👇
Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ Telegram-Beiträge

Σ
2,476 Abonnenten
190 Fotos
68 Videos
Zuletzt aktualisiert 01.03.2025 03:32
Ähnliche Kanäle

5,657 Abonnenten

3,174 Abonnenten

1,440 Abonnenten
Der neueste Inhalt, der von Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ auf Telegram geteilt wurde.
වතුර බෝතලයක් යනවා කිව්වේ සංවාදය අතරේ ChatGPT ට තිබහ හැදිලා බොන්න නෙවෙයි 😂🤌
AI server center වලට සෑහෙන්න ලොකු බලශක්තියක් වැය වෙනවා. වතුර ගොඩක් වෙලාවට භාවිතා වෙනවා මේවගෙදි බලශක්තිය ජනනය කරන්න වගේම සිසිලකාරක ද්‍රවයක් විදිහට. උඩ post එකේ මං Forbes සඟරාවේ මේ ගැන පළවුණු article එකක් link කරලා තියෙන්නේ. ඒක කියවල බලන්න