Dernières publications de Free Full MCQ Paper Class (@mcqpaper) sur Telegram

Publications du canal Free Full MCQ Paper Class

Free Full MCQ Paper Class
2,229 abonnés
48 photos
3 vidéos
Dernière mise à jour 28.02.2025 15:31

Canaux similaires

The Islander
42,408 abonnés
Multipolar Market
31,987 abonnés

Le dernier contenu partagé par Free Full MCQ Paper Class sur Telegram


2026 අයට නොමිලේ කරන
සුපිරිම සුපිරි Chemistry Paper Class එක

කොළබ school papers , පලාත් papers වල අමාරුම අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන පංතිය.

මේ පංතියට සහභාගී වෙන්න.
පහත Link එකෙන් මේ සතියෙ පේපර් එක Download කරගෙන මුලින්ම print out එකක් දාගන්න.

https://drive.google.com/file/d/1RbXxotFwQNsABIAngkn2F3QeUUtVaMlU/view?usp=drivesdk

Youtube සාකච්ඡා කරන Link එක සහ Paper එක සෑම සතියකම ලබා ගැනීමට පහත Telegram group සහ WhatsApp Group වලට සම්බන්ද වෙන්න.

💚Telegram Channel
https://t.me/ChemistryOnlineGuru

💚WhatsApp group
https://chat.whatsapp.com/CqcjT6BLC3WIgjVuyGV9xJ


ක්‍රිෂාන් සර් කියන්නෙ විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාදියක් හදාරපු මොණරාගල එකම Chemistry ගුරුවරයා.

ලංකාවෙ Covid වසංගත කාලෙ "Chemistry online guru " Youtube channel එක හරහා ළමයි දහස් ගණනකට නොමිලේ School papers කරපු ගුරුවරයෙක්..

පහත Link එකෙන් Channel එක බලන්න.
https://www.youtube.com/playlist?list=PL_jxg21gHAWTI7r3KEz64sg0X4JbnESrW

ළමයි Tiktok acount එකක් හැදුව

හැමෝම follow පාරක් දාල , දාන දාන වීඩියෝ share පාරක් ගහල ඕනි

https://vm.tiktok.com/ZS2HaBWQa/

SCHOOL PAPER DISSCUTION - CHEMISTRY ONLINE GURU

කොළබ ආනන්ද විද්‍යාලය 12 වසර දෙවන වාර විභාගය..2022 නොවැම්බර් Chemistry

Paper pdf
https://drive.google.com/file/d/1LXNNkkl9EZbxJ3UefAxa5K7DyuZm8ykc/view?usp=drivesdk


පිළිතුරු සාකච්ඡාව
https://youtu.be/rR3EgATDQZc

2023 A/L Physics Original Marking Scheme

❤️කොළබ ආනන්ද විද්‍යාලය
2019 මාර්තු , 12 වසර දෙවන වාර පරීක්ෂණය සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම

Paper pdf
https://drive.google.com/file/d/1J2smMW8JfF6pZRZq3cizuVPC-jYc_kB7/view?usp=drivesdk

පිළිතුරු සාකච්ඡා කිරීම

Day 01
https://youtu.be/ABTsu277uNI

Day 02
https://youtu.be/3YCOxURKs5E

Exam Class 2024 මාර්ගෝපදේශය

තැපැල් මගින් සහභාගී වීම සදහා ප්‍රශ්න පත්‍ර පංතියට මුදල් ගෙවීමේදී
1800ක මුදල ගෙවූ Receipt එක සමග පහත තොරතුරු තනි msg එකකින් 0706952983 අංකයට whatsApp මගින් එවිය යුතුයි.

2024 Exam Class
අවශ්‍ය ප්‍රශ්න පත්‍ර දෙකේ number දෙක
(අලුතෙන් සහභාගි වන දරුවෙක් නම් Exam 01 and 02 ලෙස)
නම
address එක
Disapa app register වී ඇති telephone number එක

👍එවිට

👍ඔබට අදාල් විභාග දෙකට අදාල ප්‍රශ්න පත්‍ර කට්ටල දෙක තැපැල් මගින් සතියක් ඇතුලත නිවසටම ලැබේ.

👍ඔබ පසුව ඔබට පහසු වේලාවක ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයා ඔබට ලැබෙන Adress එකට එවිය යුතුය.

👍එවිට ඔබට පිළිතුරු පරීක්ෂා කර නැවත තැපැල් මගින් නිවසටන එවනු ලැබේ..

Marking එක pdf ලෙස ලැබේ.

MCQ ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ Disapa app එකෙන් නැරබීමට පහසුකම් ලබා දේ..(වෙනම මුදල් අය නොකෙරේ )

👍ඔබ විසින් එම marking එකේ ආකාරයට රතු පෑනෙන් වැරදි අඩුපාඩු හදාගෙන නැවත  whatsApp කල යුතුය.

ඉන් පසු ඊලග විභාග දෙකට මුහුණ දෙන්න..
මේ ආකාරයට විභාග 30ක් පැවැත්වේ.

පංති ගාස්තු ගෙවිය යුතු ගිණුම් අංකය

G.P.K Jayarathna
73895245
BOC Bank

*Telegram Link* https://t.me/ChemistryOnlineGuru *Disapa app link* https://play.google.com/store/apps/details?id=lk.disapa.app මොණරාගල දිස්ත්‍රික්කයේ නවක සිසුන් බදාදා හවස 1.00 පංතියට අනිවාර්යයෙන්ම සම්බන්ද විය යුතුය. ඔවුන් මාසයක් ඇතුලත පැරණි කණ්ඩායම් සමග සම්බන්ද කෙරේ.. අලුතෙන් සම්බන්ද වෙන දරුවන් පංතියට පැමිණීමට පෙර 0706952983 *අංකයට දැණුම් දෙන්න.*
පැරණි සිසුන් මෙය share කරන්න.status ලෙස දමන්න.

මොණරාගල ළමයි 19කගෙන් ආරම්භ කල පළමු  theory පංතියේ ප්‍රතිඵල 

2022 මගෙන් ළමයි @Krishanjayarathna link එකට results එවන්න❤️❤️