මෙයාගෙ අපි කලින් දුන්න chart එක තාම valid ළමයි. Short entry එක තාම වැඩ කරනගමන් තියෙන්නෙ.ලොකු අවස්තාවක් තියනව 0.5466 - 0.4574 zone එකට market එක එන්න.එතනදි long entry එකකට යන්න අවස්තාව තියනවා.
පොඩි time frame ගැන සැලකුවොතින්, yellow zone එකේ res එකෙන් short එකක් ගන්න පුලුවන් 0.6140 target කරන්..
Yellow zone එක 4h close candle එකකින් break කලොත් 0.7507 දක්වාම යන්න ඉඩ තියන නිසා ඒ ගැන අවදානයෙ sl තියන්න..