,Bybit , OKX

- Decentralized Exchanges - Uniswap , pancake swap

📌Crypto Exchange ( centralized) fund එක තියාගෙන ඉන්න එක ටිකක් ආරක්ශාව අඩුයි මොකද centralized exchange වල fund එක දාලා තියෙද්දි එකේ සම්පූර්න control එක තියෙන්නෙ ඒ exchange එක පාලනය කරන අය මත නිසා , FTX වගේ exchanges පාලනය කරපු අය නිසා ඒවගේ සල්ලී දාලා තිබ්බ ගොඩක් අයගේ මුදල් නැත් උනා පාලනය කරපු අයගේ වැරදි නිසා

🔴සරලවම කිව්වොත්

🔵Wallets හොදයි අපේ fund එක hold කරන් ඉන්න

🔵Exchanges හොදයි crypto buy,sell සහා trade කරන්න.

SLEM Airdrops

30 Oct, 13:22


#update Over protocol

Over protocol Airdrop Allocation check කරන්න දීලා😌

- App එක update කරන්න.
- Email එක දෙන්න.
- ඔයාට email එකක් එයි allocation එකේ(Traffic නිසා ටික වෙලාවක් යයි)

List වෙන්නේ මේ අවුරුද්දේ අන්තිම හෝ January වලලු😂

Medium post එකේ තියෙනව Airdrop එක දෙන්නේ කොහොමද කියලා

https://medium.com/overprotocol/check-your-airdrop-allocation-8814592bde92

SLEM Airdrops

29 Oct, 10:29


##Crypto දැනුමට##

🔴Coin සහා Token අතර තියෙන වෙනස

🟢Coin වලට එයාලගේ own blockchain එකක් තියෙනවා, උදා:- Bitcoin( Bitcoin blockchain) Ether (Etherium blockchain)

Coins බොහෝ වෙලවට use කරන්නේ transaction කරන්න,staking කරන්න, payment කරන්න උදා:- Ether use කරන්නේ etherium වල gas fee එක ගෙවන්න.


🟢Token හැදෙන්නේ දැනට තියෙන blockchain වල (Etherium ,Binance smart chain, solona), මේවා හැදෙන්නේ smart contract use කරලා උදා :- usdt,Link,Uni,ERC-20 tokens

Tokens බොහෝ වෙලාවට use කරන්නේ Decentralized application(DAPS) වල වැඩ කරන්න, contributers ලට rewards දෙන්න.

🔴සරලව කිව්වොත්

🔵Coins - Coins වලට own blockchain එකක් තියෙනවා, ප්‍රධාන වශයෙන් currency එකක් විදියට use කරන්නේ,

🔵Tokens - දැනට තියෙනෙ blockchain වලමයි හැදෙන්නේ, specific projects/applications වලට තමා use කරන්නේ

SLEM Airdrops

28 Oct, 14:06


$1❤️

SLEM Airdrops

28 Oct, 12:58


🔴 අද 7.00 Grass claim කරගන්න පුලුවන් guys ❤️👍

Claim :-
https://www.grassfoundation.io/eligibility

#GRASS

SLEM Airdrops

25 Oct, 13:49


♦️Grass airdrop එක ගැන අපි මුලින්ම කිව්වේ ජනවාරි මාසේ , මේක 100% Free Airdrop එකක් , ඔයාලා ඒ දවස් වල මේ Airdrop එකට join උනා නම් කිසිම referral එකක් නැතුව token 100-150 ($100-$150) ගන්න තිබ්බා.අපි share කරන්න කලින් කලා නම් token 500 වැඩියෙන් ගන්න තිබ්බා.

මේකෙදි කරන්න කිසිදෙයක් තිබ්බේ නෑ browser එක on එකේ තියන්න විතරයි තිබ්බේ , වැඩිපුර reward ඇවිත් තිබ්බේ වැඩිපුර browser එක on එකේ තිබ්බ අයට👍

දැනට Bybit , Bitget ,Mexc , Kucoin , Bitmart exchaneges වල මේක listing confirm කරලා තියෙනවා Binance list කරයි බොහෝ දුරට😍

Token එකක් $1 ආසන්න ගානක් එයි කියලා හිතනවා👍

මේ ප්ල්ලෙහා දාලා තියෙන්නේ ඒ වගේම Airdrop 2ක් මිසි නොකර කරගන්න .

Dawn Airdrop - https://t.me/SLEMAirdrops/1619
Gradient Airdrop - https://t.me/SLEMAirdrops/1603

SLEM Airdrops

25 Oct, 13:40


🚀 Dawn Network Airdrop

📌Link :-https://chromewebstore.google.com/detail/dawn-validator-chrome-ext/fpdkjdnhkakefebpekbdhillbhonfjjp?authuser=0&hl=en

Code :- ytols947

- Extension එක Download කරගන්න.
- Extension එක Open කරලා Register Click කරන්න.
- Email & Password එකක් ලබාදෙන්න.
- Refferal Code " 8aumvgyr " ලබාදෙන්න.
- Register Click කරලා Email එක Verify කරගන්න.
"- Boost Reward " Click කරලා Social Media Follow කරලා Points Eran කරගන්න.
- Browser එක Open කරන වෙලාවට Extension එකට Log වෙන්න.

🔴 $33M Fund එකක් තියෙන Project එකක්.මේ Airdrop එකත් කරලා තියාගන්න පහල Voice එක අහන්න.

SLEM Airdrops

25 Oct, 01:26


• GRASS is coming soon to the BybitSpot
• Listing: Oct 28, 2PM UTC

SLEM Airdrops

24 Oct, 01:43


Guys ඔයාලගේ දැන් Noob කීයක් තියෙනවදෝ😍❤️😏

SLEM Airdrops

22 Oct, 06:53


$GRASS Checker Live

Check Your Bonus Epoch Now

https://www.grassfoundation.io/eligibility

SLEM Airdrops

21 Oct, 16:03


සමාවෙන්න guys මේ ටිකේ updates දෙන්න බැරි උනා, දැන් blast royal එකේ season 3 පටන් අරන් තියෙන්නෙ , දැන් bonus event එක පටන් අරන් තියෙන්නේ , තව පැය 17 තියෙනවා , පුලුවන් තරම් එකතු කරගන්න ❤️ මාත් මේ දවස් 3 කින් පස්සේ දැන් ගහන්න යන්නේ🥲

SLEM Airdrops

19 Oct, 02:35


♦️ Blast Royale Game Airdrop Update

📌️ OCT 21 වෙනිදට විතරක් Gold & Silver කියලත් NOOB Game එකේ තියෙනවා ඒවා Collect කරහම Reward එක පහල විදිහට ලැබෙන්නේ...

    SILVER = 10 NOOB
    GOLDEN = 50 NOOB

Post Link :-
https://x.com/blastroyale/status/1847224465999978991

SLEM Airdrops

17 Oct, 05:11


📌 Plume Tesnet Airdrop New Task (Game Night Vol 3)

Link :- https://app.galxe.com/quest/PlumeNetwork/GCxfRtKquC

Password :- MainnetisComing

Wallet එක Connect කරගන්න.
Task ටික complete කරගන්න
Password එක ලබාදිලා Task Verify කරලා OAT එක Claim කරගන්න.

SLEM Airdrops

16 Oct, 06:49


Guys මේ game එක play කරද්දි උදේ පාන්දර වගෙ Noobs වැඩිපුර තියෙනව , ගහන්නත් ලේසි 👍❤️

$NOOB Token එක List කරන එක November 13 ට කල් දාලා තියෙනවා.ඒ නිසා ඔන්න ටිකක් මහන්සි උනොත් වැඩිපුර $NOOB Earn කරගන්න පුළුවන්.❤️👍

SLEM Airdrops

15 Oct, 16:10


https://youtu.be/sIF9AlBZbTw?si=1RrTtJMRGqH0NSH2

SLEM Airdrops

15 Oct, 06:42


$NOOB Airdrop For Game Players!
Season 1 Ongoing
$NOOB Season 2-3 After 14 Oct to 27 Oct🚀

🔴මහන්සි උනොත් ගානක් ගන්න පුලුවන් වෙයි

- Account register වෙන්න.
- Wallet connect කරගන්. https://hub.blastroyale.com/
- Play කරන්න
ඔය photos වල තියෙන විදියට loot to airdrop එකට දාගෙන play කරන්න .

වැඩිපුර Noobs ගන්න try කරන්න.
1 $NOOB in game = 1 $NOOB in wallet !!
‣3% $NOOB Token Allocated For NFT Holders!!
‣37% $NOOB Token Allocated For Loot-To-Airdrop Community 🪂
‣Funding :-$5 Million in funding


Game Download: https://hub.xyz/blast-royale
both IOS & Android users

SLEM Airdrops

12 Oct, 05:04


📌Hemi එකේ Galxe task ඇවිත් කරගන්න .

Galxe - https://app.galxe.com/quest/HEMI/GCDF5tvTme

SLEM Airdrops

10 Oct, 06:55


තවත් වැඩක් නැති Airdrop එකක් 🥲🥺

$CARV claim is LIVE
- https://airdrop.carv.io/claim
- Network Base
- CA : 0xc08Cd26474722cE93F4D0c34D16201461c10AA8C

SLEM Airdrops

09 Oct, 14:21


https://youtu.be/izd8uION4y4?si=7jEs4k2VgwWADX9f

SLEM Airdrops

08 Oct, 07:53


🔴 $CARV Token එක ඔන්න October 10 , 1.30 PM වලට List වෙනවලු තාම Airdrop එක Claim කරන එක ගැන Update එකක් නෑ👍

SLEM Airdrops

07 Oct, 11:47


📌මේක ගොඩක් හොද Airdrop එකක් වෙයි කියලා හිත්නවා Guys අනිවාර්‍යෙන් කරගන්න.
දැනට register වෙන්න විතරයි තියෙන්නෙ.

Link :- testnet.humanity.org/login?ref=cryptoguy65

Code :- cryptoguy65


-Link එක Click කරලා Wallet එක Connect කරගන්න.
-User Name ( Human ID ) එකක් ලබාදෙන්න.
-Name , Email ලබාදිලා Register වෙන්න.
-Email එක Verify කරගන්න.


🔴 $30M Fund එකක් තියෙන තවත් හොද Project එකක්.තාම Tesnet වැඩ මුකුත් ඇවිල්ලා නෑ දැනට Register වෙලා ඉන්න 😍👍

SLEM Airdrops

06 Oct, 11:17


https://youtu.be/bgqVubG5v74?si=HTKrG92gJ4MNEkoL

SLEM Airdrops

06 Oct, 04:20


🔴අද Hemi Tesnet Airdrop එකේ Bridge එක Use කරලා Points 25k වෙනකන් earn කරගන්න පුළුවන්. කැමති Amount එකක් Type කරලා 25 වතාවක් Bridge කරන්න. ( 1 trx = 1000 Points )
📌SepoliaETH , DAI , USDC , USDT ඔන එකකින් Bridge කරන්න පුළුවන්.

SLEM Airdrops

05 Oct, 04:13


https://youtu.be/El_OAOUL3NI

SLEM Airdrops

03 Oct, 15:59


https://youtube.com/shorts/qaZCZtEhtko?si=RKens4k9loTDt3OY

SLEM Airdrops

02 Oct, 12:09


📌Link :- https://airdrop.walletconnect.network/

පහලට ඇවිත් Tick එක Click කරලා Register Click කරලා " Wallet Connect " Click කරලා App එක Use කරලා Wallet එක Connect කරගන්න.(Metamask , Bitget , OKX ...)
Email එකක් ලබාදිලා Verify කරගන්න.
Github Account එක Connect කරගන්න.

    - Registration එක Oct 18 ඉවර වෙනවා.
    - Eligibility Checker & Claim කරන්න November වල දෙනවා.
    - Season 01 Airdrop එකට Snapshot එක Sep 12 අරගෙන තියෙන්නේ.

🔴 Sep 12 ට කලින් " WalletConnect " Option එක Use කරලා වැඩ කරපු අය Register වෙන්න.පහල Voice එක අහන්න😍👍.

SLEM Airdrops

02 Oct, 12:03


Zenrock එකේ answers chatgpt එකෙන් ලෙසියෙන් හොයගන්න පුලුවන් , Question එකයි Answers ටිකයි copy කරලා chat gpt එකේ දෙන්න👍

SLEM Airdrops

01 Oct, 08:39


https://youtu.be/wp39RUI9eLo