Educational assistant channel for AL's

@eachannelforals


Ea main channel

Educational assistant channel for AL's

29 Feb, 17:04


මේ ගෘප් එක Maths Bio කරන ඕනෙ කෙනෙක්ට තමන්ගෙ ප්‍රශ්න විසදගන්න පාවිච්චි කරන්න පුළුවන් . ප්‍රශ්න විතරක් දාන්න .අනවශ්‍ය දේවල් දාන්න එපා.

දාන ප්‍රශ්න වලට පුළුවන් අය උත්තර දාන්න . A/L කරලා ඉවර වෙච්ච අයත් ඉන්නවා මේකෙ ඔයාලට එයාලගෙන් උදව්ත් හම්බ වෙනවා. එයාලත් අමාරු ප්‍රශ්න තිබ්බොත් ඒවට උත්තර දායි

යාලුවන්වත් එකත් කරන්න මේකට
https://chat.whatsapp.com/Khro3ynjhhOFstXew0qYU4

Educational assistant channel for AL's

23 Feb, 15:05


A/L වලට වැඩ කරන විදිය විනාඩි 18 අරගෙන සම්පූර්ණයෙන්ම බලන්න

මේ විදියට කලොත් A A A sure 👈🙌

https://youtu.be/s7DcmHEaQoE?si=mhheCjQFykW_z6rO

Educational assistant channel for AL's

04 Jan, 08:09


Pure Maths part - B

Educational assistant channel for AL's

26 Nov, 16:24


චාලක අණුකවාදයේ සමීකරණය

Educational assistant channel for AL's

25 Nov, 15:12


ශක්ති විද්‍යාව සාරාංශය

Educational assistant channel for AL's

21 Nov, 05:01


S අඩංගු සංයෝග

Educational assistant channel for AL's

10 Nov, 16:43


ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය

Educational assistant channel for AL's

06 Nov, 17:27


Midnight paper 20

Educational assistant channel for AL's

04 Nov, 17:26


🟣 අද දින Mid Night paper 19 රාත්‍රී 11ට ලබා දේ.

🟣හැකි සියලු දෙනා 11.00pm - 12.00pm පේපරය සිදු කරන්න.

📢කෙසේ නමුත් ඇතිවිය හැකි අපහසුතා සලකා හෙට රාත්‍රී 8 වන තුරු පිළිතුරු සැපයීමට හැක.

යෝජිත කාලය පැය 1කි.

🎦හෙට රාත්‍රී 11.15 සිට පේපරය සාකච්ඡා කෙරේ.

📢පේපරය සමග ලැබෙන google form එක පිරවීම මගින් පිළිතුරු අප වෙත සැපයීම සිදු කල හැක . ඔබ ඒත් සමග සපයන Email ගිණුම වෙත ඔබගේ ලකුණු එවීම සිදු කෙරේ.


Physics
Gishan C Bandara

Educational assistant channel for AL's

01 Nov, 17:35


https://forms.gle/Ymkk5t8Wq6hjC1Fk8

Answers මේකට දාන්න pdf කරලා

Educational assistant channel for AL's

01 Nov, 17:30


Mid Night paper 18