FeliciaMatrix Sri Lankan Community

@feliciamatrixsrilankancommunity


FeliciaMatrix Sri Lankan Community

29 Jul, 07:53


How to get FELY Token 🪙From Metamask wallet

FeliciaMatrix Sri Lankan Community

19 Jul, 10:29


Feliciamatrix is inviting you to a scheduled Zoom meeting.

Topic: Felysyum revealed to the Felciamatrix Asia-Pacific community
Time: Jul 20, 2024 02:00 PM Sri Lanka

Join Zoom Meeting
https://us06web.zoom.us/j/81273783888?pwd=efQGfVbbhq4Pn2CISA0bVZFAaZTqNE.1

Meeting ID: 812 7378 3888
Passcode: 070385

FeliciaMatrix Sri Lankan Community

03 Feb, 13:42


අද දින Feliciamatrix projet එක Full presentation එක රාත්‍රි 7.00 ආරම්භ කරනවා .ඉතාමත් සුවිශේෂ වැඩසටහන් ගනනාවක් ඔබ සමග බෙදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා රැදී සිටින්න. Future project එකට සහභාගි වන්න අලුත් ඔබට සහ මේ සම්බන්ධ අවදානයක් දක්වන සියලු දෙනාට ආරාධනා කරනවා.👍

FeliciaMatrix Sri Lankan Community

03 Feb, 13:41


Felicia Matrix
Topic: Introducing of Felicia Matrix
Time: Feb 3, 2024 07:00 PM Sri Lanka

Join Zoom Meeting
https://us06web.zoom.us/j/86373280450?pwd=9Ph6ZYM1BA7zZviSl7m2ZczeyVAmVV.1

Meeting ID: 863 7328 0450
Passcode: 604356

FeliciaMatrix Sri Lankan Community

31 Jan, 12:43


https://vt.tiktok.com/ZSFR8aeGE/

FeliciaMatrix Sri Lankan Community

20 Jan, 11:29


What Is Felicia matrix Conduct By Krishan Kodithuwakku
Time: Jan 20, 2024 07:00 to 9.00PM Sri Lanka

Join Zoom Meeting
https://us06web.zoom.us/j/82812607989?pwd=2zwW1hgOVqLgQppX5NeCDzuXMNvKVP.1

Meeting ID: 828 1260 7989
Passcode: 270168


Meeting ID: 828 1260 7989
Passcode: 270168

Find your local number: https://us06web.zoom.us/u/kecbz0cjom


Forex Trading කරන අයට රාත්‍රි 7ට. පටන්ගන්නවා. සම්බන්ධ වන්න

FeliciaMatrix Sri Lankan Community

20 Jan, 09:31


https://vt.tiktok.com/ZSNo8Pn3F/


Fallow the more details TikTok ☝️☝️☝️

FeliciaMatrix Sri Lankan Community

20 Jan, 09:29


Lumina Student Token ☝️☝️☝️withdrawal

FeliciaMatrix Sri Lankan Community

14 Jan, 09:28


🌈 Introducing the 100% real Lumina Token, designed exclusively for educational purposes in the crypto realm! 🎓🚀
Starting January 12th, all Felicia Matrix members get exclusive access to Lumina Token for FREE! 🎉
💰 Dive into the world of crypto learning and withdraw your tokens now! 🚀 Simply visit Lumina Student Token >> Lun Wallet on your member login portal.

FeliciaMatrix Sri Lankan Community

14 Jan, 09:25


https://t.me/feliciamatrixofficial

FeliciaMatrix Sri Lankan Community

31 Dec, 05:56


සුබ දවසක් සියලුම දෙනාට .!🔥🔥

සතියක නිවාඩුවකින් පසුව නැවතත් සුපුරුදු පරිදි නැවත Trading පටන් ගන්න පුලුවන් හෙට සිට .

ඔබ දන්නවා ඇති Forex Market එකේ හැම අවුරුද්දකම දෙසැම්බර් මස 25-. සිට ජනවාරි මුල් සතිය පමන ගොඩාක් Market වල Traders ලාTrading නතර කරනවා.
ඉතිං. හෙට සිට නැවතත් අපිට වැඩ ටික පටන් ගන්න පුලුවන්. ..🔥

ඒ වගේම මම කරපු Free Forex Trading Class එකට සහභාගි වුන අය ඉන්නවා මෙතන ඒ වගේම Feliciamatrix Trading Signal Service එකෙන් පමණක් Trading කරන අය ඉන්නවා මෙතන.

අන්තිම මාස දෙකේ ඒ Free Signal Service එකෙන Trading කරලා 40% වැසි Trading gain එකක් අරගෙන තියනවා ඉතාමත් සතුටුයි . ..

අලුත් අවුරුද්දේ. පොඩි වෙනසකටත් එක්ක මේ FeliciaMatrix Projet එක පාවිච්චි කරන අයට මම මගේ programme එක වෙනස් කරනවා ඒක කරන්නේ මෙහෙමයි .👇👇👇

ඒකට ඔයාලට Condition කිහිපයකට යටත් වෙන්න සිදු වෙනවා. මම පිලිවලට කියන්නම්

1. FeliciaMatrix projet එකේ දෙන Forex Trading Signal හැර ඔබගේ Personal Trade දාන්න බෑ

2 .මම තමයි ඔයාලාගේ Live Forex Trading Account එකට. Trade එකක් දාන්න ඕන lot size එක දෙන්නේ ඒ lot Size පිට ඔයාට Trade කරන්න තහනම් මේ Account එකේ.

වෙන වෙනම මම එක එක්කේනාගේ Account Balance එකට අනුව Lot Size එක දෙනවා.. ඔයාගේ Ac එක වැඩි වෙනකකොට Lot Size මම වෙනස් කරලා දෙනවා කිසිම හේතුවක් මත ඔයාට මේ plan එකෙන් පිට යන්න බෑ

3. ඒ වගේම හැම සතියකම සිකුරාදා තමන්ගේ Trading History එක මට එවන්න ඕන.

4 .Feliciamatrix Signal Service එකේ දෙන Stop Loss සමහර වෙලාවට මම වෙනස් කරන්න කියනවා ඔයාගේ Ac එකේ ආරක්ශාවට.

5. හැම සතියකට එක දවසක් ගන්න Zoom එකට අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න ඕන ඔයා .
ඔය ටික තමයි මගේ Condition ටික ඔය ටික හරියට පිලිපදින අයට්. පහත තියන ප්‍රතිලාබ අනිවාර්යයෙන්ම ලැබෙනවා.

🇺🇸 .ඔබගේ Trading Account එකේ Blanace එකෙන් මාසයකට 10% -30% අතර Trading Gain එකක් අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්.

🇺🇸.ඒ වගේම ඔබගේ ඉවසීම. කැපවීම මත අවම වශයෙන් මාස 3ක් මේ plan එකට ගියොත් ඔබව ඉතාමත් සාර්තක Trader කෙනේක් කිරීමේ වගකීම ඔබ වෙනුවෙන් මම ගන්නවා 🤜

"හිත නිදහසේ කලබලයක් නැතිව ලස්සනට මේ වැඩේ කරන්න ඕන අය සෙට් වෙන්න. …

මේකට මගේන් දෙන්න පුලුවන් උපරිම Support එක් දෙනවා ඒවගේම මේ මම කියලා තියන විදියට Trading කරලා ඔයාගේ Ac එක සම්පූර්ණ ලොස් උනොත් ඒ වගෙකීම මම ගන්න්වා ලොස් උන මුදල් මම අපසු දෙනවා මම ගානේ . මම මෙහෙම කියන්නේ මට මේ Projet එක ගැන තියන Confidence එක නිසා .

එහෙනම් මම එක්ක මේ Projet එකේ මාස තුනක් එක දිගට මේක ගහන්න කැමති අය පහල Google Sheet එක Fill කරලා සෙට් වෙන්න.

🇺🇸 මේ සදහා මම 100 දෙනෙක් පමණයි ගන්නේ
මේ සදහා මගේ කාලය සහ මහන්සිය ට මාස 3 ට මම $ 10ක මුදලක් අයකරනවා.

එහෙනම් සෙට් වෙන්න් කැමති අය පහල Google Form එක පුරවන්න ඔබට Group Link එක Email එකකින ලැබෙයි.

ජනවාරි මස 7 වන ඉරිදා හවස 7.30 සිට 10.00 දක්වා පලමු වැඩසටහන පටන් ගන්නවා. 100දෙනෙකුට සෙට් වෙන්න පුලුවන්.

එහෙනම් ලබන්නාවූ අලුත් අවුරුද්ද සියලු දෙනාටම. සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මගේ සියලුම සහොදර සහොදරයින්ට ප්‍රර්තනා කරනවා. ජය වේවා ! 🙏🤜🤜🤜

Google Form

https://docs.google.com/forms/d/e/1FAIpQLScelX7mhu50yqAD4mcIbPWEf2wLRIhmbKLal1ev4Pv3vt3lFA/viewform?usp=sf_link

FeliciaMatrix Sri Lankan Community

25 Dec, 11:24


"කණ්ඩායම, අපි නත්තල් උත්සව සමයට එළඹෙන විට, විදේශ විනිමය වෙළෙඳපොළේ නිවාඩු කාලසටහන පිළිගැනීම ඉතා වැදගත් වේ. මෙම කාලය තුළ, ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථාන සාමාන්‍යයෙන් දෙසැම්බර් 25 වන දින වසා දැමීම් නිරීක්ෂණය කරයි, එය දින එකක් හෝ දෙකක් පවතී. සැලකිය යුතු ලෙස, ලන්ඩන් සහ නිව් යෝර්ක්, අනෙකුත් ප්‍රධාන මධ්‍යස්ථාන අතර, මෙම තාවකාලික විරාමයට සහභාගී වන අතර, වෙළඳ පරිමාවන් අඩු කිරීමට සහ නිවාඩුවට පෙර සහ පසු අස්ථාවරත්වය වැඩි වීමට හේතු වේ.

මෙම විදේශ විනිමය නිවාඩු දිනයන් අපගේ වෙළඳ උපාය මාර්ගවලට බලපෑම් කරමින් ද්‍රවශීලතාවයට සහ වෙළඳපල චලනයන්ට බලපෑම් කළ හැකි බැවින් ඒවා අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. අපි සුපරීක්ෂාකාරීව සිට, ඉදිරියෙන් සැලසුම් කරමු, සහ මෙම නිවාඩුව නිසා ඇතිවන උච්චාවචනයන් ඵලදායී ලෙස සැරිසැරීමට අපගේ ප්‍රවේශය අනුගත කරමු.

සැමට සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු නිස්කලංක හා ප්‍රීතිමත් නිවාඩු සමයක් ප්‍රාර්ථනා කරමි!"

FeliciaMatrix Sri Lankan Community

25 Dec, 11:23


FeliciaMatrix Sri Lankan Community pinned «සම්පූර්ණයෙන්ම නොමිලේ Forex ඉගෙනගන්න කැමතිද? කිසිදු මුදල් ආයෝජනයක් නැත Forex Trading මුල සිට සරලව. අපිත් එක්ක සෙට් වෙලා Trading කරන්න කැමති අය පහලින් Comment කරන්න (සැලකිය යුතුයි ! -මෙම පාථමාලාව සදහා මුදල් අය කිරීමක් නැත)දෙසැම්බර් මස 31 වන දිනට පෙර ලියාපදිංචි…»

FeliciaMatrix Sri Lankan Community

25 Dec, 11:23


https://t.me/feliciamatrixofficial/217

FeliciaMatrix Sri Lankan Community

23 Dec, 06:39


සම්පූර්ණයෙන්ම නොමිලේ Forex ඉගෙනගන්න කැමතිද?
කිසිදු මුදල් ආයෝජනයක් නැත Forex Trading මුල සිට සරලව. අපිත් එක්ක සෙට් වෙලා Trading කරන්න කැමති අය පහලින් Comment කරන්න
(සැලකිය යුතුයි ! -මෙම පාථමාලාව සදහා මුදල් අය කිරීමක් නැත)දෙසැම්බර් මස 31 වන දිනට පෙර ලියාපදිංචි වන සිසුන් සදහා පමණි .

පහලින් ඇති Google Form එක Submit කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScelX7mhu50yqAD4mcIbPWEf2wLRIhmbKLal1ev4Pv3vt3lFA/viewform?usp=sf_link

පලමු දිනය දෙසැම්බර් 24 වන ඉරිදා රාත්‍රි 7.30 සිට 10.30 දක්වා පැවැත්වේ .

FeliciaMatrix Sri Lankan Community

21 Dec, 10:22


FeliciaMatrix Sri Lankan Community pinned «Trading කරන අය ඉන්නවානම් එයාලාගේ Official Channel එකේ ලින්ක් එක පහල දාන්නම් අවශ්‍ය. අයChannel එකට join වෙලා Free Forex Signal ටික ගන්න... https://t.me/feliciamatrixofficial»

FeliciaMatrix Sri Lankan Community

21 Dec, 10:20


Trading කරන අය ඉන්නවානම් එයාලාගේ Official Channel එකේ ලින්ක් එක පහල දාන්නම් අවශ්‍ය. අයChannel එකට join වෙලා Free Forex Signal ටික ගන්න...

https://t.me/feliciamatrixofficial

FeliciaMatrix Sri Lankan Community

21 Dec, 10:17


🌟 සීමිත කාල දීමනාවක් !! 🌟

🔓ප්‍රතිලාභ අගුළු හරින්න - නොමිලේ Crypto Signal සේවාව.

වසර ගණනාවක පුද්ගලික අත්දැකීම් අවශ්‍යතාවයකින් තොරව විශේෂඥ දැනුමෙන් සන්නද්ධව ක්‍රිප්ටෝ වෙළඳාමට කිමිදෙන්න. අපගේ වෙළඳ ප්‍රවීණයන් නිරවද්‍යතාවයෙන් ක්‍රිප්ටෝ උපයා ගනිමින් ඔබේම වේදිකාවක වෙළඳාම් කිරීමට ඔබට බලය ලබා දෙයි.

💹අපි හොඳම නිරවද්‍යතාවයෙන් නොමිලේ ක්‍රිප්ටෝ වෙළඳ සංඥා සපයන්නෙමු. අපගේ සපයන ලද සංඥා භාවිතයෙන් ඔබේ වෙළඳ යෙදුම හරහා සරලව වෙළඳාම් කරන්න.
👇👇👇👇👇👇👇👇👇👇

අපි ඔබට සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන්නෙමු,
👉මුදල් යුගල ආවරණය කිරීම,
👉ඇතුල්වීම් ස්ථාන,
👉 පාඩුව නවත්වන්න,
👉ලාභ ගන්න,
👉විශ්ලේෂණය.

ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සපයනු ලබන අතර, ඔබේ වෙළඳ දැනුම අධ්‍යයනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ඔබට අවස්ථාව ලබා දේ.

වඩා දක්ෂ ලෙස වෙළඳාම් කරන්න, විශ්වාසයෙන් වෙළඳාම් කරන්න