Latest Posts from CREATIVEARTLK (@creativeartlkedu) on Telegram

CREATIVEARTLK Telegram Posts

CREATIVEARTLK
📌Graphic Designing , Video Editing , Tech Talks , Youtube Course මේවා ගැන කථා කරන්න, අදහස් හුවමාරු කරගන්න හොදම තැන

📌අපි කරන Tutorials නරඹීමට පිවිසෙන්න www.youtube.com/creativeartlkedu

⭕️Join Our Telegram Channel : @creativeartlkedu
2,327 Subscribers
542 Photos
11 Videos
Last Updated 09.03.2025 00:18

The latest content shared by CREATIVEARTLK on Telegram

CREATIVEARTLK

02 Dec, 12:33

602

කට හඩ Next Leval එකට ගෙනියන මගේ අලුත්ම Mic එකක් https://youtu.be/3t_FjyI7dEA
CREATIVEARTLK

01 Dec, 13:06

621

Photo විතරක් නෙවෙයි Video වල Skin Retouching කරන්නත් පුළුවන්. මේ Video එකෙන් ඒ ගැන දැනගන්න මෙන්න Link එක... https://youtu.be/3ipHQFqYoxc
CREATIVEARTLK

29 Nov, 13:31

628

සුපිරි Offer එකකට Video Editing වලට අවශ්‍ය කරන Assets ගොඩක් මෙන්න.. දැන්ම Video එක බලන්න..https://youtu.be/8ngh2IqOQaI
CREATIVEARTLK

04 Nov, 07:27

928

RODE Wireless Pro / DJI Mic 2. ඔයාලා මේ Mics දෙකම හො දෙකෙන් එකක් Use කරලා තියෙනවා නම් ඔයාලාගේ Experience එක කොහොමද? ඔයාගේ මතය අනුව මොකක්ද හොදම? ඔයාගේ අදහස Comment කරන්න.
CREATIVEARTLK

28 Oct, 13:36

786

Windows Desktop එක පිලිවෙලට ලස්සනට Organize කරමුද? https://youtu.be/gpC1fL3GFbs
CREATIVEARTLK

26 Oct, 14:59

701

YouTube ගොඩදාගන්න මේ විදිහට Video Upload කරලා බලන්න https://youtu.be/kVbub1keFhI
CREATIVEARTLK

15 Oct, 03:55

815

Data Lost නොවී Genaration එක පරණ වුණත්, ඕනෑම Computer එකකට Windows 11 24H2 Update එක දාගන්නේ මෙහෙමයි https://youtu.be/C5z7mWFmWxM
CREATIVEARTLK

12 Oct, 06:03

726

Original AirPod එකක් ගන්න සල්ලි නැදිද? එහෙනම් අතේ තියෙන මුදලට Original එකේ Quality එකම තියෙන AirPod එකක් ගමුද? ⁣එහෙනම් මේ Video එක බලන්න https://youtu.be/M2RCZCUKcrs
CREATIVEARTLK

08 Oct, 13:23

685

YouTube වලට එන අලුත් අයගේ සහ පරණ අයගේ ඔලුවෙ තියෙන YouTube සම්බන්ධ වැරදි මිත්‍යා මත 10 මේ Video එකෙන් කථා කරනවා. https://youtu.be/JO2QKqJ4fjQ
CREATIVEARTLK

08 Oct, 11:17

622

අද (Oct 08) හරියටම 6:30 අපි මේ ගැන කතා කරමු. ඔයාලා ගාව තියෙන වැරදි මත ගොඩක් දුරු කරගන්න පුළුවන්.