Latest Posts from 2027 A/L | Bhagya Hettiarachchi (@chemistry_clz) on Telegram

2027 A/L | Bhagya Hettiarachchi Telegram Posts

2027 A/L | Bhagya Hettiarachchi
4,072 Subscribers
62 Photos
2 Videos
Last Updated 12.03.2025 17:45

The latest content shared by 2027 A/L | Bhagya Hettiarachchi on Telegram

FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

06 Jan, 08:14

212

අපේ Standard Revision එක සරලව පටන්ගන්න හේතුව තමයි, මේ පාර වැඩේ යන්නේ වැඩිම දරුවන් ප්‍රමාණයක ඉහළම සමත් ප්‍රතිශතය ගැන හිතලා. ඒ කියන්නේ මුළු පන්තියේ සමස්ථ සමත් ප්‍රතිඵලය 100%ක් ගන්න එක තමය අපේ අරමුණ.

වැඩේ ගැන Link -
https://youtu.be/ngmDbepRvJY?si=IZh79ZVjHg46x-Nr

ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල

දිස්ත්‍රික් පළමු 100ට, 100+ දරුවන් නිර්මාණය කල

2025 A/L Chemistry ආරම්භක දිනයන් -

🔹Online - ලංකාවටම
ජන:10 උදේ 7.30 - 1.00 - Revision

🔹ගුරුමඩල - කළුතර
ජන:10 උදේ 7.30 - 1.00 - Revision
සවස 1.30 - 5.00 - Paper Class

🔹 රොටරි - නුගේගොඩ
ජන:13 උදේ 7.30 - 1.30 - Revision
සවස 1.30 - 5.00 - Paper Class

🔹විෂන් - කෑගල්ල
ජන:15 උදේ 7.30 - 1.00 - Revision
සවස 1.30 - 5.00 - Paper Class

පළවෙනි දවසේ ඉඳලා මේ Program ටික යනවා!

පැය 05 Standard Full Paper
Full Paper Discussion
Red Notice
Mark Sheet Analyse
My Guide System
Practice Session
Short Note Booklet 14
_ _ _ Revision (1st time වැඩක්)

Whatsapp - 076 5 600 600

🔹Telegram -
https://t.me/bh2025t
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

02 Dec, 14:02

640

MCQ ට ලොකූ උදව්වක් වෙයි. 👇 අවශ්‍ය Document description එකේ තියනවා.එච්චර වෙලාවක් යන්නෙත් නෑ.බලල දාමු 🩷

🔹OWL NIGHT - PART 02


📌Day 13

https://www.youtube.com/live/ACqlp8gProM?si=5YZc4QhXfw9lJxzI

📌Day 14

https://youtube.com/live/BehkBgjOfOQ?feature=share

📌Day 15

https://www.youtube.com/live/cM9H_BgoTAE?si=WxRVQ_E1enDj91g_

📌Day 16

https://www.youtube.com/live/eXJ60SjGBX4?si=joFx6Z91z8KfMI9z

📌Day 17

https://www.youtube.com/live/_oMEg1Ron44?si=ocIM2cgrvXt9XRqZ

📌Day 18

https://www.youtube.com/live/8xmFV6FXhhU?si=bnWkhDmaZU7zlnOp

📌Day 19

https://www.youtube.com/live/uAbf7N6698s?si=ia4d2pXIM-hN5mfX

📌Day 20

https://www.youtube.com/live/bW0weWEyJtA?si=CPzWGGxuwVMY5NmL

📌Day 21

https://www.youtube.com/live/eOn4roYlQhE?si=dwFhyGMisI-7D7-3

📌Day 22

https://www.youtube.com/live/U_qBE9Q9fzM?si=xwvtL-CSAxTbI1jS

📌 Day 23,24

https://www.youtube.com/live/2moeg-MxOfE?si=oZ09idpsX9dfJTlN

📌Day 25

https://www.youtube.com/live/f4Oo0OgvK3Y?si=bYsMm9HsgP5yB37y
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

30 Oct, 16:39

992

අවසාන අනුමාන වැඩසටහන ඇරඹේ!

🌟පසුගිය වසරේ ලංකාවේ වැඩිම Guessing ලබා දුන් වැඩසටහන!

0765600600 (whatsapp)
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

29 Oct, 13:19

909

හෙට දින කෑගල්ල විෂන් ආයතනයේ පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් මෙම Google form එක සම්පූර්ණ කරන්න!

📚 පැමිණෙන සියළු දරුවන්ට Tute Pack එක නොමිලේ ලබා ගත හැක. ඒ සඳහා මෙය අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න!

🔸Student Number එකක් නැති දරුවන් එය සටහන් කිරීම අවශ්‍ය නොවේ!

Google form -
https://forms.gle/g79ttnYfQahfh5Fp8
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

29 Oct, 00:44

858

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට නොමිලේ අපගේ අවසාන අනුමාන සම්මන්ත්‍රණයට භෞතිකව සහභාගි විය හැකිය!

2024 දරුවන් සඳහා විභාගයට පෙර පැවැත්වෙන අවසාන සම්මන්ත්‍රණ මාලාව!

පැමිණෙන සියළු දරුවන් Tute Pack එක ගාස්තු ගෙවීමකින් තොරව ලැබේ..

🔹ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇

0765600600 (whatsapp)

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

22 Oct, 01:38

857

OWL NIGHT🌙 - CHEMISTRY
අවුල් තැන් කතා කරන රාත්‍රිය!

ඕනෑම දරුවෙකුට නොමිලේ!
ඔක්තෝබර් 22 සිට සෑම දිනකම රාත්‍රී 10.30ට විභාග අනුමාන ප්‍රශ්ණ සහ ලකුණෙන් ලකුණ වැඩි කර ගැනීම සඳහා සැකසෙන විශේෂ වැඩසටහන් මාලාව ඇරඹේ!

Zoom සහ Youtube ඔස්සේ පැවැත්වේ!

Tute සහ Paper ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇
https://t.me/chemBH

නොමිලේ ලියාපදිංචි වීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇
- 0765600600

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

15 May, 14:33

2,275

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැය 24ම Chemistry ඉගෙනගන්න පුළුවන් පන්තියක්!💯

🟥2026 A/L නව පන්ති ආරම්භය!

2026 Telegram - https://t.me/BH2026T

🔸ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කල ගුරුවරිය!
🔸දිස්ත්‍රික් මුල් 100ට අපේ දරුවන් 100ක්!
🔸පළමුවර F/S අකුරු තිබුණු දරුවන් මාස 10න් දිස්ත්‍රික් 05 අතරට ගෙන ආ එකම පන්තිය!

අපේ වැඩපිළිවෙළ -

🌟දවසේ ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් Chemistry ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක් සහිත එකම පන්තියයි.
🌟ආරම්භයේ සිටම ප්‍රශ්ණ පත්‍ර පන්ති ආරම්භ වේ.
🌟ලකුණු අනුව දරුවන් කොටස් කර වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
🌟සෑම පාඩමකටම Tute Set 04ක්.
🌟පිළිවෙල සහ කාර්‍යක්ෂමතාව වැඩි කරන Box File ක්‍රමය!

🟥පන්ති දිනයන් සහ වේලාවන් -

🔹ගුරුමඬල - කළුතර
     පළමු කණ්ඩායම -
     මැයි 16 බ්‍රහස් උදේ 11.30 - 2.00
     දෙවන කණ්ඩායම -
     මැයි 22 බදාදා උදේ 8.00 - 10.00

🔹රොටරි - නුගේගොඩ
     පළමු කණ්ඩායම -
     මැයි 18 සෙනසු: උදේ 9.00 - 11.00
     දෙවන කණ්ඩායම -
     මැයි 20 සඳුදා සවස 1.00 - 3.00

🔹යහන්සා - ගම්පහ
     පළමු කණ්ඩායම -
     මැයි 19 ඉරිදා සවස 1.00 - 3.00
     දෙවන කණ්ඩායම -
     මැයි 21 අඟ: සවස 1.00 - 3.00

🔹Online - ලංකාවටම 🇱🇰
සතියට දින 03ක් Online Live පන්තිය පැවැත්වේ. එම දින තුනෙන් කැමති දිනයක හෝ දින තුනම වුවත් සහභාගි විය හැක. Recording ඕනෑම වාර ගණනක් නැරඹිය හැක.

🔴ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකට දින දෙකක් තුළ Tute Pack ගෙදරටම යැවීම.
🔴Online දරුවන්ගෙන් කිසිම කුරියර් ගාස්තු අය නොවේ.
🔴ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් ඉගෙනගැනීමට "My Guide" ක්‍රමවේදය ක්‍රියාත්මකයි.
🔴සෑම දරුවෙකුටම වෙන වෙනම දත්ත ගබඩාවක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් සහිත පන්තියකි.

වැඩි විස්තර සඳහා -
Hotline -
0765600600
Whatsapp -
0720373500
Whatsapp Link -
https://wa.me/94720373500

🧑‍🤝‍🧑ඔබේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න!❤️
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

05 May, 15:43

2,097

🌟 මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා  අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!❤️

👭 ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!👇
https://t.me/BH2026T
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

13 Apr, 16:05

2,011

ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!🌞

අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙනවා. හැබයි ඒක අපට ලැබෙන්නේ අපි මහන්සි වෙන විදියට. අපි කැප කරන විදියට. අපි අපේ අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන දේ අනුව..

හැමෝටම ලැබෙන්නේ පැය 24යි, අත පය 04යි විතරයි. මෙන්න මේ දේවල් දෙක උපරිම කාර්‍යක්ෂමතාවයකින් භාවිතා කරන මිනිස්සු උඩට එනවා! ඔබටත් පුළුවන්! මේ ලෝකේ හැමෝම ඉන්නේ පුළුවන් මිනිස්සු විතරයි.මනුස්සයෙක් කියන්නෙම පුළුවන් කියන එක!

විශ්වාස කරන්න!
ඔබ ඔබව එකම එක වතාවක් විශ්වාස කලොත්, ඔබව නතර කරන්න කිසිම දේකට බැරි වේවි!

"කොච්චර හිතන්න පුළුවන්ද,
එච්චර කරන්න පුළුවන්!"🔥

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි
FREE SEMINAR GROUP | Bhagya Hettiarachchi

08 Feb, 05:50

1,900

🟥2024 #Standard Paper Class

පන්තියේ අදාල ගුරුවරයා විසින්ම සිදු කරන Paper Discussion එක සමඟ පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකිය!

📘ඔබ තවමත් අපේ අද සාකච්ඡා කරන Paper එක කලේ නැත්නම් මේ Link එකෙන් Paper එක කරන්න!
https://t.me/chemBH/220

🔸අද Paper Discussion Link එක සහ විවරණය ලබාගැනීමට, පහත Telegram Channel එකට join වෙන්න.

✈️2024 Telegram - https://t.me/chemBH

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!