Notes by Methu🌸 (@notesbymethu)の最新投稿

Notes by Methu🌸 のテレグラム投稿

Notes by Methu🌸
හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓

🌷Channel link - @notesbymethu

🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M


🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.
3,259 人の購読者
1,310 枚の写真
3 本の動画
最終更新日 01.03.2025 01:54

Notes by Methu🌸 によってTelegramで共有された最新のコンテンツ


✳️ කාබනික සංයෝග IUPAC නාමකරණය short note....📝


‼️මේ ගිය අවුරුද්දේ හැදුව එකක් හරිද😉


Channel link➡️
@notesbymethu

‼️ළමායී,

අපිට කරදරයක් වුණා..ඒ නිසා මේ දවස් ටිකේ විවරණ දාන්න උනේ නෑ..ආයේ ලබන සදුදා ඉදන් පුරුදු විදිහටම F2A plan විවරණ දාන්නම්..final papers විවරණත් දාන්න ඕනි.එතකම් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හොදද...🩶

- Owner
@notesbymethu -

⭐️F2A plan විවරණ

🎁 2016-2021 Inorganic MCQ Review coming soon🤫

STAY TUNED....

Channel link➡️
@notesbymethu

Congratulations @Amila_Dasanayake Sir❤️🔥🔥

⭐️F2A Plan විවරණ

2010-2015 AL Inorganic ප්‍රශ්න වල විවරණය

📌අඩුපාඩුවක් තිබුනොත් කියන්න හරිද....

Reaction එකක්වත් ඕනි ඉතින්..😉

Channel link➡️
@notesbymethu

ඔන්න ළමායී...❤️😍
අලුත් වැඩක්🤫

අමිල සර්ගෙ F2A plan එකේ ඒ ඒ පාඩම් වලට අදාල විවරණ දාන්න හිතන් ඉන්නවා...
ඉතින් ඉස්සෙල්ලාම අද 2010-2015 AL Inorganic ප්‍රශ්න වල විවරණ දානවා..
ඔයාලගෙ ප්‍රතිචාර අනුව අනිත් ටිකත් දාන්නම්...

STAY TUNED....

Channel link➡️ @notesbymethu

ක්වොන්ටම් අංක short note📝

channel link-
@notesbymethu



#chemistry

🌙MIDNIGHT SESSION
Day 6

🧪d ගොනුවේ සංගත සංකීර්ණ...
Homework ▪️2018 A/L
▪️ 2019 A/L
▪️2023 A/L

🌷මේ ගිය අවුරුද්දේ හැදුව shortnote එකක්..
https://t.me/notesbymethu/1380?single

Essay හදන විදිය 🌝💜

Credit goes to
@hassaizy