Dernières publications de 么 | Luci's Diary | 🍃 (@dark_iuci) sur Telegram

Publications du canal 么 | Luci's Diary | 🍃

么 | Luci's Diary | 🍃
2,069 abonnés
355 photos
53 vidéos
Dernière mise à jour 11.03.2025 09:00

Le dernier contenu partagé par 么 | Luci's Diary | 🍃 sur Telegram

么 | Luci's Diary | 🍃

09 Mar, 16:53

1,745

දැන් පෝන් එක ඔබ ඔබ ඉන්නේ නැතුව පොඩ්ඩක් මිදුලට බැහැලා අහස දිහා බලම්න 🥳

හඳයි අඟහරුයි මිථුන රාශියේ කැස්ටර් තරුවයි සමපාද ත්‍රිකෝණයක් හැදෙන විදිහට අහසේ පායලා තියෙනවා.🪐

#astro
么 | Luci's Diary | 🍃

03 Mar, 11:23

1,613

Oukitel WP100 Titan 🗿
么 | Luci's Diary | 🍃

11 Feb, 02:49

2,763

Something new is coming...☄️

#photography
么 | Luci's Diary | 🍃

09 Feb, 07:44

2,334

වඳුරෙක්ට පුලුවම් ලංකාවම down කරන්න 😎
么 | Luci's Diary | 🍃

02 Feb, 15:00

1,952

අහසේ බටහිරට වෙන්න සිකුරුයි හඳයි එක ලඟින් බලාගන්න පුලුවන්, දැන්නම් සිකුරු down වෙන්න ලඟයි මම දැක්කේ පරක්කු වෙලා 🫥

ඒ උනාට අහසේ මැදට වෙන්න බ්‍රහස්පති ග්‍රහයයි, නැගෙනහිරට වෙන්න අඟහරුයි පැහැදිලිව බලාගන්න පුලුවම්.

ගොඩ දවසකින් අහස ටිකක් පැහැදිලි උනේ 😎

#astro
么 | Luci's Diary | 🍃

02 Feb, 02:22

1,466

Sunrise & Sunset 🌾

Bro, lightwires ruined my photo 🫥

📱 Shot on Huawei nova 10SE
⚙️ Without compression
More images :🧐 Instagram

#astro #photography
么 | Luci's Diary | 🍃
么 | Luci's Diary | 🍃

30 Jan, 13:40

1,579

Bruh 🫥
么 | Luci's Diary | 🍃

28 Jan, 12:43

1,534

රාක්කයක් 🫥

📱 Shot on Huawei nova 10SE

➡️ISO : 997
➡️S : 1/100s
➡️F : 1.9
➡️EV : 0
➡️26mm

⚙️ Without compression
More images :🧐 Instagram

#astro #photography
么 | Luci's Diary | 🍃
么 | Luci's Diary | 🍃

27 Jan, 13:16

1,460

අද රෑට starlink satterlight පෝලිමක් බලාගන්න පුලුවන් වෙයි 🛰
අහස පැහැදිලිව තිබ්බොත් 😶🌫

❤️More info
么 | Luci's Diary | 🍃

23 Jan, 04:03

2,091

ලඟකදි one day services දාලා passport ගත්තු කවුරුහරි ඉන්නවද...? 👀